Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Home remedies for dandruff හිස්හොරි වදෙන් මිදෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Home remedies for dandruff හිස්හොරි වදෙන් මිදෙන්න

අද කාලේ හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි හිස්හොරි කියලා කියන්නේ. මෙයට ප්‍රතිකාර නකොලොත් තව තවත් නරක අතට හැරෙනවා.

ඉතින් ඔයාලට ගෙදරදී පහසුවෙන් කරගන්න පුළුවන් ප්‍රතිකාර කිහිපයක් තමයි මේ....

1. ඇපල් සයිඩර් විනාකිරි

ඇපල් සයිඩර් විනාකිරි සහ ජලය සම සමව ගෙන හොදින් මිශ්‍ර කරගන්න. පිරිසිදු කරගත හිසකෙස් මත එය ආලේප කර ඇඟිලි තුඩු වලින් හිස්කබල මදක් සම්භාහනය කරන්න.

විනාඩි 30කට පමණ පසුව හිසකෙස් සෝදාහරින්න.

2. පොල්තෙල්

කොණ්ඩයේ සිග ප්‍රමාණය අනුව පොල්තෙල් ටිකක් ගෙන මදක් රත් කරගන්න. පසුව එය හිස්කබලේ සහ හිසකෙස් වල ආලේප කර විනාඩි 5ක් පමණ සම්භාහනය කරන්න.

මෙය රාත්‍රියේ ආලේප කරනවා නම් වඩාත් හොඳයි. ඉන්පසු උදෑසන සාමාන්‍ය ආකාරයට ෂැම්පු යොදා සෝදාහරින්න.

3. මී පැණි

හිසකෙස් සෝදා පිරිසිදු කරගන්න. මී පැණි වලට ජලය ටිකක් දමා දියාරු කරගන්න. (මී පැණිවලින් 90% ක් හා වතුරෙන් 10% ක්)

එය හිස්කබලේ ආලේප කර පැයක් දෙකක් තබා පසුව ෂැම්පු නොදා ජලයෙන් සෝදාහරින්න.

4. බේකින් සෝඩා

ඔබ භාවිතා කරන ෂැම්පු වර්ගයෙන් ටිකක් ගෙන එයට බේකින් සෝඩා ටිකක් දමා සාමාන්‍ය ආකාරයට හිසකෙස් සෝදාහරින්න.

ඒ වගේම බේකින් සෝඩා, ඇපල් සයිඩර් විනාකිරි සමග මිශ්‍ර කරද ආලේප කරන්න පුළුවන්.

5. දෙහි සහ උළුහාල්

දෙහි සහ උළුහාල් තම්බා පොඩිකර හිස්කබලේ ගලවා සම්භාහනය කර සෝදාහරින්න.

ඒ වගේම උළුහාල් තේ හැඳි 2ක් රැයක් පුරා ජලයේ පොඟවා පසුදින එම ජලයෙන් හිසකෙස් සෝදාගන්න.

6. කෝමාරිකා

කෝමාරිකා යුෂ හිස්කබලේ ආලේප කර විනාඩි 5ක් පමණ සම්භාහනය කර, ටික වෙලාවකින් පසු සෝදා ඉවත් කරන්න.

මේ දේවල් එකපාරක් කරලා නම් ප්‍රතිඵල දැකගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා හිස්හොරි සුව වෙනකන් සතියට දෙපාරක් වත් මේ ප්‍රතිකාර කරන්න.

නිවසේදී සිදු කල හැකි මේ ප්‍රතිකාර වලින් සුවයක් නැත්නම් සමේ රෝග වෛද්‍යවරයෙකු හමුවන්න. හිස්හොරි සඳහා බටහිර වෛද්‍ය ප්‍රතිකාර වලදී

සිදු කරන්නේ භාහිරින් ආලේප කරන ෂැම්පු ප්‍රතිකාර පමණයි.

උදා : zinc pyrithione

salicylic acid

selenium sulphate

ketoconazole

Coal Tar

[QUOTE="Misha_K, post: 23370115, member: 564893"] [b]Home remedies for dandruff හිස්හොරි වදෙන් මිදෙන්න[/b] [CENTER][SIZE="4"][COLOR="Blue"]අද කාලේ හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි හිස්හොරි කියලා කියන්නේ. මෙයට ප්‍රතිකාර නකොලොත් තව තවත් නරක අතට හැරෙනවා. ඉතින් ඔයාලට ගෙදරදී පහසුවෙන් කරගන්න පුළුවන් ප්‍රතිකාර කිහිපයක් තමයි මේ.... 1. ඇපල් සයිඩර් විනාකිරි [IMG]https://i.imgur.com/sMVslKL.jpg?1[/IMG] ඇපල් සයිඩර් විනාකිරි සහ ජලය සම සමව ගෙන හොදින් මිශ්‍ර කරගන්න. පිරිසිදු කරගත හිසකෙස් මත එය ආලේප කර ඇඟිලි තුඩු වලින් හිස්කබල මදක් සම්භාහනය කරන්න. විනාඩි 30කට පමණ පසුව හිසකෙස් සෝදාහරින්න. 2. පොල්තෙල් [IMG]https://i.imgur.com/iTcxiBO.jpg?1[/IMG] කොණ්ඩයේ සිග ප්‍රමාණය අනුව පොල්තෙල් ටිකක් ගෙන මදක් රත් කරගන්න. පසුව එය හිස්කබලේ සහ හිසකෙස් වල ආලේප කර විනාඩි 5ක් පමණ සම්භාහනය කරන්න. මෙය රාත්‍රියේ ආලේප කරනවා නම් වඩාත් හොඳයි. ඉන්පසු උදෑසන සාමාන්‍ය ආකාරයට ෂැම්පු යොදා සෝදාහරින්න. 3. මී පැණි [IMG]https://i.imgur.com/obyLcni.jpg?1[/IMG] හිසකෙස් සෝදා පිරිසිදු කරගන්න. මී පැණි වලට ජලය ටිකක් දමා දියාරු කරගන්න. (මී පැණිවලින් 90% ක් හා වතුරෙන් 10% ක්) එය හිස්කබලේ ආලේප කර පැයක් දෙකක් තබා පසුව ෂැම්පු නොදා ජලයෙන් සෝදාහරින්න. 4. බේකින් සෝඩා [IMG]https://i.imgur.com/PRMiA4s.jpg?1[/IMG] ඔබ භාවිතා කරන ෂැම්පු වර්ගයෙන් ටිකක් ගෙන එයට බේකින් සෝඩා ටිකක් දමා සාමාන්‍ය ආකාරයට හිසකෙස් සෝදාහරින්න. ඒ වගේම බේකින් සෝඩා, ඇපල් සයිඩර් විනාකිරි සමග මිශ්‍ර කරද ආලේප කරන්න පුළුවන්. 5. දෙහි සහ උළුහාල් [IMG]https://i.imgur.com/VTaHTwx.jpg?1[/IMG] දෙහි සහ උළුහාල් තම්බා පොඩිකර හිස්කබලේ ගලවා සම්භාහනය කර සෝදාහරින්න. ඒ වගේම උළුහාල් තේ හැඳි 2ක් රැයක් පුරා ජලයේ පොඟවා පසුදින එම ජලයෙන් හිසකෙස් සෝදාගන්න. 6. කෝමාරිකා [IMG]https://i.imgur.com/GDJkoKz.jpg?1[/IMG] කෝමාරිකා යුෂ හිස්කබලේ ආලේප කර විනාඩි 5ක් පමණ සම්භාහනය කර, ටික වෙලාවකින් පසු සෝදා ඉවත් කරන්න. ---------------------------------------------------------------------------------- මේ දේවල් එකපාරක් කරලා නම් ප්‍රතිඵල දැකගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා හිස්හොරි සුව වෙනකන් සතියට දෙපාරක් වත් මේ ප්‍රතිකාර කරන්න. නිවසේදී සිදු කල හැකි මේ ප්‍රතිකාර වලින් සුවයක් නැත්නම් සමේ රෝග වෛද්‍යවරයෙකු හමුවන්න. හිස්හොරි සඳහා බටහිර වෛද්‍ය ප්‍රතිකාර වලදී සිදු කරන්නේ භාහිරින් ආලේප කරන ෂැම්පු ප්‍රතිකාර පමණයි. උදා : zinc pyrithione salicylic acid selenium sulphate ketoconazole Coal Tar[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom