Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Today at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
HNB Business Account
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එතකොට Payment එකක් යවන්න කලින් Approve කරන්න වෙනම එකක් එනවා නේ ගොඩක් බැංකු වල corporate එකට Com Bank එකේ එක නැද්ද ?

මම ලග දැනට තියෙනවා Pan Asia Bank එකේ සරලයි හැමදේම හැබැයි බැංකුව පැත්තේ Support එක 0 එපාම වෙලා අයින් කළා. නැතිනම් හොදම Online Banking එක උන්ගේ අවුරුද්දට රු 1500 ගන්නේ.

LOLC Corporate මේකේ Payment එකක් කරලා රිසිට් එක ගන්න තැනක් නෑ Call කරලා ඇහුවා එහෙම තැනක් නැහැ , Ref Number එකක් වත් පෙන්වන්නේ නැහැ ඉතින් පට්ට අවුල් හැබැයි මේක Free දෙන්නේ.

දැනට NDB Use කරනවා එකේ එකෙන් එකට යන්න ඕනේ Payment එක කරලා රිසිට් එක ගන්න තැනකට යන්න ඕනේ , History බලන්න තව තැනකට , Balance එක බලන්න තව තැනකට නිකන් ම ක්ලික් කරලා නමේ හැම එකටම වැඩි වැඩියෙන් ක්ලික් කරන්න ඕනේ , ඒ මදිවට Online Banking වලට Account දෙකක් දීලා එකකින් Payment එක දාලා අනිත් එකෙන් Approve කරන්න ඕනේ පට්ට වෙලාවක් යනවා මේ වැඩ ටික කරන්න එකේ කිසිම සරල , ලේසි බවක් නම් නැහැ රු 3000 ගන්නවා මාසේට එකේ

foriegn currency payment NDB/LOLC එකේ පුළුවන්

[QUOTE="Nadun26, post: 31200656, member: 532894"] එතකොට Payment එකක් යවන්න කලින් Approve කරන්න වෙනම එකක් එනවා නේ ගොඩක් බැංකු වල corporate එකට Com Bank එකේ එක නැද්ද ? මම ලග දැනට තියෙනවා Pan Asia Bank එකේ සරලයි හැමදේම හැබැයි බැංකුව පැත්තේ Support එක 0 එපාම වෙලා අයින් කළා. නැතිනම් හොදම Online Banking එක උන්ගේ අවුරුද්දට රු 1500 ගන්නේ. LOLC Corporate මේකේ Payment එකක් කරලා රිසිට් එක ගන්න තැනක් නෑ Call කරලා ඇහුවා එහෙම තැනක් නැහැ , Ref Number එකක් වත් පෙන්වන්නේ නැහැ ඉතින් පට්ට අවුල් හැබැයි මේක Free දෙන්නේ. දැනට NDB Use කරනවා එකේ එකෙන් එකට යන්න ඕනේ Payment එක කරලා රිසිට් එක ගන්න තැනකට යන්න ඕනේ , History බලන්න තව තැනකට , Balance එක බලන්න තව තැනකට නිකන් ම ක්ලික් කරලා නමේ හැම එකටම වැඩි වැඩියෙන් ක්ලික් කරන්න ඕනේ , ඒ මදිවට Online Banking වලට Account දෙකක් දීලා එකකින් Payment එක දාලා අනිත් එකෙන් Approve කරන්න ඕනේ පට්ට වෙලාවක් යනවා මේ වැඩ ටික කරන්න එකේ කිසිම සරල , ලේසි බවක් නම් නැහැ රු 3000 ගන්නවා මාසේට එකේ foriegn currency payment NDB/LOLC එකේ පුළුවන් [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom