Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Honda Vezel - Any thoughts ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. Engine/Gear System eke fault ekak thibila company eken recall kara neda dan auruddakata vage kalin. Matath experience thibba. Slow karala eka parata pickup venne na. Me aula dan hadalada? Me aula thawama thyenavada? 2017 RS Sensing eke e aula thyenavada?

2016 - 2017 නිෂ්පාදනය කරන ලද සියලුම වාහන වල කලින් පවා තුන දෝෂ සියල්ලම නිවරදිකරලා තියෙනවා 2016 වාහන වල එන vibration එක 2017 එන රථවල හදලා තියෙන්නේ ඒවගේමයි performance improve කරලා තියෙන්නේ . එනිසා ගැටළුවක් නැහැ . ප්‍රදාන කරුණ තමා මොනවා හරි ලෙඩක් අවොත් කොම්පැනි ගෙනියන්න 5000 කින් ගොඩ දාගන්න පුළුවන්.

ජම්පර් ස්ටාර්ට් කරන්න එපා එක වාහනේට සැහෙන හොද නැහැ. නොකර බැරි අවස්ථාවක කරන්න හැබැයි ඒ ජාතියේම වහනයක් වෙන්න ඕනා + - මාරුකරන්න එපා එහෙම උනොත් system reboot කරන්න වෙනවා එකත් වෙන්නේ ගොඩක් කල් යනවා ABS system එක හැදෙන්න අඩුම දවස් 5 -6 වත් යනවා .

2. Aththatama city eke fuel kiyak karanavada? I have to travel 80KM per day in arround 20 KM traffic. Fuel kochcharak burn veida ? With and without sports mode ?

තෙල් ගැන කියනවා නම් 1500cc සීරීස් එක අඩුම තෙල් ප්‍රමාණයක් කරන්නේ මේකේ උපරිම තෙල් කරන්න නම් අනිවා කෲස් කොන්ට්‍රෝල් දා ගන්නම වෙනවා මේක මම ම check කර ගත්ත එකක්

highway :

70 kmph - 32 km/l

100kmph - 28 km/l

normal road outstation : 23- 25 km/l

colombo aria : 19 km/l

colombo city aria : 15 km/l

heavy trafic - : 9 km/l

TISSAMAHARAMA - NUWARA ELIYA - KANDY - KURUNEGALA ඕවරෝල් TOTAL 35 ක් කරලා තිබුනා AXIO / AQUA අරුණට පස්සේ හොදටම තෙල් කරේ VISEL RS එක.

SPORT MODE වල තෙල් ඉතුරු වෙන්නේ නැහැ පැයට කිලෝමීටර 50 ට අඩුවෙන් යනකොට 3 වෙනි ගියර් එකේ යන්නේ 100 පනින්නම ඕනේ 5,6 වැඩකරන්න.

4. Durable da? Leda nathiwa aurudu kiyak withara use karanda pulwanda?

සැප පහසුව අතින් හොදයි බකට් TYPE සීට් නිසා ඇගට අමාරු නැහැ වේගෙන් ගිහින් වංගු ගත්තත් විසිවෙන්නේ නැහැ . හරියට SERVICE ටික කරොත් ලෙඩක් නැතිව පදින්න පුළුවන්.

5. Body eka strong da? Accident ekak vage unothin loku. Athule inna ayata safe da?

හයිබ්‍රිඩ් කොහෙද බන් ස්ට්‍රොන්ග් බර අඩු කරගන්න කඩදාසි වලින් හදන්න පුලුවන්නම් එහෙමත් කරයි. හයිය ගැන බලනවා නම් ඩොසරක් ගනින් .

6. Maintenance kohomada? Full service kiyak yanavada? Parts ganan da godak ?

මොන මගුල ගත්තත් WARRANTY එකක් එක්ක ගනින් VEZEL ගන්නවානම් .

[QUOTE="creed1, post: 21623089, member: 45736"] 1. Engine/Gear System eke fault ekak thibila company eken recall kara neda dan auruddakata vage kalin. Matath experience thibba. Slow karala eka parata pickup venne na. Me aula dan hadalada? Me aula thawama thyenavada? 2017 RS Sensing eke e aula thyenavada? [SIZE="4"] 2016 - 2017 නිෂ්පාදනය කරන ලද සියලුම වාහන වල කලින් පවා තුන දෝෂ සියල්ලම නිවරදිකරලා තියෙනවා 2016 වාහන වල එන vibration එක 2017 එන රථවල හදලා තියෙන්නේ ඒවගේමයි performance improve කරලා තියෙන්නේ . එනිසා ගැටළුවක් නැහැ . ප්‍රදාන කරුණ තමා මොනවා හරි ලෙඩක් අවොත් කොම්පැනි ගෙනියන්න 5000 කින් ගොඩ දාගන්න පුළුවන්. [B][COLOR="Red"]ජම්පර් ස්ටාර්ට් කරන්න එපා එක වාහනේට සැහෙන හොද නැහැ. නොකර බැරි අවස්ථාවක කරන්න හැබැයි ඒ ජාතියේම වහනයක් වෙන්න ඕනා + - මාරුකරන්න එපා එහෙම උනොත් system reboot කරන්න වෙනවා එකත් වෙන්නේ ගොඩක් කල් යනවා ABS system එක හැදෙන්න අඩුම දවස් 5 -6 වත් යනවා .[/COLOR] [/B][/SIZE] 2. Aththatama city eke fuel kiyak karanavada? I have to travel 80KM per day in arround 20 KM traffic. Fuel kochcharak burn veida ? With and without sports mode ? [SIZE="4"] තෙල් ගැන කියනවා නම් 1500cc සීරීස් එක අඩුම තෙල් ප්‍රමාණයක් කරන්නේ මේකේ උපරිම තෙල් කරන්න නම් අනිවා කෲස් කොන්ට්‍රෝල් දා ගන්නම වෙනවා මේක මම ම check කර ගත්ත එකක් [/SIZE] [SIZE="4"][B]highway : 70 kmph - 32 km/l 100kmph - 28 km/l normal road outstation : 23- 25 km/l colombo aria : 19 km/l colombo city aria : 15 km/l heavy trafic - : 9 km/l[/B][/SIZE] [B][SIZE="4"]TISSAMAHARAMA - NUWARA ELIYA - KANDY - KURUNEGALA ඕවරෝල් TOTAL 35 ක් කරලා තිබුනා AXIO / AQUA අරුණට පස්සේ හොදටම තෙල් කරේ VISEL RS එක. SPORT MODE වල තෙල් ඉතුරු වෙන්නේ නැහැ පැයට කිලෝමීටර 50 ට අඩුවෙන් යනකොට 3 වෙනි ගියර් එකේ යන්නේ 100 පනින්නම ඕනේ 5,6 වැඩකරන්න.[/SIZE][/B] 4. Durable da? Leda nathiwa aurudu kiyak withara use karanda pulwanda? [B][SIZE="4"]සැප පහසුව අතින් හොදයි බකට් TYPE සීට් නිසා ඇගට අමාරු නැහැ වේගෙන් ගිහින් වංගු ගත්තත් විසිවෙන්නේ නැහැ . හරියට SERVICE ටික කරොත් ලෙඩක් නැතිව පදින්න පුළුවන්.[/SIZE][/B] 5. Body eka strong da? Accident ekak vage unothin loku. Athule inna ayata safe da? [B][SIZE="4"]හයිබ්‍රිඩ් කොහෙද බන් ස්ට්‍රොන්ග් බර අඩු කරගන්න කඩදාසි වලින් හදන්න පුලුවන්නම් එහෙමත් කරයි. හයිය ගැන බලනවා නම් ඩොසරක් ගනින් .[/SIZE][/B] 6. Maintenance kohomada? Full service kiyak yanavada? Parts ganan da godak ? [B][SIZE="4"]මොන මගුල ගත්තත් WARRANTY එකක් එක්ක ගනින් VEZEL ගන්නවානම් . [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom