Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hjsplit කෑලි කඩන්නයි එකතුකරන්නයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hjsplit කෑලි කඩන්නයි එකතුකරන්නයි

මෙම Hjsplit යන මෘදුකාංගය භාවිතයෙන් ඔබට විශාල ගොනු කුඩා කොටස්වලට වෙන් කොටගත හැකිය එමෙන්ම එසේ වෙන්කරන ලද කොටස් නැවත එක්කර එම ගොනුව නැවත සෑදීම සදහා ද මෙම මෘදුකාංගයම අවශ්‍යවේ.ගොඩක් ෆිල්ම් දෙන සයිට් වල දෙන්නේ මේකෙන් එක්ස්රැක්ට් කරන්නයි. පාර්ට්ස් ඩව්න්ලෝඩ් කරලා මේකෙන් තාම එකතු කර ගන්න ඕනේ.

මෙම මෘදුකාංගය බාගත කිරීම සදහා මෙහි පිවිසෙන්න මෙම මෘදුකාංගය බාගතකර ගැනීමෙන් පසු ස්ථාපනය කිරීමක් අවශ්‍යවන්නේ නැත zip ගොනුව වීවෘත්ත කොට Extract කිරීමෙන් පසුව hjsplit.exe මත ඩබල් ක්ලික් කර මෙම මෘදුකාංගය කියාත්මක කරගත හැකිය

මෙහි Split යන්න බාවිතා කර විශාල ගොනු කොටස් කර හැකිය මෙහිදී මුලින්ම කොටස් කලයුතු විශාල ගොනුව Input File යන්නෙන් තෝරා Output යන්නෙන් කොටස් කරනලද ගොනු රැදවියයුතු ෆෝල්ඩරය තොරා දිය යුතුය ඉන්පසු කොටසක ප්‍රමාණය කොතරම්ද යන්න Kilo Bite හෝ Mega Bites යන ප්‍රමාණ වලින් තොරා දී Start විධානය ක්‍රියාත්මක කිරීමෙන් පසු එම කාර්ය අවසන් වීමෙන් පසුව ගොනුව කොටස් කර අවසන් බව පණිවුඩයක් මගින් දිස්වේ

මෙම මෘදුකාංගයේ අපට වැදගත්ම කොටස වන්නේ ගොනු එකතු කිරිමය මෙය මෙසේ වැදගත්වන්නේ කෙසේද යන්න ටොරන්ට් ආධාරයෙන් මෘදුකාංග හා පරිගණක ක්‍රිඩා බාගත කරන විටත් නොයෙකුත් වෙනත් ක්‍රමවලට මෘදුකාංග හා පරිගණක ක්‍රිඩා බාගත කරන විටත් නිරීක්ෂනය කලහැක එනම් අප බගත කරන ගොනු මේ ආකාරයෙන් දිස්වීමය

එවිට අපට අවශ්‍ය කාර්ය ඉටුකරගැනීම සදහා මෙම ගොනු සියල්ල එක්කර ගත යුතුය ඒ සදහා මෙහි Join යන්න බාවිතා කර එකතු කලයුතු ගොනුවල මුල් ගොනුව එනම් .001 යනුවෙන් දැක්වෙන ගොනුව Input File යන්නෙන් තෝරා Output යන්නෙන් එකතු කිරීමෙන් පසු සාදන ලද ගොනුව රැදවිය යුතු ස්ථානය තොරන්න ඉන් පසු Start විධානය ක්‍රියාත්මක කිරීමෙන් පසු එම කාර්ය අවසන්බව පණිවුඩයක් මගින් දිස්වේ, මෙහි දී අවදානය යොමුකලයුතු විශේෂ කරුණනම් කොටස් වශයෙන් වෙන් කර ඇති ගොනු සියල්ලම එකම ෆෝල්ඩරයක් තුල රදවා තැබිය යුතුය යන්නයි.

මේක ගැන ගොඩක් අය දන්නවා ඇති.එත් නොදන්නා එක්කෙනෙක්ට හරි වැඩගත් වෙයි කියල හිතලයි දැම්මේ.

උපුටා ගත්තේ මෙතනින් http://apekalaya.tk/2011/12/blog-post_29.html

[QUOTE="Thilantdm, post: 12522954, member: 307856"] [b]Hjsplit කෑලි කඩන්නයි එකතුකරන්නයි[/b] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=38878&stc=1&d=1334607309[/IMG]මෙම Hjsplit යන මෘදුකාංගය භාවිතයෙන් ඔබට විශාල ගොනු කුඩා කොටස්වලට වෙන් කොටගත හැකිය එමෙන්ම එසේ වෙන්කරන ලද කොටස් නැවත එක්කර එම ගොනුව නැවත සෑදීම සදහා ද මෙම මෘදුකාංගයම අවශ්‍යවේ.ගොඩක් ෆිල්ම් දෙන සයිට් වල දෙන්නේ මේකෙන් එක්ස්රැක්ට් කරන්නයි. පාර්ට්ස් ඩව්න්ලෝඩ් කරලා මේකෙන් තාම එකතු කර ගන්න ඕනේ. මෙම මෘදුකාංගය බාගත කිරීම සදහා මෙහි පිවිසෙන්න මෙම මෘදුකාංගය බාගතකර ගැනීමෙන් පසු ස්ථාපනය කිරීමක් අවශ්‍යවන්නේ නැත zip ගොනුව වීවෘත්ත කොට Extract කිරීමෙන් පසුව hjsplit.exe මත ඩබල් ක්ලික් කර මෙම මෘදුකාංගය කියාත්මක කරගත හැකිය මෙහි Split යන්න බාවිතා කර විශාල ගොනු කොටස් කර හැකිය මෙහිදී මුලින්ම කොටස් කලයුතු විශාල ගොනුව Input File යන්නෙන් තෝරා Output යන්නෙන් කොටස් කරනලද ගොනු රැදවියයුතු ෆෝල්ඩරය තොරා දිය යුතුය ඉන්පසු කොටසක ප්‍රමාණය කොතරම්ද යන්න Kilo Bite හෝ Mega Bites යන ප්‍රමාණ වලින් තොරා දී Start විධානය ක්‍රියාත්මක කිරීමෙන් පසු එම කාර්ය අවසන් වීමෙන් පසුව ගොනුව කොටස් කර අවසන් බව පණිවුඩයක් මගින් දිස්වේ මෙම මෘදුකාංගයේ අපට වැදගත්ම කොටස වන්නේ ගොනු එකතු කිරිමය මෙය මෙසේ වැදගත්වන්නේ කෙසේද යන්න ටොරන්ට් ආධාරයෙන් මෘදුකාංග හා පරිගණක ක්‍රිඩා බාගත කරන විටත් නොයෙකුත් වෙනත් ක්‍රමවලට මෘදුකාංග හා පරිගණක ක්‍රිඩා බාගත කරන විටත් නිරීක්ෂනය කලහැක එනම් අප බගත කරන ගොනු මේ ආකාරයෙන් දිස්වීමය [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=38879&stc=1&d=1334607320[/IMG] එවිට අපට අවශ්‍ය කාර්ය ඉටුකරගැනීම සදහා මෙම ගොනු සියල්ල එක්කර ගත යුතුය ඒ සදහා මෙහි Join යන්න බාවිතා කර එකතු කලයුතු ගොනුවල මුල් ගොනුව එනම් .001 යනුවෙන් දැක්වෙන ගොනුව Input File යන්නෙන් තෝරා Output යන්නෙන් එකතු කිරීමෙන් පසු සාදන ලද ගොනුව රැදවිය යුතු ස්ථානය තොරන්න ඉන් පසු Start විධානය ක්‍රියාත්මක කිරීමෙන් පසු එම කාර්ය අවසන්බව පණිවුඩයක් මගින් දිස්වේ, මෙහි දී අවදානය යොමුකලයුතු විශේෂ කරුණනම් කොටස් වශයෙන් වෙන් කර ඇති ගොනු සියල්ලම එකම ෆෝල්ඩරයක් තුල රදවා තැබිය යුතුය යන්නයි. මේක ගැන ගොඩක් අය දන්නවා ඇති.එත් නොදන්නා එක්කෙනෙක්ට හරි වැඩගත් වෙයි කියල හිතලයි දැම්මේ. උපුටා ගත්තේ මෙතනින් [url]http://apekalaya.tk/2011/12/blog-post_29.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom