Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
HIV ආසාදිතයන්ගේ වැඩි වීමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

HIV ආසාදිතයන්ගේ වැඩි වීමක්

ගම්පහ හා කොළඹ HIV ආසාදිතයන්ගේ වැඩි වීමක්

ශ්‍රීලංකාවේ මුල්ම HIV ආසාදිතයා 1987දී ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් වාර්තා වූඅතර එදින සිට 2013දක්වා HIV ආසාදිතයන් සංඛ්‍යාව 1845ක් වාර්තා වී ඇති බවසෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කවලින් HIV ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් දැකිය හැක. මේ ආසාදිතයන්ගෙන් 60%ක් පුරුෂපක්ෂය වන අතර 40%ක් කාන්තාවන්ය.

අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා, අසාදිත ගැබිනිමවගෙන් දරුවාට, හවුලේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිරිංජර් මාර්ගයෙන් HIV රෝගය පැතිර යාමට හේතු වේ. මේ සඳහා රජය මඟින් වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවාඇත.

රජය මඟින් හඳුනාගත් HIV ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම, පරීක්ෂාව හාඋපදේශන සේවා ක්‍රියාත්මක කර ඇත. අපරික්ෂාකාරී ලිංගික සබඳතා පැවත්වූවන්හඳුනාගෙන සායනවලට ගෙන්වීම, වැළඳී ඇති පිරිස වෙනුවෙන් සායන 12ක් මඟින්ප්රතිජීවක ඖෂධ ලබාදීම, සෑම ගර්භනී මවකටම HIV රුධිර පරීක්ෂාව සිදු කිරීමක්ද සිදු වන බව අමාත්‍යවරයා පැවසීය.

පාසල් ළමුන් දැනුවත් කිරීම, රුධිර පරිත්‍යාගශීලීන් පෙර පරීක්ෂාවමඟින් ද HIV රෝගයට ගොදුරුවීම වැළැක්වීමට රජය පියවර ගෙන තිබේ.

එසේ හඳුනාගත් පිරිස සායන සඳහා යොමු කරන අතර ආසාදිත මව හා දරුවන් වෙනුවෙන් ප්‍රතිඖෂධ ලබාදෙමින් රෝගය පාලනය කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

(ලංකාපුවත්)

[QUOTE="Lewke, post: 17046154, member: 510552"] [b]HIV ආසාදිතයන්ගේ වැඩි වීමක්[/b] [SIZE="3"][CENTER][B]ගම්පහ හා කොළඹ HIV ආසාදිතයන්ගේ වැඩි වීමක්[/B][/CENTER] ශ්‍රීලංකාවේ මුල්ම HIV ආසාදිතයා 1987දී ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් වාර්තා වූඅතර එදින සිට 2013දක්වා HIV ආසාදිතයන් සංඛ්‍යාව 1845ක් වාර්තා වී ඇති බවසෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පවසයි. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කවලින් HIV ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් දැකිය හැක. මේ ආසාදිතයන්ගෙන් 60%ක් පුරුෂපක්ෂය වන අතර 40%ක් කාන්තාවන්ය. අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා, අසාදිත ගැබිනිමවගෙන් දරුවාට, හවුලේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිරිංජර් මාර්ගයෙන් HIV රෝගය පැතිර යාමට හේතු වේ. මේ සඳහා රජය මඟින් වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවාඇත. රජය මඟින් හඳුනාගත් HIV ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම, පරීක්ෂාව හාඋපදේශන සේවා ක්‍රියාත්මක කර ඇත. අපරික්ෂාකාරී ලිංගික සබඳතා පැවත්වූවන්හඳුනාගෙන සායනවලට ගෙන්වීම, වැළඳී ඇති පිරිස වෙනුවෙන් සායන 12ක් මඟින්ප්රතිජීවක ඖෂධ ලබාදීම, සෑම ගර්භනී මවකටම HIV රුධිර පරීක්ෂාව සිදු කිරීමක්ද සිදු වන බව අමාත්‍යවරයා පැවසීය. පාසල් ළමුන් දැනුවත් කිරීම, රුධිර පරිත්‍යාගශීලීන් පෙර පරීක්ෂාවමඟින් ද HIV රෝගයට ගොදුරුවීම වැළැක්වීමට රජය පියවර ගෙන තිබේ. එසේ හඳුනාගත් පිරිස සායන සඳහා යොමු කරන අතර ආසාදිත මව හා දරුවන් වෙනුවෙන් ප්‍රතිඖෂධ ලබාදෙමින් රෝගය පාලනය කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.[/SIZE] (ලංකාපුවත්) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom