Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hingana job ban.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙලා තියෙන්නෙ මෙකයි. මන් මෙ ෆට්යිවර් හමර් කෙස් එකකට පැටලිලා නිසා මෙ ත්‍රෙඩ් එකට අදාල උත්තරයක් හරියට දෙන්න බැරි උනා .ඒත් දැන් මන් දෙන්නම්. මන් රස්සාවක් කියලා ලංකාවෙ රස්සාවල් කලෙ නැහැ. ලොකු සීන් නිසා නෙමෙ ,මට ලංකාවෙ එවුන් එක්ක එපා වෙලා ලංකාවත් එපා වෙලා තිබ්බෙ .මුල්ම රස්සාව කළෙ කටාර් වල. රියාල් 5000 යි සැලරි එක. රුපියල් ලක්ෂ 2 කට කිට්ටුයි. ජොබ් එකට ගියෙ අවුරුදු 22 දී. ඉතිං 22 ඉන්න තනිකඩ කොල්ලෙක්ට රුපියල් ලක්ෂ 2 පඩියක් ලැබෙනවා කියන්නෙ ඉතිං හිතහන්කො තත්වෙ. මට නිකන් ඔටුන්න දැම්මා වගෙ .ඔව් ඒත් මන් එක නාස්තිකරන්නවත් නොලැබිච්ච සැප හොයන්න මානසිකත්වයෙන් ඔහෙ වියදම් කරන්න ගියෙ නැහැ. මට මත්පැන් ,දුම්වැටි වලට වියදමක් නැහැ .හෙතුව එව්වා පාවිච්චියක් නැහැ. ඒ වගෙම මට ෆෝන් කාර්ඩ් වියදමකුත් නැහැ .හෙතුව මට කෙල්ලෙක් හිටියෙ නැහැ .පවුලෙ අය එක්ක විතරයි කතා කලෙ එකත් ස්කයිප්, වයිබර්, වට්සැප් වගෙ දෙවල් වලින් .කම්පැණියෙ ඇතුලෙනම් වයි ෆයි ෆ්‍රී නෙ. ea වගෙම ෆ්‍රී ටයිම් එකත් තිබ්බා. එක නිසා ඔෆිස් ටයිම් එකෙත් කතා කලා ගෙදරට සමහරක් වෙලාවට.

ඉතිං මට වියදම් කියලා තිබ්බෙ කන බොන දෙවල් වලට ,ඉන්න තැනට රෙන්ට් එක ගෙවන්න ,

වගෙ දෙවල් වලට විතරයි. හැබැයි මන් කුනා වුණෙම නැහැ හොඳට කෑවා බිව්වා. අපෙ ලංකාවෙ ක්‍රමෙට කැම තියෙන හොටල් වලින් වගෙම සුපර් මාර්කට් කියන එව්වායෙ තියෙන අපෙ රටවල් වගෙ අයගෙ මානසික මට්ටම් අනුව උසස් ඝනයෙ සිතන එහෙත් සැබවින්ම එසෙ නොවන කැම බීම ,ඒ කිව්වෙ , රෙඩ්බුල් කින්ග් සයිස් ,නියුටෙලා, ස්නිකර්ස් ,මාර්ස් වගෙ චොකලට්,තොබ්ලරොන් බ්‍රැන්ඩ්ස් ,ලෙයිස් චිප්ස් සහ පීසා ,අහ් හැම සිකුරාදාම බර්ගර් කැවා ඒ වගෙම පලතුරු කිලො ගණන් ගෙනල්ලා අපියි අපිත් එක්ක ඉන්න එවුන් එක්කයි කන්නෙ. අපෙ රූම් එකෙ සමහරක් එවුන් කන්නෙත් මන් ඔව්වා ගෙනාවයින් පස්සෙ. හෙතුව උන්ට ඔව්වාගෙ කැම නිතරම කන්න වත්කමක් නැහ මොකද උන් බොන එවුන් නිසා බරගාණක් බොන්න කුඩු කරගන්නවා. මන් නොබොන එකා නිසා මන් මේ වගෙ කැම බීම උස්සන් එනවා. මන් මෙව්වා සඳහන් කළෙ මගෙ පම්පොරිය ගහන්න නෙමෙ. අපෙ උන් හිතන් ඉන්නෙ මන් උඩින් දාපු වගෙ කෑම බීම කැවා නම් හෙන ලොකුයි කියලා නේ .මාසෙ පඩිය එනකන්ම ඉන්නවා නෙ එව්වා කන්න .ඒත් මන් හැම දාම වගෙ විටින් විට කැවා බිව්වා හොඳට. මොකද ඒ රටවල් වල ඔය වගෙ දෙවල් ලොකු නැහැ .රූම් එකටත් සල්ලි දීලා. නෙට් එකෙ බිලත් ගෙවලා මන් ඉතුරු සල්ලි සෙරම ගෙදරට එව්වා සාමාන්‍ය පුරුද්දක් විදියට. උඹට කියන්න මන් ඔෆිස් එකට ඇඳෙ කලෙ එකම ටී ෂර්ට් එක (මන් වැඩ කරපු තැන ප්‍රොෆෙෂනල් සූට් එක අනිවා නැහැ ) එකම ඩෙනිම(වටිනාකම රියාල් 100 යි ,ඉන්දියන් ජරාවක් .) ,එකම සපත්තු දෙක, සපත්තු දෙක නයික් දෙකක් රියාල් 560 ක් උනා. රුපියල් 20,000 කට කිට්ටුයි. මොකද එච්චර ගානක් දීලා ගත්තෙ හැම දාම දාන්න ඔන නිසා කොලිටි භාණ්ඩයක් ගෙව්වා .මොනවා උනත් කකුල් දෙකනෙ බන් .එකම ඇඳුම ඇන්දාට ප්‍රශ්නයක් නැහ මොකද අපිව බලන්න එහෙ කවුරුත් නැහැ .ගණන් ගන්නෙත් නැහැ. අනික දාඩිය වැටුනත් ප්‍රශ්නයක් නැහැ මොකද සීත කාලෙ දාඩිය දාන්නෙ නැහැ .රස්නෙ කාලෙ දාඩිය දැම්මත් හවස වැලෙන් එල්ලුවහම හෙතුවා වගෙ දාඩිය ගතිය යනවා. හිතා ගනින් රස්නෙ තරම. සතියකට සැරයයි ඇඳුම් හොදන්නෙ. ගෙදර ඉන්න සිකුරාදා දවසෙ. හැබැයි මන් මෙහෙම කැපවීම කරලා සල්ලිත් ගෙදර යැව්වාට මට ඔන කරන සිල්ලර දෙවලුත් ගත්තා. අයි ෆෝන් සික්ස් ප්ලස් එකක්, හොඳ ඔරලොසුවක් ,බීට්ස් ස්ටුඩියො හෙඩ් ෆෝන් එකක්, මොන්ට් බ්ලන්ක් සන්ග්ලාස් දෙකක් අහ් තව ඉංග්‍රීසි පොත්පත්.....

වගෙ දෙවල්. හැබැයි එව්වා මට ගානක් උනෙ නැහැ මොකද මන් ගාව අනවශ්‍ය වියදම් නැති නිසා. ඉතිං හිතාගනින් එහෙම කරලත් මන් අවුරුදු දෙකකින් ලංකාවට එද්දි බැංකුවෙ තිබ්බෙ ලක්ෂ දෙකයි ගානක්. ඒ සල්ලිත් ලිව් සැලරි එකයි තව අතෙ තිබ්බ එව්වයි .ඔන්න ඕකයි තත්වය පින්වතුනි. ඉතිං මව් රටෙ මාස කිහිපයක් ඉද්දි අර සල්ලිත් වාශ්ප වෙලා ඉවරයි .දැන් ආයෙත් හිඟන්නෙක් වෙලා වගෙ තමා. ඉතිං අවුරුදු දෙකක් අර වගෙ සැලරි එකක් අරගෙන අච්චර කැපවිමෙන් ගෙදරට එවපු මට වෙච්ච දේ.

අහ් oya අතරෙ මන් ඔන්ලයින් ෆ්රීලාන්සින් එහෙම කලා. එව්වායෙන් මහ ලොකුවට හෙව්වෙ නැහැ .පොඩි පොඩි වියදම් කවර් කරගන්න ඇති උනා ඒ ටික. ඒ අත්දැකීම් නිසා තමා මන් ෆයිවර් ගැන කියෙව්වෙ.

කරපු ගොන් කමක් තමා මන් ඕනවට වඩා ගෙදර ගැන හිතපු එක මා ගැන නොහිතපු එක.

ඒ වගෙම සැලරි එක මතම ඩිපෙන්ඩ් වීම. මොකද රියාල් 5000 ක් ගත්තා කියලා මුල් කාලෙ හෙන උණෙන් හිටියාට අන්තිම වෙද්දි මට එක මදි උනා. ඒ වගෙම ඉතුරු කරද්දි හුදෙක්ම බැංකුවක දැමීම අතෙ සල්ලි තියා ගැනීමට වඩා වටින්නෙ ඒ සල්ලි වැඩි කරගන්න ක්‍රමයක් හදාගන්න .එක මන් කලෙත් නැහ .ඇත්තම කිව්වොත් කිසි සහයොගයක් නැහැ. හැම එකම පවුලෙ එවුන්ගෙන් අහන්න ගියා. ඒ ගොල්ලො එක එක එව්වා කියලා අපිව ඩිස්කරේජ් කරනවා. අහන්නෙ නැතුව කළොත් ඒත් ගෙම. ඉතිං මන් හිරවෙලා.

ඕකයි බන් තත්වෙ. වැඩිය ගණන් ගන්න එපා. ඔය අම්මාගෙ තාත්තාගෙ සල්ලි බැන්ක් එකවුන්ට් එකෙ තියාගෙන පඩියෙන් කළා කියලා බයිලා ගහන එවුන්ට අහුවෙලා කළකිරෙන්න එපා. උඹෙ ලයිෆ් එක වෙනස් .අනෙක් උන්ගෙ වෙනස්, මගෙ වෙනස්. යම් යම් සමාන කම් ඇති ඒත් බොහො දුරට වෙනස්. අන්න ඒ වෙනස අනුව උඹෙ ජීවිතෙ ගොඩදාගන්න ඕන කරන ඉන්වෙස්ට්මෙන්ට් ප්ලැන් , එක්ස්පෙන්සස් ප්ලැන් වලට පලයන් .එහෙම නැතුව පරම්පරාගත් සල්ලි වලින් ප්රිය්මියො ගත්ත උනුයි ෆයිවර් වලින්ම විතරක් හමර් ගත්ත එවුනුයි කරන එව්වා දැකලා ඒ විදියම වෙන්න යන්නෙ නැතුව. ගොඩක් එවුන් මවා පෑම විතරයි හරි දෙ කියන්නෙ නැහැ .හරියට අර ලංකාවෙ විභාග වලින් අයිලන්ඩ් රැන්ක්ස් දාන්නෙ අන්න උන් ටී වී එකට ඇවිල්ලා දෙන ටොක්ස් බලපන් .උන්ට අනුව උන් අමතර පන්ති ගිහින්ම නැහැ, හැම සෙල්ලමක්ම කරලා පිස්සුවක්ම නටලා අයිලන්ඩ් රැන්ක්ස් ගහලා. ඒත් ඇත්ත මොකක්ද පු* ඉරාගෙන පාඩම් කරලා අනෙක් උන්ට නොට්ස් නොදි හංගන් ඉඳලා ,උදව්වක් වත් නොකර තනියෙන් බුදු වෙන සීන් එකෙ විභාග ලියලා පාස් වෙන්නෙ .ඉතිං ආයෙත් කියනවා වැඩිය ගණන් ගන්න එපා. උඹෙ ලයිෆ් එකෙ අයිතිය පාලනය උඹ තියාගනින් .කියන තරම් ලෙසි නැහැ .ඒත් කරන්න පුළුවන් .

[QUOTE="BruceWayne92, post: 20762985, member: 491755"] [CENTER][B][SIZE=3] වෙලා තියෙන්නෙ මෙකයි. මන් මෙ ෆට්යිවර් හමර් කෙස් එකකට පැටලිලා නිසා මෙ ත්‍රෙඩ් එකට අදාල උත්තරයක් හරියට දෙන්න බැරි උනා .ඒත් දැන් මන් දෙන්නම්. මන් රස්සාවක් කියලා ලංකාවෙ රස්සාවල් කලෙ නැහැ. ලොකු සීන් නිසා නෙමෙ ,මට ලංකාවෙ එවුන් එක්ක එපා වෙලා ලංකාවත් එපා වෙලා තිබ්බෙ .මුල්ම රස්සාව කළෙ කටාර් වල. රියාල් 5000 යි සැලරි එක. රුපියල් ලක්ෂ 2 කට කිට්ටුයි. ජොබ් එකට ගියෙ අවුරුදු 22 දී. ඉතිං 22 ඉන්න තනිකඩ කොල්ලෙක්ට රුපියල් ලක්ෂ 2 පඩියක් ලැබෙනවා කියන්නෙ ඉතිං හිතහන්කො තත්වෙ. මට නිකන් ඔටුන්න දැම්මා වගෙ .ඔව් ඒත් මන් එක නාස්තිකරන්නවත් නොලැබිච්ච සැප හොයන්න මානසිකත්වයෙන් ඔහෙ වියදම් කරන්න ගියෙ නැහැ. මට මත්පැන් ,දුම්වැටි වලට වියදමක් නැහැ .හෙතුව එව්වා පාවිච්චියක් නැහැ. ඒ වගෙම මට ෆෝන් කාර්ඩ් වියදමකුත් නැහැ .හෙතුව මට කෙල්ලෙක් හිටියෙ නැහැ .පවුලෙ අය එක්ක විතරයි කතා කලෙ එකත් ස්කයිප්, වයිබර්, වට්සැප් වගෙ දෙවල් වලින් .කම්පැණියෙ ඇතුලෙනම් වයි ෆයි ෆ්‍රී නෙ. ea වගෙම ෆ්‍රී ටයිම් එකත් තිබ්බා. එක නිසා ඔෆිස් ටයිම් එකෙත් කතා කලා ගෙදරට සමහරක් වෙලාවට. ඉතිං මට වියදම් කියලා තිබ්බෙ කන බොන දෙවල් වලට ,ඉන්න තැනට රෙන්ට් එක ගෙවන්න , වගෙ දෙවල් වලට විතරයි. හැබැයි මන් කුනා වුණෙම නැහැ හොඳට කෑවා බිව්වා. අපෙ ලංකාවෙ ක්‍රමෙට කැම තියෙන හොටල් වලින් වගෙම සුපර් මාර්කට් කියන එව්වායෙ තියෙන අපෙ රටවල් වගෙ අයගෙ මානසික මට්ටම් අනුව උසස් ඝනයෙ සිතන එහෙත් සැබවින්ම එසෙ නොවන කැම බීම ,ඒ කිව්වෙ , රෙඩ්බුල් කින්ග් සයිස් ,නියුටෙලා, ස්නිකර්ස් ,මාර්ස් වගෙ චොකලට්,තොබ්ලරොන් බ්‍රැන්ඩ්ස් ,ලෙයිස් චිප්ස් සහ පීසා ,අහ් හැම සිකුරාදාම බර්ගර් කැවා ඒ වගෙම පලතුරු කිලො ගණන් ගෙනල්ලා අපියි අපිත් එක්ක ඉන්න එවුන් එක්කයි කන්නෙ. අපෙ රූම් එකෙ සමහරක් එවුන් කන්නෙත් මන් ඔව්වා ගෙනාවයින් පස්සෙ. හෙතුව උන්ට ඔව්වාගෙ කැම නිතරම කන්න වත්කමක් නැහ මොකද උන් බොන එවුන් නිසා බරගාණක් බොන්න කුඩු කරගන්නවා. මන් නොබොන එකා නිසා මන් මේ වගෙ කැම බීම උස්සන් එනවා. මන් මෙව්වා සඳහන් කළෙ මගෙ පම්පොරිය ගහන්න නෙමෙ. අපෙ උන් හිතන් ඉන්නෙ මන් උඩින් දාපු වගෙ කෑම බීම කැවා නම් හෙන ලොකුයි කියලා නේ .මාසෙ පඩිය එනකන්ම ඉන්නවා නෙ එව්වා කන්න .ඒත් මන් හැම දාම වගෙ විටින් විට කැවා බිව්වා හොඳට. මොකද ඒ රටවල් වල ඔය වගෙ දෙවල් ලොකු නැහැ .රූම් එකටත් සල්ලි දීලා. නෙට් එකෙ බිලත් ගෙවලා මන් ඉතුරු සල්ලි සෙරම ගෙදරට එව්වා සාමාන්‍ය පුරුද්දක් විදියට. උඹට කියන්න මන් ඔෆිස් එකට ඇඳෙ කලෙ එකම ටී ෂර්ට් එක (මන් වැඩ කරපු තැන ප්‍රොෆෙෂනල් සූට් එක අනිවා නැහැ ) එකම ඩෙනිම(වටිනාකම රියාල් 100 යි ,ඉන්දියන් ජරාවක් .) ,එකම සපත්තු දෙක, සපත්තු දෙක නයික් දෙකක් රියාල් 560 ක් උනා. රුපියල් 20,000 කට කිට්ටුයි. මොකද එච්චර ගානක් දීලා ගත්තෙ හැම දාම දාන්න ඔන නිසා කොලිටි භාණ්ඩයක් ගෙව්වා .මොනවා උනත් කකුල් දෙකනෙ බන් .එකම ඇඳුම ඇන්දාට ප්‍රශ්නයක් නැහ මොකද අපිව බලන්න එහෙ කවුරුත් නැහැ .ගණන් ගන්නෙත් නැහැ. අනික දාඩිය වැටුනත් ප්‍රශ්නයක් නැහැ මොකද සීත කාලෙ දාඩිය දාන්නෙ නැහැ .රස්නෙ කාලෙ දාඩිය දැම්මත් හවස වැලෙන් එල්ලුවහම හෙතුවා වගෙ දාඩිය ගතිය යනවා. හිතා ගනින් රස්නෙ තරම. සතියකට සැරයයි ඇඳුම් හොදන්නෙ. ගෙදර ඉන්න සිකුරාදා දවසෙ. හැබැයි මන් මෙහෙම කැපවීම කරලා සල්ලිත් ගෙදර යැව්වාට මට ඔන කරන සිල්ලර දෙවලුත් ගත්තා. අයි ෆෝන් සික්ස් ප්ලස් එකක්, හොඳ ඔරලොසුවක් ,බීට්ස් ස්ටුඩියො හෙඩ් ෆෝන් එකක්, මොන්ට් බ්ලන්ක් සන්ග්ලාස් දෙකක් අහ් තව ඉංග්‍රීසි පොත්පත්..... වගෙ දෙවල්. හැබැයි එව්වා මට ගානක් උනෙ නැහැ මොකද මන් ගාව අනවශ්‍ය වියදම් නැති නිසා. ඉතිං හිතාගනින් එහෙම කරලත් මන් අවුරුදු දෙකකින් ලංකාවට එද්දි බැංකුවෙ තිබ්බෙ ලක්ෂ දෙකයි ගානක්. ඒ සල්ලිත් ලිව් සැලරි එකයි තව අතෙ තිබ්බ එව්වයි .ඔන්න ඕකයි තත්වය පින්වතුනි. ඉතිං මව් රටෙ මාස කිහිපයක් ඉද්දි අර සල්ලිත් වාශ්ප වෙලා ඉවරයි .දැන් ආයෙත් හිඟන්නෙක් වෙලා වගෙ තමා. ඉතිං අවුරුදු දෙකක් අර වගෙ සැලරි එකක් අරගෙන අච්චර කැපවිමෙන් ගෙදරට එවපු මට වෙච්ච දේ. අහ් oya අතරෙ මන් ඔන්ලයින් ෆ්රීලාන්සින් එහෙම කලා. එව්වායෙන් මහ ලොකුවට හෙව්වෙ නැහැ .පොඩි පොඩි වියදම් කවර් කරගන්න ඇති උනා ඒ ටික. ඒ අත්දැකීම් නිසා තමා මන් ෆයිවර් ගැන කියෙව්වෙ. කරපු ගොන් කමක් තමා මන් ඕනවට වඩා ගෙදර ගැන හිතපු එක මා ගැන නොහිතපු එක. ඒ වගෙම සැලරි එක මතම ඩිපෙන්ඩ් වීම. මොකද රියාල් 5000 ක් ගත්තා කියලා මුල් කාලෙ හෙන උණෙන් හිටියාට අන්තිම වෙද්දි මට එක මදි උනා. ඒ වගෙම ඉතුරු කරද්දි හුදෙක්ම බැංකුවක දැමීම අතෙ සල්ලි තියා ගැනීමට වඩා වටින්නෙ ඒ සල්ලි වැඩි කරගන්න ක්‍රමයක් හදාගන්න .එක මන් කලෙත් නැහ .ඇත්තම කිව්වොත් කිසි සහයොගයක් නැහැ. හැම එකම පවුලෙ එවුන්ගෙන් අහන්න ගියා. ඒ ගොල්ලො එක එක එව්වා කියලා අපිව ඩිස්කරේජ් කරනවා. අහන්නෙ නැතුව කළොත් ඒත් ගෙම. ඉතිං මන් හිරවෙලා. ඕකයි බන් තත්වෙ. වැඩිය ගණන් ගන්න එපා. ඔය අම්මාගෙ තාත්තාගෙ සල්ලි බැන්ක් එකවුන්ට් එකෙ තියාගෙන පඩියෙන් කළා කියලා බයිලා ගහන එවුන්ට අහුවෙලා කළකිරෙන්න එපා. උඹෙ ලයිෆ් එක වෙනස් .අනෙක් උන්ගෙ වෙනස්, මගෙ වෙනස්. යම් යම් සමාන කම් ඇති ඒත් බොහො දුරට වෙනස්. අන්න ඒ වෙනස අනුව උඹෙ ජීවිතෙ ගොඩදාගන්න ඕන කරන ඉන්වෙස්ට්මෙන්ට් ප්ලැන් , එක්ස්පෙන්සස් ප්ලැන් වලට පලයන් .එහෙම නැතුව පරම්පරාගත් සල්ලි වලින් ප්රිය්මියො ගත්ත උනුයි ෆයිවර් වලින්ම විතරක් හමර් ගත්ත එවුනුයි කරන එව්වා දැකලා ඒ විදියම වෙන්න යන්නෙ නැතුව. ගොඩක් එවුන් මවා පෑම විතරයි හරි දෙ කියන්නෙ නැහැ .හරියට අර ලංකාවෙ විභාග වලින් අයිලන්ඩ් රැන්ක්ස් දාන්නෙ අන්න උන් ටී වී එකට ඇවිල්ලා දෙන ටොක්ස් බලපන් .උන්ට අනුව උන් අමතර පන්ති ගිහින්ම නැහැ, හැම සෙල්ලමක්ම කරලා පිස්සුවක්ම නටලා අයිලන්ඩ් රැන්ක්ස් ගහලා. ඒත් ඇත්ත මොකක්ද පු* ඉරාගෙන පාඩම් කරලා අනෙක් උන්ට නොට්ස් නොදි හංගන් ඉඳලා ,උදව්වක් වත් නොකර තනියෙන් බුදු වෙන සීන් එකෙ විභාග ලියලා පාස් වෙන්නෙ .ඉතිං ආයෙත් කියනවා වැඩිය ගණන් ගන්න එපා. උඹෙ ලයිෆ් එකෙ අයිතිය පාලනය උඹ තියාගනින් .කියන තරම් ලෙසි නැහැ .ඒත් කරන්න පුළුවන් . [/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom