Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Today at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Today at 11:21 AM
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
HondaMPLG's Funeral House
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔහු වෙනුවෙන් මුදලක් එකතු කරන එක මෙහෙම කරමු.

HondaMPLG සොයුරගේ බිිරදගේ ගිණුමට මුදල් බැර කරමු. මොකද දරුවො දෙන්නෙක්ම ඉන්නවනේ. ඒ නිසා එක දරුවෙක්ගේ ගිණුමකට විතරක් මුලද් බැර කරන්න බෑනේ. අනික ඒ සල්ලි ගන්න පුලුවන් වෙන්නේ දරුවට 18 පිරුනම. ඊට කලින් ලමයින්ගේ අධ්‍යාපනයට වෙන උවමනාවල් වලට සල්ලි ඕනෙ වෙනවනේ. අනිත් එක ඔහුගේ බිරිද රස්සාවක් කරන්නෙ නැත්තං, රස්සාවක් හොයාගෙන ස්ථාවර වෙනකන් සල්ලි ඕනෙ කරයි. ගෙදර අනික් වියදම් වලට යම් මුදලක් ඕනෙ කරයි. අන්න ඒ නිසා අපේ අයට තමන්ට පුලුවන් ගානක් ඒ සහෝදරියගේ ගිණුමට බැර කරන්න පුලුවන් නම් වටිනවා. මේක කොච්චර හොද වැඩක් වුනත් පිලිවෙලක් නැතුව කලොත් ආඩි හත්දෙනාගේ කැදහැලිය වගේ වෙනවා.

ඒ නිසා යම් කෙනෙක් මුදලක් බැර කරහම ඊට අදාළ රිසිට් එක ෆොටෝ එකක් ගහලා, අපි තෝරගත්තු එක් විස්වාස වන්ත සාමාජිකයෙකුට ඒ රිසිට් එකේ කොපිය ඊමේල් කරන්න කියමු. පුද්ගලිකත්වය තියෙන්න ඕනෙ නම් දාන කෙනාගේ නම මකලා රිසිට් එක ඊමේල් කරන්න පුලුවන්නේ. එතකොට ඒ ඊමේල් එක ලැබෙන මෙම්බ විතරක් දන්නවා ගිණුමට කොච්චර සල්ලි එලකිරියෙන් බැර වුනාද, ඒවා දාපු මෙම්බලා කව්ද කියලා. ඒ ඊමේල් එක ලැබෙන පුද්ගලයා විදිහට පොල්වත්තකොම් හෝ දත්කිඹුල වගේ වගකීම් තියන, තරමක් වැඩිහිටි සාමාජිකයෙක් තෝරගන්න පුලුවන්. මේක අව්රුද්දක් කල් දාන්න එපා. මේ මාසය තුළම ක්‍රියාත්මක කරවන්න ඕනේ. අවසන් කටයුතු වලින් පස්සේ හැකි ඉක්මනින් මේක සංවිධානය කරන්න පුලුවන් නම් වටිනවා. කව්රුහරි මැදිහත් වෙලා නැතිවුන සහෝදරයගේ ගරුත්වය රැකෙන විදිහට හා අනිත් අයට පිලිගන්න පුලුවන් විස්තර එක්ක මේක සංවිධානය කරන්න. මේක අපෙන් වෙන්න ඕනේ හිතවතෙකුට කරන කළගුන දැක්වීමක් විදිහටයි.

[QUOTE="Mr.Tom, post: 17898756, member: 462987"] [SIZE="4"]ඔහු වෙනුවෙන් මුදලක් එකතු කරන එක මෙහෙම කරමු. HondaMPLG සොයුරගේ බිිරදගේ ගිණුමට මුදල් බැර කරමු. මොකද දරුවො දෙන්නෙක්ම ඉන්නවනේ. ඒ නිසා එක දරුවෙක්ගේ ගිණුමකට විතරක් මුලද් බැර කරන්න බෑනේ. අනික ඒ සල්ලි ගන්න පුලුවන් වෙන්නේ දරුවට 18 පිරුනම. ඊට කලින් ලමයින්ගේ අධ්‍යාපනයට වෙන උවමනාවල් වලට සල්ලි ඕනෙ වෙනවනේ. අනිත් එක ඔහුගේ බිරිද රස්සාවක් කරන්නෙ නැත්තං, රස්සාවක් හොයාගෙන ස්ථාවර වෙනකන් සල්ලි ඕනෙ කරයි. ගෙදර අනික් වියදම් වලට යම් මුදලක් ඕනෙ කරයි. අන්න ඒ නිසා අපේ අයට තමන්ට පුලුවන් ගානක් ඒ සහෝදරියගේ ගිණුමට බැර කරන්න පුලුවන් නම් වටිනවා. මේක කොච්චර හොද වැඩක් වුනත් පිලිවෙලක් නැතුව කලොත් ආඩි හත්දෙනාගේ කැදහැලිය වගේ වෙනවා. ඒ නිසා යම් කෙනෙක් මුදලක් බැර කරහම ඊට අදාළ රිසිට් එක ෆොටෝ එකක් ගහලා, අපි තෝරගත්තු එක් විස්වාස වන්ත සාමාජිකයෙකුට ඒ රිසිට් එකේ කොපිය ඊමේල් කරන්න කියමු. පුද්ගලිකත්වය තියෙන්න ඕනෙ නම් දාන කෙනාගේ නම මකලා රිසිට් එක ඊමේල් කරන්න පුලුවන්නේ. එතකොට ඒ ඊමේල් එක ලැබෙන මෙම්බ විතරක් දන්නවා ගිණුමට කොච්චර සල්ලි එලකිරියෙන් බැර වුනාද, ඒවා දාපු මෙම්බලා කව්ද කියලා. ඒ ඊමේල් එක ලැබෙන පුද්ගලයා විදිහට පොල්වත්තකොම් හෝ දත්කිඹුල වගේ වගකීම් තියන, තරමක් වැඩිහිටි සාමාජිකයෙක් තෝරගන්න පුලුවන්. මේක අව්රුද්දක් කල් දාන්න එපා. මේ මාසය තුළම ක්‍රියාත්මක කරවන්න ඕනේ. අවසන් කටයුතු වලින් පස්සේ හැකි ඉක්මනින් මේක සංවිධානය කරන්න පුලුවන් නම් වටිනවා. කව්රුහරි මැදිහත් වෙලා නැතිවුන සහෝදරයගේ ගරුත්වය රැකෙන විදිහට හා අනිත් අයට පිලිගන්න පුලුවන් විස්තර එක්ක මේක සංවිධානය කරන්න. මේක අපෙන් වෙන්න ඕනේ හිතවතෙකුට කරන කළගුන දැක්වීමක් විදිහටයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom