Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
Honda Hornet 250 CH100-150 හැමදේම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආයුබෝවන් සිංහලු...අද වෙනද දානවට වඩා වෙනස් ත්‍රෙඩ් එකක් දාන්න හිතුණ...ලංකාවෙ ගොඩක් දෙනා ආදරේ කරපු දැන් ඉන්දියන් එක ඇරුණු කොට තාමත් CH100-150 ගොඩක් ජනාදරයට පත්වෙලා තියෙන Honda Hornet බයික් එක ගැන තමයි මේ ත්‍රෙඩ් එක දාන්නෙ...මේ ත්‍රෙඩ් එක බලන උඹලත් මේ බයික් එකට ගොඩක් ආසයි කියල හිතුණු නිසයි මේ ත්‍රෙඩ් එක දැම්මෙ...

250 කාණ්ඩයේ බලසම්පන්න කම අතින් 3 (2nd place jade) තැන ගන්න මේ Hornet 250 පලවෙනි තැන හිමි වෙන්නේ Honda සමාගමේම CBR 250RR Fireblade (45bhp) නොහොත් CBR Gullarm නමුත් සුවපහසුව හා දුර ගමන් වලදී rider ට හා passenger යන දෙදෙනාටම පහසුව සපයන්නේ Hornet විසිනුයි.

මේ බයික් එකේ review එක කරන්න කලින් කතා කරන්න ගොඩක් දේ තියෙනවා බොහෝ විට අපි කරන දිගම හා විස්තරාත්මකම review එක මේක වෙන්න ඉඩ තියෙනවා නිශ්පාදනය වර්ශය 10 තිස්සේ වෙනස්කම් වලට ලක් උන මේ බයික් එකට මෙරට ඇති ඉල්ලුම නිසාම පැරණි නිශ්පාදන වර්ශ වල යතුරුපැදි අලුත් චැසි කොටා හෝ පිට තීන්ත ආලේප කර වැඩි ගානට විකිණීම වගේ දේවල් නිසා මුලින්ම නිශ්පාදන වර්ශයට අදාල චැසි,එන්ජින් අංක ආරම්භ වන ආකාරය හා වසරට අදාල Product code එක් සදහන් කරන්නම්.

1996 - CB250FT - MC31 100 or MC31-105

Engine - MC14E-150

1997 - CB250FV - MC31 110

Engine - MC14E-155

1998 - CB250FX - MC31 115

Engine - MC14E-160

1999 - CB250FY - BA MC31 120

Engine - MC14E-170

2000 - CB250F1 - BA MC31 125

Engine - MC14E-175

2003 - CB250F3 - BA MC31 130

Engine - MC14E-180

2005 - CB250F6 - BA MC31 140

Engine - MC14E-190

2006 - CB250F7 - BA MC31 150

Engine - MC14E-200

මේ චැසි,එන්ජින් අංක වලට අනුව යතුරුපැදිය නිශ්පාදනය කර ඇති වර්ශය හදුනා ගත හැකි අතර ඔබට ඔබ සතුව ඇති යතුරුපැදියේ නිවැරදි තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් අදාල production code එක යොදා google search කිරීම වඩා සුදුසුයි මොකද ලංකාවේ පමණයි 2006 යතුරුපැදිය ch150 කියා 1998 ch115 යන නමින් හඳුන්වන්නේ උදාහරණයක් ලෙස ඔබට ඇත්තේ Ch130 නම් CB250F3 යැයි google search කිරීම වඩා සුදුසුයි.

මීලඟට නිශ්පාදනය වර්ශයට හා චැසි අංක වලට යටත්ව මේ යතුරුපැදිය වෙනස් වූ ආකාරය හා අලුතෙන් එකතු වූ අංග සදහන් කරන්නම්.

1996 - CB250FT

CH 100,105

රිදි (Silver) වර්ණයෙන් යුතු එන්ජින් එක සමඟ කලු වර්ණයෙන් යුතු Bend set(එන්ජින් එකෙ සිට පැමිනෙන Exhaust pipes) දැකගත හැකියි.

1997 - CB250FV CH110 හා 98 CB250FX CH115

Bend set නිකල් අමතරව Helmet holder එකක් CH110 සිට ඇතුලත් විය.

110 හා 115 හී Fork colomn වල පමණක් සුලු වෙනසක් දැකිය හැකි අතර 115හී foot pegs රතු පැහැති rubber එක්ව නිමවිය.

එමෙන්ම 100 සිට 115 දක්වා සියලුම මීටර් (RPM,Speedo) සුදු වර්ණයෙන් නිම විය.

1999 - CB250FY CH120 හා 2000 CB250F1 CH125

මෙතැන් පටන් Sensors Carburettor එකක් එකතු විය. එමෙන්ම මීටර් සියල්ල කලු වර්ණයෙන් හා Bend set කලු වර්ණයෙන් යුතුවිය.

මෙහි Disc කලින් මාදිලි වලට වඩා තරමක් වෙනස් විය.

100-115 දක්වා මීටර් තුල heat gage පෙන්නුම් කෙරූ අතර Fuel Gauge එකක් නොවීය 120 සිට heat gage එක වෙනුවට එම ස්ථානයේම Fuel gage ඇතුලත් විය

120 හී චැසිය කලු වර්ණයෙන් නිම විය.

Hornet logo එක ඇතුල සුදු වර්ණයෙන් යුක්ත වූ අතර 125දි Stickers Carbon Fiber පෙනුමෙන් නිමවා ඇත.

ඒ වගේම 100-115 චැසි වලට වඩා ධාවනය කිරීමේදී පහසුවක් හා මිලිමීටර් ගණනක ප්‍රමාණයෙන් වෙනසක් චැසි 120 සිට දැකගත හැකි.

Stickers වල වෙනසක් හැර වැඩි වෙනසක් 120 හා 125 තුල දැකගත නොහැක.

2003 - CB250F3 CH130

100 සිට 125 දක්වා Plug tops හා Monoshock රතු වර්ණයෙන් යුතු වූ අතර 130දී පමණක් Plugtops/monoshock කහ වර්ණයෙන් යුතු විය එමෙන්ම 120, 125, 130 යතුරුපැදි සියල්ලේම Disc එකම ආකාරයට නිම විය.

මෙතෙක් එනම් 100-125 දක්වා Hornet logo එක ටැංකියේ සටගන් වූ අතර 130 සිට හොන්ඩා logo එක ටැංකිය මත ද Hornet logo එක Hump(Bike එකේ පිටිපස්ස seat එක ආශ්‍රිතව) එක මත ද ඇතුලත් විය.

130ට පෙර සියලුම Hornet වල brake calipers light gold (ලා රත්රන් පැහැ) වූ අතර 130 සිට Dark gold (තද රත්රන්) වර්ණයෙන් යුතු විය.

2005 - CB250F6 CH140 හා 2006 CB250F7 CH150

100-130 දක්වා චැසි වල අළු හා කලු මිශ්‍ර එන්ජින් එකක් ඇති අතර 140 පසුව එන්ජිම තනි කලුව නිම විය එමෙන්ම Bend set,Forks,chassis,handle clip,hump holder හා ඉන්ධන ලබා දෙන ලොක් කරන කොටස කලු වර්ණයෙන් නිශ්පාදනය විය.

තවද 140 සිට Deluxe මාදිලියක් නිකුත් වූ අතර මෙය වර්ණ දෙකකින් යුතු විය එමෙන්ම 140-150 Deluxe මාදිලියන් හී පමණක් brake calipers කලු වර්ණයෙන් යුතු විය.

එමෙන්ම crystal lights යොදා ගත් අතර Meter panal හී RPM කොටසේ Hornet logo එක දිස් විය.

140 සිට Handle grips ද වෙන්ස් වූ අතර 140 සිට යලිත් 100-115 දක්වා යොදගත් Disc එකට සමාන Disc එකක් යොදා ගැනිනී.

එමෙන්ම 140 සිට පසුපස ආසනයේ සිහින් හිල් ස්වභාවයක් පෙන්නුම් කරනවා.

දැන් සුපුරුදු විදියට සම්පූර්ණ යතුරුපැදිය ගැන කතා කරන්නම්.මුලින්ම එන්ජින් එක ගැන කතා කලොත් Hornet යතුරුපැදිය සදහා නෑකම් කියන JADE 250 (1986-96) හි එන්ජින් එකට සමාන වැඩිදියුණු කරන ලද එන්ජින් එකක් යොදා ගෙන ඇති අතර මෙය 249cc DOHC Four-stroke සිලින්ඩර් හතරක එන්ජින් එකක් වෙනවා එමෙන්ම එක් සිලින්ඩර් එකක්ට වෑල්ව 4 බැගින් වෑල්ව 16ක්ද යොදා ඇති අතර මෙහි උපරිම බලය 40Bhp ලෙස සටහන් වෙනවා උපරිම වේගය 180kmph ලෙසට සටහන් වෙනවා.

නඩත්තුව අතින් ඉතාම මිල අධික එන්ජින් එකක් වෙන මෙහි යම් බරපතල දෝෂයක් හට ගතහොත් 50,000 සිට 100,000 කට වැඩි මුදලක් වැය කිරීමට බොහෝ දුරට සිදු වෙනවා එම නිසා අලුතෙන් Hornet එකක් මිලට ගැනීමට අදහස් කරන් සිටිනවා නම් යතුරුපැදි ගැන දැනුම අවමයි නම් පලපුරුදු කාර්මිකයෙකු විසින් මිලදී ගැනිමට බලාපොරොත්තු වෙන යතුරුපැදිය අනිවාර්යයෙන් පරික්ෂාව කරගන්න.

තවද ඔබ සතුව Hornet යතුරුපැදියක් තිබෙනවා නම් නිසි කලට වේලාවට නඩත්තු කටයුතු කරගැනීමට අමතක නොකරන්න මොකද නියපොත්තෙන් කැඩිය හැකි දේ පොරවෙන් කැපීම අණුවන කමකි.

මෙහි සිසිලන පද්ධතිය විදියට Jade හී මෙන් ද්‍රව සිසිලන පද්ධතියක් යොදාගෙන ඇති අතර සෑම Service වාරයකම සිසිලන පද්ධතිය කෙරෙහි අවධානය යොමු කිරීම වඩා හොදයි මොකද පද්ධතිය ආ ඒ ආශ්රිත කොටස් මිල අධිකයි.

ඉන්ධන සැපයුම ගැන කතා කලොත් එය Keihin Carburettor 4ක් මගින් සිදු වන අතර ඉන්ධන කාර්යක්ෂමතාව ලීටර එකකට 20-25km අතර දුරකට සීමා වෙනවා.

නිසි ආකාරයට නිසි කලට Carb tune කිරීමක් නොකලහොත් මීටත් වඩා අඩු දුරක ඉන්ධන කාර්යක්ෂමතාව ඔබට ලබා ගැනීමට සිදු වීමට ඉඩ තිබෙනවා.

එමෙන්ම ලීටර 16ක විශාල ඉන්ධන ටැංකියක් ලබා දී ඇති අතර අලුතෙන් Hornet එකක් මිලට ගැනීමේ හා ලඟ ඇති හොර්නට් වල පිටත මල කෑ ඇද්ද යන්න ගැන සොයා බලන්න.

Gears හා Clutch ගැන කතා කලොත් වේග 6ක ගියර් පද්ධතියක් හා wet multiple-disc clutch එකකින් සමන්විත වෙන අතර සියලුම ගියර් ඉහල පහල දැමීම් සුමටව සිදු වෙනවා නමුත් මේ තත්වය ඔබේ නඩත්තු කිරීමේ ස්භාවය අනුව වෙන්ස් විය හැකී මොකද වසර 10කටත් වඩා පැරණි යතුරුපැදියක් ගැන ඔබ වැඩ් අවධානයක් දිය යුතුයි. (ජපන් පට්ට ජපන් ලෙඩ දෙන්නේ නෑ කියලා හිටියොත් සොරිම තමා)

Meter පද්ධතිය විදියට Analog meter පද්ධතියක් යොදා ඇති අතර මෙහි speed, rpm, oil, odo,trip පෙන්නුම් කරන අතර 115 දක්වා Temperature Gauge(heat) ද 120 පසුව fuel gage ද පෙන්නුම් කරනවා. මේ මීටර් පද්ධතිය 25000-30000 දක්වා මුදලක් වෙන අතර chinese panal එකක් 12000-18000 පමන වෙනවා.

Chassis එක ගැන කතා කලොත් Steel Diamond ඉතාම ශක්තිමත් Frame එකක් යොදා ඇති අතර RPM red line හීද 170kmph පමණ වේගයකදි ද ඉතාම ස්තාවරභාවයක් හා හැසිරවීමේ පහසුවක් ලබා දෙනවා.එමෙන්ම මේ frame එකේ දෙදරීම ඉතාම අල්ප වශයෙන් RPM Redline හී ඇති වෙන නමුත් එය ඕනෑම යතුරුපැදියක සාමාන්‍ය ලක්ශනයක්.

මෙහි සම්පූර්ණ බර 151KG වෙන අතර Seat height එක 760 mm (අඟල්29.9) වෙන නිසා ඕනෑම උසක අයෙකුට පහසුවෙන් ධාවනය හා හැසිරවීම කල හැකී නමුත් තරමක් සිහින් සිරුරක් හිමි අයෙකුට නම් මේ යතුරුපැදිය හැසිරවීමේ අපහසුවක් හුරුවෙන තෙක් ඇති විය හැකී එමෙන්ම මෙහි අඩුව ලෙඩ Low ground clearance පෙන්වා දිය හැකි අතර එය 170 mm (අඟල්6.7) වෙනවා මේ නිසා Bupers හා තරමක ගැඹුරු වලවල් වලින් ගමන් කරද්දී Bend set එකට හාන්ක් විය හැකී.(CB4 හී මෙන්)

Suspension විදියට ඉදිපස telescopic forks ද පසුපස Monoshock ද යොදා තිබෙනවා එමෙන්ම මෙය Adjust කිරීමේ හැකියාව පවතිනවා. Hornet එකට ආවේනික සුවපහසුව ධාවනය මේ Suspension බොහො සෙයින් උපාකාර වෙනවා.

Breaking ගැන කතා කලොත් ඉදිපස Nissin පිස්ටන් 4ක කැලිපරයක් සමඟ 296mm ඩිස්ක් එකක් හොදාගෙන තිබෙනවා පසුපස සදහා 220mm ඩිස්ක් එකක් සමඟ තනි පිස්ටන් Nissin කැලිපරයක් යොදා තිබෙනවා. ඉතා හොද Brake response එකක් ලබා ගැනිමට අවස්තාව සලසා තිබෙනවා මේ තුලින්.

Tyres විදියට ඉදිපස 130/70ZR16 පසුපස සඳහා 180/55ZR17 ප්‍රමාණයන්ගෙන් යුතු ටයර් යොදා ගෙන ඇති අතර සුවපහසු ගමනට හා ධාවනයේදී ස්තාවර බව ලබා දිමට මේ ටයර් බොහෝ සෙයින් උපකාර කරන නමුත් ටයර් යුගලය 50,000 පමණ වෙනවා මේ නිසා අලුතෙන් Hornet එකක් ගන්නවා නම් ඒ ගැනත් සිතන්න.

මේ සුපිරි 250 යකඩයා ගැන අවසාන වශයෙන් කතා කලොත් මේ යතුරුපැදිය නිශ්පාදනය මේ වෙන විට සම්පූර්ණයෙන් නිශ්පාදනය නවත්වා ඇති අතර Hornet 2010,2015 වැනි නිශ්පාදන වර්ශ යොදා ඇති ඇඩ් පිලිබඳව සැලකිලිමත් වෙන්න එමෙන්ම එකම හොනට් එම චැසි කොටා දෙතුන් වතාවක් ලියාපදිංචිය කර ඇති අවස්තාද නැතුවාම නොවේ ඒ නිසා හොනට් එකක් මිලට ගැනිමේදි ලියාපදිංචි අකුර ගැන අවධානයට වඩා යතුරුපැදියේ ස්වභාවය(condition) එක ගැන සැලකිලිමත් වෙන්න.

දැනට ලංකාව තුළ ඇති බොහෝ හොනට්වල ඔරිජිනල් පේන්ට් එකද දුලබය ඔරිජිනල් පේන්ට් එක අතට සුමට හා ඉතාම තුනී ලේස ආලේප කර ඇති අතර අදාල වර්ණ ඛේතයක් පවති (color code) ඒ සියල්ල මෙතනින් ලබා ගන්න.

ඒ වගේම චැසි අංකය පිලිබඳව හා එන්ජින් අංකය පිලිබඳව ද සැලකිලිමත් වෙන්න ඉහත ආකාරයට එකට එක ගැලපේද එමෙන්ම අනවශ්‍ය ලෙස මලකඩ පහරවල් හා අංක මැකීයෑම්ද බහුතරයක් අංක වලට වඩා වෙනස්ව අංක හෝ අකුරු පිහිටීම්ද වඩා ගැඹුරෙන් වෙනස්ව අකුරු හො අංක පිහිටීම්ද පිලිබඳව සැලකිලිමත් වෙන්න. එය ස්පර්ශයෙන් හා පෙනුමෙන් හඳුනාගත හැකියි.

මේ විස්තර ටික හොයාගත්තෙ : https://slwandi.blogspot.com/2017/12/honda-hornet-250-ch100-150.html

Thank You කොල්ලනේ ත්‍රෙඩ් එක බැලුවට...හැමෝටම සුභ දවසක්...

[QUOTE="Nethmina459, post: 24295651, member: 568913"] [SIZE="4"]ආයුබෝවන් සිංහලු...අද වෙනද දානවට වඩා වෙනස් ත්‍රෙඩ් එකක් දාන්න හිතුණ...ලංකාවෙ ගොඩක් දෙනා ආදරේ කරපු දැන් ඉන්දියන් එක ඇරුණු කොට තාමත් CH100-150 ගොඩක් ජනාදරයට පත්වෙලා තියෙන Honda Hornet බයික් එක ගැන තමයි මේ ත්‍රෙඩ් එක දාන්නෙ...මේ ත්‍රෙඩ් එක බලන උඹලත් මේ බයික් එකට ගොඩක් ආසයි කියල හිතුණු නිසයි මේ ත්‍රෙඩ් එක දැම්මෙ... 250 කාණ්ඩයේ බලසම්පන්න කම අතින් 3 (2nd place jade) තැන ගන්න මේ Hornet 250 පලවෙනි තැන හිමි වෙන්නේ Honda සමාගමේම CBR 250RR Fireblade (45bhp) නොහොත් CBR Gullarm නමුත් සුවපහසුව හා දුර ගමන් වලදී rider ට හා passenger යන දෙදෙනාටම පහසුව සපයන්නේ Hornet විසිනුයි. මේ බයික් එකේ review එක කරන්න කලින් කතා කරන්න ගොඩක් දේ තියෙනවා බොහෝ විට අපි කරන දිගම හා විස්තරාත්මකම review එක මේක වෙන්න ඉඩ තියෙනවා නිශ්පාදනය වර්ශය 10 තිස්සේ වෙනස්කම් වලට ලක් උන මේ බයික් එකට මෙරට ඇති ඉල්ලුම නිසාම පැරණි නිශ්පාදන වර්ශ වල යතුරුපැදි අලුත් චැසි කොටා හෝ පිට තීන්ත ආලේප කර වැඩි ගානට විකිණීම වගේ දේවල් නිසා මුලින්ම නිශ්පාදන වර්ශයට අදාල චැසි,එන්ජින් අංක ආරම්භ වන ආකාරය හා වසරට අදාල Product code එක් සදහන් කරන්නම්. 1996 - CB250FT - MC31 100 or MC31-105 Engine - MC14E-150 1997 - CB250FV - MC31 110 Engine - MC14E-155 1998 - CB250FX - MC31 115 Engine - MC14E-160 1999 - CB250FY - BA MC31 120 Engine - MC14E-170 2000 - CB250F1 - BA MC31 125 Engine - MC14E-175 2003 - CB250F3 - BA MC31 130 Engine - MC14E-180 2005 - CB250F6 - BA MC31 140 Engine - MC14E-190 2006 - CB250F7 - BA MC31 150 Engine - MC14E-200 මේ චැසි,එන්ජින් අංක වලට අනුව යතුරුපැදිය නිශ්පාදනය කර ඇති වර්ශය හදුනා ගත හැකි අතර ඔබට ඔබ සතුව ඇති යතුරුපැදියේ නිවැරදි තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් අදාල production code එක යොදා google search කිරීම වඩා සුදුසුයි මොකද ලංකාවේ පමණයි 2006 යතුරුපැදිය ch150 කියා 1998 ch115 යන නමින් හඳුන්වන්නේ උදාහරණයක් ලෙස ඔබට ඇත්තේ Ch130 නම් CB250F3 යැයි google search කිරීම වඩා සුදුසුයි. මීලඟට නිශ්පාදනය වර්ශයට හා චැසි අංක වලට යටත්ව මේ යතුරුපැදිය වෙනස් වූ ආකාරය හා අලුතෙන් එකතු වූ අංග සදහන් කරන්නම්. 1996 - CB250FT CH 100,105 [IMG]https://3.bp.blogspot.com/-ly3hm5YTX_E/WiFKr2o2SHI/AAAAAAAAA4U/Qg5J0Ojvbxk0MvrMFC6pDo1AdiUUwsMyACLcBGAs/s320/FB_IMG_15099827673655250.jpg[/IMG] රිදි (Silver) වර්ණයෙන් යුතු එන්ජින් එක සමඟ කලු වර්ණයෙන් යුතු Bend set(එන්ජින් එකෙ සිට පැමිනෙන Exhaust pipes) දැකගත හැකියි. 1997 - CB250FV CH110 හා 98 CB250FX CH115 [IMG]https://3.bp.blogspot.com/-aLzJZO9pVoM/WiFK_wrVpGI/AAAAAAAAA4Y/yZg7B5tFt-soYQFvdKlP9Zh7gDxI-KQvACLcBGAs/s320/FB_IMG_15099827755981192.jpg[/IMG] Bend set නිකල් අමතරව Helmet holder එකක් CH110 සිට ඇතුලත් විය. 110 හා 115 හී Fork colomn වල පමණක් සුලු වෙනසක් දැකිය හැකි අතර 115හී foot pegs රතු පැහැති rubber එක්ව නිමවිය. එමෙන්ම 100 සිට 115 දක්වා සියලුම මීටර් (RPM,Speedo) සුදු වර්ණයෙන් නිම විය. 1999 - CB250FY CH120 හා 2000 CB250F1 CH125 [IMG]https://3.bp.blogspot.com/-qUWqhZFZVis/WiFLIYM312I/AAAAAAAAA4g/z6lRaVS8TcQY4ghuqODn1U1EprJLIH8bgCEwYBhgL/s320/FB_IMG_15099827875144674.jpg[/IMG] මෙතැන් පටන් Sensors Carburettor එකක් එකතු විය. එමෙන්ම මීටර් සියල්ල කලු වර්ණයෙන් හා Bend set කලු වර්ණයෙන් යුතුවිය. මෙහි Disc කලින් මාදිලි වලට වඩා තරමක් වෙනස් විය. 100-115 දක්වා මීටර් තුල heat gage පෙන්නුම් කෙරූ අතර Fuel Gauge එකක් නොවීය 120 සිට heat gage එක වෙනුවට එම ස්ථානයේම Fuel gage ඇතුලත් විය 120 හී චැසිය කලු වර්ණයෙන් නිම විය. Hornet logo එක ඇතුල සුදු වර්ණයෙන් යුක්ත වූ අතර 125දි Stickers Carbon Fiber පෙනුමෙන් නිමවා ඇත. ඒ වගේම 100-115 චැසි වලට වඩා ධාවනය කිරීමේදී පහසුවක් හා මිලිමීටර් ගණනක ප්‍රමාණයෙන් වෙනසක් චැසි 120 සිට දැකගත හැකි. Stickers වල වෙනසක් හැර වැඩි වෙනසක් 120 හා 125 තුල දැකගත නොහැක. 2003 - CB250F3 CH130 [IMG]https://3.bp.blogspot.com/-nlE4U6l9gvI/WiFLup51_6I/AAAAAAAAA4o/MBdvc9ukjgAwTeqjwKVF8ozZDxtGwHTTgCLcBGAs/s320/FB_IMG_15099827990335006.jpg[/IMG] 100 සිට 125 දක්වා Plug tops හා Monoshock රතු වර්ණයෙන් යුතු වූ අතර 130දී පමණක් Plugtops/monoshock කහ වර්ණයෙන් යුතු විය එමෙන්ම 120, 125, 130 යතුරුපැදි සියල්ලේම Disc එකම ආකාරයට නිම විය. මෙතෙක් එනම් 100-125 දක්වා Hornet logo එක ටැංකියේ සටගන් වූ අතර 130 සිට හොන්ඩා logo එක ටැංකිය මත ද Hornet logo එක Hump(Bike එකේ පිටිපස්ස seat එක ආශ්‍රිතව) එක මත ද ඇතුලත් විය. 130ට පෙර සියලුම Hornet වල brake calipers light gold (ලා රත්රන් පැහැ) වූ අතර 130 සිට Dark gold (තද රත්රන්) වර්ණයෙන් යුතු විය. 2005 - CB250F6 CH140 හා 2006 CB250F7 CH150 [IMG]https://3.bp.blogspot.com/-6MWz1KQ3kgg/WiFMA3XOH7I/AAAAAAAAA4w/AZXOitxMhEoci_ismTVl3yV2JxjNK3ejwCLcBGAs/s320/FB_IMG_15099828043241072.jpg[/IMG] [IMG]https://4.bp.blogspot.com/-rAqJb-11CKE/WiFMEfCWnkI/AAAAAAAAA40/hMz_iYOzny4A3EHqkDdOCVw7LMnL3ampgCLcBGAs/s320/FB_IMG_15099828123937494.jpg[/IMG] [IMG]https://4.bp.blogspot.com/-dCASV9YoW_A/WiFMGIB7jsI/AAAAAAAAA44/7mfQxX1zWFQRwY6J51StZrD_wV3TP8FagCLcBGAs/s320/FB_IMG_15099828300252034.jpg[/IMG] [IMG]https://1.bp.blogspot.com/-C8GrRlT3TBY/WiFMIQneSUI/AAAAAAAAA48/0Bo43qqSbXs7rFQQJJ19jYnmrwP4ULnaACLcBGAs/s320/FB_IMG_15099828195471457.jpg[/IMG] 100-130 දක්වා චැසි වල අළු හා කලු මිශ්‍ර එන්ජින් එකක් ඇති අතර 140 පසුව එන්ජිම තනි කලුව නිම විය එමෙන්ම Bend set,Forks,chassis,handle clip,hump holder හා ඉන්ධන ලබා දෙන ලොක් කරන කොටස කලු වර්ණයෙන් නිශ්පාදනය විය. තවද 140 සිට Deluxe මාදිලියක් නිකුත් වූ අතර මෙය වර්ණ දෙකකින් යුතු විය එමෙන්ම 140-150 Deluxe මාදිලියන් හී පමණක් brake calipers කලු වර්ණයෙන් යුතු විය. එමෙන්ම crystal lights යොදා ගත් අතර Meter panal හී RPM කොටසේ Hornet logo එක දිස් විය. 140 සිට Handle grips ද වෙන්ස් වූ අතර 140 සිට යලිත් 100-115 දක්වා යොදගත් Disc එකට සමාන Disc එකක් යොදා ගැනිනී. එමෙන්ම 140 සිට පසුපස ආසනයේ සිහින් හිල් ස්වභාවයක් පෙන්නුම් කරනවා. දැන් සුපුරුදු විදියට සම්පූර්ණ යතුරුපැදිය ගැන කතා කරන්නම්.මුලින්ම එන්ජින් එක ගැන කතා කලොත් Hornet යතුරුපැදිය සදහා නෑකම් කියන JADE 250 (1986-96) හි එන්ජින් එකට සමාන වැඩිදියුණු කරන ලද එන්ජින් එකක් යොදා ගෙන ඇති අතර මෙය 249cc DOHC Four-stroke සිලින්ඩර් හතරක එන්ජින් එකක් වෙනවා එමෙන්ම එක් සිලින්ඩර් එකක්ට වෑල්ව 4 බැගින් වෑල්ව 16ක්ද යොදා ඇති අතර මෙහි උපරිම බලය 40Bhp ලෙස සටහන් වෙනවා උපරිම වේගය 180kmph ලෙසට සටහන් වෙනවා. නඩත්තුව අතින් ඉතාම මිල අධික එන්ජින් එකක් වෙන මෙහි යම් බරපතල දෝෂයක් හට ගතහොත් 50,000 සිට 100,000 කට වැඩි මුදලක් වැය කිරීමට බොහෝ දුරට සිදු වෙනවා එම නිසා අලුතෙන් Hornet එකක් මිලට ගැනීමට අදහස් කරන් සිටිනවා නම් යතුරුපැදි ගැන දැනුම අවමයි නම් පලපුරුදු කාර්මිකයෙකු විසින් මිලදී ගැනිමට බලාපොරොත්තු වෙන යතුරුපැදිය අනිවාර්යයෙන් පරික්ෂාව කරගන්න. තවද ඔබ සතුව Hornet යතුරුපැදියක් තිබෙනවා නම් නිසි කලට වේලාවට නඩත්තු කටයුතු කරගැනීමට අමතක නොකරන්න මොකද නියපොත්තෙන් කැඩිය හැකි දේ පොරවෙන් කැපීම අණුවන කමකි. මෙහි සිසිලන පද්ධතිය විදියට Jade හී මෙන් ද්‍රව සිසිලන පද්ධතියක් යොදාගෙන ඇති අතර සෑම Service වාරයකම සිසිලන පද්ධතිය කෙරෙහි අවධානය යොමු කිරීම වඩා හොදයි මොකද පද්ධතිය ආ ඒ ආශ්රිත කොටස් මිල අධිකයි. ඉන්ධන සැපයුම ගැන කතා කලොත් එය Keihin Carburettor 4ක් මගින් සිදු වන අතර ඉන්ධන කාර්යක්ෂමතාව ලීටර එකකට 20-25km අතර දුරකට සීමා වෙනවා. නිසි ආකාරයට නිසි කලට Carb tune කිරීමක් නොකලහොත් මීටත් වඩා අඩු දුරක ඉන්ධන කාර්යක්ෂමතාව ඔබට ලබා ගැනීමට සිදු වීමට ඉඩ තිබෙනවා. එමෙන්ම ලීටර 16ක විශාල ඉන්ධන ටැංකියක් ලබා දී ඇති අතර අලුතෙන් Hornet එකක් මිලට ගැනීමේ හා ලඟ ඇති හොර්නට් වල පිටත මල කෑ ඇද්ද යන්න ගැන සොයා බලන්න. Gears හා Clutch ගැන කතා කලොත් වේග 6ක ගියර් පද්ධතියක් හා wet multiple-disc clutch එකකින් සමන්විත වෙන අතර සියලුම ගියර් ඉහල පහල දැමීම් සුමටව සිදු වෙනවා නමුත් මේ තත්වය ඔබේ නඩත්තු කිරීමේ ස්භාවය අනුව වෙන්ස් විය හැකී මොකද වසර 10කටත් වඩා පැරණි යතුරුපැදියක් ගැන ඔබ වැඩ් අවධානයක් දිය යුතුයි. (ජපන් පට්ට ජපන් ලෙඩ දෙන්නේ නෑ කියලා හිටියොත් සොරිම තමා) Meter පද්ධතිය විදියට Analog meter පද්ධතියක් යොදා ඇති අතර මෙහි speed, rpm, oil, odo,trip පෙන්නුම් කරන අතර 115 දක්වා Temperature Gauge(heat) ද 120 පසුව fuel gage ද පෙන්නුම් කරනවා. මේ මීටර් පද්ධතිය 25000-30000 දක්වා මුදලක් වෙන අතර chinese panal එකක් 12000-18000 පමන වෙනවා. Chassis එක ගැන කතා කලොත් Steel Diamond ඉතාම ශක්තිමත් Frame එකක් යොදා ඇති අතර RPM red line හීද 170kmph පමණ වේගයකදි ද ඉතාම ස්තාවරභාවයක් හා හැසිරවීමේ පහසුවක් ලබා දෙනවා.එමෙන්ම මේ frame එකේ දෙදරීම ඉතාම අල්ප වශයෙන් RPM Redline හී ඇති වෙන නමුත් එය ඕනෑම යතුරුපැදියක සාමාන්‍ය ලක්ශනයක්. මෙහි සම්පූර්ණ බර 151KG වෙන අතර Seat height එක 760 mm (අඟල්29.9) වෙන නිසා ඕනෑම උසක අයෙකුට පහසුවෙන් ධාවනය හා හැසිරවීම කල හැකී නමුත් තරමක් සිහින් සිරුරක් හිමි අයෙකුට නම් මේ යතුරුපැදිය හැසිරවීමේ අපහසුවක් හුරුවෙන තෙක් ඇති විය හැකී එමෙන්ම මෙහි අඩුව ලෙඩ Low ground clearance පෙන්වා දිය හැකි අතර එය 170 mm (අඟල්6.7) වෙනවා මේ නිසා Bupers හා තරමක ගැඹුරු වලවල් වලින් ගමන් කරද්දී Bend set එකට හාන්ක් විය හැකී.(CB4 හී මෙන්) Suspension විදියට ඉදිපස telescopic forks ද පසුපස Monoshock ද යොදා තිබෙනවා එමෙන්ම මෙය Adjust කිරීමේ හැකියාව පවතිනවා. Hornet එකට ආවේනික සුවපහසුව ධාවනය මේ Suspension බොහො සෙයින් උපාකාර වෙනවා. Breaking ගැන කතා කලොත් ඉදිපස Nissin පිස්ටන් 4ක කැලිපරයක් සමඟ 296mm ඩිස්ක් එකක් හොදාගෙන තිබෙනවා පසුපස සදහා 220mm ඩිස්ක් එකක් සමඟ තනි පිස්ටන් Nissin කැලිපරයක් යොදා තිබෙනවා. ඉතා හොද Brake response එකක් ලබා ගැනිමට අවස්තාව සලසා තිබෙනවා මේ තුලින්. Tyres විදියට ඉදිපස 130/70ZR16 පසුපස සඳහා 180/55ZR17 ප්‍රමාණයන්ගෙන් යුතු ටයර් යොදා ගෙන ඇති අතර සුවපහසු ගමනට හා ධාවනයේදී ස්තාවර බව ලබා දිමට මේ ටයර් බොහෝ සෙයින් උපකාර කරන නමුත් ටයර් යුගලය 50,000 පමණ වෙනවා මේ නිසා අලුතෙන් Hornet එකක් ගන්නවා නම් ඒ ගැනත් සිතන්න. මේ සුපිරි 250 යකඩයා ගැන අවසාන වශයෙන් කතා කලොත් මේ යතුරුපැදිය නිශ්පාදනය මේ වෙන විට සම්පූර්ණයෙන් නිශ්පාදනය නවත්වා ඇති අතර Hornet 2010,2015 වැනි නිශ්පාදන වර්ශ යොදා ඇති ඇඩ් පිලිබඳව සැලකිලිමත් වෙන්න එමෙන්ම එකම හොනට් එම චැසි කොටා දෙතුන් වතාවක් ලියාපදිංචිය කර ඇති අවස්තාද නැතුවාම නොවේ ඒ නිසා හොනට් එකක් මිලට ගැනිමේදි ලියාපදිංචි අකුර ගැන අවධානයට වඩා යතුරුපැදියේ ස්වභාවය(condition) එක ගැන සැලකිලිමත් වෙන්න. දැනට ලංකාව තුළ ඇති බොහෝ හොනට්වල ඔරිජිනල් පේන්ට් එකද දුලබය ඔරිජිනල් පේන්ට් එක අතට සුමට හා ඉතාම තුනී ලේස ආලේප කර ඇති අතර අදාල වර්ණ ඛේතයක් පවති (color code) ඒ සියල්ල මෙතනින් ලබා ගන්න. ඒ වගේම චැසි අංකය පිලිබඳව හා එන්ජින් අංකය පිලිබඳව ද සැලකිලිමත් වෙන්න ඉහත ආකාරයට එකට එක ගැලපේද එමෙන්ම අනවශ්‍ය ලෙස මලකඩ පහරවල් හා අංක මැකීයෑම්ද බහුතරයක් අංක වලට වඩා වෙනස්ව අංක හෝ අකුරු පිහිටීම්ද වඩා ගැඹුරෙන් වෙනස්ව අකුරු හො අංක පිහිටීම්ද පිලිබඳව සැලකිලිමත් වෙන්න. එය ස්පර්ශයෙන් හා පෙනුමෙන් හඳුනාගත හැකියි. [IMG]https://4.bp.blogspot.com/-_7Ammsnd908/WiFMWAYr4jI/AAAAAAAAA5A/psOSWJGOvt4yvx4dQkWKNq0t4By0Y1dlwCLcBGAs/s320/PicsArt_12-01-05.51.10.jpg[/IMG] [IMG]https://2.bp.blogspot.com/-RJNXNR3f1Ec/WiFMbOBCeSI/AAAAAAAAA5I/j8b0byZp1UYKF6rRjIoEkFEK0rR0O_9QwCLcBGAs/s320/PicsArt_12-01-05.52.22.jpg[/IMG] [IMG]https://4.bp.blogspot.com/-Tt5M1xRIw1c/WiFMcaxRGoI/AAAAAAAAA5M/po28rYkjjuEBup-P1Bh-3ybnZcr-KF8hwCLcBGAs/s320/PicsArt_12-01-05.51.50.jpg[/IMG] [IMG]https://4.bp.blogspot.com/-clbAu9Vvg0c/WiOMEJJ9YfI/AAAAAAAAA5w/QCUA0qPHOLk2o5kBe15bX7BojDSCZReSgCLcBGAs/s320/maxresdefault%2B%25282%2529.jpg[/IMG] [IMG]https://2.bp.blogspot.com/-vKAIp9m2pVk/WimVLmeq9GI/AAAAAAAAA8g/dRgwZJHTqEw29xioReLjCPTjwa_y81GjACLcBGAs/s320/fb22df6461e0cdfb32052c9b698af42dc2357e28.jpg[/IMG] මේ විස්තර ටික හොයාගත්තෙ : [URL="https://slwandi.blogspot.com/2017/12/honda-hornet-250-ch100-150.html"]https://slwandi.blogspot.com/2017/12/honda-hornet-250-ch100-150.html[/URL] Thank You කොල්ලනේ ත්‍රෙඩ් එක බැලුවට...හැමෝටම සුභ දවසක්...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom