Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Honda GP5 Review - After 3 Years
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද වෙන කොට තත්වේ මොකද්ද?

දැන් නම් car එක දීල ටිකක් කල්. ගත්ත එකා තාම පදිනවා. දැන් නම් 150k වගේ දුවල. කියන්න තරම් අව්ලක් නෑ.

ඕකෙත් හයිබ්රිඩ් බැටරි එකක් එනවද? ඔව්

ඒක මාරු කරන්න වෙනවද?

ඔව්. හැබැයි කවද්ද කියන්න බෑ. අවුරුදු 4ට බැටරි health එක 10% වගේ තමා අඩු වෙලා තිබ්බේ.

12 v බැටරි ඉක්මනට බහිනවද? ( දන්නෙම නැතුව මග ස්ටාර් වෙන් නැතුව යනවාද? Wagon R වගේ?) එහෙම උනොත් jump start පුළුවන් ද?

ඔව්. මටත් වුනා. මගේ නම් ගෙදර මිදුලේදී තමා dead වුනේ. jump කරන්න පුළුවන්. similar capacity battery තියන එකක් එක්ක.

Insurance ප්රිමියම් එක සෙලින්කෝ වගේ කීයක් සෙට් වෙනවද? හයිබ්රිඩ් නිසා උන් හෙන ගානක් කියනවා නේ ද?

මන් බ්රෑන්ඩ්-නිව් ගත්ත නිසා ceylinco මුලදී 130k වගේ ගත්තා. දැන් නම් 80ක් වගේ වෙන්නේ.

වැස්සක වතුරේ ගියොත් කෙලවෙනවා ද?

ලොකු වතුරක ගියොත් නම් ඕන අලුත් වාහනයක් කෙල වෙනවා. පොඩි වතුරක ගියාට අව්ලක් නෑ.

95 ම ගහන්න ඕන ද?

නැ. එත් ගහන්න පුලුවන්නම් හොදයි. 95 එක EURO-4 එකේ sulfer ප්රමාණය අඩුයි. ඒ නිසා tune-up එහෙම ළඟ ළඟ කරන්න ඕනා නෑ.

ඕන කරන බඩු ගන්න තියනවාද? හදන්න දන්න ewun ඉන්නවද?

Teck Motors ගියානම් Car එකක්ම අරන් එන්න පුළුවන්.

Vezel එක වගේ පිකප් වෙලා එන්න පොඩි වෙලාවක් යනවාද? ඉක්මනට overtake කරන්න පුළුවන් ද?

eco mode එකේ delay එකක් තියනවා. වාහනේ හුරු වුනාම අව්ලක් නෑ. මේ range එකේ pickup එක වැඩිම car එක මේක. Sport mode දැම්මම යකා වගේ තමා.

තෙලුත් 17ක් වගේ කරනවා.

නිතරම දිවුවේ නැති උනොත් ලෙඩ එනවද? ( කොරෝනා වගේ කලෙක ගෙදරටම මාස ගානක් හිර උනොත්)

මන් නම් ගත්ත දවසේ ඉඳල හොඳට දිව්වා නිසා කියන්න දන්නේ නෑ. ඕන වාහනයක් නිකන් තිබ්බම කොහොමත් ලෙඩ වැඩි වෙනවා.

AC වල ත්තවේ කොහොමද? Fan මෝටර්, compresser පිච්චෙන අවුල් එනවද?

හොඳටම හොඳයි. compressor එක electric. පිච්චුනොත් නම් බඩු බනිස්. Fan මෝටර් නම් හැබැයි wagon R එකේ වගේ ළඟ ළඟ පිච්චෙන්නේ නම් නෑ. මගේ එකේ තාම දාල තියන්නේ lower arm විතරයි.

[QUOTE="adinindu, post: 26655393, member: 118780"] අද වෙන කොට තත්වේ මොකද්ද? [B]දැන් නම් car එක දීල ටිකක් කල්. ගත්ත එකා තාම පදිනවා. දැන් නම් 150k වගේ දුවල. කියන්න තරම් අව්ලක් නෑ.[/B] ඕකෙත් හයිබ්රිඩ් බැටරි එකක් එනවද? [B]ඔව්[/B] ඒක මාරු කරන්න වෙනවද? [B]ඔව්. හැබැයි කවද්ද කියන්න බෑ. අවුරුදු 4ට බැටරි health එක 10% වගේ තමා අඩු වෙලා තිබ්බේ. [/B] 12 v බැටරි ඉක්මනට බහිනවද? ( දන්නෙම නැතුව මග ස්ටාර් වෙන් නැතුව යනවාද? Wagon R වගේ?) එහෙම උනොත් jump start පුළුවන් ද? [B]ඔව්. මටත් වුනා. මගේ නම් ගෙදර මිදුලේදී තමා dead වුනේ. jump කරන්න පුළුවන්. similar capacity battery තියන එකක් එක්ක. [/B] Insurance ප්රිමියම් එක සෙලින්කෝ වගේ කීයක් සෙට් වෙනවද? හයිබ්රිඩ් නිසා උන් හෙන ගානක් කියනවා නේ ද? [B]මන් බ්රෑන්ඩ්-නිව් ගත්ත නිසා ceylinco මුලදී 130k වගේ ගත්තා. දැන් නම් 80ක් වගේ වෙන්නේ. [/B] වැස්සක වතුරේ ගියොත් කෙලවෙනවා ද? [B]ලොකු වතුරක ගියොත් නම් ඕන අලුත් වාහනයක් කෙල වෙනවා. පොඩි වතුරක ගියාට අව්ලක් නෑ.[/B] 95 ම ගහන්න ඕන ද? [B]නැ. එත් ගහන්න පුලුවන්නම් හොදයි. 95 එක EURO-4 එකේ sulfer ප්රමාණය අඩුයි. ඒ නිසා tune-up එහෙම ළඟ ළඟ කරන්න ඕනා නෑ.[/B] ඕන කරන බඩු ගන්න තියනවාද? හදන්න දන්න ewun ඉන්නවද? [B]Teck Motors ගියානම් Car එකක්ම අරන් එන්න පුළුවන්. [/B] Vezel එක වගේ පිකප් වෙලා එන්න පොඩි වෙලාවක් යනවාද? ඉක්මනට overtake කරන්න පුළුවන් ද? [B]eco mode එකේ delay එකක් තියනවා. වාහනේ හුරු වුනාම අව්ලක් නෑ. මේ range එකේ pickup එක වැඩිම car එක මේක. Sport mode දැම්මම යකා වගේ තමා. තෙලුත් 17ක් වගේ කරනවා. [/B] නිතරම දිවුවේ නැති උනොත් ලෙඩ එනවද? ( කොරෝනා වගේ කලෙක ගෙදරටම මාස ගානක් හිර උනොත්) [B]මන් නම් ගත්ත දවසේ ඉඳල හොඳට දිව්වා නිසා කියන්න දන්නේ නෑ. ඕන වාහනයක් නිකන් තිබ්බම කොහොමත් ලෙඩ වැඩි වෙනවා. [/B] AC වල ත්තවේ කොහොමද? Fan මෝටර්, compresser පිච්චෙන අවුල් එනවද? [B]හොඳටම හොඳයි. compressor එක electric. පිච්චුනොත් නම් බඩු බනිස්. Fan මෝටර් නම් හැබැයි wagon R එකේ වගේ ළඟ ළඟ පිච්චෙන්නේ නම් නෑ. මගේ එකේ තාම දාල තියන්නේ lower arm විතරයි. [/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom