Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
hilux
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබට hard core offroad වලටම use කරන්න ඕන නන් , එ කියන්නෙ heavy lift, 35'' tires වගෙ ඔන නන්

LN 46/106 ගන්න.

හැබැයි, restore කරන්න්න බලන් ගන්න ඕන, විසෙසයෙන් 46 ( ~ 1985/1988 )

එහෙම නැතුව, පාඩුවෙ පොඩි offroad පාරක් යන්න, කැම්පින් පාරක් යන්න , daily commuter වගේ නන්

IFS වාහන හොදයි. දැන් එන්නෙම එව තමයි.

වාහන මොඩල් ගත්තොත්, මේ ඔන එකක් හොදයි.

Toyota

LN46/106 - leaf spring

LN 107/108/109/112/166/165/167 - IFS ( front suspension )

Mitusbishi

L200 gen -4 - IFS ( front suspension )

Nissan

D21/ D22 - IFS ( front suspension )

D40 නවාර නන් මොකෙක්වත් රෙකමන්ඩ් කරන්නෙ නෑ

හෙතුව නඩත්තු වියදම අදික වෙන එක වෙන්න ඇති

ටොයොට ඉතින් ටිකක් overrated මෙහෙ, හැබැයි ටොයොට චැසිය බරයි පරන මොඩෙල් වල Nissan, Mitubishi වලට වඩා.

එ කියන්නෙ ඉතින් හයියයි

ලක්ස 100ට ඉතින් Toyota 2014 ( reg year ) වගෙ වෙනකන් ගන්න පුලුවන්.

2005න් පස්සෙ තායි, යූ කේ එව එන්නෙ

මෙවගෙන් මාකට් thai made, 1 KD engine (3000 cc, turbo diesel, auto)

2005ට කලින් ජපන් Ln series

උබ 107/106 ගැන අහල තියන නිස,

106 - ඉස්සරහ දුනු, ස්ටිෆ් වැඩියි, ගැස්සෙනව, solid axle, easy to lift

107 - සස්පෙන්ශන් එන්නෙ, ඇගට පහසුයි, IFS, max 2 inch lift

ලක්ස 100ට එක්කො, 107-167 ( 1994-2005 ) වගෙ එකක් අරන් හොදට හදාගන්නත් පුලුවන්

නැත්නන් ටිකක් අලුත් තායි, යූකෙ එකක් ගන්නත් පුලුවන්

මොකද කරන්නෙ

නෑ

කූලින් සිස්ටම් එක, රේඩියෙටර් හරියට වැඩ නන් හිට් වෙන්නෙ නෑ

මම ගිනි රස්නෙ පැතිවල බීච් වල දාල එරිලා, ~ 3500/4000 rpm එනකන් අල්ලගෙන ඉන්නව ගොඩට දාගන්න, විනාඩි 10-15 ඒසීත් දාල, එහෙම හීට් වෙන්නෙ නෑ රේඩියෙටර් අවුලක් නැත්නන්

කස්ටම් ටර්බො කරනව නන් රේඩියේටර් අප්ග්රෙඩ් කිට් තියනව , ඒව දාන්න ඕන

[QUOTE="Solo Rider, post: 29263963, member: 575911"] උබට hard core offroad වලටම use කරන්න ඕන නන් , එ කියන්නෙ heavy lift, 35'' tires වගෙ ඔන නන් LN 46/106 ගන්න. හැබැයි, restore කරන්න්න බලන් ගන්න ඕන, විසෙසයෙන් 46 ( ~ 1985/1988 ) එහෙම නැතුව, පාඩුවෙ පොඩි offroad පාරක් යන්න, කැම්පින් පාරක් යන්න , daily commuter වගේ නන් IFS වාහන හොදයි. දැන් එන්නෙම එව තමයි. වාහන මොඩල් ගත්තොත්, මේ ඔන එකක් හොදයි. Toyota LN46/106 - leaf spring LN 107/108/109/112/166/165/167 - IFS ( front suspension ) Mitusbishi L200 gen -4 - IFS ( front suspension ) Nissan D21/ D22 - IFS ( front suspension ) D40 නවාර නන් මොකෙක්වත් රෙකමන්ඩ් කරන්නෙ නෑ හෙතුව නඩත්තු වියදම අදික වෙන එක වෙන්න ඇති ටොයොට ඉතින් ටිකක් overrated මෙහෙ, හැබැයි ටොයොට චැසිය බරයි පරන මොඩෙල් වල Nissan, Mitubishi වලට වඩා. එ කියන්නෙ ඉතින් හයියයි ---- ලක්ස 100ට ඉතින් Toyota 2014 ( reg year ) වගෙ වෙනකන් ගන්න පුලුවන්. 2005න් පස්සෙ තායි, යූ කේ එව එන්නෙ මෙවගෙන් මාකට් thai made, 1 KD engine (3000 cc, turbo diesel, auto) 2005ට කලින් ජපන් Ln series --- උබ 107/106 ගැන අහල තියන නිස, 106 - ඉස්සරහ දුනු, ස්ටිෆ් වැඩියි, ගැස්සෙනව, solid axle, easy to lift 107 - සස්පෙන්ශන් එන්නෙ, ඇගට පහසුයි, IFS, max 2 inch lift --- ලක්ස 100ට එක්කො, 107-167 ( 1994-2005 ) වගෙ එකක් අරන් හොදට හදාගන්නත් පුලුවන් නැත්නන් ටිකක් අලුත් තායි, යූකෙ එකක් ගන්නත් පුලුවන් මොකද කරන්නෙ නෑ කූලින් සිස්ටම් එක, රේඩියෙටර් හරියට වැඩ නන් හිට් වෙන්නෙ නෑ මම ගිනි රස්නෙ පැතිවල බීච් වල දාල එරිලා, ~ 3500/4000 rpm එනකන් අල්ලගෙන ඉන්නව ගොඩට දාගන්න, විනාඩි 10-15 ඒසීත් දාල, එහෙම හීට් වෙන්නෙ නෑ රේඩියෙටර් අවුලක් නැත්නන් කස්ටම් ටර්බො කරනව නන් රේඩියේටර් අප්ග්රෙඩ් කිට් තියනව , ඒව දාන්න ඕන [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom