Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Home Network Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය වැඩේට මේ බඩු ගන්න ඔනේ වෙනවා.

Ethernet කේබල්

ප්රදාන වශයෙන් කේබල් ජාති 2ක් තියනවා. STP හා UTP. STP අදින්නේ outdoor. අවුවට වැස්සට ඔරොත්තු දෙනවා. මිල වැඩියි. ගේ ඇතුලේ නිසා UTP ගැටලුවක් නැ.

ඊට පස්සෙ ඔකෙත් CAT5e, CAT6, CAT6e, CAT7 කියලා එනවා. CAT අගය වැඩිවෙන්න මිල වැඩියි. යන්න පුලුවන් bandwidth වැඩිවෙනවා.

CAT5e උපරිම 1Gbps මීටර් 100ක් දක්වා.

CAT6 1Gbps මීටර් 100ක් දක්වා. උපරිම 10Gbps මීටර් 50ක් දක්වා.

CAT6e උපරිම 10Gbps මීටර් 100ක් දක්වා.

මගේ නිර්දේශය නම් ඉදන් අදාල කාමරේට කේබල් එක බිත්ති දිගේ ඇද්දාම එන දිග මීටර් 40ට අඩු නම් CAT6 දාන්න. ඊට වැඩි ඒවා තියනවා නම් CAT6e දාන්න. කොයිම කේබල් එකක් මීටර් 95ට වඩා දිගට අදින්න එපා. හරියට වැඩ කරන්නේ නෑ. CAT5e මේ කාලේ දාන එක තේරුමක් නෑ කියල මට හිතෙන්නේ ගෙදර අවු 20ක් 30 පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා නම්.

අපි electrical වයරින් වලට ACL, Kelani හොඳයි කියනවා වගේ මේකටත් තියනවා. මම දන්න පාවිච්චි කරල තියන ඒවායින් 3M හා Orange හොඳයි. (වෙන ඒවාත් ඇති). ආතක් පාතක් නැති ඒවා ගන්න එපා. ඒවායේ තඹ නෙවී තියෙන්නේ. කාලයක් යනකොට plastic outer දිරලා ඇතුලෙන් short වෙනවා. කේබල් සවුත්තු උනොත් කාලෙකදි උබට බිත්ති කඩාගෙන නාන්න වෙනවා.

මේවා එන්නේ මීටර් 305 cable box. ලූස් ගන්නත් සමහර විට පුලුවන් වෙයි. කේබල් අදින වැඩේ electrician ටම කියල කරගත්තත් ගැටලුවක් නෑ. වෙනම conduit එකක යවන්න. කේබල් කපද්දි දිග තියලා කපන්න. කාමරේ එකෙන් එලියට අඩි 2ක්, fiber router එක දාන තැන මීටරයක් වත් තියන්න. keystone, connector ගහදිදි වැරදුනොත් හරි පස්සේ කාලෙක keystone, connector අවුල් උනොත් ඔනේ වෙනවා.

RJ45 Connector, Keystone, Face plate.

මේවාත් branded ඒවා ගන්න. ලාබ එවායේ තඹ නෙවි තියෙන්නේ. තඹ පාට ගාපු යකඩ. කාලෙකදි දිරනවා. බාල ප්ලාස්ටික් තියෙන්නේ. හයි කරද්දිම කැඩෙන පුපුරන ඒවා තියනවා. එක කේබල් එකකට කාමරේ පැත්තේ keystone & faceplate අනික පැත්තට connector එක ගානේ යනවා. මේව අපි උඩ ගන්න කේබල් ජාතිය (CAT6, CAT6e) එක්ක match වෙන්න ඔනේ.

sunk box

ගැඹුර වැඩි ඒක දාන්න. එතකොට අර වැඩිපුර කේබල් ඇතුලේ දාන්න ඉඩ තියනවා.

Network Switch.

කාමර ගොඩක් තියනවා නම් fiber router එකේ port මදි වෙන්න පුලුවන්. unmanaged network switch ගෙදර පාවිච්චියට ඇති. මේකෙත් 100Mbps port වගේම 1G port තියන එවා තියනවා. TP-link, D-link, Planet වගේ brand ගෙදර භාවිතයට හොඳයි. Port 5, 8, 16, 24 තියනවා. plug වෙන කේබල් ගාන අනුව සුදුසු එකක් ගන්න. මේක ඔක්කොම ඉවර උනාට පස්සේ අන්තිමට ගන්න එක තමයි හොඳ.

තව තියන ඒවා පස්සේ දාන්නම්

[QUOTE="waparc, post: 27061091, member: 72022"] ඔය වැඩේට මේ බඩු ගන්න ඔනේ වෙනවා. [U]Ethernet කේබල්[/U] ප්රදාන වශයෙන් කේබල් ජාති 2ක් තියනවා. STP හා UTP. STP අදින්නේ outdoor. අවුවට වැස්සට ඔරොත්තු දෙනවා. මිල වැඩියි. ගේ ඇතුලේ නිසා UTP ගැටලුවක් නැ. ඊට පස්සෙ ඔකෙත් CAT5e, CAT6, CAT6e, CAT7 කියලා එනවා. CAT අගය වැඩිවෙන්න මිල වැඩියි. යන්න පුලුවන් bandwidth වැඩිවෙනවා. CAT5e උපරිම 1Gbps මීටර් 100ක් දක්වා. CAT6 1Gbps මීටර් 100ක් දක්වා. උපරිම 10Gbps මීටර් 50ක් දක්වා. CAT6e උපරිම 10Gbps මීටර් 100ක් දක්වා. මගේ නිර්දේශය නම් ඉදන් අදාල කාමරේට කේබල් එක බිත්ති දිගේ ඇද්දාම එන දිග මීටර් 40ට අඩු නම් CAT6 දාන්න. ඊට වැඩි ඒවා තියනවා නම් CAT6e දාන්න. කොයිම කේබල් එකක් මීටර් 95ට වඩා දිගට අදින්න එපා. හරියට වැඩ කරන්නේ නෑ. CAT5e මේ කාලේ දාන එක තේරුමක් නෑ කියල මට හිතෙන්නේ ගෙදර අවු 20ක් 30 පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා නම්. අපි electrical වයරින් වලට ACL, Kelani හොඳයි කියනවා වගේ මේකටත් තියනවා. මම දන්න පාවිච්චි කරල තියන ඒවායින් 3M හා Orange හොඳයි. (වෙන ඒවාත් ඇති). ආතක් පාතක් නැති ඒවා ගන්න එපා. ඒවායේ තඹ නෙවී තියෙන්නේ. කාලයක් යනකොට plastic outer දිරලා ඇතුලෙන් short වෙනවා. කේබල් සවුත්තු උනොත් කාලෙකදි උබට බිත්ති කඩාගෙන නාන්න වෙනවා. මේවා එන්නේ මීටර් 305 cable box. ලූස් ගන්නත් සමහර විට පුලුවන් වෙයි. කේබල් අදින වැඩේ electrician ටම කියල කරගත්තත් ගැටලුවක් නෑ. වෙනම conduit එකක යවන්න. කේබල් කපද්දි දිග තියලා කපන්න. කාමරේ එකෙන් එලියට අඩි 2ක්, fiber router එක දාන තැන මීටරයක් වත් තියන්න. keystone, connector ගහදිදි වැරදුනොත් හරි පස්සේ කාලෙක keystone, connector අවුල් උනොත් ඔනේ වෙනවා. [U]RJ45 Connector, Keystone, Face plate.[/U] මේවාත් branded ඒවා ගන්න. ලාබ එවායේ තඹ නෙවි තියෙන්නේ. තඹ පාට ගාපු යකඩ. කාලෙකදි දිරනවා. බාල ප්ලාස්ටික් තියෙන්නේ. හයි කරද්දිම කැඩෙන පුපුරන ඒවා තියනවා. එක කේබල් එකකට කාමරේ පැත්තේ keystone & faceplate අනික පැත්තට connector එක ගානේ යනවා. මේව අපි උඩ ගන්න කේබල් ජාතිය (CAT6, CAT6e) එක්ක match වෙන්න ඔනේ. [U]sunk box[/U] ගැඹුර වැඩි ඒක දාන්න. එතකොට අර වැඩිපුර කේබල් ඇතුලේ දාන්න ඉඩ තියනවා. [U]Network Switch.[/U] කාමර ගොඩක් තියනවා නම් fiber router එකේ port මදි වෙන්න පුලුවන්. unmanaged network switch ගෙදර පාවිච්චියට ඇති. මේකෙත් 100Mbps port වගේම 1G port තියන එවා තියනවා. TP-link, D-link, Planet වගේ brand ගෙදර භාවිතයට හොඳයි. Port 5, 8, 16, 24 තියනවා. plug වෙන කේබල් ගාන අනුව සුදුසු එකක් ගන්න. මේක ඔක්කොම ඉවර උනාට පස්සේ අන්තිමට ගන්න එක තමයි හොඳ. තව තියන ඒවා පස්සේ දාන්නම් [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom