Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Honda Civic
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒවා එහෙම තමා බන්... ඒ උනාට මේකේ ඉන්න අන්කල්ලට හොන්ඩා එකක ෆන් එක කියල දෙන්න බෑ.. Vi-RS එන්නේ 3 Stage VTEC එන්ජින් එකක් එක්කනේ.. Idle ඉඳල 3000rpm විතර යනකල් එන්ජිම වැඩකරන්නේ 12 valves එන්ජිමක් විදියට.. 3000RPM වලින් පස්සේ එන්ජිම වැඩකරන්නේ සාමාන්‍ය 16 Valves එන්ජිමක් විදියට.. ඊට පස්සේ 5500rpm වලදී විතර එන්ජිම මාරුවෙනවා Wild Cam Mode එකට... Wild Cam mode එකේදී valve Duration (ඇරිලා තියෙන වෙලාව), සහ Lift (valve එක ඇරෙන ප්‍රමානය) එක වැඩි වෙනවා..හරියට Racing Cam Shafts දාපු එන්ජිමක් වගේ.. ඒ නිසා තමා පාරේදී 4 Door Family Sedan කැටගරි එකේ Unbeatable කාර් එක හොන්ඩා සිවික් වෙන්නේ.. ඇත්ත කියපන්.. දුර ගමන් වලදී A/C දාලත් උබේ වාහනේ 16KMPL විතර කරනවා නේ... Chipped ECU එකක් දැම්ම නම් 17-18k කරන්න හදන්න පුළුවන්..

සිවික් හැර Long Trips වලදී A/C දාල 16ක් 17ක් පෙට්‍රල් කරන, සිවික් එකකට වඩා Handling හොඳ, ඊට වඩා Fast වෙනත් 4 Door Family Sedan එකක් මේ ලෝකෙට බිහිවෙලා නෑ බන්.. ඒක මේකේ ඉන්න ටොයෝටා, නිසාන් අනාතයෝන්ට පැහැදිලි කරලා දෙන්න බෑ..

සතුටුයි එළකිරියේ තවත් එක හොන්ඩා අනාතයෙක් ඉන්නවා කියලා දන ගත්ත එක..

ළඟදීම දවසක EK3 එකක් අරන් B20 VTEC Conversion එකක් කරනවා.. එදාට එළකිරියේ උන්ට Open Challenge එකක් දෙනවා Drag Race එකකට.. 4 Door, Sedan, Below 2.0 L, Naturally Aspirated කාර් එකක් ගෙනල්ලා මාව පරද්දන්න... එන එකා දිනුවොත් එදාම MT6 සයින් කරලා මගේ වාහනේ දෙනවා කැමති දෙයක් කරගන්න... පැරදුනොත් ඌ එළකිරියේ ප්‍රසිද්දියේ Honda අනාතයින්ගෙන් සමාව ඉල්ලන්න ඕනි...

හොඳයි නේ මගේ අයිඩියා එක???

[QUOTE="mahesh1297, post: 17832744, member: 309741"] [SIZE="4"][COLOR="Red"]ඒවා එහෙම තමා බන්... ඒ උනාට මේකේ ඉන්න අන්කල්ලට හොන්ඩා එකක ෆන් එක කියල දෙන්න බෑ.. Vi-RS එන්නේ 3 Stage VTEC එන්ජින් එකක් එක්කනේ.. Idle ඉඳල 3000rpm විතර යනකල් එන්ජිම වැඩකරන්නේ 12 valves එන්ජිමක් විදියට.. 3000RPM වලින් පස්සේ එන්ජිම වැඩකරන්නේ සාමාන්‍ය 16 Valves එන්ජිමක් විදියට.. ඊට පස්සේ 5500rpm වලදී විතර එන්ජිම මාරුවෙනවා Wild Cam Mode එකට... Wild Cam mode එකේදී valve Duration (ඇරිලා තියෙන වෙලාව), සහ Lift (valve එක ඇරෙන ප්‍රමානය) එක වැඩි වෙනවා..හරියට Racing Cam Shafts දාපු එන්ජිමක් වගේ.. ඒ නිසා තමා පාරේදී 4 Door Family Sedan කැටගරි එකේ Unbeatable කාර් එක හොන්ඩා සිවික් වෙන්නේ.. ඇත්ත කියපන්.. දුර ගමන් වලදී A/C දාලත් උබේ වාහනේ 16KMPL විතර කරනවා නේ... Chipped ECU එකක් දැම්ම නම් 17-18k කරන්න හදන්න පුළුවන්.. සිවික් හැර Long Trips වලදී A/C දාල 16ක් 17ක් පෙට්‍රල් කරන, සිවික් එකකට වඩා Handling හොඳ, ඊට වඩා Fast වෙනත් 4 Door Family Sedan එකක් මේ ලෝකෙට බිහිවෙලා නෑ බන්.. ඒක මේකේ ඉන්න ටොයෝටා, නිසාන් අනාතයෝන්ට පැහැදිලි කරලා දෙන්න බෑ.. :no::no::no: සතුටුයි එළකිරියේ තවත් එක හොන්ඩා අනාතයෙක් ඉන්නවා කියලා දන ගත්ත එක.. :):) ළඟදීම දවසක EK3 එකක් අරන් B20 VTEC Conversion එකක් කරනවා.. එදාට එළකිරියේ උන්ට Open Challenge එකක් දෙනවා Drag Race එකකට.. 4 Door, Sedan, Below 2.0 L, Naturally Aspirated කාර් එකක් ගෙනල්ලා මාව පරද්දන්න... එන එකා දිනුවොත් එදාම MT6 සයින් කරලා මගේ වාහනේ දෙනවා කැමති දෙයක් කරගන්න... පැරදුනොත් ඌ එළකිරියේ ප්‍රසිද්දියේ Honda අනාතයින්ගෙන් සමාව ඉල්ලන්න ඕනි... :lol::lol::lol: හොඳයි නේ මගේ අයිඩියා එක???[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom