Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
History says SL owns Muslims
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහා මුස්ලිම් ජාතියෙ වංශ කථාව හෙලිවෙ. මුස්ලිම්වරු ශ්‍රී ලංකාවෙ ජීවත් වන්නෙ වසර 2000 ක සිට බවට හෙළි කෙරෙන පුරාවිද්‍යාත්මක සාක්ෂි විල්පත්තුවෙන් සොයා ගැනෙ.

ගවෙශනාත්මක මාද්යවෙදීයෙකු මා ඔබට බොහො දේ හෙළි කර තිබෙ. නමුත් මා ඔබට දැන් හෙළි කිරිමට යන සැගවුන රහස ඒ සියලු සොයා ගැනිම් වලට වඩා විශීෂ්ට යැයි මා පෞද්ගලිකව විශ්වාස කරමි.

යෝනක ප්‍රජාව, ඒසෙත් නැත්නම් මුස්ලිම් ප්‍රජාවෙ ඉතිහාසය ගැන ඔබ දන්නෙ මොනවාද ? බොහො විට අපගෙ ඉතිහාසය ගුරුවරු කියා දී ඇති පරිදි විදේශික යුරෝපියන් මෙරට පාලනය කරන සමයෙ වෙළදාමට අරාබියෙන් පැමිනි මිනිසුන් කොට්ටාසයක් ලෙසයි. නමුත් ඉතිහාසය නැවත ලිවිය යුතු තරම් මහා සොයා ගැනීමක් පුරා විද්‍යා ගවේශක ඉමිතියාස් අක්බාර් මහතා සොයා ගෙන තිබෙනවා. ඒ විල්පත්තු නගරයෙ මුස්ලිම් ජනාවාසයක කෑනීම් අතරතුරදි. කැබිනට් අමාත්‍ය ගරු රීශාඩ් බදියුදීන් මහතාගෙ අනුග්‍රහයෙන් සිදු කර ඇති මෙම කැනීම වලදි

(1) අනුරාදපුර යුගයට අයත් අරාබි අකුරු සහිත ගල් කණු 8ක්. - මුස්ලිම් වරු වසර 2000කටත් වැඩි කලක් ශ්‍රී ලංකාව නිජබිම් කරගෙන ඇති බවට සනාත වෙ. එකල මුස්ලිම් ගෘහ නිර්මාණ ශිල්පයෙ දියුණුව කියා පායි.

(2) වසර 2324 ක් පැරණි අරාබි කාසි - මුස්ලිම් වරුන්ගෙ වෙළදාමෙ දියුනුව කියා පායි. ඈත අතීතයෙ සිට මෙරට මුස්ලිම් ජනයා සවුදි අරාබියෙ සංචාරය කළ බවෙ පෙනෙ.

(3) "ශ්‍රී ලංකාව මුස්ලිම්වරුන්ගෙ දේශයයි" ලෙස ලියා තිබෙන සන්නස. - කාබනික පරීක්ෂාවෙන් හෙලි වු පරිදි මෙම සන්නස වසර 2400කටත් වඩා පැරනියි. එදා සිට ලාංකේය මුස්ලිම් ජනයා සිංහල ලිවිමට හා කතා කිරිමට හකිව තිබු බව මෙමගින් පෙන්වයි.

යන පූරාවිද්‍යාත්මක සාධක රැසක් සොයා ගෙන තිබෙ. ජනවාරි 8 දුශීත රාජපක්ෂ එලවීමෙ විප්ලවයෙ මහා ක්රීයාකරුවෙක් වු කැබිනට් අමාත්‍ය ගරු රිශාඩ් බදියුදීන් මැති තුමා යුද්දයෙන් නිවාස අහිමි වු අහිංසක පාකිස්තාන ජනතාවට විල්පත්තුවෙ නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙන බව ඔබ අප කවුරුත් දන්නා දෙයකි. එසේ නිවාසයකි ලැබුනු පුද්ගලයෙක් අඩි හයක වැසිකිලි වලක් හාරද්දි ඔහුගෙ උදැල්ල තද ගලක වැදි තිබෙ. කුතුහලයෙන් පස් ඉවත් කර බැලු විට ඔහු මෙ ගල් කණුව දැක තිබෙ. මෙය පෞරාණික වටිනාකමකින් යුක්ත ගල් කණුවක් බව තෙරුම් ගත් ඔහු රිශාඩ් බදියුදීන් ඇමතු තුමා සම්බන්ද කර ගෙන තිබෙ. වහාම ක්රීයාත්මක වු ඇමති තුමා පුරාවිද්‍යා ගවේශක ඉමිතියාස් අක්බාර් මහතා දැනුවත් කලේය. ඒ අනුව ගවේශන ඇරබු ඉමිතියාස් අක්බාර් මහතා වසර 2000ක සිට කාලයෙ වැලි තලාවෙන් අඩි හයක් යටට වැලලු තිබු මෙරට මුස්ලිම් ජනතාවගෙ ඉතිහාසය එසෙ ගොඩ දමන ලදි.

සත්‍ය සැමදාම යට කර තැබිය නොහැකියි. ශ්‍රී ලංකාව යනු දෙමළ , මුස්ලිම් , සිංහල අපි හැමොගේම රටයි. මැරෙන තුරු ජාතිවාදී මහින්දලාට නොරැවටි සහජීවනයෙන් ජීවත් වීම සිංහල ජනතාවගෙ වගකීමයි.

[QUOTE="SLTJ, post: 19366537, member: 512916"] [SIZE="4"]මහා මුස්ලිම් ජාතියෙ වංශ කථාව හෙලිවෙ. මුස්ලිම්වරු ශ්‍රී ලංකාවෙ ජීවත් වන්නෙ වසර 2000 ක සිට බවට හෙළි කෙරෙන පුරාවිද්‍යාත්මක සාක්ෂි විල්පත්තුවෙන් සොයා ගැනෙ. ගවෙශනාත්මක මාද්යවෙදීයෙකු මා ඔබට බොහො දේ හෙළි කර තිබෙ. නමුත් මා ඔබට දැන් හෙළි කිරිමට යන සැගවුන රහස ඒ සියලු සොයා ගැනිම් වලට වඩා විශීෂ්ට යැයි මා පෞද්ගලිකව විශ්වාස කරමි. යෝනක ප්‍රජාව, ඒසෙත් නැත්නම් මුස්ලිම් ප්‍රජාවෙ ඉතිහාසය ගැන ඔබ දන්නෙ මොනවාද ? බොහො විට අපගෙ ඉතිහාසය ගුරුවරු කියා දී ඇති පරිදි විදේශික යුරෝපියන් මෙරට පාලනය කරන සමයෙ වෙළදාමට අරාබියෙන් පැමිනි මිනිසුන් කොට්ටාසයක් ලෙසයි. නමුත් ඉතිහාසය නැවත ලිවිය යුතු තරම් මහා සොයා ගැනීමක් පුරා විද්‍යා ගවේශක ඉමිතියාස් අක්බාර් මහතා සොයා ගෙන තිබෙනවා. ඒ විල්පත්තු නගරයෙ මුස්ලිම් ජනාවාසයක කෑනීම් අතරතුරදි. කැබිනට් අමාත්‍ය ගරු රීශාඩ් බදියුදීන් මහතාගෙ අනුග්‍රහයෙන් සිදු කර ඇති මෙම කැනීම වලදි (1) අනුරාදපුර යුගයට අයත් අරාබි අකුරු සහිත ගල් කණු 8ක්. - මුස්ලිම් වරු වසර 2000කටත් වැඩි කලක් ශ්‍රී ලංකාව නිජබිම් කරගෙන ඇති බවට සනාත වෙ. එකල මුස්ලිම් ගෘහ නිර්මාණ ශිල්පයෙ දියුණුව කියා පායි. (2) වසර 2324 ක් පැරණි අරාබි කාසි - මුස්ලිම් වරුන්ගෙ වෙළදාමෙ දියුනුව කියා පායි. ඈත අතීතයෙ සිට මෙරට මුස්ලිම් ජනයා සවුදි අරාබියෙ සංචාරය කළ බවෙ පෙනෙ. (3) "ශ්‍රී ලංකාව මුස්ලිම්වරුන්ගෙ දේශයයි" ලෙස ලියා තිබෙන සන්නස. - කාබනික පරීක්ෂාවෙන් හෙලි වු පරිදි මෙම සන්නස වසර 2400කටත් වඩා පැරනියි. එදා සිට ලාංකේය මුස්ලිම් ජනයා සිංහල ලිවිමට හා කතා කිරිමට හකිව තිබු බව මෙමගින් පෙන්වයි. යන පූරාවිද්‍යාත්මක සාධක රැසක් සොයා ගෙන තිබෙ. ජනවාරි 8 දුශීත රාජපක්ෂ එලවීමෙ විප්ලවයෙ මහා ක්රීයාකරුවෙක් වු කැබිනට් අමාත්‍ය ගරු රිශාඩ් බදියුදීන් මැති තුමා යුද්දයෙන් නිවාස අහිමි වු අහිංසක පාකිස්තාන ජනතාවට විල්පත්තුවෙ නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙන බව ඔබ අප කවුරුත් දන්නා දෙයකි. එසේ නිවාසයකි ලැබුනු පුද්ගලයෙක් අඩි හයක වැසිකිලි වලක් හාරද්දි ඔහුගෙ උදැල්ල තද ගලක වැදි තිබෙ. කුතුහලයෙන් පස් ඉවත් කර බැලු විට ඔහු මෙ ගල් කණුව දැක තිබෙ. මෙය පෞරාණික වටිනාකමකින් යුක්ත ගල් කණුවක් බව තෙරුම් ගත් ඔහු රිශාඩ් බදියුදීන් ඇමතු තුමා සම්බන්ද කර ගෙන තිබෙ. වහාම ක්රීයාත්මක වු ඇමති තුමා පුරාවිද්‍යා ගවේශක ඉමිතියාස් අක්බාර් මහතා දැනුවත් කලේය. ඒ අනුව ගවේශන ඇරබු ඉමිතියාස් අක්බාර් මහතා වසර 2000ක සිට කාලයෙ වැලි තලාවෙන් අඩි හයක් යටට වැලලු තිබු මෙරට මුස්ලිම් ජනතාවගෙ ඉතිහාසය එසෙ ගොඩ දමන ලදි. සත්‍ය සැමදාම යට කර තැබිය නොහැකියි. ශ්‍රී ලංකාව යනු දෙමළ , මුස්ලිම් , සිංහල අපි හැමොගේම රටයි. මැරෙන තුරු ජාතිවාදී මහින්දලාට නොරැවටි සහජීවනයෙන් ජීවත් වීම සිංහල ජනතාවගෙ වගකීමයි.[/SIZE] [IMG]https://scontent-kul1-1.xx.fbcdn.net/hphotos-xfa1/v/t1.0-9/12314127_540962196054630_3402599922514506337_n.jpg?oh=58973bcad0617553c2cfebb600ce4363&oe=56EDB62D[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom