Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hollywood සිනමාවේ පට්ට නිළියො 10 ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hollywood සිනමාවේ පට්ට නිළියො 10 ගැන

හොලිවුඩ් සිනමා කර්මාන්තය බොහෝ දක්ෂ මෙන්ම හැකියාවෙන්ද පිරිපුන් නිළියන් බිහි කිරීමේ තෝතැන්නක් කිව්වොත් පට්ට නිවැරදියි.. එමෙන්ම විශාල නිළියන් පිරිසක් තම දක්ෂතාවය ලොවට පෙන්වීමේ තිඹිරිගෙය ලෙස තෝරාගෙන ඇත්තේ හොලිවුඩ් සිනමාවයි.. ඔවුන් අතරින් අති විශාල මුදලක් උපයන නිළියන් කිහිප පළක් ඉන්නවා.. ඔවුන් හොලිවුඩ් සිනමා කර්මාන්තය තුළ ඉතා විශාල මුදලක් අය කරන සුපිරි ගණයේ දක්ෂ නිළියන්.. මේ ජනප්‍රිය මෙන්ම නිපුණත්වයෙන් සපිරි නිළියන් තම ප්‍රතිභාව වෙනුවෙන් උපයන අතිවිශාල මුදල කිසිසේත් අවතක්සේරු කළ නොහැකියි බවයි, හොලිවුඩ් පුරවරයෙන් පැවසෙන්නේ.. මක්නිසාද ඔවුන්ගේ කීර්තිය මෙන්ම දක්ෂතාවයද මුළු විශ්වය පුරාම ප්රතිරාවය වන බැවිනුයි ඒ..

මේ 2012 වසර වන විට හොලිවුඩ් සිනමාවේ වැඩිම ආදායම් ඉපයූ නිළියන් 10 දෙනා පිළිබදව තොරතුරු කිහිපයකි..

ඇන්ජලිනා ජොලි

කවුද නොදන්නෙ මේ සිහින කුමරිය ගැන.. ඇය ජනතාව අතර ඉතාමත් ප්‍රසිද්ධ නිළියක්.. හොලිවුඩ් පුරවරයේ වැඩිම මුදලක් අය කරන තාරකාව ඇයයි.. පසුගිය වසරේ ඇය ඉපැයූ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක්.. ඉතා රූමත් මෙම නිළිය පසුගිය වකවානුව තුළ රගපාන ලද චිත්‍රපටි ඉතා ජනප්‍රියත්වයට පත්වුණා.. එහෙන්ම "කුන්ෆු පැන්ඩා" චිත්‍රපටයට ඇය දායක වූ අතර එම චිත්‍රපටය උපයන ලද මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 300 වර්තාගත ආදායමක් වුණා.. ඇය වැඩිම ආදයම් ලබන නිළිය බවට පත්වීම සදහා 'ද මනී' (The Money) සහ 'ඉන් ද ලෑන්ඩ් ඔෆ් බ්ලඩ් ඇන්ඩ් හනී' (In The Land of Blood And Honey) යන චිත්‍රපටයද විශේෂයෙන් ඉවහල් වුණා.. ඇය මේ වන විට 37 වන වියේ පසුවනවා.. මේ අත ඇය රඟපෑ මුල්ම චිත්‍රපටය වනුයේ Lookin' to Get Out චිත්‍රපටයයි.. ඒ 1984 දීය..ඒ වන විට ඇයට අවුරුදු 7 යි..

සාරා ජෙසිකා පාකර්

සාරා විවිධ පැතිකඩවල් ඔස්සේ තම දක්ෂතාවයන් දක්වන නිළියක්.. ඇය තම හැකියාවන් දැක්වීමට චිත්‍රපට, රූපවාහිනිය, මෙන්ම වේදිකාවද උපයෝගී කරගත් අති දක්ෂ සුරූපිනියක් ලෙස ප්‍රසිද්ධියක් උසුලනවා.. ඇය තම දක්ෂතාවයෙන් හා හැකියාවෙන් පසුගිය වසරේ ඉපැයූ මුදල වන්නේ ඇමෙරිකන් ඩොලර් මිලියන 25ක්.. ඇය මෙම මුදලින් වැඩි කොටසක් උපයා ඇත්තේ "Sex And The City 2" නිර්මාණයෙන්.. ඉන් පසු New Year's Eve සහ I Don't Know How She Does It යන චිත්රපටද ඇගේ ඉපැයිම් වලට බෙහෙවින් දායක වුණා.. ඇය මේ වන විට 47 වන වියේ පසුවනවා.. ඇයගේ මුල්ම නිර්මාණය වනුයේ The Little Match Girl රූපවාහිනී කතා මාලාවයි.. එය 1974 දී.. ඒ වන විට ඇයට අවුරුදු 9යි..

ජෙනිෆර් ඇනිස්ටන්

ඇය තම දායකත්වය සපයන ලද චිත්‍රපට අන්තර්ජාලය තුළ ඉතා ජනපියයි.. ඇය රඟපාන ලද Adam Sandler එක්සත් රාජධානිය තුළ උපයන ලද මුදල ඩොලර් මිලියන 212ක් වන අතර The Bounty Hunter උපයන ලද මුදල ඩොලර් මිලියන 136ක්.. ජෙනිෆර් තම රංගන හැකියාවන් සදහා ඇමෙරිකන් ඩොලර් මිලියන 27ක් පසුගිය වසරේ උපයා තිබුණා.. මේ වන විට ඇය 43 වන වියේ පසුවනවා.. ඇයගේ මුල්ම චිත්‍රපටය Mac and Me චිත්‍රපටයයි.. තිරගතවුණේ 1988දී..

රීස් විදර්ස්පූන්

ඇය නිළියක් පමණක්ම නොවෙයි.. චිත්‍රපට අධ්යක්ෂිකාවක්ද වනවා.. රීස් නිපදවන ලද චිත්‍රපට වාර්තාගත ඒවා නොවුණත් ඇය පසුගිය වසරේ ඉපැයූ මදල ඇමෙරිකන් ඩොලර් මිලියන 32ක් බවයි සදහන් වන්නේ.. මේ වන විට ඇය 36වන වියේ පසුවනවා.. ඇයගේ මුල්ම චිත්‍රපටය වනුයේ The Man in the Moon චිත්‍රපටයයි.. තිරගත වුණේ 1991දී..

ක්‍රිස්ටීන් ස්ටුවර්සන්

ඉතා රූමත් මෙන්ම ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩියෙන්ම දිනූ නිළියක් වන ක්‍රිස්ටීන් ස්ටුවට්ගේ පසුගිය වසරේ ඉපැයීම සටහන් වන්නේ ඇමෙරිකන් ඩොලර් මිලියන 21ක් ලෙසයි.. The Twilight Saga, The Runaways සහ Adventure land යන චිත්‍රපට ඇයගේ මෙම ආදායම් වාර්තා සදහා බෙහෙවින් උපකාරී වුණා.. මේ වන විට ඇය 22 වියේ පසුවනවා.. ඇය රංගනයනේ දායක වූ මුල්ම නිර්මාණය The Thirteenth Year නිර්මාණයයි.. මෙය රූපවාහිනී නාට්‍ය මාලාවකි.. ඒ 1999 දී..

ජූලියා රොබර්ට්ස්

ජනප්‍රිය ඇමෙරිකානු නිළියක් වන ජූලියා පසුගිය වසරේ රගපෑම උදෙසා ඇමෙරිකන් ඩොලර්මිලියන 20ක ආදායමක් උපයා තිබෙනවා.. ඇය ඉතා ජනප්‍රිය චිත්‍රපට රැසකම දැකිය හැකි නිළියක්.. ජූලියා විසින් තම දායකත්වය සපයන ලද Eat Pray Love චිත්‍රපටය ඇමෙරිකන් ඩොලර් මිලියන 205ක් උපයා බොක්ස් ඔෆිස් වාර්ථා පවා පිහිටුවා තිබෙනවා.. ඇය මේ වන විට 44 වන වියේ පසුවනවා.. Crime Story ඇයගේ මුල්ම රංගනයෙන් දායක වූ නිර්මාණයයි.. මෙය රූපවාහිනී කතා මාලාවකි.. ඒ 1987දී..

කැතරින් හයිග්ල්

හොලිවුඩ් සිනමාවේ පසුගිය වසරේ වැඩිම ඉපයීමක් කළ නිළියන් අතර හත්වන තැන හිමි වන්නේ කැතරින්ටයි.. ඇය ඩොලර් මිලියන 19ක් උපයා තිබෙනවා.. ඒ වගේම කැතරින් ඉතාමත් සුරූපී නිළියක්.. කැතරින් රගපාන ලද Killers චිත්‍රපටයේ දළ ආදායම පමණක් ඇමෙරිකන් ඩොලර් මිලියන 100ක් බවයි සදහන් වෙන්නෙ.. ඇය මේ වන විට 33 වන වියේ පසුවනවා.. ඇය රංගනයෙන් දායක වූ මුල්ම නිර්මාණය වන්නේ That Night චිත්‍රපටයයි.. තිරගත වුණේ 1992 දී..

කැමරන් ඩයස්

මැය මෝස්තර නිරූපිකාවක් වගේම නිළියක් විදිහටත් හොද නමක් හදාගත් කෙනෙක්.. බොහෝ රසික රසිකාවියන් පිරිසක් සිටින ඇය ඉතා රූමත් නිළියක් වන අතර හොද දක්ෂතාවයන් වලිනුත් සපිරි බුද්ධිමත් විශිෂ්ට ගණයේ නිළියක්.. ඇය බොහෝ ජනප්‍රිය චිත්‍රපට තුළින් තම දක්ෂතාවය හා ප්‍රතිභාව පෙන්වූ නිළියක් වනවා.. කැමරන් තම රගපෑම වෙනුවෙන් පසුගිය වසරේ ඇමෙරිකානු ඩොලර් මිලියන 32ක් උපයා තිබුණා.. The Green Hornet සහ Bad Teacher යන චිත්‍රපට වල ඇය ප්‍රේක්ෂකයාට අමතක නොවන රංගනයක් ඉදිරිපත් කළා.. ඇය මේ වන විට 39 වන වියේ පසුවනවා.. ඇය රංගනයෙන් දායක වූ මුල්ම නිර්මාණය වන්නේ The Mask චිත්‍රපටයයි.. ඒ 1992 දී..

සැන්ඩ්‍රා බුලොක්

මැය නිළියක් වගේම චිත්‍රපට අධ්යක්ෂිකාවක්ද වනවා.. ඇය ගිය වසරේ ඇමෙරිකන් ඩොලර් මිලියන 56ක් තම රගපෑම වෙනුවෙන් ඉපැයූ නිළියක්.. සැන්ඩ්‍රා බොහෝ සම්මානයන් ලබාගත් විශිෂ්ට ගණයේ නිළියක්ද වනවා.. ඇය වර්ථමානයේ වැඩිම මුදල් ප්‍රමාණයක් අය කරන නිළියක්ද වෙයි.. ඇය මේ වන විට 47 වන වියේ පසුවනවා.. ඇය රංගනයෙන් දායක වූ මුල්ම නිර්මාණය වනුයේ Hangmen චිත්‍රපටයයි.. ඒ 1987 දී..

මෙරිල් ස්ට්‍රීප්

ඇය 1949 ජුනි 22 දින උපත ලබා ඇති අතර රගපෑම අතින් විශිෂ්ට හැකියාවන් දක්වන නිළියක්.. ඇය තම හැකියාවන් රූපවාහිනිය ඔස්සේ වගේම සිනමාව තුළින්ද පෙන්වීමට සමත් නිළියක්.. දෙවරක්ම ඔස්කාර් සම්මානයෙන්ද පිදුම් ළද නිළියක් වන ස්ට්‍රීප් තම රංගන හැකියාවන් සදහා ඇමෙරිකන් ඩොලර් මිලියන 13ක් පසුගිය වසරේ උපයමින් මෙම ලැයිස්තුවේ 10 වන ස්ථානයට පත්වනවා.. මේ වන විට ඇය 62 වන වියේ පසුවනවා.. ඇය 1975 වසරේ Everybody Rides the Carousel කාටූනය සදහා හඩකැවිමෙන් දායක වී ඇත..

ඉවරායි

සැමට ජය හා සතුට!!

[QUOTE="crazybuddy, post: 12909475, member: 326070"] [b]Hollywood සිනමාවේ පට්ට නිළියො 10 ගැන[/b] [CENTER][SIZE=5][COLOR=Red]හොලිවුඩ් සිනමා කර්මාන්තය බොහෝ දක්ෂ මෙන්ම හැකියාවෙන්ද පිරිපුන් නිළියන් බිහි කිරීමේ තෝතැන්නක් කිව්වොත් පට්ට නිවැරදියි.. එමෙන්ම විශාල නිළියන් පිරිසක් තම දක්ෂතාවය ලොවට පෙන්වීමේ තිඹිරිගෙය ලෙස තෝරාගෙන ඇත්තේ හොලිවුඩ් සිනමාවයි.. ඔවුන් අතරින් අති විශාල මුදලක් උපයන නිළියන් කිහිප පළක් ඉන්නවා.. ඔවුන් හොලිවුඩ් සිනමා කර්මාන්තය තුළ ඉතා විශාල මුදලක් අය කරන සුපිරි ගණයේ දක්ෂ නිළියන්.. මේ ජනප්‍රිය මෙන්ම නිපුණත්වයෙන් සපිරි නිළියන් තම ප්‍රතිභාව වෙනුවෙන් උපයන අතිවිශාල මුදල කිසිසේත් අවතක්සේරු කළ නොහැකියි බවයි, හොලිවුඩ් පුරවරයෙන් පැවසෙන්නේ.. මක්නිසාද ඔවුන්ගේ කීර්තිය මෙන්ම දක්ෂතාවයද මුළු විශ්වය පුරාම ප්රතිරාවය වන බැවිනුයි ඒ..[/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=5][COLOR=Red] මේ 2012 වසර වන විට හොලිවුඩ් සිනමාවේ වැඩිම ආදායම් ඉපයූ නිළියන් 10 දෙනා පිළිබදව තොරතුරු කිහිපයකි..[/COLOR][/SIZE] [/CENTER] [SIZE=5] [/SIZE][CENTER][IMG]http://2.bp.blogspot.com/-tE0yoNhL2Qg/TYQr1KQjBrI/AAAAAAAALUA/Rfl9Nb51NqI/s1600/Angelina-Jolie-Salt-EUR-USD-FX-analysis.jpg[/IMG] [SIZE=5][U][SIZE=6][COLOR=Black]ඇන්ජලිනා ජොලි[/COLOR] [/SIZE][/U][SIZE=6][SIZE=5]කවුද නොදන්නෙ මේ සිහින කුමරිය ගැන.. ඇය ජනතාව අතර ඉතාමත් ප්‍රසිද්ධ නිළියක්.. හොලිවුඩ් පුරවරයේ වැඩිම මුදලක් අය කරන තාරකාව ඇයයි.. පසුගිය වසරේ ඇය ඉපැයූ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක්.. ඉතා රූමත් මෙම නිළිය පසුගිය වකවානුව තුළ රගපාන ලද චිත්‍රපටි ඉතා ජනප්‍රියත්වයට පත්වුණා.. එහෙන්ම "කුන්ෆු පැන්ඩා" චිත්‍රපටයට ඇය දායක වූ අතර එම චිත්‍රපටය උපයන ලද මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 300 වර්තාගත ආදායමක් වුණා.. ඇය වැඩිම ආදයම් ලබන නිළිය බවට පත්වීම සදහා 'ද මනී' (The Money) සහ 'ඉන් ද ලෑන්ඩ් ඔෆ් බ්ලඩ් ඇන්ඩ් හනී' (In The Land of Blood And Honey) යන චිත්‍රපටයද විශේෂයෙන් ඉවහල් වුණා.. ඇය මේ වන විට 37 වන වියේ පසුවනවා.. මේ අත ඇය රඟපෑ මුල්ම චිත්‍රපටය වනුයේ Lookin' to Get Out චිත්‍රපටයයි.. ඒ 1984 දීය..ඒ වන විට ඇයට අවුරුදු 7 යි.. [IMG]http://www.leenwallpapers.com/resized/800/600/SarahJessicaParker.jpg[/IMG] [U][SIZE=6]සාරා ජෙසිකා පාකර්[/SIZE][/U] සාරා විවිධ පැතිකඩවල් ඔස්සේ තම දක්ෂතාවයන් දක්වන නිළියක්.. ඇය තම හැකියාවන් දැක්වීමට චිත්‍රපට, රූපවාහිනිය, මෙන්ම වේදිකාවද උපයෝගී කරගත් අති දක්ෂ සුරූපිනියක් ලෙස ප්‍රසිද්ධියක් උසුලනවා.. ඇය තම දක්ෂතාවයෙන් හා හැකියාවෙන් පසුගිය වසරේ ඉපැයූ මුදල වන්නේ ඇමෙරිකන් ඩොලර් මිලියන 25ක්.. ඇය මෙම මුදලින් වැඩි කොටසක් උපයා ඇත්තේ "Sex And The City 2" නිර්මාණයෙන්.. ඉන් පසු New Year's Eve සහ I Don't Know How She Does It යන චිත්රපටද ඇගේ ඉපැයිම් වලට බෙහෙවින් දායක වුණා.. ඇය මේ වන විට 47 වන වියේ පසුවනවා.. ඇයගේ මුල්ම නිර්මාණය වනුයේ The Little Match Girl රූපවාහිනී කතා මාලාවයි.. එය 1974 දී.. ඒ වන විට ඇයට අවුරුදු 9යි.. [IMG]http://www.wallpapershell.com/wallpaper/celebs/jennifer-aniston/jennifer-aniston-034-800.jpg[/IMG] [U][SIZE=6]ජෙනිෆර් ඇනිස්ටන්[/SIZE][/U] ඇය තම දායකත්වය සපයන ලද චිත්‍රපට අන්තර්ජාලය තුළ ඉතා ජනපියයි.. ඇය රඟපාන ලද Adam Sandler එක්සත් රාජධානිය තුළ උපයන ලද මුදල ඩොලර් මිලියන 212ක් වන අතර The Bounty Hunter උපයන ලද මුදල ඩොලර් මිලියන 136ක්.. ජෙනිෆර් තම රංගන හැකියාවන් සදහා ඇමෙරිකන් ඩොලර් මිලියන 27ක් පසුගිය වසරේ උපයා තිබුණා.. මේ වන විට ඇය 43 වන වියේ පසුවනවා.. ඇයගේ මුල්ම චිත්‍රපටය Mac and Me චිත්‍රපටයයි.. තිරගතවුණේ 1988දී.. [IMG]http://www.womenzmag.com/wp-content/uploads/2012/06/Reese_Witherspoon_Wallpapers.jpg[/IMG] [U][SIZE=6]රීස් විදර්ස්පූන්[/SIZE][/U] ඇය නිළියක් පමණක්ම නොවෙයි.. චිත්‍රපට අධ්යක්ෂිකාවක්ද වනවා.. රීස් නිපදවන ලද චිත්‍රපට වාර්තාගත ඒවා නොවුණත් ඇය පසුගිය වසරේ ඉපැයූ මදල ඇමෙරිකන් ඩොලර් මිලියන 32ක් බවයි සදහන් වන්නේ.. මේ වන විට ඇය 36වන වියේ පසුවනවා.. ඇයගේ මුල්ම චිත්‍රපටය වනුයේ The Man in the Moon චිත්‍රපටයයි.. තිරගත වුණේ 1991දී.. [IMG]http://wallpaperscrunch.com/wallpapers/1/kristen-stewart-2-800x600.jpg[/IMG] [U][SIZE=6]ක්‍රිස්ටීන් ස්ටුවර්සන්[/SIZE][/U] ඉතා රූමත් මෙන්ම ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩියෙන්ම දිනූ නිළියක් වන ක්‍රිස්ටීන් ස්ටුවට්ගේ පසුගිය වසරේ ඉපැයීම සටහන් වන්නේ ඇමෙරිකන් ඩොලර් මිලියන 21ක් ලෙසයි.. The Twilight Saga, The Runaways සහ Adventure land යන චිත්‍රපට ඇයගේ මෙම ආදායම් වාර්තා සදහා බෙහෙවින් උපකාරී වුණා.. මේ වන විට ඇය 22 වියේ පසුවනවා.. ඇය රංගනයනේ දායක වූ මුල්ම නිර්මාණය The Thirteenth Year නිර්මාණයයි.. මෙය රූපවාහිනී නාට්‍ය මාලාවකි.. ඒ 1999 දී.. [IMG]http://www.westlord.com/bulkupload/juliaroberts/wallpapers/Julia-Roberts-Wallpaper-001.jpg[/IMG] [U][SIZE=6]ජූලියා රොබර්ට්ස්[/SIZE][/U] ජනප්‍රිය ඇමෙරිකානු නිළියක් වන ජූලියා පසුගිය වසරේ රගපෑම උදෙසා ඇමෙරිකන් ඩොලර්මිලියන 20ක ආදායමක් උපයා තිබෙනවා.. ඇය ඉතා ජනප්‍රිය චිත්‍රපට රැසකම දැකිය හැකි නිළියක්.. ජූලියා විසින් තම දායකත්වය සපයන ලද Eat Pray Love චිත්‍රපටය ඇමෙරිකන් ඩොලර් මිලියන 205ක් උපයා බොක්ස් ඔෆිස් වාර්ථා පවා පිහිටුවා තිබෙනවා.. ඇය මේ වන විට 44 වන වියේ පසුවනවා.. Crime Story ඇයගේ මුල්ම රංගනයෙන් දායක වූ නිර්මාණයයි.. මෙය රූපවාහිනී කතා මාලාවකි.. ඒ 1987දී.. [IMG]http://www.westlord.com/bulkupload/katherine-heigl/wallpapers/Katherine-Heigl_Wallpaper-005.jpg[/IMG] [U][SIZE=6]කැතරින් හයිග්ල්[/SIZE][/U] හොලිවුඩ් සිනමාවේ පසුගිය වසරේ වැඩිම ඉපයීමක් කළ නිළියන් අතර හත්වන තැන හිමි වන්නේ කැතරින්ටයි.. ඇය ඩොලර් මිලියන 19ක් උපයා තිබෙනවා.. ඒ වගේම කැතරින් ඉතාමත් සුරූපී නිළියක්.. කැතරින් රගපාන ලද Killers චිත්‍රපටයේ දළ ආදායම පමණක් ඇමෙරිකන් ඩොලර් මිලියන 100ක් බවයි සදහන් වෙන්නෙ.. ඇය මේ වන විට 33 වන වියේ පසුවනවා.. ඇය රංගනයෙන් දායක වූ මුල්ම නිර්මාණය වන්නේ That Night චිත්‍රපටයයි.. තිරගත වුණේ 1992 දී.. [IMG]http://2.bp.blogspot.com/_yNFpw120XLc/TIQ7dpA1d8I/AAAAAAAAU6E/MkDGb1IG9QE/s1600/Cameron+Dias16-790126.jpg[/IMG] [U][SIZE=6]කැමරන් ඩයස්[/SIZE][/U] මැය මෝස්තර නිරූපිකාවක් වගේම නිළියක් විදිහටත් හොද නමක් හදාගත් කෙනෙක්.. බොහෝ රසික රසිකාවියන් පිරිසක් සිටින ඇය ඉතා රූමත් නිළියක් වන අතර හොද දක්ෂතාවයන් වලිනුත් සපිරි බුද්ධිමත් විශිෂ්ට ගණයේ නිළියක්.. ඇය බොහෝ ජනප්‍රිය චිත්‍රපට තුළින් තම දක්ෂතාවය හා ප්‍රතිභාව පෙන්වූ නිළියක් වනවා.. කැමරන් තම රගපෑම වෙනුවෙන් පසුගිය වසරේ ඇමෙරිකානු ඩොලර් මිලියන 32ක් උපයා තිබුණා.. The Green Hornet සහ Bad Teacher යන චිත්‍රපට වල ඇය ප්‍රේක්ෂකයාට අමතක නොවන රංගනයක් ඉදිරිපත් කළා.. ඇය මේ වන විට 39 වන වියේ පසුවනවා.. ඇය රංගනයෙන් දායක වූ මුල්ම නිර්මාණය වන්නේ The Mask චිත්‍රපටයයි.. ඒ 1992 දී.. [IMG]http://4.bp.blogspot.com/-6cOHSBBFvp8/TlXPo1UyNPI/AAAAAAAASOQ/SPbQj_QRAAs/s1600/Sandra+-Bullock-wallpaper-04.jpg[/IMG] [U][SIZE=6]සැන්ඩ්‍රා බුලොක්[/SIZE][/U] මැය නිළියක් වගේම චිත්‍රපට අධ්යක්ෂිකාවක්ද වනවා.. ඇය ගිය වසරේ ඇමෙරිකන් ඩොලර් මිලියන 56ක් තම රගපෑම වෙනුවෙන් ඉපැයූ නිළියක්.. සැන්ඩ්‍රා බොහෝ සම්මානයන් ලබාගත් විශිෂ්ට ගණයේ නිළියක්ද වනවා.. ඇය වර්ථමානයේ වැඩිම මුදල් ප්‍රමාණයක් අය කරන නිළියක්ද වෙයි.. ඇය මේ වන විට 47 වන වියේ පසුවනවා.. ඇය රංගනයෙන් දායක වූ මුල්ම නිර්මාණය වනුයේ Hangmen චිත්‍රපටයයි.. ඒ 1987 දී.. [IMG]http://wfiles.brothersoft.com/m/meryl-streep-wallpaper_109203-800x600.jpg[/IMG] [U][SIZE=6]මෙරිල් ස්ට්‍රීප්[/SIZE][/U] ඇය 1949 ජුනි 22 දින උපත ලබා ඇති අතර රගපෑම අතින් විශිෂ්ට හැකියාවන් දක්වන නිළියක්.. ඇය තම හැකියාවන් [/SIZE][/SIZE]රූපවාහිනිය ඔස්සේ වගේම සිනමාව තුළින්ද පෙන්වීමට සමත් නිළියක්.. දෙවරක්ම ඔස්කාර් සම්මානයෙන්ද පිදුම් ළද නිළියක් වන ස්ට්‍රීප් තම රංගන හැකියාවන් සදහා ඇමෙරිකන් ඩොලර් මිලියන 13ක් පසුගිය වසරේ උපයමින් මෙම ලැයිස්තුවේ 10 වන ස්ථානයට පත්වනවා.. මේ වන විට ඇය 62 වන වියේ පසුවනවා.. ඇය 1975 වසරේ Everybody Rides the Carousel කාටූනය සදහා හඩකැවිමෙන් දායක වී ඇත.. [COLOR=Red][U][SIZE=7]ඉවරායි[/SIZE][/U][/COLOR] සැමට ජය හා සතුට!! [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom