Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Honda Civic
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ES8 එකේ එන්නේ 1500cc ඇන්ජිම. ES5 කියන්නේ ජැපෑන් මේඩ් එක්ස්පෝර්ට් මොඩල් එක, මේක තමයි මචන් ලංකාවට ඒජන්ට් හරහා ආවේ. ඩී16වබ්ලිව්7 කියන 1600cc ඇන්ජිම තමා මේකේ තියෙන්නේ. ඔය Vti කියන්නෙත් ES5 එකටම තමා ES රේන්ජ් එකේ. ඕකේ ආවේ නෝර්මල් සීවීටී නැති ගියර් බොක්ස් එකක්. සාමාන්නෙන් ඩෙක්ස්ට්‍රොන් ෆ්ලුඉඩ් ටයිප් ගියර් බොක්ස් මේන්ටේන් කරන්න ලේසියි. අන්න ඒ නිසයි ES5 එක මාකට් උනේ, හැබැයි මේ ගියර් බොක්ස් එක නිසා තෙල් වැඩ කිරිල්ලනම් චුට්ටක් අඩුයි. ES5 එකේ තියන එකම එක අව්ල ES8 එකටයි ES1 එකටයි අඩුවෙන් තෙල් චුට්ටක් පිච්චෙන එක විතරමයි. ඒකට තව හේතුවක් තියෙනවා ES5 එකේ එන්නේ හයිඩ්‍රොලික් පවර් ස්ටෙරින්. හැබැයි එකත් අර කලින් කිව්ව වගේම ඇන්ජිමට අමතර බරක් එකතු කලාට මේන්ටේන් වලදි සාක්කුවට ව්වාසියි.EPS ටිකක් කල් යද්දි බෙලෙක් ටින් එකක් වගේ සද්දේ. ES8 එකෙයි ES1 එකෙයි එන්නේ ඉලෙක්ට්‍රොනික් පවර් ස්ටීරින්, ඒ වගේම ඒ දෙකේ එන මල්ටිමැටික් ගියර් බොක්ස් දෙක සම්පූර්න මරන දෙකක් හරියට මේන්ටේන් කලේ නැත්නම්. මේන්ටේන් කලත් දැන් වයසත් එක්ක ඒවට බබා හම්බ වෙන්න ලගයි.. ES5 එකක් එලවලා බලපන් ES8 එකටයි ES1 එකටයි දෙකටම වඩා පට්ට. විශේශෙන්ම මේන්ටේන් කොස්ට් එක හුගක් අඩුයි අර ජරාවල් දෙකට වඩා. අනික් කාරනේ ලංකාවට ගැලපෙන රේන්ජ් එකේ පට්ටම කාර් හුගාක් වෙලාවට එන්නේ ඒජන්ට් හරහා මචන්. ඔය KDH එකෙත් LH කියල එකක් ආවා ඒජන්ට් හරහා ඒක KDH එකට වඩා සිය ගුනයක් හොදයි. ඩොල්ෆින් එකේ ඇන්ජින් ගියර් බොක්ස් මයි. ඇක්සියෝ එකයි 141 එකය්ටි ගත්තත් අපේ මෝඩයෝ 141 එකට වස්ඩා ඇක්සියෝ මාකට් කරන් උන්නට ලංකාවට ගැලපෙන පට්ටම කාර් එක 141 එක.

ES 1 - Japanese domestic model. 1.5 Lt . SOHC machine ,EPS, fabric interior

ES 5 - බ්‍රෑන්ඩ් නිව් ඒජන්ට් හරහා ආපු එක. 1.6 Lt, Hydrolic power steering, VTi machine, Leather interior. Fender strip right around door panels. මේකේ ෆැබ්රික් ඉන්ටීරියර් එක ගනින් බලලා

ES 8 -මේකත් ලංකාවට බ්‍රෑන්ඩ් නිව් ආවා. හැබැයි මෝලයි පවර් ස්ටීරියනුයි (EPS) වෙනස් 1.5 Lt, SOHC machine.

(සිංහල යුනිකෝඩ් එකෙන් මොනව හරි ලියද්දි ඉංග්‍රීසි අකුරු කොටන්න ගිහාම අල්ලා දෙවියන් සිහි වෙනවා)

[QUOTE="රත්තරං, post: 17832060, member: 391748"] [SIZE="3"][B]ES8 එකේ එන්නේ 1500cc ඇන්ජිම. ES5 කියන්නේ ජැපෑන් මේඩ් එක්ස්පෝර්ට් මොඩල් එක, මේක තමයි මචන් ලංකාවට ඒජන්ට් හරහා ආවේ. ඩී16වබ්ලිව්7 කියන 1600cc ඇන්ජිම තමා මේකේ තියෙන්නේ. ඔය Vti කියන්නෙත් ES5 එකටම තමා ES රේන්ජ් එකේ. ඕකේ ආවේ නෝර්මල් සීවීටී නැති ගියර් බොක්ස් එකක්. සාමාන්නෙන් ඩෙක්ස්ට්‍රොන් ෆ්ලුඉඩ් ටයිප් ගියර් බොක්ස් මේන්ටේන් කරන්න ලේසියි. අන්න ඒ නිසයි ES5 එක මාකට් උනේ, හැබැයි මේ ගියර් බොක්ස් එක නිසා තෙල් වැඩ කිරිල්ලනම් චුට්ටක් අඩුයි. ES5 එකේ තියන එකම එක අව්ල ES8 එකටයි ES1 එකටයි අඩුවෙන් තෙල් චුට්ටක් පිච්චෙන එක විතරමයි. ඒකට තව හේතුවක් තියෙනවා ES5 එකේ එන්නේ හයිඩ්‍රොලික් පවර් ස්ටෙරින්. හැබැයි එකත් අර කලින් කිව්ව වගේම ඇන්ජිමට අමතර බරක් එකතු කලාට මේන්ටේන් වලදි සාක්කුවට ව්වාසියි.EPS ටිකක් කල් යද්දි බෙලෙක් ටින් එකක් වගේ සද්දේ. ES8 එකෙයි ES1 එකෙයි එන්නේ ඉලෙක්ට්‍රොනික් පවර් ස්ටීරින්, ඒ වගේම ඒ දෙකේ එන මල්ටිමැටික් ගියර් බොක්ස් දෙක සම්පූර්න මරන දෙකක් හරියට මේන්ටේන් කලේ නැත්නම්. මේන්ටේන් කලත් දැන් වයසත් එක්ක ඒවට බබා හම්බ වෙන්න ලගයි.. ES5 එකක් එලවලා බලපන් ES8 එකටයි ES1 එකටයි දෙකටම වඩා පට්ට. විශේශෙන්ම මේන්ටේන් කොස්ට් එක හුගක් අඩුයි අර ජරාවල් දෙකට වඩා. අනික් කාරනේ ලංකාවට ගැලපෙන රේන්ජ් එකේ පට්ටම කාර් හුගාක් වෙලාවට එන්නේ ඒජන්ට් හරහා මචන්. ඔය KDH එකෙත් LH කියල එකක් ආවා ඒජන්ට් හරහා ඒක KDH එකට වඩා සිය ගුනයක් හොදයි. ඩොල්ෆින් එකේ ඇන්ජින් ගියර් බොක්ස් මයි. ඇක්සියෝ එකයි 141 එකය්ටි ගත්තත් අපේ මෝඩයෝ 141 එකට වස්ඩා ඇක්සියෝ මාකට් කරන් උන්නට ලංකාවට ගැලපෙන පට්ටම කාර් එක 141 එක. ES 1 - Japanese domestic model. 1.5 Lt . [COLOR="Red"]SOHC machine[/COLOR] [COLOR="red"],EPS[/COLOR], fabric interior ES 5 - බ්‍රෑන්ඩ් නිව් ඒජන්ට් හරහා ආපු එක. 1.6 Lt, [COLOR="red"]Hydrolic power steering[/COLOR],[COLOR="red"] VTi machine,[/COLOR] Leather interior. Fender strip right around door panels. මේකේ ෆැබ්රික් ඉන්ටීරියර් එක ගනින් බලලා ES 8 -මේකත් ලංකාවට බ්‍රෑන්ඩ් නිව් ආවා. හැබැයි මෝලයි පවර් ස්ටීරියනුයි ([COLOR="red"]EPS[/COLOR]) වෙනස් 1.5 Lt, [COLOR="Red"]SOHC machine.[/COLOR] (සිංහල යුනිකෝඩ් එකෙන් මොනව හරි ලියද්දි ඉංග්‍රීසි අකුරු කොටන්න ගිහාම අල්ලා දෙවියන් සිහි වෙනවා):([/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom