Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Home Automation Unit With Java Speech Recognition System
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් සුපිරි වැඩක්. තව ඉදිරියට කරගෙන යන්න මම උඹට සුබ පතනවා. Rep added.

ඒ වගේම මේ ගැනත් හිතපන්. මේක මගේ යාලුවෙක් මට කියපු දෙයක්, හැබැයි මෙච්චර කල් නොහිතුවට මේකත් පට්ටම සීන් එකක්. මම උඹේ project එකෙන්ම ගන්නන් උදාහරණය, අපි හිතමු උඹ ගෙදර ඔය විදියට automate කරලා, wifi දාල, home security හයි කරලා, කැමරා දාල, හොඳ UPS එකක් අරගෙන මුළු system එකටම ඒක හරහා power දීල එලටම සෙට් කළා කියල.

උඹල කවුරුත් ගෙදර නැති වෙලාවක ගෙදර trip switch එක ගියොත්, UPS එකත් පැයකදී දෙකකදී off වෙලා යයි ඊට පස්සේ ඔක්කොම හබක්. වැඩේ ඊටත් වඩා කේස් ගෙදර අය දවස් හෝ සති ගානකට ගමනක් ගියොත්.

ඒ නිසා අපිට පුළුවන් කමක් නැද්ද trip switch off වීමකදී wifi හෝ sms වලින් alert එකක් ගන්න ක්‍රමයක්. දැනට http://www.isocket.eu/power-failure/ වගේ devices තියෙනවා, හැබැයි පට්ට ගණන්. ඊට වඩා ලාබ ක්‍රමයක් නැද්ද sms වගේ ගෙන්න ගන්න power failure එකකදී, සහ නැවත restore වෙනකොට.

එතකොට අපි ගේ වහල දුර ගමනක් යනකොට ට්‍රිප් ස්විච් එක ගියොත් අපේ ළඟම හිතවතෙකුට ට්‍රිප් එක දාන්න කියල හරි කෝල් එකක් දෙන්න පුළුවන්.

[QUOTE="SahanJ123, post: 22066678, member: 396052"] [SIZE=4][COLOR=DarkGreen]මචන් සුපිරි වැඩක්. තව ඉදිරියට කරගෙන යන්න මම උඹට සුබ පතනවා. Rep added. ඒ වගේම මේ ගැනත් හිතපන්. මේක මගේ යාලුවෙක් මට කියපු දෙයක්, හැබැයි මෙච්චර කල් නොහිතුවට මේකත් පට්ටම සීන් එකක්. මම උඹේ project එකෙන්ම ගන්නන් උදාහරණය, අපි හිතමු උඹ ගෙදර ඔය විදියට automate කරලා, wifi දාල, home security හයි කරලා, කැමරා දාල, හොඳ UPS එකක් අරගෙන මුළු system එකටම ඒක හරහා power දීල එලටම සෙට් කළා කියල. උඹල කවුරුත් ගෙදර නැති වෙලාවක ගෙදර trip switch එක ගියොත්, UPS එකත් පැයකදී දෙකකදී off වෙලා යයි ඊට පස්සේ ඔක්කොම හබක්. වැඩේ ඊටත් වඩා කේස් ගෙදර අය දවස් හෝ සති ගානකට ගමනක් ගියොත්. ඒ නිසා අපිට පුළුවන් කමක් නැද්ද trip switch off වීමකදී wifi හෝ sms වලින් alert එකක් ගන්න ක්‍රමයක්. දැනට [url]http://www.isocket.eu/power-failure/[/url] වගේ devices තියෙනවා, හැබැයි පට්ට ගණන්. ඊට වඩා ලාබ ක්‍රමයක් නැද්ද sms වගේ ගෙන්න ගන්න power failure එකකදී, සහ නැවත restore වෙනකොට. එතකොට අපි ගේ වහල දුර ගමනක් යනකොට ට්‍රිප් ස්විච් එක ගියොත් අපේ ළඟම හිතවතෙකුට ට්‍රිප් එක දාන්න කියල හරි කෝල් එකක් දෙන්න පුළුවන්. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom