Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hingana job ban.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕකට කියොසාකිගෙ රිච් ඩැඩ් පුවර් ඩැඩ් පොතෙ තියෙනවා ලස්සනට කියලා. මිඩ්ල් ක්ලාස් සහ පුවර් ක්ලස් එකෙ අය ලයබිලිටිස්(ෆෝන්, කම්පියුටර්, ටීවී )ගන්නවා සල්ලි වලට ඒත් හිතන්නෙ එක ඇසෙස්ට් එකක් කියලා(තමන් ජීවත් වෙන ගෙත් ඇසෙස්ට් එකක් නෙමෙ). රිච් කට්ටිය ලය බිලිටීස් ගන්න දඟලන්නෙ නැහ වැඩිය. එගොල්ලො ඇසෙස්ට් සල්ලි වලට ගන්නවා(ඇසෙස්ට් කියන්නෙ ආදායමක් නිර්මාණය කර ගත හැකි සම්පත්. ඒ කිව්වෙ ගෙයක් අරන් රෙන්ට් කරනවා,ඉඩමක් අරන් දානවා, භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම් කර වගෙ දෙවල්.. ).

සරලවම කියනවානම් වෙන්න ඕන මෙකයි. හම්බ කරලා අයි ෆෝන් එක ලක්ෂයක් දීලා ගත්තත් ea අයිෆොන් එක පාවිච්චි කරලා අඩුම ගානෙ ලක්ෂ දේකක්වත් ආදායමක් අමතරව ලබා ගන්න පුළුවන්නම් අන්න ඒක ගනින් .ඩි එස් එල් ආර් කැම් එකක් ගන්නවා නම් ගනින් ,හැබැයි ඒ කැම් එක පාවිච්චි කරලා කැම් එකෙ ගත්ත ගාන වගෙ දෙගුණයක් තෙගුණයක් වත් අමතරව හොයා ගන්න හැකිනම්. සමහර ප්‍රොෆෙෂනල් ෆොටොග්රැෆර් ලා ඉන්නවා ඩොලර් ,10,000 කැම් ගන්නෙ. ඒත් ඒ මිනිස්සු ඩොලර් විසි තිස් දාහා කෙටි කාලෙකින් ඒ කැම් එකම පාවිච්චි කරලා හොයනවා. වාහනයක් උනත් ගනින් ඒ වාහනෙ පාවිච්චි කරලා වාහනෙ ගත්ත ගාණ වගෙ දෙගුණයක් තෙගුණයක් අමතරව හොයන්න පුළුවන් මාර්ග තියෙනවා නම් .

හැබැයි හැම දේම සල්ලිත් නෙමෙ .ඒ කිව්වෙ සමහරක් විට තමන්ගෙ රොගි මව පියා ඉස්පිරිතාලෙ ගෙනියන්න වගෙ දෙවල් වලට වාහනයක් ඕනෙ නම් තමන්ගෙ වත්කමට ගැල පෙන අවශ්යතාවෙට සරිලන වාහනයක් ගනින් .ඉන්කම් එකක් එන්නෙ නැති වෙයි. ඒත් සල්ලිම නෙමෙ නේ හැම දේම. ඊට වඩා වටින දෙවල් ජීවිතෙ තියෙනවා. එව්වත් හඳුනාගෙන කරන දෙයක් කරන එක තමා වටින්නෙ. ඒත් මොනම හෙතුවක් උඩවත් තමන්ගෙ ලයිෆ් එක වෙන ලයිෆ් එකක් එක්ක කම්පෙයාර් කරලා ඩිස්ට්‍රැක්ට් වෙන්නෙ ඩිප්‍රෙස් වෙන්න නරකයි. ඒත් අපෙ උන්ගෙන් වෙන්නෙම ඒ වගෙ දෙවල්.

[QUOTE="BruceWayne92, post: 20763440, member: 491755"] [CENTER][SIZE=3][B]ඕකට කියොසාකිගෙ රිච් ඩැඩ් පුවර් ඩැඩ් පොතෙ තියෙනවා ලස්සනට කියලා. මිඩ්ල් ක්ලාස් සහ පුවර් ක්ලස් එකෙ අය ලයබිලිටිස්(ෆෝන්, කම්පියුටර්, ටීවී )ගන්නවා සල්ලි වලට ඒත් හිතන්නෙ එක ඇසෙස්ට් එකක් කියලා(තමන් ජීවත් වෙන ගෙත් ඇසෙස්ට් එකක් නෙමෙ). රිච් කට්ටිය ලය බිලිටීස් ගන්න දඟලන්නෙ නැහ වැඩිය. එගොල්ලො ඇසෙස්ට් සල්ලි වලට ගන්නවා(ඇසෙස්ට් කියන්නෙ ආදායමක් නිර්මාණය කර ගත හැකි සම්පත්. ඒ කිව්වෙ ගෙයක් අරන් රෙන්ට් කරනවා,ඉඩමක් අරන් දානවා, භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම් කර වගෙ දෙවල්.. ). [/B] [B]සරලවම කියනවානම් වෙන්න ඕන මෙකයි. හම්බ කරලා අයි ෆෝන් එක ලක්ෂයක් දීලා ගත්තත් ea අයිෆොන් එක පාවිච්චි කරලා අඩුම ගානෙ ලක්ෂ දේකක්වත් ආදායමක් අමතරව ලබා ගන්න පුළුවන්නම් අන්න ඒක ගනින් .ඩි එස් එල් ආර් කැම් එකක් ගන්නවා නම් ගනින් ,හැබැයි ඒ කැම් එක පාවිච්චි කරලා කැම් එකෙ ගත්ත ගාන වගෙ දෙගුණයක් තෙගුණයක් වත් අමතරව හොයා ගන්න හැකිනම්. සමහර ප්‍රොෆෙෂනල් ෆොටොග්රැෆර් ලා ඉන්නවා ඩොලර් ,10,000 කැම් ගන්නෙ. ඒත් ඒ මිනිස්සු ඩොලර් විසි තිස් දාහා කෙටි කාලෙකින් ඒ කැම් එකම පාවිච්චි කරලා හොයනවා. වාහනයක් උනත් ගනින් ඒ වාහනෙ පාවිච්චි කරලා වාහනෙ ගත්ත ගාණ වගෙ දෙගුණයක් තෙගුණයක් අමතරව හොයන්න පුළුවන් මාර්ග තියෙනවා නම් .[/B] [B]හැබැයි හැම දේම සල්ලිත් නෙමෙ .ඒ කිව්වෙ සමහරක් විට තමන්ගෙ රොගි මව පියා ඉස්පිරිතාලෙ ගෙනියන්න වගෙ දෙවල් වලට වාහනයක් ඕනෙ නම් තමන්ගෙ වත්කමට ගැල පෙන අවශ්යතාවෙට සරිලන වාහනයක් ගනින් .ඉන්කම් එකක් එන්නෙ නැති වෙයි. ඒත් සල්ලිම නෙමෙ නේ හැම දේම. ඊට වඩා වටින දෙවල් ජීවිතෙ තියෙනවා. එව්වත් හඳුනාගෙන කරන දෙයක් කරන එක තමා වටින්නෙ. ඒත් මොනම හෙතුවක් උඩවත් තමන්ගෙ ලයිෆ් එක වෙන ලයිෆ් එකක් එක්ක කම්පෙයාර් කරලා ඩිස්ට්‍රැක්ට් වෙන්නෙ ඩිප්‍රෙස් වෙන්න නරකයි. ඒත් අපෙ උන්ගෙන් වෙන්නෙම ඒ වගෙ දෙවල්. [/B][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom