Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hira Gedara (Ponsekage gedara)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙනත් තොරතුරු

වෙනත් තොරතුරු

සිරකරුවන්ට රාත්‍රී ආහාරය සවස 4.00 වන විට ලැබේ. සවස 5 වන විට සිරකුටි වසා දමයි. ඉන් අනතුරුව මොනම හේතුවක් නිසාවත් සිරකුටියෙන් පිටතට පැමිණිය නොහැකිය. රාත්‍රී ආහාර ගැනීමෙන් පසු අත සෝදා ගැනීම දත් මැදීම ආදී සියලු කටයුතු කරගත යුත්තේ කුටිය තුළ දී මය. ඒ සඳහා බෙලෙක් බාල්දි උපයෝගී කර ගනී. මේ සියලුම අපවිත්‍ර දෑ එළිවන තුරු සිරකුටිය තුළ තබා ගත යුතු ය.

රාත්‍රියේ දි මූත්‍රා බරක් හෝ මළපහ කිරීමේ අවශ්‍යතාවක් ඇති වුණොත් ඒවා කළ යුත්තේ ද සිර කුටියේ සිටින අනිත් සාමාජිකයන් ඉදිරියේ අර බෙලෙක් බාල්දියකට ය. එළි වන තුරු එය කුටියේ තබා ගත යුතුවේ.

පාතාල කල්ලි සාමාජිකයන් හයි කාරයන් මෙන්ම මුදල් හදල් ඇති පවුල්වල සාමාජිකයන් සිරගෙදර ගෙවන්නේ ද සුඛෝපභෝගී ජීවිතයකි. (ඒ සුඛෝපභෝගී බව එළියේ ජීවත් වන කෝටිපතියන් ගෙවන සුඛෝපභෝගී ජීවිතය හා සමකළ නොහැකි ය.)

ඔවුන් සිය ඇඳුම් පැළඳුම් සෝදා පිරිසුදු කරන්නේ නැත. ඒවා අහිංසක දුප්පත් සිරකරුවන්ට බාර දේ. එක කෑල්ලකට රුපියල් 5ක් හෝ 10ක් බැගින් ගෙවා රෙදි සෝදා පිරිසුදු කරවා ගනී. ආහාර පෝලිමේ ගියත් පිඟාන සෝදා ගන්නේ නැත. ඒවා කිරීමට අතවැසියෝ සිටිති. රාත්‍රී කාලයේ බහිස්‍රාවය කරන අපද්‍රව්‍ය ඉවත් කොට පිරිසුදු කළ යුත්තේ ද මේ අතවැසියන් ය.

රිමාන්ඩ් සිරකරුවන්ට නිල ඇඳුමක් නැත. ඔවුන්ට කළ යුතු රාජකාරි ද නැත. උසාවි යාමත් යළි සිරගෙදරට ඒමත්, එසේ පැමිණෙද්දී මත්ද්‍රව්‍ය වැනි දෑ සිරගෙදරට ගෙන ඒමත්, ඔහේ නිකන් බලා සිටීමත් ඔවුන් සතු කාර්යය භාරයයි.

බන්ධනාගාර රැඳවියන් බලාගන්නා බන්ධනාගාර නිලධාරීන් ද මෙහි දී මතක් කළ යුතු ම ය. ඔවුන් බොහෝ විට කාර්යාලයේ දී පවා අතට පයට සිරකරුවන් තබා ගෙන සිටී. සමහර අවස්ථාවලදී පියන් වැඩය පමණක් නොව ක්ලාක් වැඩ ද සිරකරුවන් යොදවා කරවා ගනිති.

මේ සඳහා උගත්කම් ඇති සිරකරුවන් යොදා ගැනේ.

දිනක් එක්තරා බන්ධනාගාරයක නියාමකවරයකු නිල ඇඳුමින් සැරසී කැප් තොප්පිය ද පැළඳ බන්ධනාගාරයේ දොරටුව දෙසට ගමන් කරමින් සිටියේ ය. උසස් නිලධාරියෙක් ඉදිරියට පැමිණේ. කලබල වූ නියාමකවරයා එක්වරම නිලධාරියාට සෙලියුට් එකක් ගසා ආචාර කෙළේ ය. කැප් තොප්පිය බිම වැටිණි. හිස මත තිබුණ බර පාර්සලයක් ද ඒ සමඟම බිම වැටිණි. එය මස් පාර්සලයකි. සිරකරුවන්ට දීම සඳහා වෙන් කළ මස්වලින් කොටසකි. මොහු මීට පෙර කොපමණ කලක් මෙසේ මස් ගෙන යන්නට ඇත් ද?

සිරගෙදර තුනපහ කුඩු වර්ග සැපයෙන්නේ තොග පිටිනි. ඒවා අසුරා එන්නේ බාල්දිවල ය. බාල්දිය විවර කළ විට පිරෙන්නට බඩු ඇත. එහෙත් පතුලේ මුනින් අතට නැමූ බාල්දියකි. සිරකරුවන්ගේ ආහාර වේල් නීරස වන්නේත්, නියමිත ආහාර සලාකය අඩුවෙන් ලැබෙන්නේත් මේ නිසා ය.

නමුත් ආහාර පෝලිමේ දී ආහාර බෙදාහරින පුද්ගලයාට (පාටි කාරයාට) අත මිට මෙලවූ අයට ආහාර වැඩිපුර ලැබේ. අහිංසකයන්ට ලැබෙන්නේ අදාළ සලාකයටත් වඩා අඩුවෙනි.

හොඳින් ස්නානය කර ගැනීමට නම් ඒ අංශ භාරව සිටින නිලධාරීන්ට මෙන්ම පාටිකාරයන්ට ද ‘සම්තින්” දිය යුතු ය. එසේ නොමැති නම් හොඳින් දිය නා පිරිසුදු වීමට ද ඉඩක් කඩක් නැත.

බන්ධනාගාර තුළ රැඳවියන් අතරේ සන්ඩු සරුවල් ඇතත් නිතරම පවතින මහා සන්ඩු සරුවල් එතරම් දැකිය නොහැකි ය. අපරාධකරුවන් ලෙස නම් කොට බන්ධනාගාර ගත කර සිටින ඔවුන් මේ ගෙවන ජීවිතය දෙස මධ්‍යස්ථව බැලුවොත් දුක සිතේ.

එහෙත් අපරාධයක් කළා නම් දඬුවමක් අවශ්‍යමය.අපරාධ නොකළ පුද්ගලයන්ද වැරැදිකරුවන් වී දඬුවම් විඳීන අවස්ථාද ඇත. නමුත් කළ හැකි දෙයක් නොමැත. විඳවීමම පමණි.

[QUOTE="windows8, post: 8493073, member: 268392"] [b]වෙනත් තොරතුරු[/b] [SIZE="5"]වෙනත් තොරතුරු[/SIZE] [SIZE="3"]සිරකරුවන්ට රාත්‍රී ආහාරය සවස 4.00 වන විට ලැබේ. සවස 5 වන විට සිරකුටි වසා දමයි. ඉන් අනතුරුව මොනම හේතුවක් නිසාවත් සිරකුටියෙන් පිටතට පැමිණිය නොහැකිය. රාත්‍රී ආහාර ගැනීමෙන් පසු අත සෝදා ගැනීම දත් මැදීම ආදී සියලු කටයුතු කරගත යුත්තේ කුටිය තුළ දී මය. ඒ සඳහා බෙලෙක් බාල්දි උපයෝගී කර ගනී. මේ සියලුම අපවිත්‍ර දෑ එළිවන තුරු සිරකුටිය තුළ තබා ගත යුතු ය. රාත්‍රියේ දි මූත්‍රා බරක් හෝ මළපහ කිරීමේ අවශ්‍යතාවක් ඇති වුණොත් ඒවා කළ යුත්තේ ද සිර කුටියේ සිටින අනිත් සාමාජිකයන් ඉදිරියේ අර බෙලෙක් බාල්දියකට ය. එළි වන තුරු එය කුටියේ තබා ගත යුතුවේ. පාතාල කල්ලි සාමාජිකයන් හයි කාරයන් මෙන්ම මුදල් හදල් ඇති පවුල්වල සාමාජිකයන් සිරගෙදර ගෙවන්නේ ද සුඛෝපභෝගී ජීවිතයකි. (ඒ සුඛෝපභෝගී බව එළියේ ජීවත් වන කෝටිපතියන් ගෙවන සුඛෝපභෝගී ජීවිතය හා සමකළ නොහැකි ය.) ඔවුන් සිය ඇඳුම් පැළඳුම් සෝදා පිරිසුදු කරන්නේ නැත. ඒවා අහිංසක දුප්පත් සිරකරුවන්ට බාර දේ. එක කෑල්ලකට රුපියල් 5ක් හෝ 10ක් බැගින් ගෙවා රෙදි සෝදා පිරිසුදු කරවා ගනී. ආහාර පෝලිමේ ගියත් පිඟාන සෝදා ගන්නේ නැත. ඒවා කිරීමට අතවැසියෝ සිටිති. රාත්‍රී කාලයේ බහිස්‍රාවය කරන අපද්‍රව්‍ය ඉවත් කොට පිරිසුදු කළ යුත්තේ ද මේ අතවැසියන් ය. රිමාන්ඩ් සිරකරුවන්ට නිල ඇඳුමක් නැත. ඔවුන්ට කළ යුතු රාජකාරි ද නැත. උසාවි යාමත් යළි සිරගෙදරට ඒමත්, එසේ පැමිණෙද්දී මත්ද්‍රව්‍ය වැනි දෑ සිරගෙදරට ගෙන ඒමත්, ඔහේ නිකන් බලා සිටීමත් ඔවුන් සතු කාර්යය භාරයයි. බන්ධනාගාර රැඳවියන් බලාගන්නා බන්ධනාගාර නිලධාරීන් ද මෙහි දී මතක් කළ යුතු ම ය. ඔවුන් බොහෝ විට කාර්යාලයේ දී පවා අතට පයට සිරකරුවන් තබා ගෙන සිටී. සමහර අවස්ථාවලදී පියන් වැඩය පමණක් නොව ක්ලාක් වැඩ ද සිරකරුවන් යොදවා කරවා ගනිති. මේ සඳහා උගත්කම් ඇති සිරකරුවන් යොදා ගැනේ. දිනක් එක්තරා බන්ධනාගාරයක නියාමකවරයකු නිල ඇඳුමින් සැරසී කැප් තොප්පිය ද පැළඳ බන්ධනාගාරයේ දොරටුව දෙසට ගමන් කරමින් සිටියේ ය. උසස් නිලධාරියෙක් ඉදිරියට පැමිණේ. කලබල වූ නියාමකවරයා එක්වරම නිලධාරියාට සෙලියුට් එකක් ගසා ආචාර කෙළේ ය. කැප් තොප්පිය බිම වැටිණි. හිස මත තිබුණ බර පාර්සලයක් ද ඒ සමඟම බිම වැටිණි. එය මස් පාර්සලයකි. සිරකරුවන්ට දීම සඳහා වෙන් කළ මස්වලින් කොටසකි. මොහු මීට පෙර කොපමණ කලක් මෙසේ මස් ගෙන යන්නට ඇත් ද? සිරගෙදර තුනපහ කුඩු වර්ග සැපයෙන්නේ තොග පිටිනි. ඒවා අසුරා එන්නේ බාල්දිවල ය. බාල්දිය විවර කළ විට පිරෙන්නට බඩු ඇත. එහෙත් පතුලේ මුනින් අතට නැමූ බාල්දියකි. සිරකරුවන්ගේ ආහාර වේල් නීරස වන්නේත්, නියමිත ආහාර සලාකය අඩුවෙන් ලැබෙන්නේත් මේ නිසා ය. නමුත් ආහාර පෝලිමේ දී ආහාර බෙදාහරින පුද්ගලයාට (පාටි කාරයාට) අත මිට මෙලවූ අයට ආහාර වැඩිපුර ලැබේ. අහිංසකයන්ට ලැබෙන්නේ අදාළ සලාකයටත් වඩා අඩුවෙනි. හොඳින් ස්නානය කර ගැනීමට නම් ඒ අංශ භාරව සිටින නිලධාරීන්ට මෙන්ම පාටිකාරයන්ට ද ‘සම්තින්” දිය යුතු ය. එසේ නොමැති නම් හොඳින් දිය නා පිරිසුදු වීමට ද ඉඩක් කඩක් නැත. බන්ධනාගාර තුළ රැඳවියන් අතරේ සන්ඩු සරුවල් ඇතත් නිතරම පවතින මහා සන්ඩු සරුවල් එතරම් දැකිය නොහැකි ය. අපරාධකරුවන් ලෙස නම් කොට බන්ධනාගාර ගත කර සිටින ඔවුන් මේ ගෙවන ජීවිතය දෙස මධ්‍යස්ථව බැලුවොත් දුක සිතේ. එහෙත් අපරාධයක් කළා නම් දඬුවමක් අවශ්‍යමය.අපරාධ නොකළ පුද්ගලයන්ද වැරැදිකරුවන් වී දඬුවම් විඳීන අවස්ථාද ඇත. නමුත් කළ හැකි දෙයක් නොමැත. විඳවීමම පමණි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom