Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hiru TV to launch on May 23 at 6 am
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිරු TV විකාශනය මැයි 23 වැනි දින සිට

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි නාලිකා අතුරින් ප්‍රමුඛතම නාලිකා මෙහෙයවන ABC මාධ්‍ය ජාලය, ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල්/ HD රූපවාහිනි නාලිකාව හිරු ටී.වී. නමින් මැයි මස 23 වැනිදා උදෑසන 6.02 ට විකාශනය කිරීමට නියමිතයි.

ABC මාධ්‍ය ජාලය, ශ්‍රී ලංකාවේ අංක එකේ හා වැඩිම අසන්නන් පිරිසක් සිටින සිංහල ගුවන් විදුලි නාලිකාව වන හිරු එෆ් එම්, ABC මාධ්‍ය ජාලය, ශ්‍රී ලංකාවේ අංක එකේ හා වැඩිම අසන්නන් පිsරිසක් සිටින දෙමළ ගුවන් විදුලි නාලිකාව සූර්යන් එෆ් එම්, ABC මාධ්‍ය ජාලය, ශ්‍රී ලංකාවේ අංක එකේ හා වැඩිම අසන්නන් පිරිසක් සිටින ඉංග්‍රීසි නාලිකාව වන ගෝල්ඩ් එෆ් එම්,

ABC මාධ්‍ය ජාලය, ශ්‍රී ලංකාවේ අංක එකේ හා වැඩිම අසන්නන් පිරිසක් සිටින තාරුණ්‍යයේ ඉංග්‍රීසි නාලිකාව වන සන් එෆ්.එම්. යන නාලිකාවන්ට හිමිකම් කියයි.

ශ්‍රී ලංකාවේ රූපවාහිනි නාලිකාවක් ස්ථාපනය කිරීමට දැරූ විශාලතම වියදම හිරු ටී.වී. සඳහා දරා ඇති අතර එම නාලිකාව ඩිජිටල් හා HD තාක්ෂණයෙන් යුක්තය.

පළමු දිනයේ සිටම දීප ව්‍යාප්ත ආවරණයෙන් යුතු හිරු ටී.වී. නාලිකාව ලංකාවේ රූපවාහිනි ක්ෂේත්රයේ මහත් පෙරළියක් සිදුකිරීමට නියමිතයි.

හිරු ටී.වී. නාලිකාව ආවරණයට පමණක් නොව පැහැදිලි රූප හා විකාශයේ උසස් තත්ත්වය පිළිබඳව ද දැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

ජාත්‍යන්තර නාලිකාව වන STAR WORLD වැනි නාලිකාවල භාවිතා වන තාක්ෂණයට සමාන තාක්ෂණික උපක්‍රම භාවිත කරමින් හිරු ටී.වී. නාලිකාව උසස් ප්‍රමිතියෙන් යුත් විකාශනයක් සිදු කිරීමට නියමිතයි.

ABC මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා පවසන්නේ හිරු ටී.වී. නාලිකාවේ දීප ව්‍යාප්ත ආවරණය අන් කිසිවෙකු හා සන්සන්දනය කළ නොහැකි බවයි. තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ සෑම නිවසකටම නව රූපවාහිනි අත්දැකීමක් හිරු ටී.වී. නාලිකාවේ උසස් තත්ත්වය මගින් ලබාගත හැකි බවයි.

Divaina

[QUOTE="dxx, post: 12687101, member: 386171"] [COLOR="Indigo"][SIZE="5"][B]හිරු TV විකාශනය මැයි 23 වැනි දින සිට [/B][/SIZE][/COLOR] [IMG]http://img37.imageshack.us/img37/6049/hirutv.png[/IMG] [COLOR="Black"][SIZE="4"]ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි නාලිකා අතුරින් ප්‍රමුඛතම නාලිකා මෙහෙයවන ABC මාධ්‍ය ජාලය, ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල්/ HD රූපවාහිනි නාලිකාව හිරු ටී.වී. නමින් මැයි මස 23 වැනිදා උදෑසන 6.02 ට විකාශනය කිරීමට නියමිතයි. ABC මාධ්‍ය ජාලය, ශ්‍රී ලංකාවේ අංක එකේ හා වැඩිම අසන්නන් පිරිසක් සිටින සිංහල ගුවන් විදුලි නාලිකාව වන හිරු එෆ් එම්, ABC මාධ්‍ය ජාලය, ශ්‍රී ලංකාවේ අංක එකේ හා වැඩිම අසන්නන් පිsරිසක් සිටින දෙමළ ගුවන් විදුලි නාලිකාව සූර්යන් එෆ් එම්, ABC මාධ්‍ය ජාලය, ශ්‍රී ලංකාවේ අංක එකේ හා වැඩිම අසන්නන් පිරිසක් සිටින ඉංග්‍රීසි නාලිකාව වන ගෝල්ඩ් එෆ් එම්, ABC මාධ්‍ය ජාලය, ශ්‍රී ලංකාවේ අංක එකේ හා වැඩිම අසන්නන් පිරිසක් සිටින තාරුණ්‍යයේ ඉංග්‍රීසි නාලිකාව වන සන් එෆ්.එම්. යන නාලිකාවන්ට හිමිකම් කියයි. ශ්‍රී ලංකාවේ රූපවාහිනි නාලිකාවක් ස්ථාපනය කිරීමට දැරූ විශාලතම වියදම හිරු ටී.වී. සඳහා දරා ඇති අතර එම නාලිකාව ඩිජිටල් හා HD තාක්ෂණයෙන් යුක්තය. පළමු දිනයේ සිටම දීප ව්‍යාප්ත ආවරණයෙන් යුතු හිරු ටී.වී. නාලිකාව ලංකාවේ රූපවාහිනි ක්ෂේත්රයේ මහත් පෙරළියක් සිදුකිරීමට නියමිතයි. හිරු ටී.වී. නාලිකාව ආවරණයට පමණක් නොව පැහැදිලි රූප හා විකාශයේ උසස් තත්ත්වය පිළිබඳව ද දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ජාත්‍යන්තර නාලිකාව වන STAR WORLD වැනි නාලිකාවල භාවිතා වන තාක්ෂණයට සමාන තාක්ෂණික උපක්‍රම භාවිත කරමින් හිරු ටී.වී. නාලිකාව උසස් ප්‍රමිතියෙන් යුත් විකාශනයක් සිදු කිරීමට නියමිතයි. ABC මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා පවසන්නේ හිරු ටී.වී. නාලිකාවේ දීප ව්‍යාප්ත ආවරණය අන් කිසිවෙකු හා සන්සන්දනය කළ නොහැකි බවයි. තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ සෑම නිවසකටම නව රූපවාහිනි අත්දැකීමක් හිරු ටී.වී. නාලිකාවේ උසස් තත්ත්වය මගින් ලබාගත හැකි බවයි.[/SIZE][/COLOR] [URL="http://www.divaina.com/2012/05/13/economic01.html"]Divaina[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom