Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
HIV/ඒඩ්ස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

HIV / ඒඩ්ස් වලට අධික භීතියකින් පෙළුණු තරුණයෙක්.

පසුගිය සතියේ එළකිරි වෙබ් අඩවියේ එක් සාමාජිකයෙකු ත්‍රෙඩ් එකක් පල කළා ඒඩ්ස් පිළිබඳව ඔහුට ඇති අනියත බිය ගැන. එම ත්‍රෙඩ් එකට සමගාමිව මේම ත්‍රෙඩ් එක ඔබට විවෘත කරමි. මේ සියලුම දෑ සත්‍ය සිද්දියක් පදනම් කොට ගෙන ඔබ වෙතට ගෙන අතර මෙහි පුද්ගල නම් පමණක් සත්‍ය නොවෙයි. මේ කතාව පාදක වන වර්ෂය 2006 - 2008 කාල වකවානුවේදීය.

අපි සියලු දෙනාටම ඒඩ්ස් කියන්නේ කුමක්ද කියා වැටහීමක් තියනවා. ඒ පිළිබඳව අටුවා ටීකා සැපයීමට අවශ්‍ය නොවේ. ඒඩ්ස් මරාන්තිකය . සත්‍ය කරුණ නම් අප HIV/ ඒඩ්ස් වැනි මාරාන්තික රෝගයට බිය විය යුතුය. මෙවැනි මාරාන්තික රෝග වලින් ආරක්ෂාවීමේ නිවැරදි ක්‍රමවේදයන්වලින් අප දැනුවත් වීම වැදගත් වේ.

මා මෙහිදී කතා කරන තරුණයාට ඇත්තේ ඔබ අප දක්වන බියට වඩා එහා ගිය බියකි. එනම් එය භිතිකවකි.

ඔහු නමින් ලක්මාල් වේ. ලක්මාල් උගත් පවුල් පසුබිමකින් පැවත එන අතර ඔහුගේ දෙමව්පියන් රජයේ උසස් රැකියාවල නිරත වූ අය විනි. එයට අමතරව ඔහුට වඩා වසර 4 කින් වැඩිමහල් සොහොයුරිකද සිටි. ඇය දැනට ඇමරිකා එක්සත් ජනපදයේ තම උසස් අධ්‍යාපනය නිමකොට රැකියාවක යෙදෙන්නීය.

මාතර ප්‍රදේශයේ උපන් තරුණයෙක් වූ ඔහු තමන්ගේ උසස් පෙළ අවසන් කිරීමෙන් පසුව වැඩි දුර අධ්‍යාපනය සඳහා කොලබ ප්‍රදේශයට පැමිණෙයි. ඔහු උසස් අධ්‍යාපනය සඳහා තෝරා ගත්තේ තොරතුරු තාක්ෂණ විෂයය .

ඔහු ඉගනීමට දක්ෂය . ඒවගේම අනෙක් තරුණයන් මෙන් විනෝදකාමී ජිවිතයක් ගෙන ගියේය. මාසෙකට වරක් දෙවරක් යහළුවන් සමග එක් වී මදුවිතෙන් සප්පායම් වී විනෝදයෙන් කාලය ගෙන ගියේය. ඒ හා සමගම ඔහුගේ උපාධිය වසර තුනක් අවසානයේදී සම්පුර්න කල අතර ඔහුට මෙරිට් එකක් පවා හිමි විය. වෙනත් සිසුන් තම අධ්‍යාපනය හදාරන කාලය තුල මුදල් තම දෙමවුපියන්ගෙන් ඉල්ලා ගත් අතර ලක්මාල් කලේ ඉගෙන ගන්නා කාලය තුල කුඩා මුදුකාංග සමාගමක රැකියාවක නිරත වී අතර තමන්ට අවශ්‍ය මුදල් තමන් විසින්ම උපාය ගැනීමය. ලක්මාල් දෙමවුපියන් ද පොහොසත් පුද්ගලයන් වූ අතර කිසිඳු දිනක දෙමාපියන්ගේ ඔහු මුදල් ඉල්ලුවේ නැත. සැබවින්ම ඔහු ආදර්ශවත් චරිතයක් විය. ඒවගේම ඔහු අනෙක් කොල්ලන්ට වඩා අපේ භාෂාවෙන් කියනවනම් හොඳ හොඳ අතල්ද ගත්තේය.

ලක්මල්ගේ අනෙක් සගයන් මෙන් එකට කා බි විනෝද වුවත් අනෙක් අය මෙන් කාන්තාවන් ඇසුරු කිරීමට ඔහු නොගියේය. වචනයේනම කියනවනම් ඔහු එල කොල්ලෙකි.

අධ්‍යාපනය අවසන් කොට ලංකාවේ ඉහල පෙලේ මුදුකාංග සමාගමක සේවයට ගියේය. ඉතා ඉහල වැටුපකට හිමිකම් කිවූ ඔහු කෙටි කලයකදි නවීන පන්නයේ මෝටර් රථයක් පවා මිලදී ගත්තේය. නමුත් කාලය ගතවත්ම ඔහු වෙනස් පුද්ගලයෙක් විය. පැය ගණන් එක දිගට කල්පනා කරයි. රාත්‍රියට සුව නින්දක් පවා ලබා ගැනීමට අපහසු විය. වරින් වර ඔහු හීනෙන් බියවී අවදි වෙයි . රැකියාවට පවා ගියේ ඕනවට එපාවටය. අවසානයේ රැකියාවද ඔහුට අහිමි විය. පසුව ගමට ගොස් දෙමවුපියන් සමග ජිවත් විය. කිසිඳු රැකියාවක් හෝ ව්‍යාපාරයක් නොකළේය. නමුත් දෙමවුපියන්ට ඔහුව බරක් නොවුනි මන්ද ඔවුන් මුදල් හදල් ඇති පොහොසත් පවුලක් වූ බැවිනි. නමුත් මේ උගත් දෙමවුපියන්ට මොහුගේ හැසිරීම සහ ජීවිතය ගෙවන ආකාරය දැකීම මහත්ව් වේදනාවක් විය. වරක් ඔහු සිය දිවි නසාගන්නට උත්සහ කිරීමේදී අවට වෙසෙන ප්‍රදේශ වාසියෙකු දැක ඔහුව බේරා ගෙන තිබුණි. මෙවැනි සිද්දීන් වලින් දෙමවුපියන් වඩ වඩාත් කම්පාවට පත්විය. දෙමාපියන් ඔහුට තවත් ඉහලට ඉගැනීම සඳහා අක්කා අධ්‍යාපනය ලබන ඇමරිකා එක්සත් ජනපදයට යනමෙන් බල කලත් ඒ සියල්ල ඔහු මග හරිමින් සිටියේය. මෙවැනි පසුබිමක් යටතේ ලක්මල්ගේ පෙම්වතියද ඔහු හැර යයි. මේ මා අනුමාන කරන විදිහට 2007 හෝ 2008 වර්ෂය විය යුතුය.

මේ කාලය තුල ලක්මල්ගේ අක්කා මගේ මිතුරියක් විය. අප දෙදෙනා ඇමරිකා එකසත් ජනපදයේ අධ්‍යාපනය හැදෑරු අතර ඇයද ඉතා විනෝදකාමී චරිතයක් විය. ඒවගේම හොඳ මිතුරියක්ද විය. විනෝදයෙන් කාලය ගත කල ඇය හිටිහැටියේම වෙනස් වන්නට විය. ඇයද ඉතා වේදනාබරව කාලය ගතකරනු දක්නට ලැබුණි. ඇයගේ වෙනස්වීම අපහට ලොකු ප්රේලිකාවක් විය. නිවාඩු සමයේ අප වනාන්තර වල සහ කඳුවල කෑම්පින් යන විට එය මග හැර ඇය නිවසටම වී කාලය ගත කළේය.

එක් සන්ද්‍යාවක අප දෙදෙනා කොෆි ෂොප් එකකට ගොඩ වැදී කෝපි පානය කරමින් සිටින අවස්ථාවක අයගේ වෙනස්වීම ට හේතුව විමසුවෙමි. ඇය ඉතා දුකින් මට ලංකාවට යන්න වෙනවා මාස කිහිපයකට. සමහරක් වෙලාවට මට ආපසු එන්න වෙන එකකුත් නැහැ . මට ගෙදර ගොඩක් ප්‍රශ්න තියනවා. ඒත් මට මේවා කාටවත් කියන්න බැහැ. පසුව කිසිම කෙනෙකුගේ කනේ නොතබන පොරොන්දුව මත ඇයගේ ප්රශ්නය මා හමුවේ තැබුවාය.

ඇයට ඇති ප්රශ්නය ඇයගේ මල්ලිගේ වෙනස් වීමය. ඔහු දිවිනසගන්න තත්වයට පත්වීම ගැන ඇය මහත් වේදනාවකින් පසු වුවයා. ඇයගේ මල්ලි නොහොත් ලක්මාල් ඔහුගේ ප්රශ්නය කිසිකෙනුකුට පවසා නැතත් ඔහුට ඉවසන්නටම නොහැකි තැන ඔහුගේ ලගම යහළුවා නිලන්ත ට පවසා ඇත. ලක්මාල්ගේ අවදානම් තත්වය ක්ෂණිකවම වටහා ගත් නිලන්ත වහාම ඔහුගේ සොහොයුරියව දැනුවත් කළේය.

ලක්මල්ගේ තත්වය මා මෙසේ අවබෝධ කරගත්තෙමි. එය වඩාත් පුළුල් ලෙස අවබෝධ කරගැනීමට මගේ වෛද්‍ය සොහොයුරියද මහත් උපකාරයක් විය. ඇය සමග දිනපතා මා ස්කයිප් සංවාදයේ යෙදුනි. මාගේ සහෝදරියගේ උපකාරය ලක්මාල් ගේ ගැටලුව විසඳීමට මහත් උපකාරී විය.

ලක්මාල් යහළුවන් සමග කොපමණ විනෝද වුවත් කිසිම දිනක කාන්තවක් ඇසුරු නොකළේය. එසේ වීමට හේතුව වුයේ ඔහු තුල වූ අනියත බියය. ( ගැහැනුන් ඇසුරු නොකිරීම හොඳ ය .. නමුත් ඔහු තුල පැවතියේ දැඩි භිකාවකි . මා මෙහි කතා කරන්නේ හිහුගේ භීතිකාවට එරහිවය ) නමුත් පසුගිය කාලයකදී එක් විවාහක කාන්තාවක් ඔහු ඇසුරු කළේය. ලක්මාලට වඩා වයසින් බාල උවත් ඇය වැන්දබු කාන්තාවකි. ලක්මාල්ට එවකට පෙම්වතියක් සිටියත් අදාල කාන්තාවට ඔහු දිනෙන් දින ආකර්ෂණය විය. මෙසේ ඔවුන්ගේ සම්බන්ද කම දිගින් දිගටම යද්දී දිනක් ඔහු කොන්ඩමයක් සහිතව ඇය සමග එකතු විය. නමුත් එම කර්ත්වයයෙන් පසුව ඔහු තමාට HIV අසාධනය වේ යයි අධික බියෙකින් පෙළෙන්නට විය. කාලයක් සමග ඔහුගේ බිය දෙගුණ තෙගුණ වී විශාල භීතිකාවක් හටගෙන තමාට ඒඩ්ස් තිබේ යයි සිතමින් කාලය ගත කළේය. අවසානයේ දැඩි මානසික රෝගයකට ඔහු ගොදුරු විය.

මෙහි ප්‍රතිපලයක් ලෙස දිනපතා රැකියාවට යාම ඉතා අඩුවිය. නිරන්තරයෙන් කල්පනා කරමින් කාලය ගත කළේය. ඔහුගේ පැමිණීම අඩු වීමෙන් ඔහුගේ රක්ෂාවද අහිමි විය.

ලක්මාල් ඔහුගේ සැබෑ පෙම්වතිය සමග නිතර රණ්ඩු සරුවල් ඇති කරගත්තේය. ඇය හමුවීම පවා ප්‍රතික්ශේප කළේය. අවසානයේ වසර ගණනාවක ආදරයට නැවතීමේ තිත තැබිණි. ලක්මාල් යහළුවන් ආශ්‍රය කිරීමද අඩු කළේය. යහළුවන් ද ඔහු කෙරෙන් ඈත් වී ගියේය. දැන් ඔහු දැඩි මානසික කම්පනයකින් පෙලේ. ඔහුගේ තත්වය දෙමව්පියන්ට හෝ යහළුවන්ට පැවසීමට ඔහු බිය විය. සියලු දෙනාම ඒඩ්ස් වැළඳී ඇති මා කොන් කරාවී යන බිය ඔහු තුල පැවතිනි.

දිනපතා ඔහු අන්තර්ජාලයෙන් සෙවුවේ ඒඩ්ස් ගැන ලිපිය. එම ලිපි කියවීමෙන් ඔහු තව තවත් මානසික කම්පනයකට ගොදුරු විය. ඔහු නිරන්තරයෙන් HIV රෝග ලක්ෂණ මොනවාදැයි සෙවීය. ඔහු එම රෝග ලක්ෂණ තමන්ට ඈදා ගත්තේය. උදාහරණ ලෙස HIV/ AIDS අසාදිත රෝගීන්ට රෝගී ලක්ෂණයක් ලෙස රාත්‍රියේ වැඩිපුර දහදිය දමයි. උෂ්ණ කාලවලදී රාත්‍රියට ලක්මාල්ට ද වැඩිපුර දහදිය දැම්මේය . එවිට ඔහු නිසැකයෙන්ම තමාට ඒඩ්ස් ඇතැයි කියා ස්ථිර කරගත්තේය. ඒඩ්ස් රෝගීන්ට නිරන්තරයෙන් උණ ගන්න බව අන්තර්ජාලයේ පැවති ලිපිවල පෙන්නුම් කෙරුණි . තමාට උණ වැළදුණු විට ඔහු භීතියෙන් වෙවුලා ගියේය.

පසුව ඔහු විසින් රෝහලකට ගොස් HIV Antibody පරීක්ෂාවක් කර ගත්තේය. ලැබුණු ප්‍රතිපලය HIV negative ය. නෙගටිව් යනුවෙන් අදහස් වන්නේ ඔහු HIV අසධිතයෙකු නොවන බවය.

පසුව මාස ගණනාවක් සහ වසර කිහිපයක් යනතෙක් මෙසේ HIV සඳහා ලේ පරික්ෂා කර ගත්තේය. නමුත් ලැබුනේ එකම ප්‍රතිපලය. නමුත් මේ ප්‍රතිපල දෝෂ සහගත යයි පවසමින් තව තවත් පුද්ගලික රෝහල් වෙත ගියේය. ඔහු කිසිම දිනෙක ලැබුණු රිපොර්ට්ස් වලින් සැනසුනේ නැත. අවසානයේ ඔහු මලයාසියාවේ රෝහලක් වෙත ගොස් HIIV PCR මට්ටමේ උසස් සංකීරණ පරීක්ෂාවක්ද සිදු කොට ගත්තේය. නමුත් කිසිදිනක ලැබෙන ප්‍රතිපලවලින් ඔහු සැනසුනේ නැත. ඔහු සිතුවේ ඔහුට ඒඩ්ස් වලදී ඇති බවය.

නිතරම තමා සමග වරක් එක්වූ වැන්දබු කාන්තාවට ඒඩ්ස් තිබෙන්නට ඇතියි කියා ඔහු මානසික චිත්‍රයක් මවා ගත්තේය. ඇයගේ සැමියා මිය යන්නට ඇත්තේ ඒඩ්ස් වලින් බව ඔහු සැක කළේය.

පසුව ඔහු ජීවිතය හානි කරගැනීමේ මට්ටමට පැමිණියේය. ඔහුගේ වාසනාවකට සියදිවි තෝරාගැනීමට සැරසෙන අවස්ථාවේ අසල වැසියෙක් දැක ඔහුව බේරා ගත්තේය.

එම මාසයේදීම නිවාඩුවට මාද ලංකාවට යාමට අදහස් කරගැනීමට සිටි අතර ඔහුගේ සහෝදරිය සමග මාද ලංකාවට පැමිණියෙමි. මුලදී ලක්මාල් මේ සම්බන්ධයෙන් මා සමග කතා කිරීමට අකමැති වුවත් පසුව ක්‍රම ක්‍රමයෙන් ඔහුගේ වේදනාව , කම්පනය මා හමුවේ තැබුවේය.

ඔහුගේ කැමැත්ත සහ මගේ වෛද්‍ය සොහොයුරියගේ නිර්දේශය මත ඔහුව මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු කළෙමු. ප්‍රථමයෙන්ම ඔහුගේ මානසික තත්වය අවබෝධ කරගත් වෛද්‍යවරයා ඔහුට ඖෂධ නියම කළේය. Fluoxetine නම් වූ ඖෂධය මාස කිහිපයක් ගැනීමට නියම කළේය. ඔහුට ඇත්තේ පිස්සුවක් නොවන බවත් ඔහු සිටින්නේ දැඩි කම්පනකාරී ස්වරූපයකින් බව වෛද්‍යවරය පැහැදිලි කර දීමෙන් පසුව ඖෂධ ලබාගැනීම ආරම්භ කළේය. Fluoxetine යනු සරල ඖෂධ වන අතර එහෙත් එය ලබා ගත යුත්තේ වෛද්‍ය අනුදැනුමකින් පමණි. ඒ සමගම ඔහුට අන්තර්ජාලයේ ඒඩ්ස් සම්බන්දිත ලිපි පරීක්ෂා කිරීම අත් හිටුවන ලෙස වෛද්‍යවරයා උපදෙස් දුන්නේය.

එයට අමතරව ඔහුට physiological counseling ( මානසික උපදේශන ) වෙනත් වෛද්‍යවරක් විසින් ලබාදුනි . ඒඩ්ස් වැනි රෝගයක් බෝ වෙන ආකාරය ඔහුට මුල සිට පැහැදිලි කර දුන්නේය . ක්‍රමානුකුලව මාස 5 පමණ යනවිට ඔහු සුව අතට හැරුණි.

දැන් ලක්මාල් තවත් ඉහලට අධ්‍යාපනය හදාරමින් ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ මුදුකාංග ඉන්ජිනේරුවෙක් ලෙස සේවය කරයි. මා ඔහුට ලබාදුන් සහයෝගය පිළිබඳව අදටත් ඔහු මට මුව නොසහෙන ලෙස ස්තුති කරයි. දැන් ඔහු දෙදරු පියෙකි.

පසුගිය සතියේ මම දුටුවා එළකිරි සාමාජිකයින් දෙදෙනෙකුත් ඒඩ්ස් සම්බන්ධයෙන් අධික භීතිකාවෙන් පෙළෙනවා. ඔවුන් ත්රෙඩ්ස් දෙකකුත් එක් කර ඇති බවත් දුටුවෙමි.

එළකිරි වගේ Non Medical Forum එකක මෙවැනි දෙයක් පළකිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුවෙනවා. මොකද non medical අය දෙන පිළිතුරුවලින් ඔවුන් තව තවත් භීතියට පත්වෙනවා. මේ සම්බන්දයෙන් එක අයෙකුට උදවු කිරීමට සුදානම් වුවත් ඔහු මග හැර ගියා. ඔහුගේ පුද්ගලිකත්වය හානියක් සිදුවේයැයි පවසමින් ඔහු මග හැර ගියා.

ඔබත් මෙවැනි අනියත බියකින් පෙලෙනවානම් මට හැකි පමණින් උදව් කරන්න පුළුවන්. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් PM එකක් යොමු කරන්න.

ඒඩ්ස් කියන්නේ මාරාන්තිකයි. කිසිම දිනක ගණිකාවන් හෝ පිරිමින් සමුහයක් ඇසුරු කරන කාන්තාවන් වෙත නොයන්න. නමුත් ලක්මාල් වගේ අනියත බියකින් නොපෙලිය යුතුය.

මේ ලිපිය elakiri.com හි පලකිරීමට පෙර ලක්මාල්ගෙන් ( සත්‍ය නම නොවේ ) සහ ඔහුගේ සොහොයුරියගෙන් E- mail මාර්ගයෙන් අවසර ලබා ගත්තෙමි.

[QUOTE="50KG, post: 22186936, member: 558780"] [SIZE=4][SIZE=5]HIV / ඒඩ්ස් වලට අධික භීතියකින් පෙළුණු තරුණයෙක්.[/SIZE] [IMG]http://s3.crackedcdn.com/phpimages/article/4/9/2/59492.jpg?v=1[/IMG] පසුගිය සතියේ එළකිරි වෙබ් අඩවියේ එක් සාමාජිකයෙකු ත්‍රෙඩ් එකක් පල කළා ඒඩ්ස් පිළිබඳව ඔහුට ඇති අනියත බිය ගැන. එම ත්‍රෙඩ් එකට සමගාමිව මේම ත්‍රෙඩ් එක ඔබට [/SIZE][SIZE=4]විවෘත කරමි. මේ සියලුම දෑ සත්‍ය සිද්දියක් පදනම් කොට ගෙන ඔබ වෙතට ගෙන අතර මෙහි පුද්ගල නම් පමණක් සත්‍ය නොවෙයි. මේ කතාව පාදක වන වර්ෂය 2006 - 2008 කාල වකවානුවේදීය. අපි සියලු දෙනාටම ඒඩ්ස් කියන්නේ කුමක්ද කියා වැටහීමක් තියනවා. ඒ පිළිබඳව අටුවා ටීකා සැපයීමට අවශ්‍ය නොවේ. ඒඩ්ස් මරාන්තිකය . සත්‍ය කරුණ නම් අප HIV/ ඒඩ්ස් වැනි මාරාන්තික රෝගයට බිය විය යුතුය. මෙවැනි මාරාන්තික රෝග වලින් ආරක්ෂාවීමේ නිවැරදි ක්‍රමවේදයන්වලින් අප දැනුවත් වීම වැදගත් වේ. මා මෙහිදී කතා කරන තරුණයාට ඇත්තේ ඔබ අප දක්වන බියට වඩා එහා ගිය බියකි. එනම් එය භිතිකවකි. ඔහු නමින් ලක්මාල් වේ. ලක්මාල් උගත් පවුල් පසුබිමකින් පැවත එන අතර ඔහුගේ දෙමව්පියන් රජයේ උසස් රැකියාවල නිරත වූ අය විනි. එයට අමතරව ඔහුට වඩා වසර 4 කින් වැඩිමහල් සොහොයුරිකද සිටි. ඇය දැනට ඇමරිකා එක්සත් ජනපදයේ තම උසස් අධ්‍යාපනය නිමකොට රැකියාවක යෙදෙන්නීය. මාතර ප්‍රදේශයේ උපන් තරුණයෙක් වූ ඔහු තමන්ගේ උසස් පෙළ අවසන් කිරීමෙන් පසුව වැඩි දුර අධ්‍යාපනය සඳහා කොලබ ප්‍රදේශයට පැමිණෙයි. ඔහු උසස් අධ්‍යාපනය සඳහා තෝරා ගත්තේ තොරතුරු තාක්ෂණ විෂයය . ඔහු ඉගනීමට දක්ෂය . ඒවගේම අනෙක් තරුණයන් මෙන් විනෝදකාමී ජිවිතයක් ගෙන ගියේය. මාසෙකට වරක් දෙවරක් යහළුවන් සමග එක් වී මදුවිතෙන් සප්පායම් වී විනෝදයෙන් කාලය ගෙන ගියේය. ඒ හා සමගම ඔහුගේ උපාධිය වසර තුනක් අවසානයේදී සම්පුර්න කල අතර ඔහුට මෙරිට් එකක් පවා හිමි විය. වෙනත් සිසුන් තම අධ්‍යාපනය හදාරන කාලය තුල මුදල් තම දෙමවුපියන්ගෙන් ඉල්ලා ගත් අතර ලක්මාල් කලේ ඉගෙන ගන්නා කාලය තුල කුඩා මුදුකාංග සමාගමක රැකියාවක නිරත වී අතර තමන්ට අවශ්‍ය මුදල් තමන් විසින්ම උපාය ගැනීමය. ලක්මාල් දෙමවුපියන් ද පොහොසත් පුද්ගලයන් වූ අතර කිසිඳු දිනක දෙමාපියන්ගේ ඔහු මුදල් ඉල්ලුවේ නැත. සැබවින්ම ඔහු ආදර්ශවත් චරිතයක් විය. ඒවගේම ඔහු අනෙක් කොල්ලන්ට වඩා අපේ භාෂාවෙන් කියනවනම් හොඳ හොඳ අතල්ද ගත්තේය. ලක්මල්ගේ අනෙක් සගයන් මෙන් එකට කා බි විනෝද වුවත් අනෙක් අය මෙන් කාන්තාවන් ඇසුරු කිරීමට ඔහු නොගියේය. වචනයේනම කියනවනම් ඔහු එල කොල්ලෙකි. අධ්‍යාපනය අවසන් කොට ලංකාවේ ඉහල පෙලේ මුදුකාංග සමාගමක සේවයට ගියේය. ඉතා ඉහල වැටුපකට හිමිකම් කිවූ ඔහු කෙටි කලයකදි නවීන පන්නයේ මෝටර් රථයක් පවා මිලදී ගත්තේය. නමුත් කාලය ගතවත්ම ඔහු වෙනස් පුද්ගලයෙක් විය. පැය ගණන් එක දිගට කල්පනා කරයි. රාත්‍රියට සුව නින්දක් පවා ලබා ගැනීමට අපහසු විය. වරින් වර ඔහු හීනෙන් බියවී අවදි වෙයි . රැකියාවට පවා ගියේ ඕනවට එපාවටය. අවසානයේ රැකියාවද ඔහුට අහිමි විය. පසුව ගමට ගොස් දෙමවුපියන් සමග ජිවත් විය. කිසිඳු රැකියාවක් හෝ ව්‍යාපාරයක් නොකළේය. නමුත් දෙමවුපියන්ට ඔහුව බරක් නොවුනි මන්ද ඔවුන් මුදල් හදල් ඇති පොහොසත් පවුලක් වූ බැවිනි. නමුත් මේ උගත් දෙමවුපියන්ට මොහුගේ හැසිරීම සහ ජීවිතය ගෙවන ආකාරය දැකීම මහත්ව් වේදනාවක් විය. වරක් ඔහු සිය දිවි නසාගන්නට උත්සහ කිරීමේදී අවට වෙසෙන ප්‍රදේශ වාසියෙකු දැක ඔහුව බේරා ගෙන තිබුණි. මෙවැනි සිද්දීන් වලින් දෙමවුපියන් වඩ වඩාත් කම්පාවට පත්විය. දෙමාපියන් ඔහුට තවත් ඉහලට ඉගැනීම සඳහා අක්කා අධ්‍යාපනය ලබන ඇමරිකා එක්සත් ජනපදයට යනමෙන් බල කලත් ඒ සියල්ල ඔහු මග හරිමින් සිටියේය. මෙවැනි පසුබිමක් යටතේ ලක්මල්ගේ පෙම්වතියද ඔහු හැර යයි. මේ මා අනුමාන කරන විදිහට 2007 හෝ 2008 වර්ෂය විය යුතුය. ================================================= මේ කාලය තුල ලක්මල්ගේ අක්කා මගේ මිතුරියක් විය. අප දෙදෙනා ඇමරිකා එකසත් ජනපදයේ අධ්‍යාපනය හැදෑරු අතර ඇයද ඉතා විනෝදකාමී චරිතයක් විය. ඒවගේම හොඳ මිතුරියක්ද විය. විනෝදයෙන් කාලය ගත කල ඇය හිටිහැටියේම වෙනස් වන්නට විය. ඇයද ඉතා වේදනාබරව කාලය ගතකරනු දක්නට ලැබුණි. ඇයගේ වෙනස්වීම අපහට ලොකු ප්රේලිකාවක් විය. නිවාඩු සමයේ අප වනාන්තර වල සහ කඳුවල කෑම්පින් යන විට එය මග හැර ඇය නිවසටම වී කාලය ගත කළේය. එක් සන්ද්‍යාවක අප දෙදෙනා කොෆි ෂොප් එකකට ගොඩ වැදී කෝපි පානය කරමින් සිටින අවස්ථාවක අයගේ වෙනස්වීම ට හේතුව විමසුවෙමි. ඇය ඉතා දුකින් මට ලංකාවට යන්න වෙනවා මාස කිහිපයකට. සමහරක් වෙලාවට මට ආපසු එන්න වෙන එකකුත් නැහැ . මට ගෙදර ගොඩක් ප්‍රශ්න තියනවා. ඒත් මට මේවා කාටවත් කියන්න බැහැ. පසුව කිසිම කෙනෙකුගේ කනේ නොතබන පොරොන්දුව මත ඇයගේ ප්රශ්නය මා හමුවේ තැබුවාය. ============================================ ඇයට ඇති ප්රශ්නය ඇයගේ මල්ලිගේ වෙනස් වීමය. ඔහු දිවිනසගන්න තත්වයට පත්වීම ගැන ඇය මහත් වේදනාවකින් පසු වුවයා. ඇයගේ මල්ලි නොහොත් ලක්මාල් ඔහුගේ ප්රශ්නය කිසිකෙනුකුට පවසා නැතත් ඔහුට ඉවසන්නටම නොහැකි තැන ඔහුගේ ලගම යහළුවා නිලන්ත ට පවසා ඇත. ලක්මාල්ගේ අවදානම් තත්වය ක්ෂණිකවම වටහා ගත් නිලන්ත වහාම ඔහුගේ සොහොයුරියව දැනුවත් කළේය. =========================================== ලක්මල්ගේ තත්වය මා මෙසේ අවබෝධ කරගත්තෙමි. එය වඩාත් පුළුල් ලෙස අවබෝධ කරගැනීමට මගේ වෛද්‍ය සොහොයුරියද මහත් උපකාරයක් විය. ඇය සමග දිනපතා මා ස්කයිප් සංවාදයේ යෙදුනි. මාගේ සහෝදරියගේ උපකාරය ලක්මාල් ගේ ගැටලුව විසඳීමට මහත් උපකාරී විය. ලක්මාල් යහළුවන් සමග කොපමණ විනෝද වුවත් කිසිම දිනක කාන්තවක් ඇසුරු නොකළේය. එසේ වීමට හේතුව වුයේ ඔහු තුල වූ අනියත බියය. ( ගැහැනුන් ඇසුරු නොකිරීම හොඳ ය .. නමුත් ඔහු තුල පැවතියේ දැඩි භිකාවකි . මා මෙහි කතා කරන්නේ හිහුගේ භීතිකාවට එරහිවය ) නමුත් පසුගිය කාලයකදී එක් විවාහක කාන්තාවක් ඔහු ඇසුරු කළේය. ලක්මාලට වඩා වයසින් බාල උවත් ඇය වැන්දබු කාන්තාවකි. ලක්මාල්ට එවකට පෙම්වතියක් සිටියත් අදාල කාන්තාවට ඔහු දිනෙන් දින ආකර්ෂණය විය. මෙසේ ඔවුන්ගේ සම්බන්ද කම දිගින් දිගටම යද්දී දිනක් ඔහු කොන්ඩමයක් සහිතව ඇය සමග එකතු විය. නමුත් එම කර්ත්වයයෙන් පසුව ඔහු තමාට HIV අසාධනය වේ යයි අධික බියෙකින් පෙළෙන්නට විය. කාලයක් සමග ඔහුගේ බිය දෙගුණ තෙගුණ වී විශාල භීතිකාවක් හටගෙන තමාට ඒඩ්ස් තිබේ යයි සිතමින් කාලය ගත කළේය. අවසානයේ දැඩි මානසික රෝගයකට ඔහු ගොදුරු විය. [IMG]https://static.lybrate.com/imgs/tic/overcoming-anxiety-and-stress/male/Overcoming-Anxiety-Stress-male-02-11.jpg[/IMG] මෙහි ප්‍රතිපලයක් ලෙස දිනපතා රැකියාවට යාම ඉතා අඩුවිය. නිරන්තරයෙන් කල්පනා කරමින් කාලය ගත කළේය. ඔහුගේ පැමිණීම අඩු වීමෙන් ඔහුගේ රක්ෂාවද අහිමි විය. ලක්මාල් ඔහුගේ සැබෑ පෙම්වතිය සමග නිතර රණ්ඩු සරුවල් ඇති කරගත්තේය. ඇය හමුවීම පවා ප්‍රතික්ශේප කළේය. අවසානයේ වසර ගණනාවක ආදරයට නැවතීමේ තිත තැබිණි. ලක්මාල් යහළුවන් ආශ්‍රය කිරීමද අඩු කළේය. යහළුවන් ද ඔහු කෙරෙන් ඈත් වී ගියේය. දැන් ඔහු දැඩි මානසික කම්පනයකින් පෙලේ. ඔහුගේ තත්වය දෙමව්පියන්ට හෝ යහළුවන්ට පැවසීමට ඔහු බිය විය. සියලු දෙනාම ඒඩ්ස් වැළඳී ඇති මා කොන් කරාවී යන බිය ඔහු තුල පැවතිනි. දිනපතා ඔහු අන්තර්ජාලයෙන් සෙවුවේ ඒඩ්ස් ගැන ලිපිය. එම ලිපි කියවීමෙන් ඔහු තව තවත් මානසික කම්පනයකට ගොදුරු විය. ඔහු නිරන්තරයෙන් HIV රෝග ලක්ෂණ මොනවාදැයි සෙවීය. ඔහු එම රෝග ලක්ෂණ තමන්ට ඈදා ගත්තේය. උදාහරණ ලෙස HIV/ AIDS අසාදිත රෝගීන්ට රෝගී ලක්ෂණයක් ලෙස රාත්‍රියේ වැඩිපුර දහදිය දමයි. උෂ්ණ කාලවලදී රාත්‍රියට ලක්මාල්ට ද වැඩිපුර දහදිය දැම්මේය . එවිට ඔහු නිසැකයෙන්ම තමාට ඒඩ්ස් ඇතැයි කියා ස්ථිර කරගත්තේය. ඒඩ්ස් රෝගීන්ට නිරන්තරයෙන් උණ ගන්න බව අන්තර්ජාලයේ පැවති ලිපිවල පෙන්නුම් කෙරුණි . තමාට උණ වැළදුණු විට ඔහු භීතියෙන් වෙවුලා ගියේය. පසුව ඔහු විසින් රෝහලකට ගොස් HIV Antibody පරීක්ෂාවක් කර ගත්තේය. ලැබුණු ප්‍රතිපලය HIV negative ය. නෙගටිව් යනුවෙන් අදහස් වන්නේ ඔහු HIV අසධිතයෙකු නොවන බවය. [IMG]http://www.healthyfolkz.com/wp-content/uploads/2014/09/z.jpg[/IMG] පසුව මාස ගණනාවක් සහ වසර කිහිපයක් යනතෙක් මෙසේ HIV සඳහා ලේ පරික්ෂා කර ගත්තේය. නමුත් ලැබුනේ එකම ප්‍රතිපලය. නමුත් මේ ප්‍රතිපල දෝෂ සහගත යයි පවසමින් තව තවත් පුද්ගලික රෝහල් වෙත ගියේය. ඔහු කිසිම දිනෙක ලැබුණු රිපොර්ට්ස් වලින් සැනසුනේ නැත. අවසානයේ ඔහු මලයාසියාවේ රෝහලක් වෙත ගොස් HIIV PCR මට්ටමේ උසස් සංකීරණ පරීක්ෂාවක්ද සිදු කොට ගත්තේය. නමුත් කිසිදිනක ලැබෙන ප්‍රතිපලවලින් ඔහු සැනසුනේ නැත. ඔහු සිතුවේ ඔහුට ඒඩ්ස් වලදී ඇති බවය. නිතරම තමා සමග වරක් එක්වූ වැන්දබු කාන්තාවට ඒඩ්ස් තිබෙන්නට ඇතියි කියා ඔහු මානසික චිත්‍රයක් මවා ගත්තේය. ඇයගේ සැමියා මිය යන්නට ඇත්තේ ඒඩ්ස් වලින් බව ඔහු සැක කළේය. පසුව ඔහු ජීවිතය හානි කරගැනීමේ මට්ටමට පැමිණියේය. ඔහුගේ වාසනාවකට සියදිවි තෝරාගැනීමට සැරසෙන අවස්ථාවේ අසල වැසියෙක් දැක ඔහුව බේරා ගත්තේය. =========================================== එම මාසයේදීම නිවාඩුවට මාද ලංකාවට යාමට අදහස් කරගැනීමට සිටි අතර ඔහුගේ සහෝදරිය සමග මාද ලංකාවට පැමිණියෙමි. මුලදී ලක්මාල් මේ සම්බන්ධයෙන් මා සමග කතා කිරීමට අකමැති වුවත් පසුව ක්‍රම ක්‍රමයෙන් ඔහුගේ වේදනාව , කම්පනය මා හමුවේ තැබුවේය. ඔහුගේ කැමැත්ත සහ මගේ වෛද්‍ය සොහොයුරියගේ නිර්දේශය මත ඔහුව මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු කළෙමු. ප්‍රථමයෙන්ම ඔහුගේ මානසික තත්වය අවබෝධ කරගත් වෛද්‍යවරයා ඔහුට ඖෂධ නියම කළේය. Fluoxetine නම් වූ ඖෂධය මාස කිහිපයක් ගැනීමට නියම කළේය. ඔහුට ඇත්තේ පිස්සුවක් නොවන බවත් ඔහු සිටින්නේ දැඩි කම්පනකාරී ස්වරූපයකින් බව වෛද්‍යවරය පැහැදිලි කර දීමෙන් පසුව ඖෂධ ලබාගැනීම ආරම්භ කළේය. Fluoxetine යනු සරල ඖෂධ වන අතර එහෙත් එය ලබා ගත යුත්තේ වෛද්‍ය අනුදැනුමකින් පමණි. ඒ සමගම ඔහුට අන්තර්ජාලයේ ඒඩ්ස් සම්බන්දිත ලිපි පරීක්ෂා කිරීම අත් හිටුවන ලෙස වෛද්‍යවරයා උපදෙස් දුන්නේය. එයට අමතරව ඔහුට physiological counseling ( මානසික උපදේශන ) වෙනත් වෛද්‍යවරක් විසින් ලබාදුනි . ඒඩ්ස් වැනි රෝගයක් බෝ වෙන ආකාරය ඔහුට මුල සිට පැහැදිලි කර දුන්නේය . ක්‍රමානුකුලව මාස 5 පමණ යනවිට ඔහු සුව අතට හැරුණි. දැන් ලක්මාල් තවත් ඉහලට අධ්‍යාපනය හදාරමින් ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ මුදුකාංග ඉන්ජිනේරුවෙක් ලෙස සේවය කරයි. මා ඔහුට ලබාදුන් සහයෝගය පිළිබඳව අදටත් ඔහු මට මුව නොසහෙන ලෙස ස්තුති කරයි. දැන් ඔහු දෙදරු පියෙකි. පසුගිය සතියේ මම දුටුවා එළකිරි සාමාජිකයින් දෙදෙනෙකුත් ඒඩ්ස් සම්බන්ධයෙන් අධික භීතිකාවෙන් පෙළෙනවා. ඔවුන් ත්රෙඩ්ස් දෙකකුත් එක් කර ඇති බවත් දුටුවෙමි. එළකිරි වගේ Non Medical Forum එකක මෙවැනි දෙයක් පළකිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුවෙනවා. මොකද non medical අය දෙන පිළිතුරුවලින් ඔවුන් තව තවත් භීතියට පත්වෙනවා. මේ සම්බන්දයෙන් එක අයෙකුට උදවු කිරීමට සුදානම් වුවත් ඔහු මග හැර ගියා. ඔහුගේ පුද්ගලිකත්වය හානියක් සිදුවේයැයි පවසමින් ඔහු මග හැර ගියා. ඔබත් මෙවැනි අනියත බියකින් පෙලෙනවානම් මට හැකි පමණින් උදව් කරන්න පුළුවන්. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් PM එකක් යොමු කරන්න. ඒඩ්ස් කියන්නේ මාරාන්තිකයි. කිසිම දිනක ගණිකාවන් හෝ පිරිමින් සමුහයක් ඇසුරු කරන කාන්තාවන් වෙත නොයන්න. නමුත් ලක්මාල් වගේ අනියත බියකින් නොපෙලිය යුතුය. -------------------------------------------------------- මේ ලිපිය elakiri.com හි පලකිරීමට පෙර ලක්මාල්ගෙන් ( සත්‍ය නම නොවේ ) සහ ඔහුගේ සොහොයුරියගෙන් E- mail මාර්ගයෙන් අවසර ලබා ගත්තෙමි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom