Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
holman adaviya.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැති උන හුලුඅත්ත...!!

එදා සඳ අමාවක දිනයකි..ගුණසේකර හා සුරංග මාතර රදම්පල ප්රදේශයට යෑමට කතිතා කරගත්තේ එදිනය.කෙසේ නමුත් රෑ බෝවන තෙක්ම ගමන ආරම්භ කිරීමට ඔවුන්ට නොහැකි විය යාන්තමට සවස 7 පමණවනවිට මාතර තිහගොඩ ප්රදේශයෙන් යතුරුපැදියකින් ගමන ආරම්භ කිරීමට දෙදෙනාටම හැකිවිය.කෙටිපාරක් නොදත් බැවින් මාතර නගරය හරහා රදම්පල දක්වා ගමන් කිරීමට ඔවුන්ට සිදුවිය සාර්ථකව ගමන අවසන් කළ ඔවුන් රුක්ෂාන් ගේ නිවසේ ඔවුන් වෙනුවෙන් පිළීයෙල කර තිබූ ආහාර භෝජන සංග්රහයද භුක්ති විද රාත්රී 11.30ට පමණ නැවතත් ඒමට පිටත් විය.ප්රදේශය ගැන දන්නා හඳුනන පුද්ගලයකු තිහගොඩට යෑමට කෙටි මඟ ගැන ඔවුන්ට පැවසූවේය නමුත් ඔහු තරයේ කියා සිටියේ විශාල ෆයිනස් කැළය අද්දරින් වැටී තිබෙන මාර්ග ඉතාම කෙටි වුවත් එමඟින් නොයන ලෙසයි හේතුව විමසුවද ඔහු "කිව්වම යන්න එපා! " යැයි කෝපයෙන් ගුගුලේය....

පසුව ඔවුන් ගමන ආරම්භ කළේය ටිකදුරක් යනවිට සුරංග පැවසූවේ "අපි ෆයිනස් කැළෙන් යමු ඉක්මනට යන්න පුළුවන්නේ" ගුණසේකර කීවේ "අපෝ බෑ අරමිනිහ යන්න එපා කිව්වෙ තේරුමක් ඇතුව වෙන්න ඇති නේ.." සුරංග නැවතත් "ඕනනම් මංකොල්ල කාරයින් ඉඳීවි අපේ මොනවද ගන්න තියෙන්නෙ මගේ ලඟ නමි රුපියල් දෙසීයයි තියෙන්නෙ ඔන්න ඔහේ යමු" යයි කියමින් යතුරු පැදිය ෆයිනස් කැළය දෙසට හැරවුවේය..දෙදෙනා වේගයෙන් ෆයිනස් කැළය පාරේ ටික දුරක් ගමන් කළේය නමුත් එතැන් සිට ඔවුන්ට දුෂ්කර මාර්ගයක් තරණය කිරීමට සිදුවිය තැනින් තැන මහා වලවල් හා ගල් කැටයි එය ඉතා අපහසු ගමනක් විය.ෆයිනස් කැළය පටන්ගන්නා තැන සිට මීටර් 500ක් පමණ ඔවුන් අසීරුවෙන් යතුරුපැදිය පැදවූහ හිටි හැටියේ පොඩි වැහි පොදක්ද වැටෙන්නට විය එය කුඩා පින්නක් තරම් එකකි..සිදුවූයේ අකරතැබ්බියකි විදුලි ලාම්පුව හිටි හැටියේ අක්රීය විය කරකියා ගන්නට දෙයක් නොවූ ඔවුන් ගුණසේකර ලඟ තිබූ 1100 නොකියා ජංගම දුරකථනයේ විදුලි පන්දම ක්රියාත්මක කළේය...එහි එළිය ප්රමාණවත් නොවුවද වෙලාවේ හැටියට ඒකත් ඔවුන්ට පිහිට විය.

එසේ අසීරුවෙන් ගමන් ගත් ඔවුන්ට එකවරම ඈතින් හුළු අත්තක් වනමින් පුද්ගයෙකු ඉදිරියට එන ආකාරයක් දැකගත හැකි විය පුද්ගලයාගේ උඩුකය යාන්තමට සුදුපාටීන් දිස්විය...අවට ගෙයක් දොරක් හෝ නොමැති ඉසව්වක හුළුඅත්තක් රුගෙන එන්නා කවුරුන්දැයි දෙදෙනාටම ප්රශ්නයකි "ෂුවර් එකටම හොරගමනක් යන මිනිහෙක් " යැයි සුරංග කිවේය... නමුත් පුදුමය නම් යතුරු පැදිය ඉදිරියට ගියද නිතරම සමාන දුරකින් මෙය දර්ශනය වීමයි දෙදෙනාටම තැති ගැනීමක් ද ඇති වූයේ එ බැවිණි. ඒ නිසාමම කුණුහරුපයෙන් බැන "කවුද යකෝ...බලු *** **" කියමින් මොවුන් දෙදෙනාද නොනැවතී ඉදිරියට ගියේය...යතුරු පැදියේ හඬ පරදවමින් ෆයිනස් ගස් සුළඟට වැනෙන විට එන ශබ්දයද සමඟ එම ප්රදේශයේ මහා මූසල බවක් ද ඔවුන්ට දැනෙන්නට විය..හුළු අත්තද ඒ මේ අත වනමින් එකම දුරකින් දර්ශනය විය එලෙස හැතැක්ම කාලක් පමණ දුරක් ඉදිරියට ආවේය.එකවරම එම හුළු අත්ත තමන්ට මදක් ළංවන බව දැනින දෙදෙනාගේ හද ගැස්ම ඉතාම වැඩි වුවද ආපස්සට යාමට අදහසක් නොවිය. එම මොහොතේ ඔවුන්ගේ හිතට අමුතු ශක්තියක් ආ ඔව ඔවුන් පවසති..එසේ තමන්ට පේන නොපෙනෙන දුරකට සුදු කමිසය හා හුළු අත්ත දර්ශනය විය එකවරම මහා ගිනි ජාලාවක් පත්තුවෙමින් හුළු අත්ත නිවී ගියේය ඒ සමඟම යතුරු පැදියේ විදුලි ලාම්පුවද ක්රියාත්මක වුයේ දෙදෙනාම මවිත කරවමිණි එම හුළුඅත්ත සැඟවුණ ස්ථානය අසලට විත මිනිසකුගේ හෝඩුවාවක් හො ඇද්දැයි බැලීමට සිත් වූ නමුත් එය එතරම් ඇඟට හොඳ නැතැයි සිතූ මොවුන් වේගයෙන් යතුරුපැදිය පැදවූවේය ඔවුන්ට එම ස්ථානයේදී සතකු කුණුවී ගිය කුණු ගඳක්ද වහනය වී ඇත. පසුපස හැරී නොබැලූ දෙදෙනාම වේගයෙන් ඉදිරියට පියාඹා ගියේය හිතට සැනසුම දෙන දර්ශනයකින් දෙදෙනාම සැනසුම් සුසුම් හෙළුවේය ඒ ෆයිනස් කැළය අවසානයේ ඇති සිල් ආරාමය ඇස ගැටීමත් සමඟය එතැන් සිට තිහගොඩට පැමිණියේ සිනා මුසු මුහුණින්ය..

ගුණසේකර පසුදා අලුයම සිදුවූ අබැද්දිය රුක්ෂාන්ට දුරකථනයෙන් පැවසූ පසු ඔවුන් කීවේ "දෙන්නම මෝඩ වැඩක් නේ කරල තියෙන්නෙ රෑ 6න් පස්සෙ ඔය රෑස්ස කැළේ යන්නෙ කවුද? ගියොත් මොකක් හරි අද්භුත සිදුවීමක් වෙනවාමයිලු" කියාය.

උ.ගැ-හොල්මන් අඩවිය

[QUOTE="yohanrox1, post: 7962148, member: 211360"] [b]නැති උන හුලුඅත්ත...!![/b] [SIZE="4"]එදා සඳ අමාවක දිනයකි..ගුණසේකර හා සුරංග මාතර රදම්පල ප්රදේශයට යෑමට කතිතා කරගත්තේ එදිනය.කෙසේ නමුත් රෑ බෝවන තෙක්ම ගමන ආරම්භ කිරීමට ඔවුන්ට නොහැකි විය යාන්තමට සවස 7 පමණවනවිට මාතර තිහගොඩ ප්රදේශයෙන් යතුරුපැදියකින් ගමන ආරම්භ කිරීමට දෙදෙනාටම හැකිවිය.කෙටිපාරක් නොදත් බැවින් මාතර නගරය හරහා රදම්පල දක්වා ගමන් කිරීමට ඔවුන්ට සිදුවිය සාර්ථකව ගමන අවසන් කළ ඔවුන් රුක්ෂාන් ගේ නිවසේ ඔවුන් වෙනුවෙන් පිළීයෙල කර තිබූ ආහාර භෝජන සංග්රහයද භුක්ති විද රාත්රී 11.30ට පමණ නැවතත් ඒමට පිටත් විය.ප්රදේශය ගැන දන්නා හඳුනන පුද්ගලයකු තිහගොඩට යෑමට කෙටි මඟ ගැන ඔවුන්ට පැවසූවේය නමුත් ඔහු තරයේ කියා සිටියේ විශාල ෆයිනස් කැළය අද්දරින් වැටී තිබෙන මාර්ග ඉතාම කෙටි වුවත් එමඟින් නොයන ලෙසයි හේතුව විමසුවද ඔහු "කිව්වම යන්න එපා! " යැයි කෝපයෙන් ගුගුලේය.... පසුව ඔවුන් ගමන ආරම්භ කළේය ටිකදුරක් යනවිට සුරංග පැවසූවේ "අපි ෆයිනස් කැළෙන් යමු ඉක්මනට යන්න පුළුවන්නේ" ගුණසේකර කීවේ "අපෝ බෑ අරමිනිහ යන්න එපා කිව්වෙ තේරුමක් ඇතුව වෙන්න ඇති නේ.." සුරංග නැවතත් "ඕනනම් මංකොල්ල කාරයින් ඉඳීවි අපේ මොනවද ගන්න තියෙන්නෙ මගේ ලඟ නමි රුපියල් දෙසීයයි තියෙන්නෙ ඔන්න ඔහේ යමු" යයි කියමින් යතුරු පැදිය ෆයිනස් කැළය දෙසට හැරවුවේය..දෙදෙනා වේගයෙන් ෆයිනස් කැළය පාරේ ටික දුරක් ගමන් කළේය නමුත් එතැන් සිට ඔවුන්ට දුෂ්කර මාර්ගයක් තරණය කිරීමට සිදුවිය තැනින් තැන මහා වලවල් හා ගල් කැටයි එය ඉතා අපහසු ගමනක් විය.ෆයිනස් කැළය පටන්ගන්නා තැන සිට මීටර් 500ක් පමණ ඔවුන් අසීරුවෙන් යතුරුපැදිය පැදවූහ හිටි හැටියේ පොඩි වැහි පොදක්ද වැටෙන්නට විය එය කුඩා පින්නක් තරම් එකකි..සිදුවූයේ අකරතැබ්බියකි විදුලි ලාම්පුව හිටි හැටියේ අක්රීය විය කරකියා ගන්නට දෙයක් නොවූ ඔවුන් ගුණසේකර ලඟ තිබූ 1100 නොකියා ජංගම දුරකථනයේ විදුලි පන්දම ක්රියාත්මක කළේය...එහි එළිය ප්රමාණවත් නොවුවද වෙලාවේ හැටියට ඒකත් ඔවුන්ට පිහිට විය. එසේ අසීරුවෙන් ගමන් ගත් ඔවුන්ට එකවරම ඈතින් හුළු අත්තක් වනමින් පුද්ගයෙකු ඉදිරියට එන ආකාරයක් දැකගත හැකි විය පුද්ගලයාගේ උඩුකය යාන්තමට සුදුපාටීන් දිස්විය...අවට ගෙයක් දොරක් හෝ නොමැති ඉසව්වක හුළුඅත්තක් රුගෙන එන්නා කවුරුන්දැයි දෙදෙනාටම ප්රශ්නයකි "ෂුවර් එකටම හොරගමනක් යන මිනිහෙක් " යැයි සුරංග කිවේය... නමුත් පුදුමය නම් යතුරු පැදිය ඉදිරියට ගියද නිතරම සමාන දුරකින් මෙය දර්ශනය වීමයි දෙදෙනාටම තැති ගැනීමක් ද ඇති වූයේ එ බැවිණි. ඒ නිසාමම කුණුහරුපයෙන් බැන "කවුද යකෝ...බලු *** **" කියමින් මොවුන් දෙදෙනාද නොනැවතී ඉදිරියට ගියේය...යතුරු පැදියේ හඬ පරදවමින් ෆයිනස් ගස් සුළඟට වැනෙන විට එන ශබ්දයද සමඟ එම ප්රදේශයේ මහා මූසල බවක් ද ඔවුන්ට දැනෙන්නට විය..හුළු අත්තද ඒ මේ අත වනමින් එකම දුරකින් දර්ශනය විය එලෙස හැතැක්ම කාලක් පමණ දුරක් ඉදිරියට ආවේය.එකවරම එම හුළු අත්ත තමන්ට මදක් ළංවන බව දැනින දෙදෙනාගේ හද ගැස්ම ඉතාම වැඩි වුවද ආපස්සට යාමට අදහසක් නොවිය. එම මොහොතේ ඔවුන්ගේ හිතට අමුතු ශක්තියක් ආ ඔව ඔවුන් පවසති..එසේ තමන්ට පේන නොපෙනෙන දුරකට සුදු කමිසය හා හුළු අත්ත දර්ශනය විය එකවරම මහා ගිනි ජාලාවක් පත්තුවෙමින් හුළු අත්ත නිවී ගියේය ඒ සමඟම යතුරු පැදියේ විදුලි ලාම්පුවද ක්රියාත්මක වුයේ දෙදෙනාම මවිත කරවමිණි එම හුළුඅත්ත සැඟවුණ ස්ථානය අසලට විත මිනිසකුගේ හෝඩුවාවක් හො ඇද්දැයි බැලීමට සිත් වූ නමුත් එය එතරම් ඇඟට හොඳ නැතැයි සිතූ මොවුන් වේගයෙන් යතුරුපැදිය පැදවූවේය ඔවුන්ට එම ස්ථානයේදී සතකු කුණුවී ගිය කුණු ගඳක්ද වහනය වී ඇත. පසුපස හැරී නොබැලූ දෙදෙනාම වේගයෙන් ඉදිරියට පියාඹා ගියේය හිතට සැනසුම දෙන දර්ශනයකින් දෙදෙනාම සැනසුම් සුසුම් හෙළුවේය ඒ ෆයිනස් කැළය අවසානයේ ඇති සිල් ආරාමය ඇස ගැටීමත් සමඟය එතැන් සිට තිහගොඩට පැමිණියේ සිනා මුසු මුහුණින්ය.. ගුණසේකර පසුදා අලුයම සිදුවූ අබැද්දිය රුක්ෂාන්ට දුරකථනයෙන් පැවසූ පසු ඔවුන් කීවේ "දෙන්නම මෝඩ වැඩක් නේ කරල තියෙන්නෙ රෑ 6න් පස්සෙ ඔය රෑස්ස කැළේ යන්නෙ කවුද? ගියොත් මොකක් හරි අද්භුත සිදුවීමක් වෙනවාමයිලු" කියාය.[/SIZE] [SIZE="2"]උ.ගැ-හොල්මන් අඩවිය[/SIZE]:love::love::love: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom