Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
HIV
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුධිර පරීක්ෂණවලදී හෙළිවේ

කොළඹ ගණිකාවන් 7 දෙනකුට ඒඩ්ස්

ඒමන්ති මාරඹේ

කොළඹ තදාසන්න ප්‍රදේශයක ගණිකා සේවයෙහි නිරතව සිටින කාන්තාවන් හත් දෙනෙකුට එච්. අයි වී/ඒඩ්ස් වෛරසය ශරීරගත වී ඇති බව ඔවුන් සම්බන්ධව සිදුකරන ලද රුධිර පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග /ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි. මෙරට ගණිකා සේවයෙහි නිරතව සිටින කාන්තාවන්ට එච් අයි වී වෛරසය ශරීරගතවී ඇති බව අනාවරණය වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකේ. මෙම කාන්තාවන් පදිංචිව සිටින ප්‍රදේශයෙහි ගණිකා සේවයෙහි යෙදෙන්නන් සම්බන්ධයෙන් පසුගියදා සිදුකරන ලද රුධිර පරීක්ෂණවලදී මෙම තත්ත්වය අනාවරණය වී තිබේ. එච් අයි වී/ඒඩ්ස් වෛරසය ශරීරගත වී ඇති මෙම කාන්තාවන් හා ලිංගික සබඳතා පවත්වන පිරිමින්ටද එම වෛරසය ශරීරගතවීමේ අවදානමක් පවතින බව මේ සම්බන්ධව කළ විමසීමකදී ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහන්හි අධ්යක්ෂ වෛද්‍ය නිමල් එදිරිසිංහ මහතා "දිවයින" ට පැවසීය.

මෙම තත්ත්වය මත අනාරක්ෂිත සබඳතා පැවැත්වීමෙන් වැළකී සිටිමින් විශ්වාසවන්ත එක් සහකරුවකු හෝ සහකාරියක සමඟ එම සබඳතා පැවැත්වීම පිළිබඳව සැමගේ අවධානය යොමු විය යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

එච් අයි වී වෛරසය ශරීරගතවී ඇති බව තහවුරු වී ඇති ගණිකා සේවයේ යෙදෙන කාන්තාවන් හත් දෙනා මේ වනවිට සිය රෝගී තත්ත්වය සඳහා ඖෂධීය ප්‍රතිකාර ලබමින් සිටින අතර එම වෛරසය අන් අය වෙත පැතිර යැමේ අවදානම පිළිබඳව ඔවුන් දැනුවත් කර ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

http://www.divaina.com/2010/08/10/news07.html

[QUOTE="kkr, post: 8370494, member: 103896"] [SIZE=5][SIZE=5][COLOR=#000066]රුධිර පරීක්ෂණවලදී හෙළිවේ කොළඹ ගණිකාවන් 7 දෙනකුට ඒඩ්ස්[/COLOR][/SIZE][SIZE=4] [SIZE=5] [/SIZE] [/SIZE] [/SIZE] [SIZE=5] ඒමන්ති මාරඹේ[/SIZE][SIZE=5][SIZE=4][SIZE=5] කොළඹ තදාසන්න ප්‍රදේශයක ගණිකා සේවයෙහි නිරතව සිටින කාන්තාවන් හත් දෙනෙකුට එච්. අයි වී/ඒඩ්ස් වෛරසය ශරීරගත වී ඇති බව ඔවුන් සම්බන්ධව සිදුකරන ලද රුධිර පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග /ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි. මෙරට ගණිකා සේවයෙහි නිරතව සිටින කාන්තාවන්ට එච් අයි වී වෛරසය ශරීරගතවී ඇති බව අනාවරණය වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකේ. මෙම කාන්තාවන් පදිංචිව සිටින ප්‍රදේශයෙහි ගණිකා සේවයෙහි යෙදෙන්නන් සම්බන්ධයෙන් පසුගියදා සිදුකරන ලද රුධිර පරීක්ෂණවලදී මෙම තත්ත්වය අනාවරණය වී තිබේ. එච් අයි වී/ඒඩ්ස් වෛරසය ශරීරගත වී ඇති මෙම කාන්තාවන් හා ලිංගික සබඳතා පවත්වන පිරිමින්ටද එම වෛරසය ශරීරගතවීමේ අවදානමක් පවතින බව මේ සම්බන්ධව කළ විමසීමකදී ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහන්හි අධ්යක්ෂ වෛද්‍ය නිමල් එදිරිසිංහ මහතා "දිවයින" ට පැවසීය. මෙම තත්ත්වය මත අනාරක්ෂිත සබඳතා පැවැත්වීමෙන් වැළකී සිටිමින් විශ්වාසවන්ත එක් සහකරුවකු හෝ සහකාරියක සමඟ එම සබඳතා පැවැත්වීම පිළිබඳව සැමගේ අවධානය යොමු විය යුතු බව ද හෙතෙම සඳහන් කළේය. එච් අයි වී වෛරසය ශරීරගතවී ඇති බව තහවුරු වී ඇති ගණිකා සේවයේ යෙදෙන කාන්තාවන් හත් දෙනා මේ වනවිට සිය රෝගී තත්ත්වය සඳහා ඖෂධීය ප්‍රතිකාර ලබමින් සිටින අතර එම වෛරසය අන් අය වෙත පැතිර යැමේ අවදානම පිළිබඳව ඔවුන් දැනුවත් කර ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.[/SIZE] [url]http://www.divaina.com/2010/08/10/news07.html[/url] [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom