Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Hilarious රස කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක්තරා නෝන කෙනක් හිටිය. එයාගෙ නම (මොකක් හරි) සිල්වා. ඉතින් ඔය සිල්ව නෝනට ඕනැඋනා ගෙදර ඇති කරන්න හොඳ ගිරවෙක් ගන්න. ඉතින් මෙයා සුරතල් සතුන් විකුණන තැනකට ගිහින් මුදලාලිගෙන් ඇහුවලු

"මුදලාලි මට ඇති කරන්න හොඳ ගිරවෙක් දෙන්න පුලුවන්ද?"

"එන්න නෝන, බලමු" කියපු මුදලාලි එයාගෙ ලඟ ඉන්න ගිරවු ටික පෙන්නුවලු සිල්ව නෝනට. ඒත් එතන හිටපු එක ගිරවෙක් විතරක් ඈතින් විශේශ කූඩුවක දාල ඉන්නවලු. සිල්ව නෝන ඉතින් ඒ ගිරව ලඟටත් ගියා.

අප්පට සිරිවෙන්ට , මේ ගිරව අනිත් එවුන්ට වඩා සුපිරියට කතා කරනවලු. දැන් නෝනට ඒ ගිරවම ඕනැලු, ඒත් ඉතින් ඒ ගිරව දෙන්න මුදලාලි බෑම කිව්වලු. සිල්ව නෝනත් ඉතින් ඇරියෙ නෑ,

"මුදලාලි කීය උනත් කමක් නෑ මට ඒ ගිරවම ඕනැ"

"අනේ කීය දෙනව කිව්වත් කමක් නෑ මට ඒ ගිරව නං ඔයවගේ වැදගත් නෝන කෙනෙකුට දෙන්නම බෑ"

"ඒ මොකද?"

"අනේ නෝන මේ ගිරව ගෙනාවෙ ගණිකා මඩමක ඉඳලනේ"

මුදලාලි කිව්ව

"ඒකට කාරි නෑ, මට මේකම තමා ඕනැ"

"එහෙනන් ඉතින් මම් මේක ඔය නෝනටම දෙන්නන්කො"

සිල්ව නෝනත් ඉතින් ගිරව අරගෙන සතුටින් ගෙදර ගියා.

ඊටපස්සෙ තමා ලොකුම අවුල උනේ. ඉතින් සිල්වා නෝන මේ ගිරව ගෙ කූඩුව ගේ ඉස්සරහින්ම එල්ලුව.

ටිකක් වෙලා යනකොට නෝන දිහා බලපු ගිරව කියපි

"ආ...... අලුත් මැඩම් කෙනෙක්"

ටිකක් වෙලා යනකොට සිල්ව නෝනගෙ දුවල දෙන්නත් ආව, කට කාර ගිරව කියනවලු

"ආ....... අලුත් ගෑනුළමයි

ටිකක් වෙලා යනවිට එනව සිල්වා නෝනගෙ මහත්තයා( සිල්ව මහත්ත්යා)

මේන්න බොලේ මේ ගිරව කියපි

"හෙලෝ මිස්ට සිල්වා.... කෝමද ඉතින්?????"

"අනේ දුවේ, මාව ඒ නරුමයාගෙන් බේරගත්තට උඹට පිං"

මැගිලින් ආච්චි කිව්වෙ හද පිරි ආදරයෙන්..

"අපෝ ඕවා මොනවද ආච්චි, අපි ඉතින් අසල්වැසියොනේ" නයෝමි කිව්වෙ හැඩි දැඩි මැරයා එක්ක පොර බදල ඌව පන්නල දාපු ගැම්මත් එක්ක..

"මොනව හොරකං කරන්න පැන්නද මංදා ඒ කාලකන්නියා මේ දුප්පත් ගැණිගේ ගෙදරට" මැගිලින් ආච්චි පුදුමයෙන් ඇහුවා..

"ආච්චි දන්නෙ නැද්ද, ඕකා හොරෙක් නෙවේ." නයෝමි කිව්වා..

"එහෙනම්" මැගිලින් ආච්චි ඇහුවා..

"ඇයි ආච්චි ඕකනේ අර වයසක ගැණුන්ගේ ගෙට පැනල, ඒ ගැණු දූෂණය කරන අසහනකාරයා" නයෝමි කිව්වා..

සුලු මොහොතක නිහැඬියාවක්...

"අනේ බං නයෝමියෝ උඹලට ගෙවල්වල වෙන වැඩ නැද්ද කියපං, අනුන්ගේ හැම රෙද්දකටම හොට දාන්නේ.. රිදුනද මන්ද ඒ ළමයට..ආයි එන එකකුත් නැ, උඹේ වැඩ නිසා.."

මැගිලින් ආච්චි බැනගෙන බැනගෙන ගියා..

අද ඉතිං අපේ කතා නායකයා ගිරවෙක් හොඳ ද ......ළමයෙක් කූඩු දෙකක දාගෙන ගිරව් දෙන්නෙක් හදනවලු .....ඉතින් මේ ලමයට ඕන වුනාලු දවසක් පිරිමි සතා හොයාගන්න .....මොකද කරන්නේ ..........

කොලුව දහ අතේ කල්පනා කරා........

හරි මෑන්ස්ට මතක් උනා ලූ කරන විදිහ .......

ඉතින් අපේ පොඩි මෑන් කූඩු දෙකේම හිටපු ගිරව් දෙන්න එක කූඩුවකට දැම්මලු .

ටික වෙලාවකින් බලනකොට ගිරවයි ගිරවී යි මෙලෝ සිහියක් නැතුව වැඩ ලු

හරි ඉතින් දැන් දැනගත්තනේ ගිරවා කවුද කියලා .......

කොලුවා මොකද කළේ කළු පාට රෙදි පටියක් ගිරවගෙ කකුලෙ බැඳලා ගිරවා ආපහු හිටපු කූඩුවට දැම්මා ලු ........

දැන් ඉතින් ආයිත් ගිරව් දෙන්නා දෙපැත්තකට වෙලා විරෝ ගෙන ඉන්නවා ලු........

මේ ගිරවා මෙහෙම හිටියට හොඳ කටකාර හාද යා........

අනේ දවසක් කොලුවාගේ තාත්තව හම්බෙන්ඩ පල්ලියේ පාදිලි උන්නාන්සේ එනවළු...........

ඔක්කෝටම කලින් උන්නාන්සෙ පිළිගත්තේ මේ ගිරවා .....

සැපදුක් අහන්නත් කලින් මේ යෝධයා අහපි .......

ඔන්න ගිරවා අහපු විදිහට ම තියෙනවා ........

"ආ......ෆාද........ඔයත් හු#@$ මාට්ටු වෙලාද කළුපටි බැන්ඳෙ......" කියල............

ඔන්න හොඳේ.....දවසක් සෝමාවතී ඉන්නවලුමිඩ්වයිෆ් නෝනා හම්බෙන්න ඇවිල්ලා ....එයාව දැක්කම මිඩ්වයිෆ් නෝනා ඇහුවලු මොකෝ සෝමාවතී දැන් මාස නමයකට කලින් මාව හම්බුනා නෙ..ආයෙමත් මොකද කියලා .......

අනේ නෝනේ අපේ මිනිහා කියන දේ අහන්නෙ නෑ .......කියලා ගත් කටටම සෝමාවතී කිව්වලු .......

ඉතින් ඔය අනවශ්‍ය උපත් පාලනය කරන්න ඕන තරම් ක්‍රම තියෙනවා නේ මිඩ්වයිෆ් නෝනත් කිව්වා ........

එහෙම කියපු මිඩ්වයිෆ් නෝනා සෝමාවතීට පුංචි පැකට් එකක් දුන්න මේක පාවිච්චි කරන්ඩ කියල.........

පුංචි චොකලට් කෑල්ලක් විතර පුංචි පැකට් එක එහෙට මෙහෙට haro haro බලන්න සෝමාවතී මිඩ්වයිෆ් නෝනගෙන් ඇහුවා කොහොමද මේක පාවිච්චි කරන්නේ ......මට තේරෙන්නෑ නේ ......

මිඩ්වයිෆ් නෝනා කියල දුන්නලු මේක පාවිච්චි කරන්නේ පුරුෂ පක්ෂයේ අය කියල

කොච්චර කියලා දුන්නත් සෝමාවතීට මේක තේරෙන්නේ නෑ ..........

මිඩ්වයිෆ් නෝනත් දන්න සිංහලෙන් තේරුම් කරාට හරි ගියේ නෑ ..........වටපිට බලපු මිඩ්වයිෆ් නෝනත් දැක්කා කොස්සක් .පොඩ්ඩක් ඉන්නකො ඕක පාවිච්චි කරන හැටි මම කියලා දෙන්න ං........

එහෙම කියපු මිඩ්වයිෆ් නෝනා කොස්සෙ මිට හරෝලා අර පැකට් කරල ඇතුලෙ තිබ්බ එක කොස් මිටට දාලා පෙන්නුවා .........

සෝමාවතිත් උනන්දුවෙන් බලාගෙන හිටියා .......

හරි නෙ දැන් තේරුණා නෙ..... දැන් ප්‍රශ්න මොකුත් නැහැ නේ...... ඔන්න ඔය විදිහටයි ඕක පාවිච්චි කරන්නෙ.....හරිද...... දැන් ගෙදර ගිහිල්ලා මේක පාවිච්චි කරන්ඩ .....එතකොට අනවශ්‍ය උපත් මගහරවා ගන්න පුළුවන් .....ස්වාමියාටත් කියලා දෙන්න ......

අනේ ඉතින් වැඩි කාලයක් ගියේ නෑ සෝමාවතී ආපහු ගැබ්බර වෙලා ...........ළමයි හය දෙනෙක් ම ඉන්නවා එක ළඟ එක ළඟ ........ක්ලිනික් එකට ආපු සෝමාවතී දැක්කහම මිඩ්වයිෆ් නෝනට කේන්තිත් ගියා.....

ඇයි සෝමාවතී දැනටමත් පොඩි පොඩි පැටවු ගොඩක් ඉන්නව නේද...... මං කියලා දුන්නා නේද කොහොමද පාවිච්චි කරන්නේ කියල..... හරියට උපදෙස් පිලිපදින්නෙ නැත්තෙ ඇයි.......අනික තමුනුත් ගොඩක් දුර්වලයි නේද ...........

අනේ නෝනා මම නෝනා කියපු විදිහටම තමයි කෙරැවේ.........

වෙන්න බෑනේ සෝමාවතියේ එහෙනම් කොහොමද මෙහෙම වුනේ ..........අනේ බුදුන් පා නෝනා .......නෝනා කියපු විදිහට කොස්සට දාලා පැත්තකින් තියලා තමයි කරේ ..........

මලහත්තිලව්වයි මිඩ්වයිෆ් නෝනට කට උත්තර නැති උනා ලු

වැලේරියන් කියන්නේ නමයි හමයි දෙකම එක සේ පුම්බාගත් ගමේ චන්ඩියාට. අනේ චණ්ඩියා කිව්වට දොරට ගහන සද්දෙටත් චීත්තයක් පෙරෝගෙන ඇඳ අස්සෙ රූටන එක තමයි කරන්නේ. ඒ වුනාට ඒරියා එකේ සද්දෙ දාන්නෙ කපලා හංගන සයිස් එකෙන්. තනිකරම තියෙන්නේ කටේ සවුදම තමයි.

දවසක් වැලේරියන් අයියා අර සුපුරුදු සද්ද පූජාව දාගෙන, අරින්න තියෙන දොර කඩාගෙන බාර් එක ඇතුලට ආවා. දන්නෝ දනී දැන් වැලේරියන්ගෙ කෙරුවාව. ඒ නිසා වැලාගේ බැල්ම වැටෙන මායිමකවත් නොඉඳ එකා දෙන්නා දැන් බාර් එකේ පස්සෙ දොරෙන් පාරට ඇඩ්මිට් වුනා.

ඒත් අඩ අඳුරේම කොණක තිබ්බ මේසෙක ඩෑල් එකක් වැලේරියන්ව හූනු බිජ්ජකටවත් මායිම් නොකර තමන්ගේ වීදුරුව දිහාම බලාගෙන ඉන්නවා.

නන්නාදුනන පොරක්. ගමේ එකෙකුත් නෙදෙයි වගේ. වැලාට දැන් ජුවල් තමුන්ව පයිසෙකටවත් ගනන් නොගෙන කොණකට වෙලා වීදුරුව අතගගා ඉන්න මේ පරාණෙ දැකලා. අපෙ ලොක්කා විද්දා එතනට. උදුරලා ගත්තා අර මනුස්පයගෙ වීදුරුව. ඊටපස්සෙ ගොජ ගොජ ගාලා ඇරලා දැම්මේ නැද්ද වීදුරුවම උගුරට දෙකට.

ඊටපස්සෙ කට දෙපැත්තෙන් පෙරෙන එකත් පිටි අල්ලෙන් පිහිදගෙන අර මනුස්සය දිහා බැලුවෙ නිකම් උස්සලා කිහිල්ලේ ගහගන්න සයිස් එකට. වැලාගේ කෙරුවාව දිහා මෙච්චර වෙලා කට ඇරගෙන බලාගෙන හිටපු අර මනුස්සයා මෙන්න එකපාරටම අඬන්න තියාගත්තා.

දැන් මේක වැලේරියන්ට ප්‍රහෙලිකාවක්. යකෝ අඬනවා කියලා මෙහෙමත් තුන් මුනින් දාගෙන අඬනවද පිරිමියෙක් කියලා දැන් ලවා කල්පනා කරනවා.

"අයියෝ මල්ලි, සාටර්නෙ. ඕමත් අඬනවද පිරිමි. පොඩ්ඩක් සද්දෙ දැම්මා විතරයි නෙ. අතපය එලෙව්වෙ නෑනේ. අරි අරි, සොට් එක මම අරං ගැහුවටද අවුල?

පාලයියා, මේ මල්ලිට සොට් එකක් දාන්න මං ගානේ. ඔව්, අපි ඒමයි මල්ලි. බොක්කෙ තියෙන දේත් වමාරලා අරි දෙනවා. මට බෑ බුවෙන් ස්ත්‍රී විලාසෙන් වැලපෙනවා බලන්න. මං ගැන මේ පුරේම දන්නවා. අහන්න ඕනෙ ඩයල් එකකින්" දැන් ඉතිං වැලා දිගාරින්නයි යන්නෙ පුස්තකේ.

"අයියා මේ මල පයිත්තියං දොඩෝනවා." කියපු අර මනුස්සයා චුරුස් ගාලා නහය පිහිදගෙන ආපහු අඬන්න තියාගත්තා.

"ඒම එකක් නෙවෙයි අයියෙ. අයියට කියන්න, අද තමයි මගේ ජීවිතේ එපාම කරපු දවස. මොන සෙම් ගෙඩියක් ඔලුවෙ පිපිරුනද මංදා.

උදේ නැගිටිනකොට දවල් වෙලා. කන්තෝරුවට යනකොට හැඳිගෑවෙන්න පරක්කුවෙලා. අපෙ බොසා අද මොන මරු විකලෙන් කන්තෝරු ඇවිත්ද මංදා. මාව දැක්කා විතරයි කනට දෙකක් ගහලා රස්සාවෙන් දොට්ට දැම්මා. කන අත ගගා කන්තෝරුවෙන් එලියට එද්දී එලියෙ නවත්තලා ආපු මගෙ කාර් එක මොකෙක් හරි අවලමෙක් උස්සං ගිහිල්ලා. පොලිසියට ගිහිං පැමිණිලි කළාම කිව්වා කෙම්මුර දවස්වල පැමිණිලි බාරගන්නේ නෑ කියලා.

ඒ පාර, ත්‍රීවීල් එකක නැගලා ගෙදර ගියා. ත්‍රීවීල් එකෙන් බැහැලා ගේ දොරකඩට ආවමයි මතක් වුනේ පර්ස් එක ත්‍රීවීල් එකේ වැටිලයි කියලා. දැන් ඉතිං ඌ අල්ලගන්නවා බොරු.

අනේ මොනා නැතිවුනත් මට ගෑනි ඉන්නවා නේ කියලා හිතාගෙන මම ගේ ඇතුලට ගියා. හත්තිලව්වට ගහපු කළාබරේ, මගේ ගෑනි පාං කාරයත් එක්ක අපේ ඇඳේ!! මට කට අරින්න දුන්නෙ නෑ "ඈ ඕයි කලින් එනවනම් call එකක් දාලා එන්න ඕනෙ නේද".. කියලා ඇදලා ඇරියා වතුර වීදුරුවෙන් මූනට. අනේ මම ජීවිතේම එපාවෙලයි අයියෙ පාරට බැස්සෙ. එන ගමන් වහ බෝතලේකුත් අරගෙන මේ බාර් එකට ගොඩවුනේ සිය දිවි හානි කරගන්නවා කියලා හිතාගෙන.

ඉලව්වයි. මගෙ කරුම ජීවිතේට නැවතීමේ තිත තියලා සමාදානයේ සැතපෙන්න හැදුවා විතරයි. අයියා කොහේදෝ බඩකඩිත්තුවක ඉඳං ඇවිත් මම බොන්න තටබ තටබ හිටපු වහ එකටත් කෙළියා" යි කියාගෙන මනුස්සයා ආපහු පර සක්වල ගහලා අඬන්න ගත්තා.

වැලේට එච්චරයිලු මතක

නගරයෙන් පොඩ්ඩක් ඈත ගම් පළාතක ඉඳලා තරුණ යුවලක් නගරයට ඇවිත් පදිංචි උණා. අලුත විවාහ උන මේ දෙන්න නගරයට ඇවිත් හැසිරුනේ අමුත්තන් වගේ. කොහොමත් බිරිඳව නගරයට තනියම යවන්න සැමියා බය උනා. ඒ නිසා ගෙදරට ඕනේ දේවල් ගන්න පුරුද්දක් හැටියට සැමියා හැම සෙනසුරාදාම නගරයට ගියා. එළවලු, මාළු , මස්, තුන පහ සියල්ලම ගෙනාවේ සැමියා.

නගරයේ ගවමස් වෙළඳසැලේ ඉන්න මොහොමඩ් නානට එතරම් හොඳට සිංහල බැහැ උනත් මිනිහ බිස්නස් එක නම් හරියට කරනවා දන්නා සිංහලෙන්. කෙනෙක් මස් කිලෝවක් ඉල්ලුවම මස් කෑල්ලක් කපල තරාදියට දාල මදි හරියට තව මොනවහරි කෑල්ලක් දානවා. දාන ගමන් දාන කෑල්ලේ නම කියනවා. මස් කෑල්ල කපල දාල "මහත්තයා ගඩ්ඩ දාන්නද, ලිවර් දාන්නද " කියල අහන ගමන් ඒ කෑල්ල දානවා. මේක ඒ මනුස්සයාගේ පුරුද්ද.

දවසක් සැමියා ට හොඳටම අසනීප වෙලා ගෙදර නවතින්න උනා දවස් ගනනක්ම. දැන් ගෙදර මොකුත්ම නැති නිසා එදා බිරිඳට නගරයට යන්න උනා ඕන කරන බඩු ටික ගන්න. බඩු අරගෙන යන්න හැරෙද්දී මතක් උනා මස් ගත්තේ නැහැ නේද කියල. ඇය

ආපහු හැරිලා මස් කඩේට ගියා. "මුදලාලි, මට මස් කිලෝවක් දාන්න" " හරි නෝනා" කියල මුදලාලි පුරුදු විදියට මස් කෑල්ල කපලා දැම්මා, හැබැයි මස් කෑල්ල කිලෝවට වඩා අඩුයි. "නෝනා දිව දාන්නද" " එපා මුදලාලි, අද මහත්තයා ගෙදර ඉන්නවා". නෝනා කීවා.

[QUOTE="Awsomest Genius, post: 25504117, member: 360498"] එක්තරා නෝන කෙනක් හිටිය. එයාගෙ නම (මොකක් හරි) සිල්වා. ඉතින් ඔය සිල්ව නෝනට ඕනැඋනා ගෙදර ඇති කරන්න හොඳ ගිරවෙක් ගන්න. ඉතින් මෙයා සුරතල් සතුන් විකුණන තැනකට ගිහින් මුදලාලිගෙන් ඇහුවලු "මුදලාලි මට ඇති කරන්න හොඳ ගිරවෙක් දෙන්න පුලුවන්ද?" "එන්න නෝන, බලමු" කියපු මුදලාලි එයාගෙ ලඟ ඉන්න ගිරවු ටික පෙන්නුවලු සිල්ව නෝනට. ඒත් එතන හිටපු එක ගිරවෙක් විතරක් ඈතින් විශේශ කූඩුවක දාල ඉන්නවලු. සිල්ව නෝන ඉතින් ඒ ගිරව ලඟටත් ගියා. අප්පට සිරිවෙන්ට , මේ ගිරව අනිත් එවුන්ට වඩා සුපිරියට කතා කරනවලු. දැන් නෝනට ඒ ගිරවම ඕනැලු, ඒත් ඉතින් ඒ ගිරව දෙන්න මුදලාලි බෑම කිව්වලු. සිල්ව නෝනත් ඉතින් ඇරියෙ නෑ, "මුදලාලි කීය උනත් කමක් නෑ මට ඒ ගිරවම ඕනැ" "අනේ කීය දෙනව කිව්වත් කමක් නෑ මට ඒ ගිරව නං ඔයවගේ වැදගත් නෝන කෙනෙකුට දෙන්නම බෑ" "ඒ මොකද?" "අනේ නෝන මේ ගිරව ගෙනාවෙ ගණිකා මඩමක ඉඳලනේ" මුදලාලි කිව්ව "ඒකට කාරි නෑ, මට මේකම තමා ඕනැ" "එහෙනන් ඉතින් මම් මේක ඔය නෝනටම දෙන්නන්කො" සිල්ව නෝනත් ඉතින් ගිරව අරගෙන සතුටින් ගෙදර ගියා. ඊටපස්සෙ තමා ලොකුම අවුල උනේ. ඉතින් සිල්වා නෝන මේ ගිරව ගෙ කූඩුව ගේ ඉස්සරහින්ම එල්ලුව. ටිකක් වෙලා යනකොට නෝන දිහා බලපු ගිරව කියපි "ආ...... අලුත් මැඩම් කෙනෙක්" ටිකක් වෙලා යනකොට සිල්ව නෝනගෙ දුවල දෙන්නත් ආව, කට කාර ගිරව කියනවලු "ආ....... අලුත් ගෑනුළමයි ටිකක් වෙලා යනවිට එනව සිල්වා නෝනගෙ මහත්තයා( සිල්ව මහත්ත්යා) මේන්න බොලේ මේ ගිරව කියපි "හෙලෝ මිස්ට සිල්වා.... කෝමද ඉතින්?????" "අනේ දුවේ, මාව ඒ නරුමයාගෙන් බේරගත්තට උඹට පිං" මැගිලින් ආච්චි කිව්වෙ හද පිරි ආදරයෙන්.. "අපෝ ඕවා මොනවද ආච්චි, අපි ඉතින් අසල්වැසියොනේ" නයෝමි කිව්වෙ හැඩි දැඩි මැරයා එක්ක පොර බදල ඌව පන්නල දාපු ගැම්මත් එක්ක.. "මොනව හොරකං කරන්න පැන්නද මංදා ඒ කාලකන්නියා මේ දුප්පත් ගැණිගේ ගෙදරට" මැගිලින් ආච්චි පුදුමයෙන් ඇහුවා.. "ආච්චි දන්නෙ නැද්ද, ඕකා හොරෙක් නෙවේ." නයෝමි කිව්වා.. "එහෙනම්" මැගිලින් ආච්චි ඇහුවා.. "ඇයි ආච්චි ඕකනේ අර වයසක ගැණුන්ගේ ගෙට පැනල, ඒ ගැණු දූෂණය කරන අසහනකාරයා" නයෝමි කිව්වා.. සුලු මොහොතක නිහැඬියාවක්... "අනේ බං නයෝමියෝ උඹලට ගෙවල්වල වෙන වැඩ නැද්ද කියපං, අනුන්ගේ හැම රෙද්දකටම හොට දාන්නේ.. රිදුනද මන්ද ඒ ළමයට..ආයි එන එකකුත් නැ, උඹේ වැඩ නිසා.." මැගිලින් ආච්චි බැනගෙන බැනගෙන ගියා.. අද ඉතිං අපේ කතා නායකයා ගිරවෙක් හොඳ ද ......ළමයෙක් කූඩු දෙකක දාගෙන ගිරව් දෙන්නෙක් හදනවලු .....ඉතින් මේ ලමයට ඕන වුනාලු දවසක් පිරිමි සතා හොයාගන්න .....මොකද කරන්නේ .......... කොලුව දහ අතේ කල්පනා කරා........ හරි මෑන්ස්ට මතක් උනා ලූ කරන විදිහ ....... ඉතින් අපේ පොඩි මෑන් කූඩු දෙකේම හිටපු ගිරව් දෙන්න එක කූඩුවකට දැම්මලු . ටික වෙලාවකින් බලනකොට ගිරවයි ගිරවී යි මෙලෝ සිහියක් නැතුව වැඩ ලු 🤣🤣🤣 හරි ඉතින් දැන් දැනගත්තනේ ගිරවා කවුද කියලා ....... කොලුවා මොකද කළේ කළු පාට රෙදි පටියක් ගිරවගෙ කකුලෙ බැඳලා ගිරවා ආපහු හිටපු කූඩුවට දැම්මා ලු ........ දැන් ඉතින් ආයිත් ගිරව් දෙන්නා දෙපැත්තකට වෙලා විරෝ ගෙන ඉන්නවා ලු........ මේ ගිරවා මෙහෙම හිටියට හොඳ කටකාර හාද යා........🤣🤣🤣 අනේ දවසක් කොලුවාගේ තාත්තව හම්බෙන්ඩ පල්ලියේ පාදිලි උන්නාන්සේ එනවළු........... ඔක්කෝටම කලින් උන්නාන්සෙ පිළිගත්තේ මේ ගිරවා ..... සැපදුක් අහන්නත් කලින් මේ යෝධයා අහපි .......🤣🤣 ඔන්න ගිරවා අහපු විදිහට ම තියෙනවා ........ "ආ......ෆාද........ඔයත් හු#@$ මාට්ටු වෙලාද කළුපටි බැන්ඳෙ......" කියල............ ඔන්න හොඳේ.....දවසක් සෝමාවතී ඉන්නවලුමිඩ්වයිෆ් නෝනා හම්බෙන්න ඇවිල්ලා ....එයාව දැක්කම මිඩ්වයිෆ් නෝනා ඇහුවලු මොකෝ සෝමාවතී දැන් මාස නමයකට කලින් මාව හම්බුනා නෙ..ආයෙමත් මොකද කියලා ....... අනේ නෝනේ අපේ මිනිහා කියන දේ අහන්නෙ නෑ .......කියලා ගත් කටටම සෝමාවතී කිව්වලු ....... ඉතින් ඔය අනවශ්‍ය උපත් පාලනය කරන්න ඕන තරම් ක්‍රම තියෙනවා නේ මිඩ්වයිෆ් නෝනත් කිව්වා ........ එහෙම කියපු මිඩ්වයිෆ් නෝනා සෝමාවතීට පුංචි පැකට් එකක් දුන්න මේක පාවිච්චි කරන්ඩ කියල......... පුංචි චොකලට් කෑල්ලක් විතර පුංචි පැකට් එක එහෙට මෙහෙට haro haro බලන්න සෝමාවතී මිඩ්වයිෆ් නෝනගෙන් ඇහුවා කොහොමද මේක පාවිච්චි කරන්නේ ......මට තේරෙන්නෑ නේ ...... මිඩ්වයිෆ් නෝනා කියල දුන්නලු මේක පාවිච්චි කරන්නේ පුරුෂ පක්ෂයේ අය කියල කොච්චර කියලා දුන්නත් සෝමාවතීට මේක තේරෙන්නේ නෑ .......... මිඩ්වයිෆ් නෝනත් දන්න සිංහලෙන් තේරුම් කරාට හරි ගියේ නෑ ..........වටපිට බලපු මිඩ්වයිෆ් නෝනත් දැක්කා කොස්සක් .පොඩ්ඩක් ඉන්නකො ඕක පාවිච්චි කරන හැටි මම කියලා දෙන්න ං........ එහෙම කියපු මිඩ්වයිෆ් නෝනා කොස්සෙ මිට හරෝලා අර පැකට් කරල ඇතුලෙ තිබ්බ එක කොස් මිටට දාලා පෙන්නුවා ......... සෝමාවතිත් උනන්දුවෙන් බලාගෙන හිටියා ....... හරි නෙ දැන් තේරුණා නෙ..... දැන් ප්‍රශ්න මොකුත් නැහැ නේ...... ඔන්න ඔය විදිහටයි ඕක පාවිච්චි කරන්නෙ.....හරිද...... දැන් ගෙදර ගිහිල්ලා මේක පාවිච්චි කරන්ඩ .....එතකොට අනවශ්‍ය උපත් මගහරවා ගන්න පුළුවන් .....ස්වාමියාටත් කියලා දෙන්න ...... අනේ ඉතින් වැඩි කාලයක් ගියේ නෑ සෝමාවතී ආපහු ගැබ්බර වෙලා ...........ළමයි හය දෙනෙක් ම ඉන්නවා එක ළඟ එක ළඟ ........ක්ලිනික් එකට ආපු සෝමාවතී දැක්කහම මිඩ්වයිෆ් නෝනට කේන්තිත් ගියා..... ඇයි සෝමාවතී දැනටමත් පොඩි පොඩි පැටවු ගොඩක් ඉන්නව නේද...... මං කියලා දුන්නා නේද කොහොමද පාවිච්චි කරන්නේ කියල..... හරියට උපදෙස් පිලිපදින්නෙ නැත්තෙ ඇයි.......අනික තමුනුත් ගොඩක් දුර්වලයි නේද ........... අනේ නෝනා මම නෝනා කියපු විදිහටම තමයි කෙරැවේ......... වෙන්න බෑනේ සෝමාවතියේ එහෙනම් කොහොමද මෙහෙම වුනේ ..........අනේ බුදුන් පා නෝනා .......නෝනා කියපු විදිහට කොස්සට දාලා පැත්තකින් තියලා තමයි කරේ .......... මලහත්තිලව්වයි මිඩ්වයිෆ් නෝනට කට උත්තර නැති උනා ලු වැලේරියන් කියන්නේ නමයි හමයි දෙකම එක සේ පුම්බාගත් ගමේ චන්ඩියාට. අනේ චණ්ඩියා කිව්වට දොරට ගහන සද්දෙටත් චීත්තයක් පෙරෝගෙන ඇඳ අස්සෙ රූටන එක තමයි කරන්නේ. ඒ වුනාට ඒරියා එකේ සද්දෙ දාන්නෙ කපලා හංගන සයිස් එකෙන්. තනිකරම තියෙන්නේ කටේ සවුදම තමයි. දවසක් වැලේරියන් අයියා අර සුපුරුදු සද්ද පූජාව දාගෙන, අරින්න තියෙන දොර කඩාගෙන බාර් එක ඇතුලට ආවා. දන්නෝ දනී දැන් වැලේරියන්ගෙ කෙරුවාව. ඒ නිසා වැලාගේ බැල්ම වැටෙන මායිමකවත් නොඉඳ එකා දෙන්නා දැන් බාර් එකේ පස්සෙ දොරෙන් පාරට ඇඩ්මිට් වුනා. ඒත් අඩ අඳුරේම කොණක තිබ්බ මේසෙක ඩෑල් එකක් වැලේරියන්ව හූනු බිජ්ජකටවත් මායිම් නොකර තමන්ගේ වීදුරුව දිහාම බලාගෙන ඉන්නවා. නන්නාදුනන පොරක්. ගමේ එකෙකුත් නෙදෙයි වගේ. වැලාට දැන් ජුවල් තමුන්ව පයිසෙකටවත් ගනන් නොගෙන කොණකට වෙලා වීදුරුව අතගගා ඉන්න මේ පරාණෙ දැකලා. අපෙ ලොක්කා විද්දා එතනට. උදුරලා ගත්තා අර මනුස්පයගෙ වීදුරුව. ඊටපස්සෙ ගොජ ගොජ ගාලා ඇරලා දැම්මේ නැද්ද වීදුරුවම උගුරට දෙකට. ඊටපස්සෙ කට දෙපැත්තෙන් පෙරෙන එකත් පිටි අල්ලෙන් පිහිදගෙන අර මනුස්සය දිහා බැලුවෙ නිකම් උස්සලා කිහිල්ලේ ගහගන්න සයිස් එකට. වැලාගේ කෙරුවාව දිහා මෙච්චර වෙලා කට ඇරගෙන බලාගෙන හිටපු අර මනුස්සයා මෙන්න එකපාරටම අඬන්න තියාගත්තා. දැන් මේක වැලේරියන්ට ප්‍රහෙලිකාවක්. යකෝ අඬනවා කියලා මෙහෙමත් තුන් මුනින් දාගෙන අඬනවද පිරිමියෙක් කියලා දැන් ලවා කල්පනා කරනවා. "අයියෝ මල්ලි, සාටර්නෙ. ඕමත් අඬනවද පිරිමි. පොඩ්ඩක් සද්දෙ දැම්මා විතරයි නෙ. අතපය එලෙව්වෙ නෑනේ. අරි අරි, සොට් එක මම අරං ගැහුවටද අවුල? පාලයියා, මේ මල්ලිට සොට් එකක් දාන්න මං ගානේ. ඔව්, අපි ඒමයි මල්ලි. බොක්කෙ තියෙන දේත් වමාරලා අරි දෙනවා. මට බෑ බුවෙන් ස්ත්‍රී විලාසෙන් වැලපෙනවා බලන්න. මං ගැන මේ පුරේම දන්නවා. අහන්න ඕනෙ ඩයල් එකකින්" දැන් ඉතිං වැලා දිගාරින්නයි යන්නෙ පුස්තකේ. "අයියා මේ මල පයිත්තියං දොඩෝනවා." කියපු අර මනුස්සයා චුරුස් ගාලා නහය පිහිදගෙන ආපහු අඬන්න තියාගත්තා. "ඒම එකක් නෙවෙයි අයියෙ. අයියට කියන්න, අද තමයි මගේ ජීවිතේ එපාම කරපු දවස. මොන සෙම් ගෙඩියක් ඔලුවෙ පිපිරුනද මංදා. උදේ නැගිටිනකොට දවල් වෙලා. කන්තෝරුවට යනකොට හැඳිගෑවෙන්න පරක්කුවෙලා. අපෙ බොසා අද මොන මරු විකලෙන් කන්තෝරු ඇවිත්ද මංදා. මාව දැක්කා විතරයි කනට දෙකක් ගහලා රස්සාවෙන් දොට්ට දැම්මා. කන අත ගගා කන්තෝරුවෙන් එලියට එද්දී එලියෙ නවත්තලා ආපු මගෙ කාර් එක මොකෙක් හරි අවලමෙක් උස්සං ගිහිල්ලා. පොලිසියට ගිහිං පැමිණිලි කළාම කිව්වා කෙම්මුර දවස්වල පැමිණිලි බාරගන්නේ නෑ කියලා. ඒ පාර, ත්‍රීවීල් එකක නැගලා ගෙදර ගියා. ත්‍රීවීල් එකෙන් බැහැලා ගේ දොරකඩට ආවමයි මතක් වුනේ පර්ස් එක ත්‍රීවීල් එකේ වැටිලයි කියලා. දැන් ඉතිං ඌ අල්ලගන්නවා බොරු. අනේ මොනා නැතිවුනත් මට ගෑනි ඉන්නවා නේ කියලා හිතාගෙන මම ගේ ඇතුලට ගියා. හත්තිලව්වට ගහපු කළාබරේ, මගේ ගෑනි පාං කාරයත් එක්ක අපේ ඇඳේ!! මට කට අරින්න දුන්නෙ නෑ "ඈ ඕයි කලින් එනවනම් call එකක් දාලා එන්න ඕනෙ නේද".. කියලා ඇදලා ඇරියා වතුර වීදුරුවෙන් මූනට. අනේ මම ජීවිතේම එපාවෙලයි අයියෙ පාරට බැස්සෙ. එන ගමන් වහ බෝතලේකුත් අරගෙන මේ බාර් එකට ගොඩවුනේ සිය දිවි හානි කරගන්නවා කියලා හිතාගෙන. ඉලව්වයි. මගෙ කරුම ජීවිතේට නැවතීමේ තිත තියලා සමාදානයේ සැතපෙන්න හැදුවා විතරයි. අයියා කොහේදෝ බඩකඩිත්තුවක ඉඳං ඇවිත් මම බොන්න තටබ තටබ හිටපු වහ එකටත් කෙළියා" යි කියාගෙන මනුස්සයා ආපහු පර සක්වල ගහලා අඬන්න ගත්තා. වැලේට එච්චරයිලු මතක නගරයෙන් පොඩ්ඩක් ඈත ගම් පළාතක ඉඳලා තරුණ යුවලක් නගරයට ඇවිත් පදිංචි උණා. අලුත විවාහ උන මේ දෙන්න නගරයට ඇවිත් හැසිරුනේ අමුත්තන් වගේ. කොහොමත් බිරිඳව නගරයට තනියම යවන්න සැමියා බය උනා. ඒ නිසා ගෙදරට ඕනේ දේවල් ගන්න පුරුද්දක් හැටියට සැමියා හැම සෙනසුරාදාම නගරයට ගියා. එළවලු, මාළු , මස්, තුන පහ සියල්ලම ගෙනාවේ සැමියා. නගරයේ ගවමස් වෙළඳසැලේ ඉන්න මොහොමඩ් නානට එතරම් හොඳට සිංහල බැහැ උනත් මිනිහ බිස්නස් එක නම් හරියට කරනවා දන්නා සිංහලෙන්. කෙනෙක් මස් කිලෝවක් ඉල්ලුවම මස් කෑල්ලක් කපල තරාදියට දාල මදි හරියට තව මොනවහරි කෑල්ලක් දානවා. දාන ගමන් දාන කෑල්ලේ නම කියනවා. මස් කෑල්ල කපල දාල "මහත්තයා ගඩ්ඩ දාන්නද, ලිවර් දාන්නද " කියල අහන ගමන් ඒ කෑල්ල දානවා. මේක ඒ මනුස්සයාගේ පුරුද්ද. දවසක් සැමියා ට හොඳටම අසනීප වෙලා ගෙදර නවතින්න උනා දවස් ගනනක්ම. දැන් ගෙදර මොකුත්ම නැති නිසා එදා බිරිඳට නගරයට යන්න උනා ඕන කරන බඩු ටික ගන්න. බඩු අරගෙන යන්න හැරෙද්දී මතක් උනා මස් ගත්තේ නැහැ නේද කියල. ඇය ආපහු හැරිලා මස් කඩේට ගියා. "මුදලාලි, මට මස් කිලෝවක් දාන්න" " හරි නෝනා" කියල මුදලාලි පුරුදු විදියට මස් කෑල්ල කපලා දැම්මා, හැබැයි මස් කෑල්ල කිලෝවට වඩා අඩුයි. "නෝනා දිව දාන්නද" " එපා මුදලාලි, අද මහත්තයා ගෙදර ඉන්නවා". නෝනා කීවා. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom