Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
HOLY KURAN
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව වැඩිම වාර ගණනක් ගැයෙන කුරානය

“අද දින අපි ඔබට ඔබගේ ජීවන ක්‍රමය සම්පූර්ණ කර, ඔබ වෙත අපගේ දායාදයන් අංග සම්පූර්ණ කළෙමු.”මේ කුරාණයේ අවසන් වාක්‍යය යි. අල්ලාහ් - තුආලා නම් දෙවියන් විසින් මෙලොව මිනිස් වර්ගයා යහමග යවනු පිණිස එවන ලද ආගම් හතරේ අවසාන ආගම කුරානය බව ඉස්ලාමීයයන්ගේ අදහසයි.කුරානය ලොවෙහි පවතින අනිකුත් ආගම් සියල්ලට ම වඩා වැඩියෙන් ගායනා කරනු ලබන බව බි්රතාන්ය විශ්ව කෝෂයේ සඳහන් වේ.ලොව පුරා වෙසෙන මුස්ලිම් වරු දිනපතා පස් වතාවක් ආගම ඇදහීම මෙයට හේතුවයි. අඩුම තරමින් මුළු කුරානයම නොවුණත් එහි පාඨ කිහිපයක් හෝ ඔවුන් හඬනගා ගායනා කරයි. එහෙත් ඔවුන්ගේ උපවාස මාසයේ අවම වශයෙන් එක් වරක් හෝ කුරානයම කියවනු ඇත. එබැවින් බැතිමතුන් විශාල ප්‍රමාණයක් වැඩිම වාර ගණනක් කියවන දහම ලෙස මෙය පිළිගැනීමට හැකිය.

කුරානයේ බිහිවීම මෙසේය. සර්ව බලධාරී දෙවියකු වූ අල්ලාහ් තු - ආලා විසින් එවන ලද පණිවිඩය විවිධ වක්තෲන් වහන්සේලා ගෙන් අවසානයේ පැමිණි වක්තෲන් වහන්සේ වූ නබි තුමාණන් වෙත ලැබිණි. උන්වහන්සේ හීරා නම් කඳු මුදුනෙහි භාවනාවෙහි වැඩ සිටි අවදියේ දී පහළ කළ මෙම දේව පණිවුඩය අවසන් වූයේ හජ් දිනයකය. මෙය එතුමා හීරාහි සිටි වසර 23 කාලය පුරා මෙය ප්‍රකාශ කරන ලදී. කුරාණය පොතක් ලෙස පළකරනු ලැබුවේ දෙවන කාලීෆා උමර් තුමාගේ කාලයේදී ය. මෙය ලියන ලද පිරිස “ හාෆීල්වරු “ ලෙස නම් කරන ලදී. එහි මුල් පිටපත දෙවන කාලිෆා උමර් තුමාගේ දියණිය වූ “ හෆීසා “ තුමියට පිරිනැමූ අතර එය නිවැරදි පිටපත ලෙස ද සැලසේ.

කුරානයට අනුව ඔවුන්ට දෙවියකු වෙයි. ඔහුට සැම දෙයක්ම හොඳින් පෙනේ. එසේම ශ්‍රවණය වේ. එබැවින් එම දෙවියන්ගේ බලය අසම - සම බව විස්වාස කෙරේ. ඔහුගේ බලය නොදැන කි‍්‍රයාකරන ඕනෑම පුද්ගලයකු ඔහුගේ දඬුවමට ලක්වේ. යහපත් කි‍්‍රයා කරන අයට ඔහු ආශිර්වාද කරයි. දියුණූවට පමුණුවයි. එහෙත් අයහපතුන්ට දඬුවම් දෙයි. මේ නිසා මුස්ලිම් බැතිමතුන් පාප කි‍්‍රයාවන්ගේ බැහැරව යහපත් කි්රයාවක් කිරීමට පෙළඹේ. මෙම කුරානය සකස් වී ඇත්තේ මිනිසාගේ ජීවිත හොඳින් හැඩගස්වා ගැනීමට බව ඉන් පැහැදිළි වේ.ඉස්ලාමීය ජනයා අතර කුරානය ශ්‍රේෂ්ඨ සාහිත්‍ය කෘතියක් ලෙස ප්‍රසිද්ධය. මුස්ලිම් බැතිමතුන් ට අවශ්‍ය ආර්ථික ක්‍රම, දේශපාලන - මනෝ විද්‍යාත්මක සහ සමාජීය ඉතිහාසය පිළිබඳ විමසුමක් ද මෙහි ඇත. පොදුවේ ගත් කල මිනිස් ජීවිතය ගැන හොඳ හැඳින්වීමක් කුරානයේ වේ. මෙම කරුණු අනුව ජීවිතය ගොඩනගාගත් පිරිසක් ලෙස අරාබිවරුන් හැඳීන්විය හැකිය.

[QUOTE="hemalsilva, post: 7965514, member: 7335"] [CENTER] [IMG]http://www.channel4.com/programmes/dynamic-text/the-quran?maxPixelWidth=625[/IMG] [B][SIZE="7"][COLOR="Green"]ලොව වැඩිම වාර ගණනක් ගැයෙන කුරානය[/COLOR][/SIZE][/B] [IMG]http://zawaj.worldsingles.com/wp-content/uploads/2009/08/quran-boy-reading.jpg[/IMG] [B][SIZE="3"]“අද දින අපි ඔබට ඔබගේ ජීවන ක්‍රමය සම්පූර්ණ කර, ඔබ වෙත අපගේ දායාදයන් අංග සම්පූර්ණ කළෙමු.”මේ කුරාණයේ අවසන් වාක්‍යය යි. අල්ලාහ් - තුආලා නම් දෙවියන් විසින් මෙලොව මිනිස් වර්ගයා යහමග යවනු පිණිස එවන ලද ආගම් හතරේ අවසාන ආගම කුරානය බව ඉස්ලාමීයයන්ගේ අදහසයි.කුරානය ලොවෙහි පවතින අනිකුත් ආගම් සියල්ලට ම වඩා වැඩියෙන් ගායනා කරනු ලබන බව බි්රතාන්ය විශ්ව කෝෂයේ සඳහන් වේ.ලොව පුරා වෙසෙන මුස්ලිම් වරු දිනපතා පස් වතාවක් ආගම ඇදහීම මෙයට හේතුවයි. අඩුම තරමින් මුළු කුරානයම නොවුණත් එහි පාඨ කිහිපයක් හෝ ඔවුන් හඬනගා ගායනා කරයි. එහෙත් ඔවුන්ගේ උපවාස මාසයේ අවම වශයෙන් එක් වරක් හෝ කුරානයම කියවනු ඇත. එබැවින් බැතිමතුන් විශාල ප්‍රමාණයක් වැඩිම වාර ගණනක් කියවන දහම ලෙස මෙය පිළිගැනීමට හැකිය. [IMG]http://1.bp.blogspot.com/_5Wgb5J2i0Qc/SvyMGY714LI/AAAAAAAAACE/CZ48bLIzo80/s400/Jesus+in++Quran.jpg[/IMG] කුරානයේ බිහිවීම මෙසේය. සර්ව බලධාරී දෙවියකු වූ අල්ලාහ් තු - ආලා විසින් එවන ලද පණිවිඩය විවිධ වක්තෲන් වහන්සේලා ගෙන් අවසානයේ පැමිණි වක්තෲන් වහන්සේ වූ නබි තුමාණන් වෙත ලැබිණි. උන්වහන්සේ හීරා නම් කඳු මුදුනෙහි භාවනාවෙහි වැඩ සිටි අවදියේ දී පහළ කළ මෙම දේව පණිවුඩය අවසන් වූයේ හජ් දිනයකය. මෙය එතුමා හීරාහි සිටි වසර 23 කාලය පුරා මෙය ප්‍රකාශ කරන ලදී. කුරාණය පොතක් ලෙස පළකරනු ලැබුවේ දෙවන කාලීෆා උමර් තුමාගේ කාලයේදී ය. මෙය ලියන ලද පිරිස “ හාෆීල්වරු “ ලෙස නම් කරන ලදී. එහි මුල් පිටපත දෙවන කාලිෆා උමර් තුමාගේ දියණිය වූ “ හෆීසා “ තුමියට පිරිනැමූ අතර එය නිවැරදි පිටපත ලෙස ද සැලසේ. කුරානයට අනුව ඔවුන්ට දෙවියකු වෙයි. ඔහුට සැම දෙයක්ම හොඳින් පෙනේ. එසේම ශ්‍රවණය වේ. එබැවින් එම දෙවියන්ගේ බලය අසම - සම බව විස්වාස කෙරේ. ඔහුගේ බලය නොදැන කි‍්‍රයාකරන ඕනෑම පුද්ගලයකු ඔහුගේ දඬුවමට ලක්වේ. යහපත් කි‍්‍රයා කරන අයට ඔහු ආශිර්වාද කරයි. දියුණූවට පමුණුවයි. එහෙත් අයහපතුන්ට දඬුවම් දෙයි. මේ නිසා මුස්ලිම් බැතිමතුන් පාප කි‍්‍රයාවන්ගේ බැහැරව යහපත් කි්රයාවක් කිරීමට පෙළඹේ. මෙම කුරානය සකස් වී ඇත්තේ මිනිසාගේ ජීවිත හොඳින් හැඩගස්වා ගැනීමට බව ඉන් පැහැදිළි වේ.ඉස්ලාමීය ජනයා අතර කුරානය ශ්‍රේෂ්ඨ සාහිත්‍ය කෘතියක් ලෙස ප්‍රසිද්ධය. මුස්ලිම් බැතිමතුන් ට අවශ්‍ය ආර්ථික ක්‍රම, දේශපාලන - මනෝ විද්‍යාත්මක සහ සමාජීය ඉතිහාසය පිළිබඳ විමසුමක් ද මෙහි ඇත. පොදුවේ ගත් කල මිනිස් ජීවිතය ගැන හොඳ හැඳින්වීමක් කුරානයේ වේ. මෙම කරුණු අනුව ජීවිතය ගොඩනගාගත් පිරිසක් ලෙස අරාබිවරුන් හැඳීන්විය හැකිය.[/SIZE][/B] [IMG]http://www.quranicteachings.co.cc/assets/images/QURAN_pic.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom