Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Home Alone පුංචි යාලුවාගේ කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Home Alone පුංචි යාලුවාගේ කතාව

එයා දැන් ලොකු මිනිහෙක්

Home Alone පුංචි යාලුවාගේ කතාව

සිනමා ක්ෂේත්රයට පිවිසීම මෙන්ම, එහි ස්ථාවරත්වය රැක ගැනීම එකසේ අසීරු කාර්යයන් දෙකක්. විශේෂයෙන්ම ලොව දැවැන්තම සිනමා කර්මාන්තය වන හොලිවුඩයේ තාරකාවක් වීම සත්‍ය වශයෙන්ම සිහිනයක්. මේ සිහිනය කුඩා කාලයේම ජයගත් රංගන ශිල්පියෙක් ගැන තමයි මෙම සටහන තබන්නේ.

ඔබට "හෝම් අලෝන්" (Home Alone) චිත්‍රපට මාලාව මතකද? කුඩා දරුවකුගේ වික්‍රමාන්විත වීර ක්‍රියාදාමයන් රැසක් මෙහි ඇතුළත්. පුංචි දරුවාගේ පටන් වැඩිමහල්ලා දක්වා මේ සිනමා නිර්මාණය එකසේ ජනප්‍රිය වුණා. මෙහි කෙවින් (kevin) ගේ චරිතයට පණපෙවූ මැකියුලේ කල්කින් (Macaulay Calkin) ඔබට කිසිදා අමතක වන එකක් නැහැ. එම පුංචි වීරයාගේ වර්තමාන ස්වභාවය ගැන ඔබ නොදන්නා කරුණු රැසක් තිබෙනවා. ඒ පිළිබඳවත්, ඔහු පිළිබඳවත් තමයි මේ කෙටි සටහන වෙන් වන්නේ.

මැකියුලේ කාසන් කල්කින් (MaCaulay Carson Culkin) නම් මොහු උපත ලබන්නේ 1980 අගෝස්තු 26 වැනිදා, ඒ අමෙරිකාවේ නිව්යෝක් (New York) නුවරදී. ඔහුගේ පියා "කිට් කල්කින්", මව "පැට්රීශියා බ්රෙන්ට්රප්" (Kit Calkin and Patricia Brentrup) කිට් යනු වේදිකා නාට්‍ය රංගන ශිලිපියෙක්. ඔහු ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසුව බැලේ (Ballet) අධ්‍යාපනය සඳහා ඇමෙරිකානු බැලේ පාසලට ඇතුළත් වෙනවා. ඉතා සාමාන්‍ය පවුලක් වන කල්කින් පවුල වාසය කරන්නේද සාමාන්‍ය මහල් නිවසක. මැකියුලේ ගේ රංගන ජීවිතය ආරම්භ වන්නේ ඔහුට වයස හතරේදී. ඒ වේදිකා නාට්‍ය වල ඉන්පසුව රූපවාහිනී, චිත්‍රපට ආදියටද මැකියුලේ සම්බන්ධ වනවා. සිනමා නිර්මාණයන් වන ද ඉක්වලයිසර්, මිඩ්නයිට් අවර් (The Equalizer, Midnight Hour) හි ඔහුගේ රංගනය ඉතාමත්ම ඉහළ තලයක තිබූ බවට සඳහන්. මැකියුලේ ගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂය ලෙසට "හෝම් අලෝන්" (Home Alone) හඳුන්වන්නට පුළුවන්. ඒ සඳහා ඔහු සම්බන්ධ වන්නේ 1990 දී. එවිට මැකියුලේ ගේ වයස අවුරුදු 10 ක් පමණයි. එහි අතිසාර්ථකත්වයක් සමඟම 1992 දී "හෝම් අලෝන් - 2, ලොස්ට් ඉන් නිව්යෝක්" (Lost in New York) චිත්‍රපටයේද මැකියුලේ රංගන දායකත්වය සපයනවා. මේත් සමඟම ඔහුගේ ජනප්‍රියතාව ඉතාමත්ම ඉහළට එසවෙනවා. කුඩා දරුවන්ගේ ලෝකයේ සිහින කුමාරයා ලෙස මැකියුලේ වැජඹෙනවා. ප්‍රසිද්ධිය පමණක් නොව මූල්‍යමය අතින් ද කුඩා කාලයේ පටන්ම ඔහු ස්ථාවර වන්නේ ඔහුට මේවායින් ලැබෙන ආදායම් ඉහළ මට්ටමක පවතින නිසා. 1990 කාලයේදී හෝම් අලෝන් රංගනය වෙනුවෙන් ඔහු මිලියන 4 ක් අය කළ බවටද සමහර වාර්තාවල සඳහන්. ඉන්පසුව සිනමා නිර්මාණ රැසකටම මැකියුලේ තම රංගන දායකත්වය සැපයුවා. නමුත් ඒවා අති සාර්ථක නිර්මාණ බවට පත්වුණේ නැහැ. මේ දක්වා ඔහු රඟපෑ චිත්‍රපට ගණන 30 කට ආසන්නයි. එසේම ඔහු ගීත රූපරචනා වලටද සමබන්ධ වුණා. 2009 වර්ෂයේදී ඔහු සම්බන්ධ වුණු වෙළෙඳ දැන්වීමක් කාගේත් අවධානය දිනා ගත්තා, එම දැන්වීම රක්ෂණ ආයතනයක එකක්. ඔහු මෙහිදී මුලින්ම අසන්නේ "මාව මතකද?" යනුවෙන්. එම නිසා මේ චරිතය නැවතත් ප්‍රේක්ෂකයාට එම වදනත් සමඟම මතක් වී සිතට කාවැදෙන බවටයි බොහෝ පිරිසක් ප්‍රකාශ කළේ.

2011 අප්‍රේල් මාසයේදී මැකියුලේ තවත් විශේෂිත කාර්යයකට එක්වුණා. ඔහු ඇඩම් ග්‍රීන් (Adom Green) ගේ පර්යේෂණාත්මක සිනමා නිර්මාණයකට රංගන දායකත්වය සැපයුවා. එම චිත්‍රපටය නම් කර තිබුණේ "ද රෝන්ග් ෆෙරාරි" යනුවෙන් (The Wrong Ferrari) මෙහි විශේෂත්වය වන්නේ මුළු සිනමා නිර්මාණයම රූගත කළේ අයි ෆෝන් (i Phone) එකක් භාවිතයෙන් වීමයි.

මැකියුලේ ගේ සිනමා ජීවිතය තරම් සුන්දර පෞද්ගලික දිවියක් ඔහුට තිබුණේ නැහැ. 2004 වර්ෂයේ මැයි මාසයේ දී සී.එන්.එන්. (CNN) හි "ලැරී කින්ග් ලයිව්" (Lary King Live) වැඩසටහන හා සම්බන්ධ වෙමින් ඔහු මේ සම්බන්ධ කරුණු රැසක් හෙළිදරව් කළා. ඔහු තම පියා සමඟ ඇතිවූ ගැටලු, කුඩා නළුවකු වශයෙන් රංගනයේ යෙදීමේ ඇතිවූ ප්‍රශ්න මෙන්ම, මැකියුලේ තම විවාහ දිවිය ගැනද, මෙහිදී කතාබහේ යෙදුණා. 1998 දී මොහු රංගන ශිල්පිනී රේචල් මයිනර් (Rachel Miner) සමඟ විවාහ වුනද එය 2002 වර්ෂයේදී දික්කසාදයෙන් කෙළවර වුණා. නමුත් 2000 වසරේ පටන්ම මේ දෙදෙනා වෙන්වී තමයි වාසය කළේ. ඉන්පසුව 2002 වසරේදී සුරූපී රංගන ශිල්පිනී මිලා කුනිස් (Mila Kunis) සමඟ ප්‍රේම සබඳතාවක් ආරම්භ කළා. එයද වර්ෂ 08 ක් ගිය තැන අහවර වුණා. මේ අතවර, අකරතැබ්බ වලට අමතරව මැකියුලේ මර්ජුවානා භාවිත කරන්නෙක් ලෙසටද සඳහන්. මර්ජුවානා ග්‍රෑම් 17.3 ක් ළඟ තබා ගැනීමේ වරදට ඔහු 2004 වසරේ සැප්තැම්බර් මාසයේ පොලිස් අත්අඩංගුවටද පත්වී තිබෙනවා. මරජුවානා භාවිතය නිසා මොහුගේ රූපයද ඉතාමත්ම දරුණු ලෙසට වැහැරී ඇති බවට ළඟකදී ගත් ඡායාරූප දැකීමෙන් මනාව පැහැදිලි වෙනවා. එසේම කුඩා කාලයේ දීම "මයිකල් ජැක්සන්" (Michael Jackson) ගේ "බ්ලැක් ඕ වයිට්" (Black or White) ගීතයටද ඔහු සම්බන්ධ වුණා. මේ කාලයේ "ජැක්සන්" සමඟ සමලිංගික සම්බන්ධතා පැවැත්වූ බවටද එකල වාර්තා රැසක දැකගන්නට ලැබුණා. පසුකාලයේදී ඔහු සඳහන් කළේ තමන් ජැක්සන් සමඟ එක කාමරයක සිටියද නොමනා ක්‍රියාවන් ඔහුගෙන් සිදු නොවූ බවටයි. එය පසුකාලයකදී ඉතා පිළිකුල් සහගතව ඔහු විසින් හෙළා දකිනු ලැබුවා.

කෙසේවෙතත් මැකියුලේ ගේ එදවස සුන්දර පෙනුම අද නැහැ. එයට හේතුව මත්ද්‍රව්‍ය භාවිතයයි. එදා තරම් චිත්තාකර්ෂණීය රංගන හැකියාවද දැන් ඔහු සතුව නැහැ. මේ නිසා සුන්දර ඉතිහාසයේ මතකය පමණක් හිතේ තබා ගෙන දිවි ගෙවන මිනිසෙක් බවට අද දවසේ මැකියුලේ පත්වී තිබෙනවා.

කුමුදු අබයදීර

[QUOTE="somadasa, post: 12462382, member: 220773"] [b]Home Alone පුංචි යාලුවාගේ කතාව[/b] [SIZE=4][COLOR=#003300]එයා දැන් ලොකු මිනිහෙක් [FONT=Verdana]Home Alone [/FONT]පුංචි යාලුවාගේ කතාව [/COLOR][/SIZE][SIZE=4] [IMG]http://www.divaina.com/2012/04/08/d15.jpg[/IMG]සිනමා ක්ෂේත්රයට පිවිසීම මෙන්ම, එහි ස්ථාවරත්වය රැක ගැනීම එකසේ අසීරු කාර්යයන් දෙකක්. විශේෂයෙන්ම ලොව දැවැන්තම සිනමා කර්මාන්තය වන හොලිවුඩයේ තාරකාවක් වීම සත්‍ය වශයෙන්ම සිහිනයක්. මේ සිහිනය කුඩා කාලයේම ජයගත් රංගන ශිල්පියෙක් ගැන තමයි මෙම සටහන තබන්නේ. ඔබට "හෝම් අලෝන්" (Home Alone) චිත්‍රපට මාලාව මතකද? කුඩා දරුවකුගේ වික්‍රමාන්විත වීර ක්‍රියාදාමයන් රැසක් මෙහි ඇතුළත්. පුංචි දරුවාගේ පටන් වැඩිමහල්ලා දක්වා මේ සිනමා නිර්මාණය එකසේ ජනප්‍රිය වුණා. මෙහි කෙවින් (kevin) ගේ චරිතයට පණපෙවූ මැකියුලේ කල්කින් (Macaulay Calkin) ඔබට කිසිදා අමතක වන එකක් නැහැ. එම පුංචි වීරයාගේ වර්තමාන ස්වභාවය ගැන ඔබ නොදන්නා කරුණු රැසක් තිබෙනවා. ඒ පිළිබඳවත්, ඔහු පිළිබඳවත් තමයි මේ කෙටි සටහන වෙන් වන්නේ. මැකියුලේ කාසන් කල්කින් (MaCaulay Carson Culkin) නම් මොහු උපත ලබන්නේ 1980 අගෝස්තු 26 වැනිදා, ඒ අමෙරිකාවේ නිව්යෝක් (New York) නුවරදී. ඔහුගේ පියා "කිට් කල්කින්", මව "පැට්රීශියා බ්රෙන්ට්රප්" (Kit Calkin and Patricia Brentrup) කිට් යනු වේදිකා නාට්‍ය රංගන ශිලිපියෙක්. ඔහු ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසුව බැලේ (Ballet) අධ්‍යාපනය සඳහා ඇමෙරිකානු බැලේ පාසලට ඇතුළත් වෙනවා. ඉතා සාමාන්‍ය පවුලක් වන කල්කින් පවුල වාසය කරන්නේද සාමාන්‍ය මහල් නිවසක. මැකියුලේ ගේ රංගන ජීවිතය ආරම්භ වන්නේ ඔහුට වයස හතරේදී. ඒ වේදිකා නාට්‍ය වල ඉන්පසුව රූපවාහිනී, චිත්‍රපට ආදියටද මැකියුලේ සම්බන්ධ වනවා. සිනමා නිර්මාණයන් වන ද ඉක්වලයිසර්, මිඩ්නයිට් අවර් (The Equalizer, Midnight Hour) හි ඔහුගේ රංගනය ඉතාමත්ම ඉහළ තලයක තිබූ බවට සඳහන්. මැකියුලේ ගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂය ලෙසට "හෝම් අලෝන්" (Home Alone) හඳුන්වන්නට පුළුවන්. ඒ සඳහා ඔහු සම්බන්ධ වන්නේ 1990 දී. එවිට මැකියුලේ ගේ වයස අවුරුදු 10 ක් පමණයි. එහි අතිසාර්ථකත්වයක් සමඟම 1992 දී "හෝම් අලෝන් - 2, ලොස්ට් ඉන් නිව්යෝක්" (Lost in New York) චිත්‍රපටයේද මැකියුලේ රංගන දායකත්වය සපයනවා. මේත් සමඟම ඔහුගේ ජනප්‍රියතාව ඉතාමත්ම ඉහළට එසවෙනවා. කුඩා දරුවන්ගේ ලෝකයේ සිහින කුමාරයා ලෙස මැකියුලේ වැජඹෙනවා. ප්‍රසිද්ධිය පමණක් නොව මූල්‍යමය අතින් ද කුඩා කාලයේ පටන්ම ඔහු ස්ථාවර වන්නේ ඔහුට මේවායින් ලැබෙන ආදායම් ඉහළ මට්ටමක පවතින නිසා. 1990 කාලයේදී හෝම් අලෝන් රංගනය වෙනුවෙන් ඔහු මිලියන 4 ක් අය කළ බවටද සමහර වාර්තාවල සඳහන්. ඉන්පසුව සිනමා නිර්මාණ රැසකටම මැකියුලේ තම රංගන දායකත්වය සැපයුවා. නමුත් ඒවා අති සාර්ථක නිර්මාණ බවට පත්වුණේ නැහැ. මේ දක්වා ඔහු රඟපෑ චිත්‍රපට ගණන 30 කට ආසන්නයි. එසේම ඔහු ගීත රූපරචනා වලටද සමබන්ධ වුණා. 2009 වර්ෂයේදී ඔහු සම්බන්ධ වුණු වෙළෙඳ දැන්වීමක් කාගේත් අවධානය දිනා ගත්තා, එම දැන්වීම රක්ෂණ ආයතනයක එකක්. ඔහු මෙහිදී මුලින්ම අසන්නේ "මාව මතකද?" යනුවෙන්. එම නිසා මේ චරිතය නැවතත් ප්‍රේක්ෂකයාට එම වදනත් සමඟම මතක් වී සිතට කාවැදෙන බවටයි බොහෝ පිරිසක් ප්‍රකාශ කළේ. 2011 අප්‍රේල් මාසයේදී මැකියුලේ තවත් විශේෂිත කාර්යයකට එක්වුණා. ඔහු ඇඩම් ග්‍රීන් (Adom Green) ගේ පර්යේෂණාත්මක සිනමා නිර්මාණයකට රංගන දායකත්වය සැපයුවා. එම චිත්‍රපටය නම් කර තිබුණේ "ද රෝන්ග් ෆෙරාරි" යනුවෙන් (The Wrong Ferrari) මෙහි විශේෂත්වය වන්නේ මුළු සිනමා නිර්මාණයම රූගත කළේ අයි ෆෝන් (i Phone) එකක් භාවිතයෙන් වීමයි. [IMG]http://www.divaina.com/2012/04/08/d14-2.jpg[/IMG]මැකියුලේ ගේ සිනමා ජීවිතය තරම් සුන්දර පෞද්ගලික දිවියක් ඔහුට තිබුණේ නැහැ. 2004 වර්ෂයේ මැයි මාසයේ දී සී.එන්.එන්. (CNN) හි "ලැරී කින්ග් ලයිව්" (Lary King Live) වැඩසටහන හා සම්බන්ධ වෙමින් ඔහු මේ සම්බන්ධ කරුණු රැසක් හෙළිදරව් කළා. ඔහු තම පියා සමඟ ඇතිවූ ගැටලු, කුඩා නළුවකු වශයෙන් රංගනයේ යෙදීමේ ඇතිවූ ප්‍රශ්න මෙන්ම, මැකියුලේ තම විවාහ දිවිය ගැනද, මෙහිදී කතාබහේ යෙදුණා. 1998 දී මොහු රංගන ශිල්පිනී රේචල් මයිනර් (Rachel Miner) සමඟ විවාහ වුනද එය 2002 වර්ෂයේදී දික්කසාදයෙන් කෙළවර වුණා. නමුත් 2000 වසරේ පටන්ම මේ දෙදෙනා වෙන්වී තමයි වාසය කළේ. ඉන්පසුව 2002 වසරේදී සුරූපී රංගන ශිල්පිනී මිලා කුනිස් (Mila Kunis) සමඟ ප්‍රේම සබඳතාවක් ආරම්භ කළා. එයද වර්ෂ 08 ක් ගිය තැන අහවර වුණා. මේ අතවර, අකරතැබ්බ වලට අමතරව මැකියුලේ මර්ජුවානා භාවිත කරන්නෙක් ලෙසටද සඳහන්. මර්ජුවානා ග්‍රෑම් 17.3 ක් ළඟ තබා ගැනීමේ වරදට ඔහු 2004 වසරේ සැප්තැම්බර් මාසයේ පොලිස් අත්අඩංගුවටද පත්වී තිබෙනවා. මරජුවානා භාවිතය නිසා මොහුගේ රූපයද ඉතාමත්ම දරුණු ලෙසට වැහැරී ඇති බවට ළඟකදී ගත් ඡායාරූප දැකීමෙන් මනාව පැහැදිලි වෙනවා. එසේම කුඩා කාලයේ දීම "මයිකල් ජැක්සන්" (Michael Jackson) ගේ "බ්ලැක් ඕ වයිට්" (Black or White) ගීතයටද ඔහු සම්බන්ධ වුණා. මේ කාලයේ "ජැක්සන්" සමඟ සමලිංගික සම්බන්ධතා පැවැත්වූ බවටද එකල වාර්තා රැසක දැකගන්නට ලැබුණා. පසුකාලයේදී ඔහු සඳහන් කළේ තමන් ජැක්සන් සමඟ එක කාමරයක සිටියද නොමනා ක්‍රියාවන් ඔහුගෙන් සිදු නොවූ බවටයි. එය පසුකාලයකදී ඉතා පිළිකුල් සහගතව ඔහු විසින් හෙළා දකිනු ලැබුවා. කෙසේවෙතත් මැකියුලේ ගේ එදවස සුන්දර පෙනුම අද නැහැ. එයට හේතුව මත්ද්‍රව්‍ය භාවිතයයි. එදා තරම් චිත්තාකර්ෂණීය රංගන හැකියාවද දැන් ඔහු සතුව නැහැ. මේ නිසා සුන්දර ඉතිහාසයේ මතකය පමණක් හිතේ තබා ගෙන දිවි ගෙවන මිනිසෙක් බවට අද දවසේ මැකියුලේ පත්වී තිබෙනවා. කුමුදු අබයදීර[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom