Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Honda Civic EX
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් අය civic Ex එකේ පවිචිය ගැන අහල තිබ්බ නිසා දාන්න හිතුනා , හැබැයි ගොඩක් කතා නොවුනු දෙවල් ටිකක්

1) ඩිසයින් එක නම් මරු ( හැබයි සමරුන්ට මෙක අල්ලන්නෙ නෑ ), Civic සෙඩාන් එකෙත් 1000 cc ඇවිල්ලා හින්දා ගන්න කලින් එකත් බලන්න

2) අලොයි විල් එක 18 inch වාගෙම Michelin tyres එන්නෙ , දෙකම patta quality.

3) මෙකේ පිටිපස්සේ badge එකත් එක්ක එන panel එක plastic මෙටල් body එකයි අතර පොඩී gap එකක් තියෙන්වා , එක නම් මලම වදයක් glass එකෙ දිගේ එන පොඩි කොල , මල් එක අස්සට යනවා.

4) ලොකු traffic වල නම් 6-8 ක් වගේ තමයි තෙල් කරන්නේ , නොර්මල් traffic එකෙ නම් 10-12 ක් වගේ , හැබයි highway එකේ නම් 18-20ක් කලා.

5) With Lane keep assist and adoptive cruise control, you can go on highway without touching the steering wheel – Risky  ( coz it’s not as good as a high end car )

6) මෙකේ Turbo හින්දා හා Engine එකෙ piston වල compression එක වැඩි හින්දා 95 ම තමයි ගහන්න ඔනේ ( recommended in manual ) 92 නම් ගහන්නම එපා , 92 ගහන්නම එපා කියන්නේ ඇයි කියලා දැන ගන්නම ඔනේ නම් PM කරන්න ( Sinhala kotanna hari amarui )

7) Engine Auto Idle stop එක off කරන් යන්න , එකෙන් තෙල් ඉතුරු වෙනවට වඩා පාඩුයි Engine එක ගෙවෙන එක.

8) Turbo හින්දා හරියටම වෙලාවට Servic කරන්න , service reminders එහෙම තියෙන්වා එත් එවා මෙහේ running conditions වලට නෙම්යි තිය්න්නේ ඊ හින්දා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න

9) 3-cylinder හින්දා engine එකේ සද්දේ ටිකක් වැඩී , 1500 cc එකටම යන්න පුලුවන් නම් වඩා හොදයි , හැබයි ඉතින් මෙහෙ Tax එකත් එක්ක එක අමාරුයි.

10) ඒ වගෙම මෙකෙ 3-cylider එක සහෙන්න smooth කියලත් කියන්නම ඔනේ , power එකත් හොදයි .

11) Engine එක Turbo VVT උනාට මෙකේ Exhaust camshaft එකේ විතරයි variable valve timing තියෙන්නේ ( to control the turbo lag ), Intake එකේ නෑ ඒ හින්දා Vtech kick එක නෑ , ඒ කියන්නේ පාගනකොට එක පාර ඈරලා යන Honda RS ගතිය නෑ ,

12) Turbo Lag එකත් සමහර වේලාවට දැනෙනවා ( not all the time )

13) Build quality එක නම් සෑහෙන්නම හොද මට්ටමක තියෙන්වා කියන්න පුලුවන් ,( oaverall it’s a nice car – Handling and features are way better than most)

[QUOTE="Grim Reaper, post: 23958777, member: 178058"] [SIZE="6"][COLOR="Purple"]ගොඩක් අය civic Ex එකේ පවිචිය ගැන අහල තිබ්බ නිසා දාන්න හිතුනා , හැබැයි ගොඩක් කතා නොවුනු දෙවල් ටිකක් [/COLOR][/SIZE] [IMG]https://2-photos7.motorcar.com/new-2018-honda-civic_hatchback-exlnavicvt-8451-17345020-1-1024.jpg[/IMG] [IMG]https://1-photos7.motorcar.com/new-2018-honda-civic_hatchback-exlnavicvt-8451-17345020-3-1024.jpg[/IMG] [IMG]https://blogmedia.dealerfire.com/wp-content/uploads/sites/43/2016/09/2017-Civic-Hatchback-Rearview_o.jpg[/IMG] [COLOR="DarkOrchid"][SIZE="5"][SIZE="6"][SIZE="5"]1) ඩිසයින් එක නම් මරු ( හැබයි සමරුන්ට මෙක අල්ලන්නෙ නෑ ), Civic සෙඩාන් එකෙත් 1000 cc ඇවිල්ලා හින්දා ගන්න කලින් එකත් බලන්න 2) අලොයි විල් එක 18 inch වාගෙම Michelin tyres එන්නෙ , දෙකම patta quality. 3) මෙකේ පිටිපස්සේ badge එකත් එක්ක එන panel එක plastic මෙටල් body එකයි අතර පොඩී gap එකක් තියෙන්වා , එක නම් මලම වදයක් glass එකෙ දිගේ එන පොඩි කොල , මල් එක අස්සට යනවා. 4) ලොකු traffic වල නම් 6-8 ක් වගේ තමයි තෙල් කරන්නේ , නොර්මල් traffic එකෙ නම් 10-12 ක් වගේ , හැබයි highway එකේ නම් 18-20ක් කලා. 5) With Lane keep assist and adoptive cruise control, you can go on highway without touching the steering wheel – Risky ;) ( coz it’s not as good as a high end car ) 6) මෙකේ Turbo හින්දා හා Engine එකෙ piston වල compression එක වැඩි හින්දා 95 ම තමයි ගහන්න ඔනේ ( recommended in manual ) 92 නම් ගහන්නම එපා , 92 ගහන්නම එපා කියන්නේ ඇයි කියලා දැන ගන්නම ඔනේ නම් PM කරන්න ( Sinhala kotanna hari amarui ) 7) Engine Auto Idle stop එක off කරන් යන්න , එකෙන් තෙල් ඉතුරු වෙනවට වඩා පාඩුයි Engine එක ගෙවෙන එක. 8) Turbo හින්දා හරියටම වෙලාවට Servic කරන්න , service reminders එහෙම තියෙන්වා එත් එවා මෙහේ running conditions වලට නෙම්යි තිය්න්නේ ඊ හින්දා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න 9) 3-cylinder හින්දා engine එකේ සද්දේ ටිකක් වැඩී , 1500 cc එකටම යන්න පුලුවන් නම් වඩා හොදයි , හැබයි ඉතින් මෙහෙ Tax එකත් එක්ක එක අමාරුයි. 10) ඒ වගෙම මෙකෙ 3-cylider එක සහෙන්න smooth කියලත් කියන්නම ඔනේ , power එකත් හොදයි . 11) Engine එක Turbo VVT උනාට මෙකේ Exhaust camshaft එකේ විතරයි variable valve timing තියෙන්නේ ( to control the turbo lag ), Intake එකේ නෑ ඒ හින්දා Vtech kick එක නෑ , ඒ කියන්නේ පාගනකොට එක පාර ඈරලා යන Honda RS ගතිය නෑ , 12) Turbo Lag එකත් සමහර වේලාවට දැනෙනවා ( not all the time ) 13) Build quality එක නම් සෑහෙන්නම හොද මට්ටමක තියෙන්වා කියන්න පුලුවන් ,( oaverall it’s a nice car – Handling and features are way better than most)[/SIZE][/SIZE][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom