ජාති මාමක ලේබලය යටතේ පෙනී සිටිමින් විවිද නොමනා කටයුතු වල නිරත වන Homelander ට Seven කන්ඩයාමේ නව සාමාජිකාවක් වන Firecracker කුක්කු පොවා ඇති බව බැලුම්ගල ගවේෂණ කණ්ඩායම අනාවරණය කොට ඇත. වර්තමාන රජයත් සමග සමීප සම්බන්දතාවයක් පවත්වන Vought ආයතනයේ ක්‍රියාකාරීන් මෙසේ අනග රැඟුම් රඟන්නේ මහජන මුදල් අවබාවිතයට ලක් කරමින් දැය් ජනතාවට සාධාරණ සැකයක් පැන නැගී ඇත.