Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
*** hithe thiyena duka **** PLZZZZ HELP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ඒ කෙල්ල ඇත්තටම උඹට ආදරේ කරා නම් උඹ එනකන් කොච්චර කාලයක් හරි බලන් ඉන්නවා නේද

වෙන කොල්ලෙක් එක්ක සෙට් උන එක කමක් නෑ කියමුකෝ බට් ලිමිට්ස් කැඩුව කියන්නේ මචන් වැඩේ ටිකක් හිතන්න වෙනවා නේද?

උඹ ගැන හිතේ තියන් වෙන එකෙක් එක්ක බුදිය ගත්ත කියන එක උඹට විශ්වාස කරන්න පුලුවන්ද?

ඒක එහෙම වෙන්න බෑ නේද?

අනික් එක මචන් ලංකාවේ තියෙන කල්චර් එක අනුව ඕනේ කෙල්ලෙක් දැන ගන්න ඕනේ බදින්න කලින් ඕක කර ගන්න එකේ තියෙන භයානක කම පිරිමි විදිහට අපිත් දැන ගන්න ඕනේ බදින්න කලින් ඕක ඉල්ලන්නෙ නැතුව ඉන්න

සමහරු නම් කියනවා බදින්න කියලම ඉන්න එකෙක් ඕක කරාට කමක් නෑ කියල මම ඒකට මොකුත් කියන්නෙ නෑ ඒත් උඹේ කේස් එක අනුව ඒ කෙල්ල කිසිම දෙයක් හොයන්නේ නැතුව ඔහොම කරල තියෙන්නේ කියලයි මට හිතෙන්නේ

උඹ කලින් ඒකිට ආදරේ කරල නෑ කියල මෙතන කියල තියෙනව මට ඒක තේරෙනව පස්සේ පරක්කු වැඩි වෙලා ආදරේ හිතෙන්න ගත්තම හිතෙන දේ තමා මොන මගුල උනත් එයාව අයිති කර ගන්න තිබ්බනම් කියල ඒ අතරේ ආයි එයාව අයිති කර ගන්න චාන්ස් එකක් ආවම ඒක් අහක දාන්න හිතෙන්නෙත් නෑ තමා මට උඹව තේරුම් ගන්න පුලුවන්

ඒත් මච්න් ඔය තත්ත්වේ අනුව උඹල දෙන්නටම ඉස්සරහට සෑහෙන්න ප්රශ්න වලට මූණ දෙන්න වෙයි ඒව ඔක්කොම විදගන්න උඹ ලෑස්ති නම් එක පාර ගේමට එන්ටර් වෙන්න එපා පොඩ්ඩක් කාව හරි උඹට හොදටම ෂුවර් මෙතඩ් එකක් දාලා ටෙස්ට් කරල බලපන් කෙල්ල කියන්නේ ඇත්තමද කියල (දැන්කාලේ ඉන්න එකෙක්වත් කට වචනෙට විශ්වාස කරන්න බෑ) ඊට පස්සේ උඹ කැමති දෙයක් කරපන්

උඹට ජය!

[QUOTE="smaldeniya, post: 6819517, member: 20043"] මචන් ඒ කෙල්ල ඇත්තටම උඹට ආදරේ කරා නම් උඹ එනකන් කොච්චර කාලයක් හරි බලන් ඉන්නවා නේද වෙන කොල්ලෙක් එක්ක සෙට් උන එක කමක් නෑ කියමුකෝ බට් ලිමිට්ස් කැඩුව කියන්නේ මචන් වැඩේ ටිකක් හිතන්න වෙනවා නේද? උඹ ගැන හිතේ තියන් වෙන එකෙක් එක්ක බුදිය ගත්ත කියන එක උඹට විශ්වාස කරන්න පුලුවන්ද? ඒක එහෙම වෙන්න බෑ නේද? අනික් එක මචන් ලංකාවේ තියෙන කල්චර් එක අනුව ඕනේ කෙල්ලෙක් දැන ගන්න ඕනේ බදින්න කලින් ඕක කර ගන්න එකේ තියෙන භයානක කම පිරිමි විදිහට අපිත් දැන ගන්න ඕනේ බදින්න කලින් ඕක ඉල්ලන්නෙ නැතුව ඉන්න සමහරු නම් කියනවා බදින්න කියලම ඉන්න එකෙක් ඕක කරාට කමක් නෑ කියල මම ඒකට මොකුත් කියන්නෙ නෑ ඒත් උඹේ කේස් එක අනුව ඒ කෙල්ල කිසිම දෙයක් හොයන්නේ නැතුව ඔහොම කරල තියෙන්නේ කියලයි මට හිතෙන්නේ උඹ කලින් ඒකිට ආදරේ කරල නෑ කියල මෙතන කියල තියෙනව මට ඒක තේරෙනව පස්සේ පරක්කු වැඩි වෙලා ආදරේ හිතෙන්න ගත්තම හිතෙන දේ තමා මොන මගුල උනත් එයාව අයිති කර ගන්න තිබ්බනම් කියල ඒ අතරේ ආයි එයාව අයිති කර ගන්න චාන්ස් එකක් ආවම ඒක් අහක දාන්න හිතෙන්නෙත් නෑ තමා මට උඹව තේරුම් ගන්න පුලුවන් ඒත් මච්න් ඔය තත්ත්වේ අනුව උඹල දෙන්නටම ඉස්සරහට සෑහෙන්න ප්රශ්න වලට මූණ දෙන්න වෙයි ඒව ඔක්කොම විදගන්න උඹ ලෑස්ති නම් එක පාර ගේමට එන්ටර් වෙන්න එපා පොඩ්ඩක් කාව හරි උඹට හොදටම ෂුවර් මෙතඩ් එකක් දාලා ටෙස්ට් කරල බලපන් කෙල්ල කියන්නේ ඇත්තමද කියල (දැන්කාලේ ඉන්න එකෙක්වත් කට වචනෙට විශ්වාස කරන්න බෑ) ඊට පස්සේ උඹ කැමති දෙයක් කරපන් උඹට ජය! [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom