Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Home delivery services 2021 [Updating] [Searchable]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

HomeLocal News

එළවළු වර්ග 12කින් යුත් මල්ලක් රුපියල් 500යි

June 3, 2021 7:09 am 0

ආර්ථික මධ්‍යස්ථානවල තොග මිල ගණන් යටතේ එළවළු වර්ග 12කින් යුත් එළවළු මල්ලක් රුපියල් 500ක සහන මිලට කොළඹ දිස්ත්‍රික්කයේ අලෙවි කිරීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටිනවා.

මීට අමතරව වේයන්ගොඩ, දඹුල්ල සහ තඹුත්තේගම යන ආර්ථික මධ්‍යස්ථානවලින් මිල දී ගන්නා ලද වියළි ආහාර ද්‍රව්‍ය හා එළවළු දෙපාර්තමේන්තුවේ භට පිරිසගේ ශ්‍රම දායකත්වයෙන් ඉතාමත් සහන මිලට මරදාන, බොරැුල්ල, දෙමටගොඩ, බම්බලපිටිය, ගල්කිස්ස, නුගේගොඩ, ජාඇල, ගම්පහ, කඩවත, වත්තල, කිරිබත්ගොඩ සහ මාබෝල යන ප්‍රදේශයන්හිදී ජංගම සහන රථ 10ක් යොදාගෙන අලෙවි කිරීම ද සිදු කරනු ලබනවා.

ඒ සමගම සුවඳැල්, බටපොල ඇල් හා බාස්මතී යන දේශීය සහල් වර්ගද රතු කැකුළු, සුදු කැකුළු, නාඩු, කීරි සම්බා සහ සම්බා සහල් වර්ග ද මිලදී ගැනීමට අවස්ථාව සලසා තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ ඕනෑම ප්‍රදේශයකට මෙම ජංගම රථ ගෙන්වා ගත හැකි අතර එහිදී එම ප්‍රදේශයේ අවම වශයෙන් පවුල් 50ක් පමණ සිටිය යුතුයි.

ජංගම රථ ගෙන්වා ගැනීම සඳහා දුරකථන අංක 0740165006 මගින් ලූතිනන් කර්නල් රත්නායක හෝ 0740165042 මගින් කැප්ටන් අබේසිංහ ඇමැතිය හැකියි.

[QUOTE="topkollek, post: 26497311, member: 510150"] [URL='https://liveat8.lk']Home[/URL][URL='https://liveat8.lk/category/local-news/']Local News[/URL] [IMG alt="එළවළු වර්ග 12කින් යුත් මල්ලක් රුපියල් 500යි"]https://liveat8.lk/wp-content/uploads/2021/06/vegi-1.jpg[/IMG] [HEADING=2]එළවළු වර්ග 12කින් යුත් මල්ලක් රුපියල් 500යි[/HEADING] [URL='https://liveat8.lk/%e0%b6%91%e0%b7%85%e0%b7%80%e0%b7%85%e0%b7%94-%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b6%9c-12%e0%b6%9a%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ba%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b8%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd/']June 3, 2021 7:09 am[/URL][URL='https://liveat8.lk/%e0%b6%91%e0%b7%85%e0%b7%80%e0%b7%85%e0%b7%94-%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b6%9c-12%e0%b6%9a%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ba%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b8%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd/#comments'] 0[/URL] ආර්ථික මධ්‍යස්ථානවල තොග මිල ගණන් යටතේ එළවළු වර්ග 12කින් යුත් එළවළු මල්ලක් රුපියල් 500ක සහන මිලට කොළඹ දිස්ත්‍රික්කයේ අලෙවි කිරීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටිනවා. මීට අමතරව වේයන්ගොඩ, දඹුල්ල සහ තඹුත්තේගම යන ආර්ථික මධ්‍යස්ථානවලින් මිල දී ගන්නා ලද වියළි ආහාර ද්‍රව්‍ය හා එළවළු දෙපාර්තමේන්තුවේ භට පිරිසගේ ශ්‍රම දායකත්වයෙන් ඉතාමත් සහන මිලට මරදාන, බොරැුල්ල, දෙමටගොඩ, බම්බලපිටිය, ගල්කිස්ස, නුගේගොඩ, ජාඇල, ගම්පහ, කඩවත, වත්තල, කිරිබත්ගොඩ සහ මාබෝල යන ප්‍රදේශයන්හිදී ජංගම සහන රථ 10ක් යොදාගෙන අලෙවි කිරීම ද සිදු කරනු ලබනවා. ඒ සමගම සුවඳැල්, බටපොල ඇල් හා බාස්මතී යන දේශීය සහල් වර්ගද රතු කැකුළු, සුදු කැකුළු, නාඩු, කීරි සම්බා සහ සම්බා සහල් වර්ග ද මිලදී ගැනීමට අවස්ථාව සලසා තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ඕනෑම ප්‍රදේශයකට මෙම ජංගම රථ ගෙන්වා ගත හැකි අතර එහිදී එම ප්‍රදේශයේ අවම වශයෙන් පවුල් 50ක් පමණ සිටිය යුතුයි. ජංගම රථ ගෙන්වා ගැනීම සඳහා දුරකථන අංක 0740165006 මගින් ලූතිනන් කර්නල් රත්නායක හෝ 0740165042 මගින් කැප්ටන් අබේසිංහ ඇමැතිය හැකියි. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom