Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
HNB Inetrenet Banking hotline
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

HNB උන්ගෙන් වැඩක් කරගන්න ගියාම සංසාරෙ එපා වෙනවා බං,

හොට්ලයින් කතා කරාම කියනවා බැංකුවට යන්න කියල, එතන ගියාම උන් එහෙම එවා අහලවත් නැ, හොට්ලයින් කත කරලා කරගන්න කියනවා,

මැනේජරයට ගිහින් කිව්වම අලුතෙන් ආපු ට්රෙනිං පොරවල් ගෙන් අහනවා ඔයාලට එහෙම එකක් ගැන දැනුවත් කරාද කියලා.

සමහර වෙලාවට සොරි ඒ ගැන දන්නෙ නැ කියලා අහක බලාගනනවා, උන්ට පිස්සු.

OTP කියන්නෙ නම් One Time Password. අනිත් බැංකු එක්ක බලද්දි උන්ගෙ Online system එක ටිකක් හොදයි, ATM එකෙන්, USSD වලින් ගොඩක් දෙවල් ලේසියෙන් කරගන්න පුලුවන්.

ඒත් බැංකුව ඇතුලට ගිහින් දෙයක් කරගන්නවා / call center කතා කරලා කරගන්නවා කියන්නෙ නම් බොරු වැඩක්.

වෙලාවකට Form පුරවන් එන්න කියනවා, ලියුමකින් ඉල්ලුවෙ නැත්නම් දෙන්නම බැ කියනවා, වැඩ පාඩු කරන් ලියුම් ලියාගෙන, අත්සන් ගහන් ගියාම වෙන එකෙක් මොනා වත් නැතුව computer එක දෙපාරක් ක්ලික් කරලා වැඩේ කරලා දෙනවා,

[QUOTE="K_ZONE, post: 21153394, member: 207562"] [CENTER][COLOR="DarkOrchid"][SIZE="3"]HNB උන්ගෙන් වැඩක් කරගන්න ගියාම සංසාරෙ එපා වෙනවා බං, හොට්ලයින් කතා කරාම කියනවා බැංකුවට යන්න කියල, එතන ගියාම උන් එහෙම එවා අහලවත් නැ, හොට්ලයින් කත කරලා කරගන්න කියනවා, මැනේජරයට ගිහින් කිව්වම අලුතෙන් ආපු ට්රෙනිං පොරවල් ගෙන් අහනවා ඔයාලට එහෙම එකක් ගැන දැනුවත් කරාද කියලා. සමහර වෙලාවට සොරි ඒ ගැන දන්නෙ නැ කියලා අහක බලාගනනවා, උන්ට පිස්සු. OTP කියන්නෙ නම් One Time Password. අනිත් බැංකු එක්ක බලද්දි උන්ගෙ Online system එක ටිකක් හොදයි, ATM එකෙන්, USSD වලින් ගොඩක් දෙවල් ලේසියෙන් කරගන්න පුලුවන්. ඒත් බැංකුව ඇතුලට ගිහින් දෙයක් කරගන්නවා / call center කතා කරලා කරගන්නවා කියන්නෙ නම් බොරු වැඩක්. වෙලාවකට Form පුරවන් එන්න කියනවා, ලියුමකින් ඉල්ලුවෙ නැත්නම් දෙන්නම බැ කියනවා, වැඩ පාඩු කරන් ලියුම් ලියාගෙන, අත්සන් ගහන් ගියාම වෙන එකෙක් මොනා වත් නැතුව computer එක දෙපාරක් ක්ලික් කරලා වැඩේ කරලා දෙනවා, :no::no: [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom