Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hira Gedara (Ponsekage gedara)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දින චර්යාව

දින චර්යාව

බන්ධනාගාර ගතව සිටින සියලුම වර්ගයේ සිරකරුවන් උදේ පාන්දර 5.30ට නින්දෙන් අවදි විය යුතු ය. ඒ අවදි වීම සඳහා නාද කරන සීනුව වදින වේලාව ය. ආදි කාලයේ මේ සීනුව නාද වූයේ පාන්දර 4.00 ට ය. මෑත කාලයේ නිලධාරීන්ගේ අලස බව හේතුවෙන් වේලාව වෙනස් කර ඇත.

5.30 ට පිබිදුනත් කූඩු විවෘත කරන්නේ උදේ 6.30ට පමණ ය. 5.30ට පිබිදුණ සිරකරුවන් ශාරීරික කෘත්‍යය කිරීම සඳහා එළියට බැසීමට පැයක් බලා ගෙන සිටිය යුතු වේ. 6.30 ට කූඩු විවෘත කරන විට උදේ ආහාරයද එම වාට්ටුවට ගෙනැත් තිබේ. (එක් එක් වර්ගවල සිරකරුවන් රඳවා සිටින කොටස් වාට්ටු ලෙස හඳුන්වයි. එනම් ඒවා එධපඤ වේ.)

දිනපතාම ලැබෙන පොල් සම්බෝල සමඟ පාන්ද, කහට කෝප්පය ද ලබා ගැනීමට මොවුහු පෝලිම් ගැසෙති. කූඩුව විවර කළ සැනින් වැසිකිළියට දිව ගිය සිරකරුවන් පැමිණෙන තුරු ආහාර සපයන්නෝ බලා සිටිති. වැඩියෙන් පමා වුවහොත් ආහාරය සමඟ බැනුම් ද ලැබේ.

සිර දඬුවම් විඳීන සිරකරුවන්ට වැඩ වැඩිය. හිර ගෙදර සියලුම කාර්යයන් කළ යුත්තේ ඔවුන් ය. එනම් මුළුතැන්ගෙයි ආහාර පිසීම, ඒවා බෙදා හැරීම, හිර ගෙදර අතුගා පිරිසුදු කොට මල් පැළවලට වතුර දමා වැසිකිළි සෝදා පිරිසුදු කිරීම ආදියයි.මේ කාර්යයන් සඳහා යොදවා ඇති සිරකරුවන් උදෑසන පිබිදුණ වහාම රාජකාරී ආරම්භ කළ යුතු ය.

[QUOTE="windows8, post: 8493057, member: 268392"] [b]දින චර්යාව[/b] [SIZE="5"]දින චර්යාව[/SIZE] [SIZE="3"]බන්ධනාගාර ගතව සිටින සියලුම වර්ගයේ සිරකරුවන් උදේ පාන්දර 5.30ට නින්දෙන් අවදි විය යුතු ය. ඒ අවදි වීම සඳහා නාද කරන සීනුව වදින වේලාව ය. ආදි කාලයේ මේ සීනුව නාද වූයේ පාන්දර 4.00 ට ය. මෑත කාලයේ නිලධාරීන්ගේ අලස බව හේතුවෙන් වේලාව වෙනස් කර ඇත. 5.30 ට පිබිදුනත් කූඩු විවෘත කරන්නේ උදේ 6.30ට පමණ ය. 5.30ට පිබිදුණ සිරකරුවන් ශාරීරික කෘත්‍යය කිරීම සඳහා එළියට බැසීමට පැයක් බලා ගෙන සිටිය යුතු වේ. 6.30 ට කූඩු විවෘත කරන විට උදේ ආහාරයද එම වාට්ටුවට ගෙනැත් තිබේ. (එක් එක් වර්ගවල සිරකරුවන් රඳවා සිටින කොටස් වාට්ටු ලෙස හඳුන්වයි. එනම් ඒවා එධපඤ වේ.) දිනපතාම ලැබෙන පොල් සම්බෝල සමඟ පාන්ද, කහට කෝප්පය ද ලබා ගැනීමට මොවුහු පෝලිම් ගැසෙති. කූඩුව විවර කළ සැනින් වැසිකිළියට දිව ගිය සිරකරුවන් පැමිණෙන තුරු ආහාර සපයන්නෝ බලා සිටිති. වැඩියෙන් පමා වුවහොත් ආහාරය සමඟ බැනුම් ද ලැබේ. සිර දඬුවම් විඳීන සිරකරුවන්ට වැඩ වැඩිය. හිර ගෙදර සියලුම කාර්යයන් කළ යුත්තේ ඔවුන් ය. එනම් මුළුතැන්ගෙයි ආහාර පිසීම, ඒවා බෙදා හැරීම, හිර ගෙදර අතුගා පිරිසුදු කොට මල් පැළවලට වතුර දමා වැසිකිළි සෝදා පිරිසුදු කිරීම ආදියයි.මේ කාර්යයන් සඳහා යොදවා ඇති සිරකරුවන් උදෑසන පිබිදුණ වහාම රාජකාරී ආරම්භ කළ යුතු ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom