Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hira Gedara (Ponsekage gedara)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරණ දඬුවම නියම වූවන්

මරණ දඬුවම නියම වූවන්

සිර ගෙවල්වල වැඩිම පහසුකම් සපයා තිබෙන්නේ මරණ දඬුවම නියම වූ සිරකරුවන් වෙනුවෙනි. මේ ගණයේ සිරකරුවන් සංඛ්‍යාව අඩු ය. එසේම ඔවුන් රඳවා තබන්නේ දැඩි ආරක්ෂක විධි විධාන සහිත සිරකුටි තුළ ය. එම සිරකුටි තිබෙන ශාලාවද යකඩ දොරවල් යොදා විශාල ඉබි යතුරු දමා ආරක්ෂා කර ඇත.

ඔවුන්ගේ පාවිච්චිය සඳහා වෙනමම වැසිකිළි සංකීර්ණයක් සාදා ඇත. එබැවින් වැඩි තදබදයක් නොමැතිව ඔවුහු සිය ශරීර කෘත්‍යයන් ඉටු කර ගනිති.

ස්නානය කිරීම සඳහාත්, ඇඳුම් පැළඳුම් සෝදා පිරිසුදු කර ගැනීම සඳහාත් ඔවුන්ට වෙනමම වතුර ටැංකි ඇත. එබැවින් බාධාවලින් තොරව පිරිසුදු වීමේ අවස්ථාව ද උදා වී තිබේ. සමහර සිරකරුවන් දිනපතාම ස්නානය කොට දිනපතාම ඇඳුම් මාරු කොට ඉතාම පිරිසුදුවට සිරකුටියේ කල් ගෙවයි. එමෙන්ම මරණ දඬුවම නියම වූ සිරකරුවන්ට කළ යුතු කිසිම කාර්යයක් නැත. ඔවුන්ට ඇත්තේ ඔවුන්ගේ භාෂාවෙන් කියතොත් දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටීම පමණි. අඩුම තරමින් ඔවුන්ගේ වැසිකිළිවත් ඔවුන් පිරිසුදු කළ යුතු නැත. ඒ සඳහා බරපතළ වැඩසහිතව සිරගත වූවන් යොදවා ඇත.

මරණ දඬුවම නියම වු සිරකරුවන් එළිමහනට ගන්නේ ව්‍යායාම සඳහා පමණි. ඒ දිනකට පැය 1 / 2ක් හෝ පැයක කාලයකි. මේ කාලය ද සිරකුටියටම වී කල්පනාවේ නිමග්නව සිටීමට සමහර සිරකරුවෝ පුරුදුව සිටිති.

[QUOTE="windows8, post: 8493052, member: 268392"] [b]මරණ දඬුවම නියම වූවන්[/b] [SIZE="5"]මරණ දඬුවම නියම වූවන් [/SIZE] [SIZE="3"]සිර ගෙවල්වල වැඩිම පහසුකම් සපයා තිබෙන්නේ මරණ දඬුවම නියම වූ සිරකරුවන් වෙනුවෙනි. මේ ගණයේ සිරකරුවන් සංඛ්‍යාව අඩු ය. එසේම ඔවුන් රඳවා තබන්නේ දැඩි ආරක්ෂක විධි විධාන සහිත සිරකුටි තුළ ය. එම සිරකුටි තිබෙන ශාලාවද යකඩ දොරවල් යොදා විශාල ඉබි යතුරු දමා ආරක්ෂා කර ඇත. ඔවුන්ගේ පාවිච්චිය සඳහා වෙනමම වැසිකිළි සංකීර්ණයක් සාදා ඇත. එබැවින් වැඩි තදබදයක් නොමැතිව ඔවුහු සිය ශරීර කෘත්‍යයන් ඉටු කර ගනිති. ස්නානය කිරීම සඳහාත්, ඇඳුම් පැළඳුම් සෝදා පිරිසුදු කර ගැනීම සඳහාත් ඔවුන්ට වෙනමම වතුර ටැංකි ඇත. එබැවින් බාධාවලින් තොරව පිරිසුදු වීමේ අවස්ථාව ද උදා වී තිබේ. සමහර සිරකරුවන් දිනපතාම ස්නානය කොට දිනපතාම ඇඳුම් මාරු කොට ඉතාම පිරිසුදුවට සිරකුටියේ කල් ගෙවයි. එමෙන්ම මරණ දඬුවම නියම වූ සිරකරුවන්ට කළ යුතු කිසිම කාර්යයක් නැත. ඔවුන්ට ඇත්තේ ඔවුන්ගේ භාෂාවෙන් කියතොත් දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටීම පමණි. අඩුම තරමින් ඔවුන්ගේ වැසිකිළිවත් ඔවුන් පිරිසුදු කළ යුතු නැත. ඒ සඳහා බරපතළ වැඩසහිතව සිරගත වූවන් යොදවා ඇත. මරණ දඬුවම නියම වු සිරකරුවන් එළිමහනට ගන්නේ ව්‍යායාම සඳහා පමණි. ඒ දිනකට පැය 1 / 2ක් හෝ පැයක කාලයකි. මේ කාලය ද සිරකුටියටම වී කල්පනාවේ නිමග්නව සිටීමට සමහර සිරකරුවෝ පුරුදුව සිටිති.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom