Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
HIV_භීතියෙන්_පාසැල_අහිමිවූ_දරුවාට_එංගලන්තය#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

HIV_භීතියෙන්_පාසැල_අහිමිවූ_දරුවාට_එංගලන්තය#

එච්.අයි.වී. භීතියෙන් පාසැල අහිමි වූ දරුවාට එංගලන්තයෙන් ඇරයුම්…

එච්.අයි.වී ආසාදිතයකු බවට පැතිර ගිය ව්‍යාජ ප්‍රචාරයක් හේතුවෙන් පාසල අහිමි වූ දරුවා මහා බ්‍රිතාන්‍යයට ගෙන්වා ගැනීමට එහි ජීවත්වන ශ්‍රී ලාංකිකයින් පිරිසක් සුදානම් වනවා.

මහා බ්‍රිතානයේ පුරවැසිභාවය ලබාසිටින එම ශ්‍රී ලාංකික පිරිස නියෝජනය කරමින් සුරංග සංජීව විදානගේ මහතා සඳහන් කළේ, yournews.lk වෙබ් අඩවියේ “මෙන්න ඇත්ත” විශේෂාංගය යටතේ පළවූ වාර්තාව කියවූ තමන් දැඩි කම්පනයට පත්වූ බවයි.

“දරුවකුගේ අනාගතය විනාශ කළ තීන්දුව” මැයෙන් පළ වූ එම වාර්තාව මගින් දරුවාට සහ මවට සමාජයෙන් අත්වූ දැඩි අසාධාරණය ශ්‍රී ලාංකිකයින් ලෙස තමන් ඇතුළු කණ්ඩායම කිසි විටකත් අනුමත නොකරන බව විදානගේ මහතා අප සමඟ ප්‍රකාශ කළා.

දැඩි සමාජ අසාධාරණයකට ලක්වූ එවන් දරුවකුට සහ මවකට මහා බ්‍රිතාන්‍ය නීතිය යටතේ පුරවැසිභාවය ලබාගැනීමේ හැකියාවක් ඇති බව පශ්චාත් උපාධිධාරියෙකු වන විදනාගමගේ මහතා පෙන්වා දෙනවා.

මහා බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාවට අනුබද්ධව කටයුතු කරන විදානගේ මහතා දරුවා සමග එංගලන්තයට පැමිණීමට කැමැත්තක් දුරථනය ඔස්සේ මවගෙන් විමසා තිබෙනවා.

මව පවසා ඇත්තේ, එංගලන්තයට යාම සිහිනයක් වුවත් ඊට තමන් කැමැති බවයි.

මේ සම්බන්ධයෙන් අප දරුවාගේ මවගෙන් විමසීමක් කළා.

ඇය සඳහන් කළේ, විදෙස්ගතවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගැනීමට තමන්ට දැනුමක් නොමැති බවයි.

කෙසේ වෙතත් ඊට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කිරීමට තමන් ඇතුළු කණ්ඩායම බලාපොරොත්තු වන බව සුරංග සංජීව විදානගේ මහතා පවසනවා.

මේ අතර , yournews.lk වෙබ් අඩවියෙන් දරුවාගේ ප්‍රවෘත්තිය කිය වූ තුලාව facebook සංසදය ද දරුවාට සහ මවට විදෙස් ගතවීමට අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කිරීමට සූදානම් බව අප සමග ප්‍රකාශ කළා.

ලොව පුරා රැකියාවල නිරත ශ්‍රී ලාංකික තරුණ තරුණයින්ගෙන් සැදුම් ලත් තුලාව සංසදයේ නිර්මාතෘ කවිදු පතිරණ මහතා yournews.lk වෙත සඳහන් කළේ, එච්.අයි.වී. භීතියෙන් පාසැල අහිමිවූ දරුවාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තම සංසදය අවශ්‍ය පියවර ගන්නා බවයි.

[QUOTE="Elakiri Pora, post: 19811641, member: 391404"] [b]HIV_භීතියෙන්_පාසැල_අහිමිවූ_දරුවාට_එංගලන්තය#[/b] [COLOR="DarkRed"][SIZE="4"]එච්.අයි.වී. භීතියෙන් පාසැල අහිමි වූ දරුවාට එංගලන්තයෙන් ඇරයුම්… එච්.අයි.වී ආසාදිතයකු බවට පැතිර ගිය ව්‍යාජ ප්‍රචාරයක් හේතුවෙන් පාසල අහිමි වූ දරුවා මහා බ්‍රිතාන්‍යයට ගෙන්වා ගැනීමට එහි ජීවත්වන ශ්‍රී ලාංකිකයින් පිරිසක් සුදානම් වනවා. මහා බ්‍රිතානයේ පුරවැසිභාවය ලබාසිටින එම ශ්‍රී ලාංකික පිරිස නියෝජනය කරමින් සුරංග සංජීව විදානගේ මහතා සඳහන් කළේ, yournews.lk වෙබ් අඩවියේ “මෙන්න ඇත්ත” විශේෂාංගය යටතේ පළවූ වාර්තාව කියවූ තමන් දැඩි කම්පනයට පත්වූ බවයි. “දරුවකුගේ අනාගතය විනාශ කළ තීන්දුව” මැයෙන් පළ වූ එම වාර්තාව මගින් දරුවාට සහ මවට සමාජයෙන් අත්වූ දැඩි අසාධාරණය ශ්‍රී ලාංකිකයින් ලෙස තමන් ඇතුළු කණ්ඩායම කිසි විටකත් අනුමත නොකරන බව විදානගේ මහතා අප සමඟ ප්‍රකාශ කළා. දැඩි සමාජ අසාධාරණයකට ලක්වූ එවන් දරුවකුට සහ මවකට මහා බ්‍රිතාන්‍ය නීතිය යටතේ පුරවැසිභාවය ලබාගැනීමේ හැකියාවක් ඇති බව පශ්චාත් උපාධිධාරියෙකු වන විදනාගමගේ මහතා පෙන්වා දෙනවා. මහා බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාවට අනුබද්ධව කටයුතු කරන විදානගේ මහතා දරුවා සමග එංගලන්තයට පැමිණීමට කැමැත්තක් දුරථනය ඔස්සේ මවගෙන් විමසා තිබෙනවා. මව පවසා ඇත්තේ, එංගලන්තයට යාම සිහිනයක් වුවත් ඊට තමන් කැමැති බවයි. මේ සම්බන්ධයෙන් අප දරුවාගේ මවගෙන් විමසීමක් කළා. ඇය සඳහන් කළේ, විදෙස්ගතවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගැනීමට තමන්ට දැනුමක් නොමැති බවයි. කෙසේ වෙතත් ඊට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කිරීමට තමන් ඇතුළු කණ්ඩායම බලාපොරොත්තු වන බව සුරංග සංජීව විදානගේ මහතා පවසනවා. මේ අතර , yournews.lk වෙබ් අඩවියෙන් දරුවාගේ ප්‍රවෘත්තිය කිය වූ තුලාව facebook සංසදය ද දරුවාට සහ මවට විදෙස් ගතවීමට අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කිරීමට සූදානම් බව අප සමග ප්‍රකාශ කළා. ලොව පුරා රැකියාවල නිරත ශ්‍රී ලාංකික තරුණ තරුණයින්ගෙන් සැදුම් ලත් තුලාව සංසදයේ නිර්මාතෘ කවිදු පතිරණ මහතා yournews.lk වෙත සඳහන් කළේ, එච්.අයි.වී. භීතියෙන් පාසැල අහිමිවූ දරුවාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තම සංසදය අවශ්‍ය පියවර ගන්නා බවයි.[/SIZE][/COLOR] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xla1/v/t1.0-9/12670402_1086127008104257_8534951690523769240_n.jpg?oh=66fc979b39f92aa2d3f351e6b9db37db&oe=5761C614[/IMG] [IMG]http://ichef-1.bbci.co.uk/news/320/cpsprodpb/35D8/production/_88548731_boy.jpg[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xlt1/v/t1.0-9/12718238_10157260103750377_6828346930145183684_n.jpg?oh=12ee880ccf93a12635b0c67713f108a8&oe=5761F1F7[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom