Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Home sweet home
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිවාස ණය ගැන ..

ගොඩක් දෙනෙක් මේ ගැන අහලා තිබුන නිසා පොඩි විස්තරයක් දාන්නම්

* ලබාදෙන උපරිම ණය මුදල රු මිලියන 10යි

* වාර්ශික පොළී අනුපාතය 6%

* ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව හරහා ගන්න පුලුවන්.

මේ අනුපාතය ලැබෙන්නේ මුල් අවුරුදු 15 විතරයි. ඊට පස්සෙ අදාල බැංකුවේ පවතින පොළී අනුපාතයට ගෙවන්න ඕනි.

*ආපසු ගෙවීමට ලබා දෙන උපරිම කාලය වසර 25

*ගෙයක් නැති කෙනෙක්ට අලුතින් ගෙයක් හදන්න, ගෙයක් සමග ඉඩමක් මිලදී ගන්න, අපාර්ට්මන්ට් එකක් ගන්න. දැනට තියෙන පරණ ගේ කඩලා අලුතෙන් හදන්න මේ ණය ගන්න පුලුවන්.

විශේෂ කොන්දේසි

*දැනට තමන්ට හරි බිරිඳට/ස්වාමි පුරුෂයාට නිවසක් තියෙනව නම් මේක ගන්න බෑ..

(ඒකට නිවසක් නෑ කියල ග්‍රාම සේවක හා ප්‍රාදේශීය ලේකම් හරහා තහවුරු ලිපියක් ලබාදෙන්න ඕනි)

*බාගෙට හදපු හරි හදාගෙන යන හරි ගෙවල් වලට ගන්නත් බෑ..

*ගේ හදන ඉඩම තමන්ගෙ නමටම තියෙන්න ඕනි. (BOQ එකෙන් 90%ක් දක්වා ණය දෙනවා)

*ගෙයක් තියෙන ඉඩමක් මිලදී ගන්නත් ගන්න පුලුවන් (වටිනාකමින් 80% දක්වා ණය දෙනවා)

*දැනට පරණ ගෙයක් තියේ නම් ඒක කඩලා අලුතෙන් හදන්න ගන්න පුලුවන්.

*ගෙදර ස්වාමිපුරුෂයා/බිරිඳගේ මුලු ආදායම 150,000 ට වඩා අඩුවෙන්න ඕනි.

*රජයේ හා පෞද්ගලික අංශයේ මධ්‍යම පාන්තිකයන්ට විතරයි ගන්න පුලුවන්. අනියම්, තාවකාලික හෝ ස්වයං රැකියා කරන අයට ගන්නත් බෑ..

*වයස උපරිම අවුරුදු 60 වෙනකන් ගෙවන්න ගන්න පුලුවන් (උපරිම කාලය අවු 25ට යටත්ව)

*දැනට තියෙන Loan ගෙවන්න බෑ මේ Loan එකෙන්

*මේ Scheme එකෙන් එක්කෙනෙක්ට/ එක ගෙදරකට ගන්න පුලුවන් ණය ගන්න පුලුවන් එක් වරක් විතරයි

BOC , NSB , Peoples Bank ඕනෑම ශාඛාවකින් ණය අයදුම් කරන්න. වැඩිදුර විස්තර දැනගන්න පුලුවන්.

Copied by Design Inspiration Studio Facebook Page

Thank You Deshan Thanuja Ratiyala

[QUOTE="banda065, post: 24676701, member: 27834"] නිවාස ණය ගැන .. ගොඩක් දෙනෙක් මේ ගැන අහලා තිබුන නිසා පොඩි විස්තරයක් දාන්නම් * ලබාදෙන උපරිම ණය මුදල රු මිලියන 10යි * වාර්ශික පොළී අනුපාතය 6% * ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව හරහා ගන්න පුලුවන්. මේ අනුපාතය ලැබෙන්නේ මුල් අවුරුදු 15 විතරයි. ඊට පස්සෙ අදාල බැංකුවේ පවතින පොළී අනුපාතයට ගෙවන්න ඕනි. *ආපසු ගෙවීමට ලබා දෙන උපරිම කාලය වසර 25 *ගෙයක් නැති කෙනෙක්ට අලුතින් ගෙයක් හදන්න, ගෙයක් සමග ඉඩමක් මිලදී ගන්න, අපාර්ට්මන්ට් එකක් ගන්න. දැනට තියෙන පරණ ගේ කඩලා අලුතෙන් හදන්න මේ ණය ගන්න පුලුවන්. විශේෂ කොන්දේසි *දැනට තමන්ට හරි බිරිඳට/ස්වාමි පුරුෂයාට නිවසක් තියෙනව නම් මේක ගන්න බෑ.. (ඒකට නිවසක් නෑ කියල ග්‍රාම සේවක හා ප්‍රාදේශීය ලේකම් හරහා තහවුරු ලිපියක් ලබාදෙන්න ඕනි) *බාගෙට හදපු හරි හදාගෙන යන හරි ගෙවල් වලට ගන්නත් බෑ.. *ගේ හදන ඉඩම තමන්ගෙ නමටම තියෙන්න ඕනි. (BOQ එකෙන් 90%ක් දක්වා ණය දෙනවා) *ගෙයක් තියෙන ඉඩමක් මිලදී ගන්නත් ගන්න පුලුවන් (වටිනාකමින් 80% දක්වා ණය දෙනවා) *දැනට පරණ ගෙයක් තියේ නම් ඒක කඩලා අලුතෙන් හදන්න ගන්න පුලුවන්. *ගෙදර ස්වාමිපුරුෂයා/බිරිඳගේ මුලු ආදායම 150,000 ට වඩා අඩුවෙන්න ඕනි. *රජයේ හා පෞද්ගලික අංශයේ මධ්‍යම පාන්තිකයන්ට විතරයි ගන්න පුලුවන්. අනියම්, තාවකාලික හෝ ස්වයං රැකියා කරන අයට ගන්නත් බෑ.. *වයස උපරිම අවුරුදු 60 වෙනකන් ගෙවන්න ගන්න පුලුවන් (උපරිම කාලය අවු 25ට යටත්ව) *දැනට තියෙන Loan ගෙවන්න බෑ මේ Loan එකෙන් *මේ Scheme එකෙන් එක්කෙනෙක්ට/ එක ගෙදරකට ගන්න පුලුවන් ණය ගන්න පුලුවන් එක් වරක් විතරයි BOC , NSB , Peoples Bank ඕනෑම ශාඛාවකින් ණය අයදුම් කරන්න. වැඩිදුර විස්තර දැනගන්න පුලුවන්. Copied by Design Inspiration Studio Facebook Page Thank You Deshan Thanuja Ratiyala [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom