honda masimak kiyapanko..

Samaposha

Well-known member
  • Nov 9, 2016
    592
    614
    93
    Habarana
    කතන්දරේ හැටියටනම් ලැපක් ඉල්ලන එක ඌට ලේසියි වගේ මචන්, හැබැයි ඉතින් මෑන්ස් කොහොම එකෙක්ද දන්නෙත් නෑනෙ නෙහ්? කේසින් එක නැතුව අනිත් පාට්ස් ටික විතරක් නැත්නම් එවන්න කියපන් ටැක්ස් කොහොම වදීද දන්නෙත් නෑනෙ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,507
    23,862
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අඩෝ මෙන්න මේක තමා ත්‍රෙඩ් එක. උඹ කමෙන්ට් කරලනෙ.

    එතකොට අපි තඹ සතයක්වත් මෙහෙන් ටැක්ස් ගෙවන්න ඕන නැද්ද? 😍

    නැහැ මචන්. ඔක්කොම ගෙවන්නෙ ක්ලයන්ට් තමයි!