Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hingana job ban.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්තුතියි, අගය කිරීමට. ALL THE BEST මචන්. මේකට ඇවිත් නිකරුනේ ගහ මරාගෙන ඇඟේ ලේ රත් කර ගන්න ඕන නෑ මචන්.EK එකේ හොඳ දෙයක් තමන්ගේ ජීවිතයට අවශ්‍යයි කියල හිතෙන වටින දෙයක් ගන්නයි මෙතෙන්ට එන්න ඕන. ඒ වගේම මේ ෆෝරම් එකකින් උදව්වක් ඉල්ලන් එන කෙනෙකුට වචනයකින් හරි තමන්ට කරන්න පුළුවන් උදව්වක් කරන එක ගොඩක් වැදගත්. එයින් තමන්ට ආත්ම තෘප්තියකුත් ලැබෙනවා. ඒ දැනෙන සතුට සල්ලි වලට ගන්න බෑ මචන්. ඕන නම් ඒ උදව්ව වෙනුවෙන් ලියන කියන දේට තමන්ගේ ඉන්ටෙර්නෙට් බිලෙන් ඩේට ටිකක් කැපේවී. ඒ වගේම තමන්ගේ ජීවිතයේ වටිනාම දේ වන කාලය ටිකක් වැයවේවි. පෝස්ට් එකක් දාන්න සිංහල කොටන්න කොච්චර අමාරුද කියල තේරෙන්නේ මේකට ආවම තමයි.( සමහර ස්පෙලින්ග් මිස්ටේක් වලට පවා කට්ටිය ලිඳට තල්ලුකරනවා මම දැකල තියෙනවා. ඉතින් ඒවා ගැනත් සැලකිලිමත්වෙලා ටයිප් කරන එක ලේසි නෑ.)

ඉතින් පිටු දෙක තුන හොඳ වැදගත් ත්‍රෙඩ් දාන මෙම්බර්ස්ලා කොච්චර මහන්සිවෙනවද, කාලය කැපකරනවද කියලා මට හිතාගත්තැහැකි. ඉතින් එව කියවන අය ඔවුන්ට අනිවාර්යයෙන්ම ගරුකලයුතුමයි.EK අපි නරකමයි කියල හිතන සමහර අයත් හොඳ ත්‍රෙඩ් දාල තියෙනවා. ඇත්තටම මම ඒ මිත්රයන්ගෙනුත් ඉල්ලන්නේ තමන්ගේ ජීවිතයේ වටිනා කාලයෙන් සමාජයට වැඩදායි දෙයක් දෙන්න කියල.

EK සමහර කරුණුවලදී මටනම් විශ්වවිද්‍යාලයක් වගේ. එහෙම කියන්නේ EK එක උඩ තියන්න නෙමෙයි. මේකෙන් ඇත්තටම අපි නොදන්නා දේවල් ඉගෙන ගෙන තියෙනවා.

[QUOTE="CONCORDE777, post: 21565030, member: 562493"] [SIZE=4] ස්තුතියි, අගය කිරීමට. ALL THE BEST මචන්. මේකට ඇවිත් නිකරුනේ ගහ මරාගෙන ඇඟේ ලේ රත් කර ගන්න ඕන නෑ මචන්.EK එකේ හොඳ දෙයක් තමන්ගේ ජීවිතයට අවශ්‍යයි කියල හිතෙන වටින දෙයක් ගන්නයි මෙතෙන්ට එන්න ඕන. ඒ වගේම මේ ෆෝරම් එකකින් උදව්වක් ඉල්ලන් එන කෙනෙකුට වචනයකින් හරි තමන්ට කරන්න පුළුවන් උදව්වක් කරන එක ගොඩක් වැදගත්. එයින් තමන්ට ආත්ම තෘප්තියකුත් ලැබෙනවා. ඒ දැනෙන සතුට සල්ලි වලට ගන්න බෑ මචන්. ඕන නම් ඒ උදව්ව වෙනුවෙන් ලියන කියන දේට තමන්ගේ ඉන්ටෙර්නෙට් බිලෙන් ඩේට ටිකක් කැපේවී. ඒ වගේම [COLOR=Red]තමන්ගේ ජීවිතයේ[/COLOR] [COLOR=Red]වටිනාම දේ වන කාලය[/COLOR] ටිකක් වැයවේවි. පෝස්ට් එකක් දාන්න සිංහල කොටන්න කොච්චර අමාරුද කියල තේරෙන්නේ මේකට ආවම තමයි.( සමහර ස්පෙලින්ග් මිස්ටේක් වලට පවා කට්ටිය ලිඳට තල්ලුකරනවා මම දැකල තියෙනවා. ඉතින් ඒවා ගැනත් සැලකිලිමත්වෙලා ටයිප් කරන එක ලේසි නෑ.) ඉතින් පිටු දෙක තුන හොඳ වැදගත් ත්‍රෙඩ් දාන මෙම්බර්ස්ලා කොච්චර මහන්සිවෙනවද, [COLOR=Red]කාලය කැපකරනවද කියලා[/COLOR] මට හිතාගත්තැහැකි. ඉතින් එව කියවන අය ඔවුන්ට අනිවාර්යයෙන්ම ගරුකලයුතුමයි.EK අපි නරකමයි කියල හිතන සමහර අයත් හොඳ ත්‍රෙඩ් දාල තියෙනවා. ඇත්තටම මම ඒ මිත්රයන්ගෙනුත් ඉල්ලන්නේ [COLOR=Red]තමන්ගේ ජීවිතයේ[/COLOR] [COLOR=Red]වටිනා කාලයෙන්[/COLOR] සමාජයට වැඩදායි දෙයක් දෙන්න කියල. EK සමහර කරුණුවලදී මටනම් විශ්වවිද්‍යාලයක් වගේ. එහෙම කියන්නේ EK එක උඩ තියන්න නෙමෙයි. මේකෙන් ඇත්තටම අපි නොදන්නා දේවල් ඉගෙන ගෙන තියෙනවා.:cool: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom