Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Historically – a third term means lifetime!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ ඒකාදිපති පාලකයන් ගැන සදහන් කිරීමේදි මහතීර් මොහොමඩ් වැනි රටට වැඩක් කල ඒකාදිපතියන් සදහන් කර නෑ. අවම වශයෙන් වත් එවැනි ඒකදිපතියෙනුත් සිටියා කියා පවසා නැත. ඔබගේ උදාහරන සියල්ල රටක් විනාශ කල එක් පුද්ගලයෙකුත්, විදේශිකයන් සතුව තිබුන ගොවිබිම් ස්වදේශිකයන්ට ලබදීමට ගොස් එන්ගලන්තය ඇතුලු බටහිර මාද්‍ය මගින් ඒකාදිපති යැයි හන්වඩු ගැසූ පුද්ගලයකු වටායි.

හොද සහ නරක යන දෙකම තියෙන අවස්තාවක නරක පමනක් උලුප්පා පෙන්වීමට ඔබ උත්සහ ගෙන ඇත. මෙය පාටකයන් උවමනාවෙන්ම මුලාවේ දැමීමට උත්සහ කිරීමකි.

J.R / Premadasa / යන සියලුදෙනාම executive president දූරය හෙබවූ අයයි. ඒවගේම දූශනය, බීශනය මගින් බලයේ සිටි අයයි. JR ගෙ කලගෙඩි ලාම්පු සෙල්ලම ප්රජාතන්ත්රවාදය එලිපිටම දූශනය කල අවස්තාවකි. ඔබ එම කාලයේ ඉපදී සිටියාදයි සැකයි. (ඔව් මම හිටිය) 88/89 බීශනය හොදින් මතකයි.

මහතීර් මොහොමඩ් ඊට වඩා වෙනස් වෙන්නෙ සුලුවෙනි. ඔබ විකිපීඩියා එකේ ඔහුගැන ඇති විස්තරය කියවා නැති බවයි පෙනෙ. නමුත් ඒකාදිපති පාලනය බාවිතා කරමින් ඔහු රට දියුනු කල හැටි ඉතාමත් අගනේය.

I don't think you are qualified enough for introduce ANYTHING to the curriculum of the largest University the SL Govt owns.

ඔබටමහින්දට මඩ ගැසීමට අවශ්‍ය නම් කෙලින්ම ඒ බව පවසා කොන්දක් ඇති පුද්ගලයකු ලෙස ඔබගේ අදහස් ප්‍රකාශ කරන්න. ඔබ ඔය දකින මාද්යවේදී හීනය යතාර්තයක් කරගන්න නම් සුදුසු තැනකින් මාද්‍ය වේදී පාටමාලාවක් හදාරන්න. ලිපියක් ලියන්න පුලුවන් උනාට, නියම මාද්‍ය වේදියකු වෙන්න අමාරුයි මහත්තයො...

[QUOTE="yushara, post: 17420008, member: 195028"] [SIZE="4"]ඔබ ඒකාදිපති පාලකයන් ගැන සදහන් කිරීමේදි මහතීර් මොහොමඩ් වැනි රටට වැඩක් කල ඒකාදිපතියන් සදහන් කර නෑ. අවම වශයෙන් වත් එවැනි ඒකදිපතියෙනුත් සිටියා කියා පවසා නැත. ඔබගේ උදාහරන සියල්ල රටක් විනාශ කල එක් පුද්ගලයෙකුත්, විදේශිකයන් සතුව තිබුන ගොවිබිම් ස්වදේශිකයන්ට ලබදීමට ගොස් එන්ගලන්තය ඇතුලු බටහිර මාද්‍ය මගින් ඒකාදිපති යැයි හන්වඩු ගැසූ පුද්ගලයකු වටායි. හොද සහ නරක යන දෙකම තියෙන අවස්තාවක නරක පමනක් උලුප්පා පෙන්වීමට ඔබ උත්සහ ගෙන ඇත. මෙය පාටකයන් උවමනාවෙන්ම මුලාවේ දැමීමට උත්සහ කිරීමකි. J.R / Premadasa / යන සියලුදෙනාම executive president දූරය හෙබවූ අයයි. ඒවගේම දූශනය, බීශනය මගින් බලයේ සිටි අයයි. JR ගෙ කලගෙඩි ලාම්පු සෙල්ලම ප්රජාතන්ත්රවාදය එලිපිටම දූශනය කල අවස්තාවකි. ඔබ එම කාලයේ ඉපදී සිටියාදයි සැකයි. (ඔව් මම හිටිය) 88/89 බීශනය හොදින් මතකයි. මහතීර් මොහොමඩ් ඊට වඩා වෙනස් වෙන්නෙ සුලුවෙනි. ඔබ විකිපීඩියා එකේ ඔහුගැන ඇති විස්තරය කියවා නැති බවයි පෙනෙ. නමුත් ඒකාදිපති පාලනය බාවිතා කරමින් ඔහු රට දියුනු කල හැටි ඉතාමත් අගනේය. I don't think you are qualified enough for introduce ANYTHING to the curriculum of the largest University the SL Govt owns. ඔබටමහින්දට මඩ ගැසීමට අවශ්‍ය නම් කෙලින්ම ඒ බව පවසා කොන්දක් ඇති පුද්ගලයකු ලෙස ඔබගේ අදහස් ප්‍රකාශ කරන්න. ඔබ ඔය දකින මාද්යවේදී හීනය යතාර්තයක් කරගන්න නම් සුදුසු තැනකින් මාද්‍ය වේදී පාටමාලාවක් හදාරන්න. ලිපියක් ලියන්න පුලුවන් උනාට, නියම මාද්‍ය වේදියකු වෙන්න අමාරුයි මහත්තයො...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom