Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Reviews and DIY Guides
Honda XR250 2007 Chassis 200
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලෙකින් බයික් ගැන පොඩි විතරයක් දාන්න කියල හිතුවෙ. ඔන්න එහෙනම් මේ තියෙන්නෙ ජපන හදපු සුපිරිම මොඩල් එකක උපරිම අවස්ථාව.

200ට එන්න කලින් කලින් ඒව ගැන ටිකක් කතා නොකර බැහැ

2003දි XR250R ට්රැක් මොඩල් එක අවසාන කර CRF නිශ්පාදනය පටන් ගත්තද XR250 ලෙස ජපානයට පමනක් නිපදවූ මොඩල් එක නව මුහුනුවරකින් ඔවුන් එලිදැක්වීය. මෙය Chassis 170 පටන් ගැන්මයි. invert fork ප්ලාස්ටික් ටැන්කි fairings වලින් සමන්විතව ඉදිරියට නිශ්පාදනය ඇරබිනි. කලින් පැවති කල් පැවැත්ම අඩු ඩිජිටල් මීටරයද වෙනුවට කටු මීටරයක් ඉදිරිපත් කරන ලදි.

Chassis 170

Chassis 180

හරි එහෙනම් කෙලින්ම මාතෘකාවට බහිමු දැන්.

මේ බයික් එක කලින් XR වලට වඩා වෙනස්කම් ගනනාවක් එක්ක එන්නෙ.

ප්රධානම විශේෂත්වය තමා මේකෙ පෙනුම කලින් මොඩල් XR වලට වඩා CRF වලට සමාන වීම.

මෙහි 200 කීවද අවසානයක් සදහන් කර නෑ.

පැරනි කොටු හෙඩ් ලයිට් එක වෙනුවට මෙහි වීදුරු ක්රිස්ටල් ලයිට් එකකින් සමන්විත වේ.

දෙපස ප්ලාස්ටික් CRF ආකාරයට ඉහලට යොමු කර ඇත.

ඉදිරිපස මඩ්ගාඩ් එකද CRF එකට එන එකම වේ

මීට අමතරව ටැන්කියේ මූඩිය ක්රෝම් නිමාවක් ඇත.

තවත් විශේෂ දෙයක් වන්නේ මෙහි ඇති CDI එක අලුත්ම එකක් වීමයි.

පෙර බයික් ව්ලට වඩා වැඩි ජවයක් පිකප් එකක් 200 බයික් එකේ ඇත. එසේම නව AI system එකක් මෙහි ඇති අතර ඉන්දන කාර්යක්ශමතාවය තවත් වැඩි කරයි.

රිදී නිමාවකින් යුතු මීටරයක් ඇත

XR250

CRF250X

XR ගැන සම්පූර්න ඉතිහාසය සමග ත්රෙඩ් එකක් බලාපොරොත්තු වන්න

[QUOTE="speedmalli, post: 18857078, member: 381719"] [SIZE=4]කාලෙකින් බයික් ගැන පොඩි විතරයක් දාන්න කියල හිතුවෙ. ඔන්න එහෙනම් මේ තියෙන්නෙ ජපන හදපු සුපිරිම මොඩල් එකක උපරිම අවස්ථාව. 200ට එන්න කලින් කලින් ඒව ගැන ටිකක් කතා නොකර බැහැ 2003දි XR250R ට්රැක් මොඩල් එක අවසාන කර CRF නිශ්පාදනය පටන් ගත්තද XR250 ලෙස ජපානයට පමනක් නිපදවූ මොඩල් එක නව මුහුනුවරකින් ඔවුන් එලිදැක්වීය. මෙය Chassis 170 පටන් ගැන්මයි. invert fork ප්ලාස්ටික් ටැන්කි fairings වලින් සමන්විතව ඉදිරියට නිශ්පාදනය ඇරබිනි. කලින් පැවති කල් පැවැත්ම අඩු ඩිජිටල් මීටරයද වෙනුවට කටු මීටරයක් ඉදිරිපත් කරන ලදි. [IMG]http://world.honda.com/news/2003/image/2030418.jpg[/IMG] [/SIZE] [SIZE=4][SIZE=4]Chassis 170 [/SIZE][IMG]http://s23.postimg.org/xz1lomod7/image.jpg[/IMG] Chassis 180 [SIZE=5][COLOR=Magenta]හරි එහෙනම් කෙලින්ම මාතෘකාවට බහිමු දැන්. :yes::yes:[/COLOR][/SIZE] [IMG]http://www.motorcyclesdetails.info/motorcycles/img/3384_0.jpg[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xft1/v/t1.0-9/11204402_10207434042072233_4437972527708750297_n.jpg?oh=de9e7f2c7e78dd8b1ddc7893a4c82bed&oe=5635A6BA[/IMG] මේ බයික් එක කලින් XR වලට වඩා වෙනස්කම් ගනනාවක් එක්ක එන්නෙ. ප්රධානම විශේෂත්වය තමා මේකෙ පෙනුම කලින් මොඩල් XR වලට වඩා CRF වලට සමාන වීම. :shocked::love: මෙහි 200 කීවද අවසානයක් සදහන් කර නෑ. :confused::nerd: [IMG]http://s27.postimg.org/qo3hete8z/Capture.jpg[/IMG] පැරනි කොටු හෙඩ් ලයිට් එක වෙනුවට මෙහි වීදුරු ක්රිස්ටල් ලයිට් එකකින් සමන්විත වේ.:) දෙපස ප්ලාස්ටික් CRF ආකාරයට ඉහලට යොමු කර ඇත. ඉදිරිපස මඩ්ගාඩ් එකද CRF එකට එන එකම වේ මීට අමතරව ටැන්කියේ මූඩිය ක්රෝම් නිමාවක් ඇත. :D තවත් විශේෂ දෙයක් වන්නේ මෙහි ඇති CDI එක අලුත්ම එකක් වීමයි. :shocked: පෙර බයික් ව්ලට වඩා වැඩි ජවයක් පිකප් එකක් 200 බයික් එකේ ඇත. එසේම නව AI system එකක් මෙහි ඇති අතර ඉන්දන කාර්යක්ශමතාවය තවත් වැඩි කරයි. :yes: [IMG]http://www.autobike.ru/imagelib/motocat/4055/0302%20Honda%20XR250Motard%20007.jpg[/IMG] [IMG]http://s11.postimg.org/fywhr5cmb/8503065_B3015012800203.jpg[/IMG] [B]රිදී නිමාවකින් යුතු මීටරයක් ඇත [IMG]http://s18.postimg.org/kiulqf5y1/8503065_B3015012800201.jpg[/IMG] [/B]XR250 [IMG]http://s17.postimg.org/z77du7m8v/8502372_B3015012100202.jpg[/IMG] CRF250X XR ගැන සම්පූර්න ඉතිහාසය සමග ත්රෙඩ් එකක් බලාපොරොත්තු වන්න ;) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom