Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
hodakolla ගෙ leasing ගැන කියන්න හදන්නෙ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මම වාහනයක් ගන්න මුලින්ම call කරා.

මම බලන්න ගිය වාහන ගොඩක් ඒවට මූවත් එක්කන් ගියා. ඒව ගොඩක් Mileage වෙනස් කරල තිබ්බෙ හුන්ගක් ඒව accident වෙලා අටවපු ඒව. මට වාහන ගැන ලොකු knowledge එකක් තිබ්බෙ නැහැ. මූ නිසා මම chater වාහන වලින් බේරුන. යකූ මම Rx8 එකකුත් ගන්න හැදුව.. මූ තමයි බේර ගත්තෙ ඒ මගුලෙනුත්. මම අන්තිමට honda grace එකක් ගත්ත. මුගෙ friend කෙනෙක්ගෙ car එක. super ම condition car එක. වාහනේ ගාන 46.75 laks උනේ. මූ අන්තිමට talk කරල 42 කට අරන් දුන්න. මම නම් හිතුවෙ මූ 43 ඉන්දන් 42 ට අඩුකරද්දි දැන් කන්න වෙයි කන පැලෙන්න කියල. But මූ ලස්සනට game එක ගැහුව. මචන් මම 3.4 million lease එක දැම්ම. මට rate එක හම්බුනේ 8.75%. මගෙ rental එක මාසෙකට 82,548 වෙන තැනකින් ගත්ත නම් මට rental එක එනව 95-96 ක් වගේ. ඒනිසා මට 13,000 විතර ලාබයි monthly rental එකෙනුත්. අද මේ Thread එක මට දාන්න හිතුනෙ last friday සිද්ද උන scene එකක් නිසා, වාහනේ accident එකක් වෙලා හදන්න 120,000 ක් විතර යනව. මූ මුගෙ insurance එකෙ friend කෙනෙක් ට කියල මට claim එක one day වලින් pass කරල දුන්න.. මගෙ යලුවො lease අරගෙන accident claim කරන්න ගිහාම උන් බලලවත් නැහැ. insurance එක මුට අදාල දෙයක් නෙවේ but මූ ඒකත් කරල දුන්න මට. මම මුගෙ lease එක දාගන්න එකම හේතුව එලකිරි එකේ මූ ගැන තිබ්බ හොද comments. මූ ඇත්තමට එලකිරි එකේ හිටියට වඩා හොන්ද කොල්ලෙක්.

මම මූව බය නැතුව recommend කරනව. උම්බල වාහනයක් ගන්නවනම් lease එකක් දගන්නවනම් හෝ vehicle insurance එකක් දාගන්නවනම් මුට කියල කරගනින්..මූ එකෙන්ම වැඩේ කරල දෙයි.. වෙන උන් වගේ ගූ වැඩ මුගෙ නැහැ. [USER=561607]@hodakolla[/USER]  උම්බට ජය.

[QUOTE="KawudaOiBoy, post: 25688455, member: 562464"] [B][SIZE=6]මචන් මම වාහනයක් ගන්න මුලින්ම call කරා.[/SIZE][/B] [SIZE=6][B]මම බලන්න ගිය වාහන ගොඩක් ඒවට මූවත් එක්කන් ගියා. ඒව ගොඩක් Mileage වෙනස් කරල තිබ්බෙ හුන්ගක් ඒව accident වෙලා අටවපු ඒව. මට වාහන ගැන ලොකු knowledge එකක් තිබ්බෙ නැහැ. මූ නිසා මම chater වාහන වලින් බේරුන. යකූ මම Rx8 එකකුත් ගන්න හැදුව.. මූ තමයි බේර ගත්තෙ ඒ මගුලෙනුත්. මම අන්තිමට honda grace එකක් ගත්ත. මුගෙ friend කෙනෙක්ගෙ car එක. super ම condition car එක. වාහනේ ගාන 46.75 laks උනේ. මූ අන්තිමට talk කරල 42 කට අරන් දුන්න. මම නම් හිතුවෙ මූ 43 ඉන්දන් 42 ට අඩුකරද්දි දැන් කන්න වෙයි කන පැලෙන්න කියල. But මූ ලස්සනට game එක ගැහුව. මචන් මම 3.4 million lease එක දැම්ම. මට rate එක හම්බුනේ 8.75%. මගෙ rental එක මාසෙකට 82,548 වෙන තැනකින් ගත්ත නම් මට rental එක එනව 95-96 ක් වගේ. ඒනිසා මට 13,000 විතර ලාබයි monthly rental එකෙනුත්. අද මේ Thread එක මට දාන්න හිතුනෙ last friday සිද්ද උන scene එකක් නිසා, වාහනේ accident එකක් වෙලා හදන්න 120,000 ක් විතර යනව. මූ මුගෙ insurance එකෙ friend කෙනෙක් ට කියල මට claim එක one day වලින් pass කරල දුන්න.. මගෙ යලුවො lease අරගෙන accident claim කරන්න ගිහාම උන් බලලවත් නැහැ. insurance එක මුට අදාල දෙයක් නෙවේ but මූ ඒකත් කරල දුන්න මට. මම මුගෙ lease එක දාගන්න එකම හේතුව එලකිරි එකේ මූ ගැන තිබ්බ හොද comments. මූ ඇත්තමට එලකිරි එකේ හිටියට වඩා හොන්ද කොල්ලෙක්. [/B][/SIZE] [B][SIZE=6]මම මූව බය නැතුව recommend කරනව. උම්බල වාහනයක් ගන්නවනම් lease එකක් දගන්නවනම් හෝ vehicle insurance එකක් දාගන්නවනම් මුට කියල කරගනින්..මූ එකෙන්ම වැඩේ කරල දෙයි.. [B]වෙන උන් වගේ ගූ වැඩ මුගෙ නැහැ. [USER=561607]@hodakolla[/USER] [/B] උම්බට ජය. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom