Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Honda Civic
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආවා ආවා....

ගනින් 1998-2000 Civic EK3 Vi-RS (Facelift Model) එකක්... හැබැයි පුතේ ඔරිජිනල් මැනුවල් ආපු ඒවා නම් හොයන්න හිතන්න වත් එපා.. කාර් 4යි ලංකාවේම තියෙන්නේ (GL-27** / GX- 44** / අනික දන්නේ නෑ / HF-61**).. වැරදුනා...... තිබ්බේ.... එකක් මේ ලඟදි කූඩු... HF-61XX ...ඉතුරු අංක දෙක දන්නෝ දනිති... ඔව් ඔව්..කලුපාට එක තමා..

හරි විදියට Manual Convert කරපු එකක් ගනින්.. නැත්තන් ඔටෝ එකත් අවුලක් නෑ.. Original කන්ඩිෂන් තියෙන එකක් ගනින්.. මොඩිෆයි කරපුවට අතවත් තියන්න එපා.. 1998-2000 EK3 එකේ ABS, Dual Air Bags, All four Wheel Disc Brakes, 15 inch Enkei alloys එනවා.. තව Reading Lamps, Black and Blue Colour Seats තියෙනවා.. Center Console එකයි Power Shutter Switches හදල තියෙන්නේ Carbon Fiber Look එක එන්න.. ඔය ඔක්කොම නැත්තන් පුතේ එක ඔරිජිනල් Vi-RS එකක් නෙමෙයි... තව ඉස්සරහ Strut Bar එකක් එනවා කොම්පනියෙන්ම හයි කරලා.. තව Speedo Meter එකේ RS කියල ගහල තියෙනවා..

එහෙම නැත්තන් Vi එකක් ගනින්.. එකේ එන්නේ D15B Vtec එන්ජින් එක. ඒකෙ නම් මැනුවල් එකක් හොයා ගන්න පුළුවන්.. තව තියෙනවා EXI මොඩල් එක.. ඒක එපා.. VTEC නෑ EXI එකේ.. තව එනවා Mi කියල එකක්... CVT ගියර්බොක්ස් එකක් එක්ක.. නිකන් දුන්නත් ගන්න එපා..

එහෙමත් නැත්තන් ES3 එකක් හරි ES5 එකක් හරි ගනින්... ES3 එකක් නම් වඩාත් සුපිරියි (RS)... ES3 එක 1.7 VTEC , ES5 එක 1.6 VTEC..

මොකක් ගත්තත් CVT ඒවා නම් ගන්න එපෝ.. ඊට වඩා හොදයි උබ ළමයි 4ක් 5ක් ඉන්න ගෑනියෙක් බැඳ ගනින්..  Honda CVT (Honda Name = Multi Matic) ගියර්බොක්ස් එක අන්තිමයි..

පුද්ගලිකව FD සීරීස් එක ගැන මගේ පැහැදීමක් නෑ...

[QUOTE="mahesh1297, post: 17832193, member: 309741"] [SIZE="4"][COLOR="Red"]ආවා ආවා.... ගනින් 1998-2000 Civic EK3 Vi-RS (Facelift Model) එකක්... හැබැයි පුතේ ඔරිජිනල් මැනුවල් ආපු ඒවා නම් හොයන්න හිතන්න වත් එපා.. කාර් 4යි ලංකාවේම තියෙන්නේ (GL-27** / GX- 44** / අනික දන්නේ නෑ / HF-61**).. වැරදුනා...... තිබ්බේ.... එකක් මේ ලඟදි කූඩු... HF-61XX ...ඉතුරු අංක දෙක දන්නෝ දනිති... ඔව් ඔව්..කලුපාට එක තමා.. හරි විදියට Manual Convert කරපු එකක් ගනින්.. නැත්තන් ඔටෝ එකත් අවුලක් නෑ.. Original කන්ඩිෂන් තියෙන එකක් ගනින්.. මොඩිෆයි කරපුවට අතවත් තියන්න එපා.. 1998-2000 EK3 එකේ ABS, Dual Air Bags, All four Wheel Disc Brakes, 15 inch Enkei alloys එනවා.. තව Reading Lamps, Black and Blue Colour Seats තියෙනවා.. Center Console එකයි Power Shutter Switches හදල තියෙන්නේ Carbon Fiber Look එක එන්න.. ඔය ඔක්කොම නැත්තන් පුතේ එක ඔරිජිනල් Vi-RS එකක් නෙමෙයි... තව ඉස්සරහ Strut Bar එකක් එනවා කොම්පනියෙන්ම හයි කරලා.. තව Speedo Meter එකේ RS කියල ගහල තියෙනවා.. එහෙම නැත්තන් Vi එකක් ගනින්.. එකේ එන්නේ D15B Vtec එන්ජින් එක. ඒකෙ නම් මැනුවල් එකක් හොයා ගන්න පුළුවන්.. තව තියෙනවා EXI මොඩල් එක.. ඒක එපා.. VTEC නෑ EXI එකේ.. තව එනවා Mi කියල එකක්... CVT ගියර්බොක්ස් එකක් එක්ක.. නිකන් දුන්නත් ගන්න එපා.. එහෙමත් නැත්තන් ES3 එකක් හරි ES5 එකක් හරි ගනින්... ES3 එකක් නම් වඩාත් සුපිරියි (RS)... ES3 එක 1.7 VTEC , ES5 එක 1.6 VTEC.. මොකක් ගත්තත් CVT ඒවා නම් ගන්න එපෝ.. ඊට වඩා හොදයි උබ ළමයි 4ක් 5ක් ඉන්න ගෑනියෙක් බැඳ ගනින්.. :lol::lol::lol: Honda CVT (Honda Name = Multi Matic) ගියර්බොක්ස් එක අන්තිමයි..:growl::growl: පුද්ගලිකව FD සීරීස් එක ගැන මගේ පැහැදීමක් නෑ... :frown::frown::frown: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom