Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
HIV_ආසාධිත_මව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

HIV මිත්‍යා මත නිසා දැරියකගේ අධ්‍යාපනයට බාධා

මට ඉස්කෝලේ යන්න, ශිෂ්‍යත්වය සමත් වෙන්න ආසයි එත් ......"

"HIV බියක්" හේතුවෙන් සිය දියණියගේ අධ්‍යාපන කටයුතු අඩාල වී ඇති බව ගම්පහ ගනේමුල්ල ප්‍රදේශයයේ වෙසෙන දැරියකගේ භාරකරුවෝ පවසති.

අදාළ පාසල් දැරියගේ මව HIV ආසාදිත කාන්තාවක වන බැවින් ඇයට විදුහල්පතිවරයාගෙන් කෙනහිලිකම් සිදුවන බවට භාරකරුවෝ චෝදනා කරති.

දැරියගේ භාරකරුවන් වන ඇයගේ මවගේ සහෝදරයා සහ ඔහුගේ බිරිඳ පවසන්නේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත දැරිය විදුහල්පතිවරයාගෙන් එල්ල වන කෙනහිලිකම් හේතුවෙන් දැඩි මානසික පීඩනයකට ලක්ව ඇති බවය. කෙසේ නමුත් අදාළ විදුහල්පතිවරයා එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

"මම පන්තියේ පළමුවෙනියා, ඒත් මට විදුහල්පතිතුමා බනිනවා"

ඉහත කී දැරිය පාසලෙන් අස්කර වෙනත් පාසලකට රැගෙන යන මෙන් ගනේමුල්ල ප්‍රදේශයේ ඇය ඉගනුම ලබන කනිෂ්ඨ පාසලේ බලධාරීන් තමන් පාසලට කැඳවා පැවැසූ බව දැරියගේ භාරකරුවෝ පසුගිය වසරේදී ද චෝදනා කළහ.

2017 මාර්තු 20 වෙනිදා පාසල ඉදිරිපිටට රැස්වූ දෙමව්පියන් පිරිසක් දැරිය පාසලට ඇතුළුවීම වැළැක්වීමට ද උත්සාහ කර තිබිණි.

ඒ හේතුවෙන් දැරියගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වී මසකට අධික කාලයක් නිවසේ නතර වී සිටීමට සිදුවිය.

කෙසේ නමුත් මානව හිමිකම් කොමිසමේ මැදිහත්වීම මත ඇයට යළි පාසල වෙත ගොස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව හිමි විය.

මානව හිමිකම් කොමිසමේ වැඩබලන අධ්යක්ෂ නිහාල් චන්ද්‍රසිරිගේ නියෝගයක් පරිදි එවර දැරිය පාසලට භාර ගැනීමට විදුහල්පතිවරයා කැමැත්ත පළ කර තිබු අතර ඉදිරියේදී දැරියට කිසිදු වෙනස්කමක් සිදු නොවීමට වගබලාගත යුතු බවට ද අවවාද කර තිබිණි.

ජනපතිට ලියුමක්

මේ අතර පසුගිය පෙබරවාරි 19 වෙනිදා සෙසු දරුදැරියන්ගේ දෙමව්පියන් පාසලට කැඳවා ඇති විදුහල්පතිවරයා දැරිය සම්බන්ධයෙන් එවක පළ වූ මාධ්‍ය වාර්තා ප්රක්ෂේපණ යන්ත්‍රයක් මගින් ප්‍රසිද්ධියේ පෙන්වීමට කටයුතු කළ බව දැරිය සහ ඇයගේ භාරකරුවෝ පවසති.

"ලොකු සර්, ලොකු ටිවී එකක් ගෙනත් ගිය අවුරුද්දේ වුණු දේවල් පෙන්නුවා. ළමයි එතකොට කිව්වා අන්න ඔයාගේ ඒඩ්ස් කතාව කියල. මට ඇඬුනා. මම ඉස්කෝලේ යන්න ආසයි නමුත් ලොකු සර් මට හෙණ ගහන්න ඕනෑ කියලා කියනවා," දැරිය ඇඬු කඳුලින් සිය අත්දැකීම විස්තර කළාය.

"මට හැම තිස්සෙම බනිනවා. ළමයි මේ නිසා මාත් එක්ක සෙල්ලම් කරන්නවත් එන්නේ නැහැ . මට ඉස්කෝලේ යන්න, ශිෂ්‍යත්වය සමත් වෙන්න ආසයි ඒත් ......" යනුවෙන් පවසා ඇය නිහඬ විය.

"මානව හිමිකම් මාමලා අම්මට එන්න කියල තිබුණා මට ආයත් ඉස්කෝලේ යන්න හදල දෙන්නම් කියලා. ඒත් වැඩක් වුනේ නැහැ."

"HIV මර්දන වැඩසටහනක් නිසා.."

දැරියගේ මව HIV මර්දන වැඩසටහන් සඳහා සම්පත් දායිකාවක ලෙස ස්වේච්ඡාවෙන් සම්බන්ධ වී ඇති අතර ඒ සමග දැරියටත් HIV ආසාදනය වී ඇති බවට ගමේ ප්‍රචාරයක් පැතිර යාම වත්මන් තත්ත්වයට හේතු වී ඇත.

"සාමාන්‍ය ජනතාව අපිට මෙහෙම කළාට දුක නැහැ .නමුත් උගත් බුද්ධිමත් රාජ්‍ය සේවකයන් මේ විදිහට මිනිස්සුන්ගේ මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සාධාරණද?" දැරියගේ මව ප්‍රශ්න කරන්නීය.

"නියෝජ්‍ය විදුහල්පතිනිය කියල තියනවා මේ ළමය ඉස්කොලේ එනවා නම් අනික් ළමයි ගෙවල්වලට එක්කන් යන්න කියලා,"

"මේ ගැටලුව විසඳන්න මාධ්‍යවේදීන්, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් ගත්තා. කොහොම හරි අන්තිමට දුවට ආයේ කිසිම ගැටලුවක් ඇතිවෙන්න දෙන්නේ නැහැ කියල මේ සියලු අය ඉදිරියේ පොරොන්දු වුණාට පස්සේ දුව ස්කොලේ යන්න කැමති වුනා. දුවට ආයේ ගැටලුවක් ඇති වෙන එකක් නැහැ කියල අපිටත් ලොකු විශ්වාසයක් තිබුණා, නමුත්...."

"සාධාරණ පරීක්ෂණයක්"

මවට HIV නිසා දැරියකගේ අධ්‍යාපනයට බාධා

දැරිය සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා යළි ප්‍රසිද්ධියේ පෙන්වීම විදුහලේ ඇතැම් ගුරුවරුන්ගේ දෝෂාදර්ශනයට ලක්ව ඇති බව ඇයගේ භාරකරුවෝ පවසති. විදුහල්පතිවරයාගේ ක්‍රියාකලාපය ලංකා ගුරු සංගමය ද මේ වනවිට හෙලා දැක තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි ලේකම් ජෝසෆ් ස්ටාලින් කියා සිටියේ අදාළ චෝදනා සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස අධ්‍යාපන ඇමතිවරයාගෙන් ඉල්ලා සිටින බවය.

අදාළ චෝදනා සම්බන්ධයෙන් විමසීමේදී විදුහල්පතිවරයා කියා සිටියේ දැරිය සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා සෙසු දෙමව්පියන් ඉදිරියේ පෙන්වීමට තමන් කටයුතු නොකළ බවය.

මීට අමතරව මානව හිමිකම් කොමිසම ඉදිරියේදී ද විදුහල්පතිවරයාගෙන් කළ විමසීමකදී ඔහු ඒ සම්බන්ධයෙන් කිසිත් නොපැවසුවේය.

අවට වාතය හරහා හෝ ස්පර්ශය හරහා HIV වයිරසය ආසාදනය නොවේ.

2016 වසරේදී කුලියාපිටිය ප්‍රදේශයෙන් ද මෙවැනිම සිදුවීමක් වාර්තා වූ අතර පසුව එම දරුවාට අධ්‍යාපනය ලබා දීම සඳහා මහනුවර ප්රමුඛ පෙළ පාසලක් ඉදිරිපත් විය.

HIV ආසාදිත හෝ ආසාදිත යැයි සැක කෙරෙන පුද්ගලයන් සමාජයෙන් කොන් කරන අයට එරෙහිව පියවර ගතහැකි නීති සම්පාදනය කෙරෙහි අවධානය යොමුව ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ පසුගිය වසරේදී පැවසීය.

ඔහු ඒ බව කියා සිටියේ පසුගිය වසරේදී ඉහත කී දැරියගේ අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ලවූ අවස්ථාවේදීය.

[QUOTE="50KG, post: 22990624, member: 558780"] [B][SIZE=5]HIV මිත්‍යා මත නිසා දැරියකගේ අධ්‍යාපනයට බාධා[/SIZE][/B] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/1677/production/_100515750_hiv5.jpg[/IMG] [SIZE=3]මට ඉස්කෝලේ යන්න, ශිෂ්‍යත්වය සමත් වෙන්න ආසයි එත් ......" [/SIZE][SIZE=4]"HIV බියක්" හේතුවෙන් සිය දියණියගේ අධ්‍යාපන කටයුතු අඩාල වී ඇති බව ගම්පහ ගනේමුල්ල ප්‍රදේශයයේ වෙසෙන දැරියකගේ භාරකරුවෝ පවසති.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]අදාළ පාසල් දැරියගේ මව HIV ආසාදිත කාන්තාවක වන බැවින් ඇයට විදුහල්පතිවරයාගෙන් කෙනහිලිකම් සිදුවන බවට භාරකරුවෝ චෝදනා කරති.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]දැරියගේ භාරකරුවන් වන ඇයගේ මවගේ සහෝදරයා සහ ඔහුගේ බිරිඳ පවසන්නේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත දැරිය විදුහල්පතිවරයාගෙන් එල්ල වන කෙනහිලිකම් හේතුවෙන් දැඩි මානසික පීඩනයකට ලක්ව ඇති බවය. කෙසේ නමුත් අදාළ විදුහල්පතිවරයා එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.[/SIZE] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/8BA7/production/_100515753_img_5576.jpg[/IMG] [SIZE=3]"මම පන්තියේ පළමුවෙනියා, ඒත් මට විදුහල්පතිතුමා බනිනවා" [/SIZE][SIZE=4]ඉහත කී දැරිය පාසලෙන් අස්කර වෙනත් පාසලකට රැගෙන යන මෙන් ගනේමුල්ල ප්‍රදේශයේ ඇය ඉගනුම ලබන කනිෂ්ඨ පාසලේ බලධාරීන් තමන් පාසලට කැඳවා පැවැසූ බව දැරියගේ භාරකරුවෝ පසුගිය වසරේදී ද චෝදනා කළහ.[/SIZE] [SIZE=4]2017 මාර්තු 20 වෙනිදා පාසල ඉදිරිපිටට රැස්වූ දෙමව්පියන් පිරිසක් දැරිය පාසලට ඇතුළුවීම වැළැක්වීමට ද උත්සාහ කර තිබිණි. [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]ඒ හේතුවෙන් දැරියගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වී මසකට අධික කාලයක් නිවසේ නතර වී සිටීමට සිදුවිය.[/SIZE] [SIZE=4]කෙසේ නමුත් මානව හිමිකම් කොමිසමේ මැදිහත්වීම මත ඇයට යළි පාසල වෙත ගොස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව හිමි විය.[/SIZE] [SIZE=4]මානව හිමිකම් කොමිසමේ වැඩබලන අධ්යක්ෂ නිහාල් චන්ද්‍රසිරිගේ නියෝගයක් පරිදි එවර දැරිය පාසලට භාර ගැනීමට විදුහල්පතිවරයා කැමැත්ත පළ කර තිබු අතර ඉදිරියේදී දැරියට කිසිදු වෙනස්කමක් සිදු නොවීමට වගබලාගත යුතු බවට ද අවවාද කර තිබිණි. [/SIZE] [B][SIZE=4]ජනපතිට ලියුමක් [/SIZE][/B] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/5317/production/_100517212_scan10037.jpg[/IMG] [SIZE=4]මේ අතර පසුගිය පෙබරවාරි 19 වෙනිදා සෙසු දරුදැරියන්ගේ දෙමව්පියන් පාසලට කැඳවා ඇති විදුහල්පතිවරයා දැරිය සම්බන්ධයෙන් එවක පළ වූ මාධ්‍ය වාර්තා ප්රක්ෂේපණ යන්ත්‍රයක් මගින් ප්‍රසිද්ධියේ පෙන්වීමට කටයුතු කළ බව දැරිය සහ ඇයගේ භාරකරුවෝ පවසති.[/SIZE] [SIZE=4]"ලොකු සර්, ලොකු ටිවී එකක් ගෙනත් ගිය අවුරුද්දේ වුණු දේවල් පෙන්නුවා. ළමයි එතකොට කිව්වා අන්න ඔයාගේ ඒඩ්ස් කතාව කියල. මට ඇඬුනා. මම ඉස්කෝලේ යන්න ආසයි නමුත් ලොකු සර් මට හෙණ ගහන්න ඕනෑ කියලා කියනවා," දැරිය ඇඬු කඳුලින් සිය අත්දැකීම විස්තර කළාය.[/SIZE] [SIZE=4]"මට හැම තිස්සෙම බනිනවා. ළමයි මේ නිසා මාත් එක්ක සෙල්ලම් කරන්නවත් එන්නේ නැහැ . මට ඉස්කෝලේ යන්න, ශිෂ්‍යත්වය සමත් වෙන්න ආසයි ඒත් ......" යනුවෙන් පවසා ඇය නිහඬ විය.[/SIZE] [SIZE=4]"මානව හිමිකම් මාමලා අම්මට එන්න කියල තිබුණා මට ආයත් ඉස්කෝලේ යන්න හදල දෙන්නම් කියලා. ඒත් වැඩක් වුනේ නැහැ." [/SIZE] [SIZE=4][B]"HIV මර්දන වැඩසටහනක් නිසා.."[/B][/SIZE] [SIZE=4]දැරියගේ මව HIV මර්දන වැඩසටහන් සඳහා සම්පත් දායිකාවක ලෙස ස්වේච්ඡාවෙන් සම්බන්ධ වී ඇති අතර ඒ සමග දැරියටත් HIV ආසාදනය වී ඇති බවට ගමේ ප්‍රචාරයක් පැතිර යාම වත්මන් තත්ත්වයට හේතු වී ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"සාමාන්‍ය ජනතාව අපිට මෙහෙම කළාට දුක නැහැ .නමුත් උගත් බුද්ධිමත් රාජ්‍ය සේවකයන් මේ විදිහට මිනිස්සුන්ගේ මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සාධාරණද?" දැරියගේ මව ප්‍රශ්න කරන්නීය. [/SIZE] [SIZE=4]"නියෝජ්‍ය විදුහල්පතිනිය කියල තියනවා මේ ළමය ඉස්කොලේ එනවා නම් අනික් ළමයි ගෙවල්වලට එක්කන් යන්න කියලා,"[/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]"මේ ගැටලුව විසඳන්න මාධ්‍යවේදීන්, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් ගත්තා. කොහොම හරි අන්තිමට දුවට ආයේ කිසිම ගැටලුවක් ඇතිවෙන්න දෙන්නේ නැහැ කියල මේ සියලු අය ඉදිරියේ පොරොන්දු වුණාට පස්සේ දුව ස්කොලේ යන්න කැමති වුනා. දුවට ආයේ ගැටලුවක් ඇති වෙන එකක් නැහැ කියල අපිටත් ලොකු විශ්වාසයක් තිබුණා, නමුත්...." [B]"සාධාරණ පරීක්ෂණයක්"[/B][/SIZE] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/1284B/production/_100515857_img_5585.jpg[/IMG] [SIZE=3] මවට HIV නිසා දැරියකගේ අධ්‍යාපනයට බාධා [SIZE=4] [/SIZE][/SIZE][SIZE=4]දැරිය සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා යළි ප්‍රසිද්ධියේ පෙන්වීම විදුහලේ ඇතැම් ගුරුවරුන්ගේ දෝෂාදර්ශනයට ලක්ව ඇති බව ඇයගේ භාරකරුවෝ පවසති. විදුහල්පතිවරයාගේ ක්‍රියාකලාපය ලංකා ගුරු සංගමය ද මේ වනවිට හෙලා දැක තිබේ.[/SIZE] [SIZE=4]ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි ලේකම් ජෝසෆ් ස්ටාලින් කියා සිටියේ අදාළ චෝදනා සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස අධ්‍යාපන ඇමතිවරයාගෙන් ඉල්ලා සිටින බවය.[/SIZE] [SIZE=4]අදාළ චෝදනා සම්බන්ධයෙන් විමසීමේදී විදුහල්පතිවරයා කියා සිටියේ දැරිය සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා සෙසු දෙමව්පියන් ඉදිරියේ පෙන්වීමට තමන් කටයුතු නොකළ බවය. [/SIZE] [SIZE=4]මීට අමතරව මානව හිමිකම් කොමිසම ඉදිරියේදී ද විදුහල්පතිවරයාගෙන් කළ විමසීමකදී ඔහු ඒ සම්බන්ධයෙන් කිසිත් නොපැවසුවේය. [/SIZE] [SIZE=4]අවට වාතය හරහා හෝ ස්පර්ශය හරහා HIV වයිරසය ආසාදනය නොවේ.[/SIZE] [SIZE=4]2016 වසරේදී කුලියාපිටිය ප්‍රදේශයෙන් ද මෙවැනිම සිදුවීමක් වාර්තා වූ අතර පසුව එම දරුවාට අධ්‍යාපනය ලබා දීම සඳහා මහනුවර ප්රමුඛ පෙළ පාසලක් ඉදිරිපත් විය.[/SIZE] [SIZE=4]HIV ආසාදිත හෝ ආසාදිත යැයි සැක කෙරෙන පුද්ගලයන් සමාජයෙන් කොන් කරන අයට එරෙහිව පියවර ගතහැකි නීති සම්පාදනය කෙරෙහි අවධානය යොමුව ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ පසුගිය වසරේදී පැවසීය.[/SIZE] [SIZE=4]ඔහු ඒ බව කියා සිටියේ පසුගිය වසරේදී ඉහත කී දැරියගේ අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ලවූ අවස්ථාවේදීය. [/SIZE] [IMG]http://static.bbci.co.uk/frameworks/barlesque/3.22.39/orb/4/img/bbc-blocks-dark.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom