Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
HOLLYWOOD STUDIO LOGOS හැදුන හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

HOLLYWOOD STUDIO LOGOS හැදුන හැටි

කට්ටියටම ස්තුති වේවා.....මගේ රෙප් පවර් එක 10ක් වේලා....අද ඉදන් 10න් සලකණ්නෙ...

හරි අපි හැමොම ෆිල්ම් බලනවනේ...ඔයාලා දැකල ඇතීනේ ෆිල්ම් එක පටන් ගන්නකොට මුලින්ම පොඩි ඇනිමේ කෑල්ලක් යනව ෆිල්ම් එක අයිති ස්ටුඩියෝ එකේ.එවා කිපයක් හැදුනේ කොහමද කියන් එක තමයි අද කියන්නේ..

_______________Dreamworks____________

1994 මෙ ස්ටුඩියෝ එකේ ආරම්භකයන් වන..Steven Spielberg,Jeffrey Katzenberg,David Geffen මුලින්ම අදහස වේලා තියෙන්නේ අද අපි මේ දකින හන්දේ ඉදන් මාළු බාන කොල්ලෙක් නම් නේමේ...මිනිහෙක්.එත් මේ ලොගො එකෙ නිර්මාතෘ ලොගො එක ඇන්දලා තියෙන්නේ අද අපි මේ දකින මාලු බාන ළමයා..එත් මේක ඇන්දට පස්සේ කට්ටියම මේක්ට කැමතිවේලා තියන්වා..

කොහම හරි මේ හදේ ඉන්න කොල්ලා ඇත්තට්ම මේ ලොගො එක ඇන්ද Robert hunt ගේ පුතා කියලා තමයි කියන්නේ

_______paramount pictures_______

1912 මේ ස්ටුඩියෝ එක ආරම්භවේලා තියෙන්නෙ..මෙකේ ලොගො එකෙනම් තියෙන්නේව් විශාල කදු මුදුනක් වට කරගන්න තරැ වලල්ලක්..මේක නිර්මාණය කරලා තියේන්නෙ..William Hodkinson විසිනි මොහු කුඩා කල ජිවත්වු කදු ප්රදේශයෙන් ලැබුන ආභාශයෙන්..මේහි කන්දවටා තරැ 24 තිබේන අතර එයින් පෙන්වලා තියෙන්නේ මෙහි ආරම්භයේ රගපෑමට ගිවිසුම් ගත වු රන්ගන ශිල්පින්වයි..මුලින්ම තරැ 24 තිබ්බත් දැන්නම් තියෙන්නේ 22 යි..

_______Columbia Pictures______

1924 දි තමයි මේ ස්ටුඩියෝව නිර්මාණය කරලා තියෙන්නේ මෙකේ ලොගො එකේ නම් ඉන්නේ පන්දමක් අතින් ගත කාන්තාවක්.මුලින්ම මේකේ අද අපි දකින වාලාකුලු තියන පසුබිමක් නම් තිබ්බේ නෑ ඒ වගේම කාන්තාවගෙ අතේ දවටාගෙන ඉදලා තියේන්නේ ඇමරිකානු කොඩියයි දැන් අපි දකින මේ ලොගො එක නිර්මාණය වෙන්නේ නම් 1993 Sony සමාගම විසින් Colombia සමාගම මීලදිගත පසුවයි ඉන්පසු මේක නැවත Michael Diaz ප්රතිනිර්මාණය කරලා තියනවා ඔහුගේ අදහසට අනුව කාන්තාවගෙ අතෙහි ඇති පන්දමේ එළිය වැඩි කර කාන්තාවගේ මුහුනේ පෙනුමවැඩි කරාලා තියෙන්නේ

_____Metro Goldwyn Mayer____

1924 තමයි මේක නිර්මාණය කරාලා තියෙන්නේ මුලින්ම ලියො කියන සින්හයා තමා මේකට අරන් තියෙන්නේ සින්හ ඝර්ජනාව කරන්ඩ.මෙකට කාලේන් කාලේට සින්හයො 7ත් දෙනෙක් අරන් තියනවා.ඒ වගේම මෙහිදි කිසිම සින්හයෙක්ට හානි කරල නම් නෑ

_____Walt Disney Pictures____

1932 දි සොහොයුරන් වන විසින් තමා මෙය නිර්මාණය කරලා තියෙන්නේ පොඩි රෑප චලන සමාගමක් ලෙස ආරම්භ කල මෙය අද වෙද්දි ඉතා සාර්තක සමාගමක්.මෙහි ලොගො ඇති මාළිගාව ගැන කියනවානම් මේක ජර්මනියෙ රෝමානු මාලිගාවක් ආභාශයෙන් තමා නිර්මාණය කරලා තියෙන්නේ නමුත මෙය නැවත 2006 පරිගණක 3ඩි ආකාරයෙන් ප්රතිනිර්මාණය කරලා තියෙන්නෙනම් සින්ඩරෙල්ලා කතාවේන් එන මාළිගාවේ ආභාශයෙනි

අපි ගියා රෙප් සමග බම්ප් පිලිගමි....

[QUOTE="kalana wasala, post: 24048159, member: 556646"] [b]HOLLYWOOD STUDIO LOGOS හැදුන හැටි[/b] [CENTER][SIZE="4"][COLOR="Red"][B]කට්ටියටම ස්තුති වේවා.....මගේ රෙප් පවර් එක 10ක් වේලා....අද ඉදන් 10න් සලකණ්නෙ...[/B][/COLOR][/SIZE] [img]https://media.giphy.com/media/l3q2UsXybI4PwAYr6/giphy.gif[/img] [SIZE="4"][COLOR="Red"][B]හරි අපි හැමොම ෆිල්ම් බලනවනේ...ඔයාලා දැකල ඇතීනේ ෆිල්ම් එක පටන් ගන්නකොට මුලින්ම පොඩි ඇනිමේ කෑල්ලක් යනව ෆිල්ම් එක අයිති ස්ටුඩියෝ එකේ.එවා කිපයක් හැදුනේ කොහමද කියන් එක තමයි අද කියන්නේ..[/B][/COLOR][/SIZE] [img]https://media.giphy.com/media/xT5LMLJC9cRn5p8ADe/giphy.gif[/img] [SIZE="5"][B][COLOR="Red"][COLOR="Blue"]_______________Dreamworks____________[/COLOR][/COLOR][/B][/SIZE] [IMG]https://media.giphy.com/media/qCsVeBIHnqRa0/giphy.gif[/IMG] [SIZE="4"][COLOR="Purple"]1994 මෙ ස්ටුඩියෝ එකේ ආරම්භකයන් වන..Steven Spielberg,Jeffrey Katzenberg,David Geffen මුලින්ම අදහස වේලා තියෙන්නේ අද අපි මේ දකින හන්දේ ඉදන් මාළු බාන කොල්ලෙක් නම් නේමේ...මිනිහෙක්.එත් මේ ලොගො එකෙ නිර්මාතෘ ලොගො එක ඇන්දලා තියෙන්නේ අද අපි මේ දකින මාලු බාන ළමයා..එත් මේක ඇන්දට පස්සේ කට්ටියම මේක්ට කැමතිවේලා තියන්වා.. කොහම හරි මේ හදේ ඉන්න කොල්ලා ඇත්තට්ම මේ ලොගො එක ඇන්ද Robert hunt ගේ පුතා කියලා තමයි කියන්නේ [/COLOR][/SIZE] [IMG]https://i.imgur.com/TNqjQ36.jpg?1[/IMG] [SIZE="5"][COLOR="Blue"][B]_______paramount pictures_______[/B][/COLOR][/SIZE] [IMG]https://media.giphy.com/media/Vz6AecLqHFnEc/giphy.gif[/IMG] [SIZE="4"][COLOR="Purple"]1912 මේ ස්ටුඩියෝ එක ආරම්භවේලා තියෙන්නෙ..මෙකේ ලොගො එකෙනම් තියෙන්නේව් විශාල කදු මුදුනක් වට කරගන්න තරැ වලල්ලක්..මේක නිර්මාණය කරලා තියේන්නෙ..William Hodkinson විසිනි මොහු කුඩා කල ජිවත්වු කදු ප්රදේශයෙන් ලැබුන ආභාශයෙන්..මේහි කන්දවටා තරැ 24 තිබේන අතර එයින් පෙන්වලා තියෙන්නේ මෙහි ආරම්භයේ රගපෑමට ගිවිසුම් ගත වු රන්ගන ශිල්පින්වයි..මුලින්ම තරැ 24 තිබ්බත් දැන්නම් තියෙන්නේ 22 යි..[/COLOR][/SIZE] [IMG]https://i.imgur.com/a4OXxQD.png?1[/IMG] [SIZE="5"][B][COLOR="Blue"]_______Columbia Pictures______[/COLOR][/B][/SIZE] [IMG]https://media.giphy.com/media/oPDO5UNMFOSJ2/giphy.gif[/IMG] [SIZE="4"][COLOR="Purple"]1924 දි තමයි මේ ස්ටුඩියෝව නිර්මාණය කරලා තියෙන්නේ මෙකේ ලොගො එකේ නම් ඉන්නේ පන්දමක් අතින් ගත කාන්තාවක්.මුලින්ම මේකේ අද අපි දකින වාලාකුලු තියන පසුබිමක් නම් තිබ්බේ නෑ ඒ වගේම කාන්තාවගෙ අතේ දවටාගෙන ඉදලා තියේන්නේ ඇමරිකානු කොඩියයි දැන් අපි දකින මේ ලොගො එක නිර්මාණය වෙන්නේ නම් 1993 Sony සමාගම විසින් Colombia සමාගම මීලදිගත පසුවයි ඉන්පසු මේක නැවත Michael Diaz ප්රතිනිර්මාණය කරලා තියනවා ඔහුගේ අදහසට අනුව කාන්තාවගෙ අතෙහි ඇති පන්දමේ එළිය වැඩි කර කාන්තාවගේ මුහුනේ පෙනුමවැඩි කරාලා තියෙන්නේ[/COLOR][/SIZE] [IMG]https://i.imgur.com/0GolWKM.jpg[/IMG] [SIZE="5"][COLOR="Blue"]_____Metro Goldwyn Mayer____[/COLOR][/SIZE] [IMG]https://media.giphy.com/media/14vrmvFHqG3Jbq/giphy.gif[/IMG] [SIZE="4"][COLOR="Purple"]1924 තමයි මේක නිර්මාණය කරාලා තියෙන්නේ මුලින්ම ලියො කියන සින්හයා තමා මේකට අරන් තියෙන්නේ සින්හ ඝර්ජනාව කරන්ඩ.මෙකට කාලේන් කාලේට සින්හයො 7ත් දෙනෙක් අරන් තියනවා.ඒ වගේම මෙහිදි කිසිම සින්හයෙක්ට හානි කරල නම් නෑ[/COLOR][/SIZE] [IMG]https://i.imgur.com/TNI2Wdw.jpg?1[/IMG] [SIZE="5"][COLOR="Blue"][B]_____Walt Disney Pictures____[/B][/COLOR][/SIZE] [IMG]https://media.giphy.com/media/4fPXbU1Eld8fm/giphy.gif[/IMG] [SIZE="4"][COLOR="Purple"]1932 දි සොහොයුරන් වන විසින් තමා මෙය නිර්මාණය කරලා තියෙන්නේ පොඩි රෑප චලන සමාගමක් ලෙස ආරම්භ කල මෙය අද වෙද්දි ඉතා සාර්තක සමාගමක්.මෙහි ලොගො ඇති මාළිගාව ගැන කියනවානම් මේක ජර්මනියෙ රෝමානු මාලිගාවක් ආභාශයෙන් තමා නිර්මාණය කරලා තියෙන්නේ නමුත මෙය නැවත 2006 පරිගණක 3ඩි ආකාරයෙන් ප්රතිනිර්මාණය කරලා තියෙන්නෙනම් සින්ඩරෙල්ලා කතාවේන් එන මාළිගාවේ ආභාශයෙනි[/COLOR][/SIZE] [IMG]https://media.giphy.com/media/yGy4kGNNrkiLC/giphy.gif[/IMG] [SIZE="4"][COLOR="Red"]අපි ගියා රෙප් සමග බම්ප් පිලිගමි....[/COLOR] [/SIZE] [IMG]https://media.giphy.com/media/uLda64US3sb16/giphy.gif[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom