Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Honda GP 5 Vezel Gear Box issue
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="rereyaka" data-source="post: 23251598" data-attributes="member: 565832"><p><span style="font-size: 22px">Honda Grace සහ Honda Vezel වල ඔය ප්රශ්නය තියනවා. මෙහෙ ඉන්න sale කාරයෝ ඕක ගැන අහද්දී බොරු කියනවා, ඔය ප්රශ්නේ තියෙන්නේ 2014 එකේ විතරයි කියල. නමුත් අවාසනාවකට මචන් ඔය ප්රශ්නේ Honda vezel 2014/2015/2016/2017/ හැම එකකම තියෙනවා.බොරු මතයක් තියනව RS එකේ ඔය ප්රශ්නේ නේ කියල.නමුත් එකෙත් ඕක තියනවා.හේතුව ඔය සියල්ලේම තියෙන්නේ එකම Clutch system එක. මේ ප්රශ්නේ එන්න ප්රධාන හේතුවක් තමයි Honda Vezel කියන්නේ ජපානේ domestic වාහනයක් . එක ලංකාවේ ලංකාවේ තත්ත්ව වලට ඔරොත්තු දෙන්නේ නේ. ඔය Clutch system එකේ අවුල එන්න බලපාන ප්රධාන කරුණ තමයි මෙහෙ තියෙන traffic එකේදී වාහනය ගමන් ගන්න විදිහ. ඒ කියන්නේ බොහෝ විට traffic එකේදී වාහනය ගමන් ගන්නේ ඇදී ඇදී වගේනේ. එක Honda Vezel තියන Clutch system දැඩි පීඩනයක් ඇති කරනවා. එක තමයි කියන්නේ හැකි සැම වෙලාවකම neutral එකට දාගන්න කියල. අනිත් Clutch system එකට හානි වන අවස්ථාව තමයි කන්දක traffic එකේ ගමන් ගන්නා විට. සමහර විට උඹල දැකල ඇති නුවරඑළිය වගේ යද්දී Honda Vezel වාහන නැවතිලා තියනවා.ඉතින් අවාසනාවකට ඕකට එකම පිළියම Clutch system එක මාරු කරන එක. එකට අර කිව්වා වගේ 4 lakhs වගේ යනවා.oil එක මාරු කිරීම තාවකාලික පිලියමක් විතරයි. හැබැයි හැම Vezel එකේම ඔය ප්රශ්නේ එන්න නැ.සමහර ඒවා 150000 km වගේ කිසිම අව්ලක් නැතුව දුවන්න පුළුවන්.සමහර ඒවගේ 12000km වලින් Clutch මාරු කරන්න වෙනවා.එහෙම උනොත් ඉතින් අවාසනාව තමයි.</span></p></blockquote><p></p>
[QUOTE="rereyaka, post: 23251598, member: 565832"] [SIZE=6]Honda Grace සහ Honda Vezel වල ඔය ප්රශ්නය තියනවා. මෙහෙ ඉන්න sale කාරයෝ ඕක ගැන අහද්දී බොරු කියනවා, ඔය ප්රශ්නේ තියෙන්නේ 2014 එකේ විතරයි කියල. නමුත් අවාසනාවකට මචන් ඔය ප්රශ්නේ Honda vezel 2014/2015/2016/2017/ හැම එකකම තියෙනවා.බොරු මතයක් තියනව RS එකේ ඔය ප්රශ්නේ නේ කියල.නමුත් එකෙත් ඕක තියනවා.හේතුව ඔය සියල්ලේම තියෙන්නේ එකම Clutch system එක. මේ ප්රශ්නේ එන්න ප්රධාන හේතුවක් තමයි Honda Vezel කියන්නේ ජපානේ domestic වාහනයක් . එක ලංකාවේ ලංකාවේ තත්ත්ව වලට ඔරොත්තු දෙන්නේ නේ. ඔය Clutch system එකේ අවුල එන්න බලපාන ප්රධාන කරුණ තමයි මෙහෙ තියෙන traffic එකේදී වාහනය ගමන් ගන්න විදිහ. ඒ කියන්නේ බොහෝ විට traffic එකේදී වාහනය ගමන් ගන්නේ ඇදී ඇදී වගේනේ. එක Honda Vezel තියන Clutch system දැඩි පීඩනයක් ඇති කරනවා. එක තමයි කියන්නේ හැකි සැම වෙලාවකම neutral එකට දාගන්න කියල. අනිත් Clutch system එකට හානි වන අවස්ථාව තමයි කන්දක traffic එකේ ගමන් ගන්නා විට. සමහර විට උඹල දැකල ඇති නුවරඑළිය වගේ යද්දී Honda Vezel වාහන නැවතිලා තියනවා.ඉතින් අවාසනාවකට ඕකට එකම පිළියම Clutch system එක මාරු කරන එක. එකට අර කිව්වා වගේ 4 lakhs වගේ යනවා.oil එක මාරු කිරීම තාවකාලික පිලියමක් විතරයි. හැබැයි හැම Vezel එකේම ඔය ප්රශ්නේ එන්න නැ.සමහර ඒවා 150000 km වගේ කිසිම අව්ලක් නැතුව දුවන්න පුළුවන්.සමහර ඒවගේ 12000km වලින් Clutch මාරු කරන්න වෙනවා.එහෙම උනොත් ඉතින් අවාසනාව තමයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom