Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Honda Civic EK 3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බලමු කියාගන්න වෙලාව ඇතිවෙයිද කියල

Vtec කියන්නේ Variable Valve Timing and Lift Electronic Control

ඕක හැදුවේ හොන්ඩා ඇන්ජිමේ පරිමාමිතික අගය දියුනු කරන්න.ඔය ඇන්ජිමේ කෑම් ශාෆ්ට් ප්‍රොෆයිල් දෙකක් එනවා. ඊට පස්සේකෑම්ශාෆ්ට් ප්රෆයිල් එක පෆෝර්මන්ස් ගන්න වෙනස් වෙන සීන් එකක් තියෙනවා, vvt වලින් සම්පූර්න වෙනස්. VVT වලදි වෑල් ටයිමින් විතරයි වෙනස් වෙන්නේ. කෑම් ශාෆ්ට් ප්‍රොෆයිල් වෙනසක් වෙන්නේ නෑ

ඔය i-Vtec ඇන්ජිමේ ඉන්ටේක් කෑම්ශාෆ්ට් එක අන්ශක 25 කෝනයක් (අන්ශක 25ක වෙනසක්) වෙනකන් වෙනස් කරන්න පුලුවන් ඇන්ජිම දුවද්දි.ඔයිල් ප්‍රෙශර් එකෙන් වැඩකරන ඇජස්ටබල් කෑම් ගියර් එකක් දාලා කම්පියිටර් යුනිට් එකකින් තමා පේස් චේන්ජ් එක කරන්නේ. ඒ පේස් චේන්ජ් කරන එක කම්පියුරට් යුනිට් එක එන්ජින් ලෝඩ් එකෙයි ආර්පීඑම් එකයි සම්බන්දව යුනිට් එකට එන ඉන්පුට් ඩේටා අනුව තීරනෙ කරනවා. ඔය මම එහෙම් මෙහෙන් ඇහිදගෙන ඉගෙනගත්ත ඒවා මැකෑනිකල් කරපු එකෙක්ගෙන් ඇහුවනම් ඇනේට කියයි. මැකෑනිකල් ඉගෙනගත්ත එකෙක්ගෙන් අහන්න ඕනේ ඕක. මහේශයා , Tdi110 දෙන්න දන්නව ඇති.ඔන්න i vtec මම ගැන දන්න හරිය

VVT කියන්නෙයි VVTi කියන්නෙයිත් වෙනස් දෙකක්. පොඩි සමානකම් තියෙනවා. ඔය අයි

(VVT i) අකුර ලේසි පහසු අයි අකුරක් නෙමේ. ඒකනේ අපි ටොයොටම ගන්නේ

ඔය සුශුකි ශිෆ්ට් එකේ හිටන් vvt කියල ගහල තියෙනවා දැකල ඇති.ඒත් ටොයොටා විතරයි vvti එන්නේ

vvt = Variable Valve Timing

vvti = Variable Valve Timing with intelligence

i එකේදී කම්පියුටර් යුනිට් එකකකින් විවිද පැරාමීටර් එකතුකරලා ඒක වල් ටයිමින් එක පාලනය කරන්න පාවිච්චි කරනවා. උදාහරනෙකට ඇන්ජිම දුවද්දි රෝද දුවනවද ට්‍රැෆික් එකක වගේ රෝද නැවතිලාද කියලා බලලා ඒ අනුව ඇන්ජිම පාලනය කරනවා.

vvti

කෑම්ශාෆ්ට් ඩ්‍රයිව් එකේයි ඉන්ටේක් කෑම්ශාෆ්ට් එකෙයි සම්බන්දය සිරුමාරු කරලා ඉන්ටේක් වෑල් වල ටයිමින් වෙනස් කරනවා.

ඇක්ටුඒටර් එකකට ඇන්ජින් ඔයිල් ප්‍රෙශර් එජ දීලා කෑම් ශාෆ්ට් පොසිශන් එක වෙනස් කරනවා.

එක්ශෝස්ට් වෑල් වැහෙන වෙලාවයි ඉන්ටේක් වෑල් ඕපන් වෙන වෙලාවයි අතර කාලය ඕවර්ලැප් වෙන කාලය ඇජස් කරලා ඇන්ජිමේ එෆිශන්සිය වැඩි කරනවා

ivtec අයිති හොන්ඩා එකට. උන් හැදුවේ. උන් ඩිවලොප් කලේ. ඒ වගෙම vvti අයිති ටොයොටා එකට

කොටන්න වෙලාවක් නෑ බන්. මේක බලපන් සේරම මේකේ ඇති. නොතේරෙන තැනක් තියෙනවනම් අහපන් කියල දෙන්නම්

[QUOTE="රත්තරං, post: 17234400, member: 391748"] [SIZE="3"][B]බලමු කියාගන්න වෙලාව ඇතිවෙයිද කියල:oo: Vtec කියන්නේ Variable Valve Timing and Lift Electronic Control ඕක හැදුවේ හොන්ඩා ඇන්ජිමේ පරිමාමිතික අගය දියුනු කරන්න.ඔය ඇන්ජිමේ කෑම් ශාෆ්ට් ප්‍රොෆයිල් දෙකක් එනවා. ඊට පස්සේකෑම්ශාෆ්ට් ප්රෆයිල් එක පෆෝර්මන්ස් ගන්න වෙනස් වෙන සීන් එකක් තියෙනවා, vvt වලින් සම්පූර්න වෙනස්. VVT වලදි වෑල් ටයිමින් විතරයි වෙනස් වෙන්නේ. කෑම් ශාෆ්ට් ප්‍රොෆයිල් වෙනසක් වෙන්නේ නෑ ඔය i-Vtec ඇන්ජිමේ ඉන්ටේක් කෑම්ශාෆ්ට් එක අන්ශක 25 කෝනයක් (අන්ශක 25ක වෙනසක්) වෙනකන් වෙනස් කරන්න පුලුවන් ඇන්ජිම දුවද්දි.ඔයිල් ප්‍රෙශර් එකෙන් වැඩකරන ඇජස්ටබල් කෑම් ගියර් එකක් දාලා කම්පියිටර් යුනිට් එකකින් තමා පේස් චේන්ජ් එක කරන්නේ. ඒ පේස් චේන්ජ් කරන එක කම්පියුරට් යුනිට් එක එන්ජින් ලෝඩ් එකෙයි ආර්පීඑම් එකයි සම්බන්දව යුනිට් එකට එන ඉන්පුට් ඩේටා අනුව තීරනෙ කරනවා. ඔය මම එහෙම් මෙහෙන් ඇහිදගෙන ඉගෙනගත්ත ඒවා මැකෑනිකල් කරපු එකෙක්ගෙන් ඇහුවනම් ඇනේට කියයි. මැකෑනිකල් ඉගෙනගත්ත එකෙක්ගෙන් අහන්න ඕනේ ඕක. මහේශයා , Tdi110 දෙන්න දන්නව ඇති.ඔන්න i vtec මම ගැන දන්න හරිය VVT කියන්නෙයි VVTi කියන්නෙයිත් වෙනස් දෙකක්. පොඩි සමානකම් තියෙනවා. ඔය අයි (VVT [COLOR="Red"]i[/COLOR]) අකුර ලේසි පහසු අයි අකුරක් නෙමේ. ඒකනේ අපි ටොයොටම ගන්නේ :P:P ඔය සුශුකි ශිෆ්ට් එකේ හිටන් vvt කියල ගහල තියෙනවා දැකල ඇති.ඒත් ටොයොටා විතරයි vvti එන්නේ vvt = Variable Valve Timing vvti = Variable Valve Timing with intelligence i එකේදී කම්පියුටර් යුනිට් එකකකින් විවිද පැරාමීටර් එකතුකරලා ඒක වල් ටයිමින් එක පාලනය කරන්න පාවිච්චි කරනවා. උදාහරනෙකට ඇන්ජිම දුවද්දි රෝද දුවනවද ට්‍රැෆික් එකක වගේ රෝද නැවතිලාද කියලා බලලා ඒ අනුව ඇන්ජිම පාලනය කරනවා. vvti කෑම්ශාෆ්ට් ඩ්‍රයිව් එකේයි ඉන්ටේක් කෑම්ශාෆ්ට් එකෙයි සම්බන්දය සිරුමාරු කරලා ඉන්ටේක් වෑල් වල ටයිමින් වෙනස් කරනවා. ඇක්ටුඒටර් එකකට ඇන්ජින් ඔයිල් ප්‍රෙශර් එජ දීලා කෑම් ශාෆ්ට් පොසිශන් එක වෙනස් කරනවා. එක්ශෝස්ට් වෑල් වැහෙන වෙලාවයි ඉන්ටේක් වෑල් ඕපන් වෙන වෙලාවයි අතර කාලය ඕවර්ලැප් වෙන කාලය ඇජස් කරලා ඇන්ජිමේ එෆිශන්සිය වැඩි කරනවා ivtec අයිති හොන්ඩා එකට. උන් හැදුවේ. උන් ඩිවලොප් කලේ. ඒ වගෙම vvti අයිති ටොයොටා එකට කොටන්න වෙලාවක් නෑ බන්. මේක බලපන් සේරම මේකේ ඇති. නොතේරෙන තැනක් තියෙනවනම් අහපන් කියල දෙන්නම් [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom