Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
Yesterday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hira Gedara (Ponsekage gedara)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුදල් ලැබෙන ක්‍රම

මුදල් ලැබෙන ක්‍රම

සිරකරුවන්ට මුදල් ලැබෙන්නේ කෙසේ ද ? ක්‍රම කිහිපයකින් ඔවුහු මුදල් ලබා ගනිති. සමහර බන්ධනාගාර නියාමකවරු කාලයක් තිසසේ සිරකරුවන්ට මුදල් ලබා දීමේ යෙදී සිටිති. ඔවුන් තමන්ගේ ළඟම ඥාතියෙකුගේ බැංකු ගිණුම් අංකයක් මේ සිරකරුවන්ට ලබා දේ. සිරකරුවන් ඒ අංකය දුරකතනයෙන් සිය ළඟම ඥාතීන්ට ලබා දේ. ඔවුන් මේ ගිණුමට මුදල් බැර කරයි. 20%ක් හෝ ඊට වැඩි කොමිස් මුදලක් ඉතිරිකරගෙන අනෙක් මුදල සිරකරුවාට ලබා දේ.

සිරකරුවන් තවත් ක්‍රමවලට මුදල් ගෙන්වා ගනී. ඔවුන් බැලීමට පැමිණෙන ඥාතීන් කෑම වර්ග ද කදමලු බැඳගෙන එන්නට අමතක කරන්නේ නැත. මස් වර්ග වෙනමම කුඩා ෂොපින් උරවල බහා ගෙන ඒ. මුදල් ලැබෙන්නේ මේ මස් මල්ලෙනි. එනම් නෝට්ටු කුඩා වෙන්නට නමා පොලිතීන් උරයක බහා හොදි කාන්දු නොවන ලෙස ගැට ගසයි. ඉන් පසු එය සාමාන්‍ය තරම් පුළුන් බෝලයක් තුළට දමා හොඳින් ගුලි කර මස් එක තුළට දමයි. හොදිවලින් තෙත් වන පුළුන් කැබැල්ල පෙනෙන්නේ ද මස් කැබැල්ලක් ලෙසිනි. කරදරයක් නැතිව සිරකරු අතට මුදල් යයි.

සිරකරුවන් හා ඥාතීන් හමු වන්නේ දැල් කිහිපයකින් ආවරණය වූ වැටක් දෙපැත්තේ සිට ය. කාලයක් තිස්සේ සිරගතව සිටින සිරකරුවන් බන්ධනාගාර නියාමකවරුන් සිටින ස්ථානයට වඩාත් ඈත කොනෙන් දැලේ සිදුරු සාදා ඇත. මුදල් නෝට්ටු සිහින්ව රෝල් කර මේ සිදුරුවලින් සිරකරුවන්ට ලබා දේ’

මත් කුඩු ද මේ ආකාරයෙන් මස්, මාළු පාර්සල් හරහා සිරකරුවන්ට ලැබේ. බන්ධනාගාර නියාමකවරුන් ද සිරකරුවන්ට මත්කුඩු ලබා දීමේ කාර්යයේ නිරතව සිටිති. ඒ විශාල ලෙස මුදල් උපයා ගත හැකි නිසා ය.

ඊට අමතරව උසාවි ගෙන යන සිරකරුවන් ඉතාම සූක්ෂම ලෙස මත්කුඩු සිරගෙය තුළට ගෙන ඒමට පුරුදුව සිටී. එනම් අධිකරණයේ පෙනී සිටීමෙන් පසු වැසිකිළියට යාමට අවශ්‍ය බව නියාමකරවැන්ට දන්වා වැසිකිළියට යයි. එහි දී ඔවුන්ට සුරක්ෂිතව සකස් කළ හෙරොයින් ලැබේ. එය ගුද මාර්ගය තුළට ඇතුල් කරගෙන එළියට පැමිණේ. බන්ධනාගාරයේ සිරකුටිය තුළට ගිය විට මේවා එළියට ගෙන මුදලට විකුණයි. එළියට වඩා මිල අධිකය. එහෙත් ඉල්ලුම වැඩි ය. එළියේ නැතත් අතුලේ නම් කුඩු අඩුවන්නේ නැත.

සමහරු ඉටිකොළවල සුරක්ෂිතව පිළියෙළ කළ හෙරොයින් පැකට් ගිල දමයි. ඒවා ලබා ගත හැක්කේ මළ පහ කිරීමෙනි. සමහර අවස්ථාවලදී හෙරොයින් ගිල ආ සිරකරුගේ මළපහ බෙදා ගැනීමට ද හෙරොයින්වලට ඇබ්බැහිවූ මත්ලෝලියෝ පොරකති.

[QUOTE="windows8, post: 8493063, member: 268392"] [b]මුදල් ලැබෙන ක්‍රම[/b] [SIZE="5"]මුදල් ලැබෙන ක්‍රම[/SIZE] [SIZE="3"]සිරකරුවන්ට මුදල් ලැබෙන්නේ කෙසේ ද ? ක්‍රම කිහිපයකින් ඔවුහු මුදල් ලබා ගනිති. සමහර බන්ධනාගාර නියාමකවරු කාලයක් තිසසේ සිරකරුවන්ට මුදල් ලබා දීමේ යෙදී සිටිති. ඔවුන් තමන්ගේ ළඟම ඥාතියෙකුගේ බැංකු ගිණුම් අංකයක් මේ සිරකරුවන්ට ලබා දේ. සිරකරුවන් ඒ අංකය දුරකතනයෙන් සිය ළඟම ඥාතීන්ට ලබා දේ. ඔවුන් මේ ගිණුමට මුදල් බැර කරයි. 20%ක් හෝ ඊට වැඩි කොමිස් මුදලක් ඉතිරිකරගෙන අනෙක් මුදල සිරකරුවාට ලබා දේ. සිරකරුවන් තවත් ක්‍රමවලට මුදල් ගෙන්වා ගනී. ඔවුන් බැලීමට පැමිණෙන ඥාතීන් කෑම වර්ග ද කදමලු බැඳගෙන එන්නට අමතක කරන්නේ නැත. මස් වර්ග වෙනමම කුඩා ෂොපින් උරවල බහා ගෙන ඒ. මුදල් ලැබෙන්නේ මේ මස් මල්ලෙනි. එනම් නෝට්ටු කුඩා වෙන්නට නමා පොලිතීන් උරයක බහා හොදි කාන්දු නොවන ලෙස ගැට ගසයි. ඉන් පසු එය සාමාන්‍ය තරම් පුළුන් බෝලයක් තුළට දමා හොඳින් ගුලි කර මස් එක තුළට දමයි. හොදිවලින් තෙත් වන පුළුන් කැබැල්ල පෙනෙන්නේ ද මස් කැබැල්ලක් ලෙසිනි. කරදරයක් නැතිව සිරකරු අතට මුදල් යයි. සිරකරුවන් හා ඥාතීන් හමු වන්නේ දැල් කිහිපයකින් ආවරණය වූ වැටක් දෙපැත්තේ සිට ය. කාලයක් තිස්සේ සිරගතව සිටින සිරකරුවන් බන්ධනාගාර නියාමකවරුන් සිටින ස්ථානයට වඩාත් ඈත කොනෙන් දැලේ සිදුරු සාදා ඇත. මුදල් නෝට්ටු සිහින්ව රෝල් කර මේ සිදුරුවලින් සිරකරුවන්ට ලබා දේ’ මත් කුඩු ද මේ ආකාරයෙන් මස්, මාළු පාර්සල් හරහා සිරකරුවන්ට ලැබේ. බන්ධනාගාර නියාමකවරුන් ද සිරකරුවන්ට මත්කුඩු ලබා දීමේ කාර්යයේ නිරතව සිටිති. ඒ විශාල ලෙස මුදල් උපයා ගත හැකි නිසා ය. ඊට අමතරව උසාවි ගෙන යන සිරකරුවන් ඉතාම සූක්ෂම ලෙස මත්කුඩු සිරගෙය තුළට ගෙන ඒමට පුරුදුව සිටී. එනම් අධිකරණයේ පෙනී සිටීමෙන් පසු වැසිකිළියට යාමට අවශ්‍ය බව නියාමකරවැන්ට දන්වා වැසිකිළියට යයි. එහි දී ඔවුන්ට සුරක්ෂිතව සකස් කළ හෙරොයින් ලැබේ. එය ගුද මාර්ගය තුළට ඇතුල් කරගෙන එළියට පැමිණේ. බන්ධනාගාරයේ සිරකුටිය තුළට ගිය විට මේවා එළියට ගෙන මුදලට විකුණයි. එළියට වඩා මිල අධිකය. එහෙත් ඉල්ලුම වැඩි ය. එළියේ නැතත් අතුලේ නම් කුඩු අඩුවන්නේ නැත. සමහරු ඉටිකොළවල සුරක්ෂිතව පිළියෙළ කළ හෙරොයින් පැකට් ගිල දමයි. ඒවා ලබා ගත හැක්කේ මළ පහ කිරීමෙනි. සමහර අවස්ථාවලදී හෙරොයින් ගිල ආ සිරකරුගේ මළපහ බෙදා ගැනීමට ද හෙරොයින්වලට ඇබ්බැහිවූ මත්ලෝලියෝ පොරකති.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom