Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
Honeymoon
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතයේ ලස්සනම කාලය

මචං හනිමූන් එක කියන්නෙ උඹෙ ජීවිතයේ ලස්සනම කාලය ඇරඹෙන දවස් ටික.

ආය කවමදාවත් ඒ කාලය එන්නෙ නෑ.

බාහිර ලෝකයත් එක්ක ගත්තම පුහු ආටෝපයක් වගෙ උනාට හනිමූන් කපල් එකට එහෙම නෙවෙයි.

කෙල්ලක් මේ දවසට ලෑස්ති වෙන්නෙ අපි නොදන්න කාලෙක ඉඳලා.

කොල්ලාම ඩ්‍රයිව් කරගෙන යනවා නම් හොඳයි.එතකොට නිදහස වැඩියි.

දුරක යනවා නම් ලස්සන තැනක ටිකක් නැවතිලා උනත් යන්න පුලුවන්.

ඊට පස්සෙ හොටෙල් එකට ආවම උඹලගේ රූම් එක ගැනත් හොඳ අවධානයක් යොමු කරන්න ඕන.හොඳ හොටෙල් වල සිදු නොවුනත් සමහර විට අයුතු ප්‍රයෝජන ගන්න උන් ඉන්න පුලුවන්.(ඒ නිසයි වියදම් අමතක කරලා හොදම තැනක් මේකට යොදා ගන්න ඕනා)

මනමාලි තමයි ඒ දවසෙ වැඩියෙන්ම වෙහෙසට පත් වෙලා ඉන්නෙ.

ඒ නිසා එයාට පොඩි විවේකයක් දෙන්න ඕන.ඒ වගේම එයා මොන තරම් සතුටින් උඹ එක්ක ආවත් හිතේ පොඩි දුකක් තියෙනවා.උපන් දා ඉඳන් හිටිය දෙමාපියො තවත් එයා ලඟ නෑ.

ඒ නිසා ඒදුක නිවෙන්න උඹත් උදව් කරන්න පුලුවන්.(show that you are the one for all(

මේ කිසිම අවස්ථාවක අනවශ්‍ය දේ වලට යන්න හොඳ නෑ.( ඉට් ඩිපෙන්ඩ්ස් ....!!!)

ඊට පස්සෙ ලස්සන බැල්කනි එකක අමුතුම චමත්කාර සැන්දෑවක් ගත කරන්න පුලුවන්.

විශේෂයෙන් උඹ ඩ්‍රින්ක්ස් ගන්න කෙනෙක් නම් එදාට කටේවත් තියන්න එපා.

(ඉට් ඩිපෙන්ඩ්ස් ටූ...!සමහර කෙල්ලොත් බොන යුගයක්නෙ )

ඩිනර් එක කාමරේට ගෙන්නා ගත්ත නම්....නිදහසේ කටක් දෙකක් කවා ගන්නත් පුලුවන්.

කෑමෙන් පස්සෙත් උඹලට බැල්කනියට යන්න වෙනවා.

එතනින් එහාට කලයුතු දේවල් කියන්න ඕනෙ නෑනෙ.

තම තමන්ගෙ පිරිසිදුකම කියන්නෙ ලිංගික ජීවිතයේ වැදගත්ම අංගයක්.

ඔන්න මම දන්න දේ කිව්ව...උඹලට ජය මංගලම් වේවා!!!!

hunas thamai elama place eka machan....hoda select ekak....

folic acid kiyala tab ekak thiyenawa...eka girl kenek gannama ona ekaklu.

girl meka dannawa wenna ona.(not a birth control but for future )

[QUOTE="sanath ekanayake, post: 12488700, member: 162082"] [b]ජීවිතයේ ලස්සනම කාලය[/b] [SIZE=3][COLOR=blue]මචං හනිමූන් එක කියන්නෙ උඹෙ ජීවිතයේ ලස්සනම කාලය ඇරඹෙන දවස් ටික.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue]ආය කවමදාවත් ඒ කාලය එන්නෙ නෑ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue]බාහිර ලෝකයත් එක්ක ගත්තම පුහු ආටෝපයක් වගෙ උනාට හනිමූන් කපල් එකට එහෙම නෙවෙයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue]කෙල්ලක් මේ දවසට ලෑස්ති වෙන්නෙ අපි නොදන්න කාලෙක ඉඳලා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue]කොල්ලාම ඩ්‍රයිව් කරගෙන යනවා නම් හොඳයි.එතකොට නිදහස වැඩියි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue]දුරක යනවා නම් ලස්සන තැනක ටිකක් නැවතිලා උනත් යන්න පුලුවන්.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue]ඊට පස්සෙ හොටෙල් එකට ආවම උඹලගේ රූම් එක ගැනත් හොඳ අවධානයක් යොමු කරන්න ඕන.හොඳ හොටෙල් වල සිදු නොවුනත් සමහර විට අයුතු ප්‍රයෝජන ගන්න උන් ඉන්න පුලුවන්.(ඒ නිසයි වියදම් අමතක කරලා හොදම තැනක් මේකට යොදා ගන්න ඕනා)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue]මනමාලි තමයි ඒ දවසෙ වැඩියෙන්ම වෙහෙසට පත් වෙලා ඉන්නෙ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue]ඒ නිසා එයාට පොඩි විවේකයක් දෙන්න ඕන.ඒ වගේම එයා මොන තරම් සතුටින් උඹ එක්ක ආවත් හිතේ පොඩි දුකක් තියෙනවා.උපන් දා ඉඳන් හිටිය දෙමාපියො තවත් එයා ලඟ නෑ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue]ඒ නිසා ඒදුක නිවෙන්න උඹත් උදව් කරන්න පුලුවන්.:love:(show that you are the one for all([/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue]මේ කිසිම අවස්ථාවක අනවශ්‍ය දේ වලට යන්න හොඳ නෑ.( ඉට් ඩිපෙන්ඩ්ස් ....!!!):P[/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue]ඊට පස්සෙ ලස්සන බැල්කනි එකක අමුතුම චමත්කාර සැන්දෑවක් ගත කරන්න පුලුවන්.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue]විශේෂයෙන් උඹ ඩ්‍රින්ක්ස් ගන්න කෙනෙක් නම් එදාට කටේවත් තියන්න එපා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue](ඉට් ඩිපෙන්ඩ්ස් ටූ...!සමහර කෙල්ලොත් බොන යුගයක්නෙ ):no:[/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue]ඩිනර් එක කාමරේට ගෙන්නා ගත්ත නම්....නිදහසේ කටක් දෙකක් කවා ගන්නත් පුලුවන්.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue]කෑමෙන් පස්සෙත් උඹලට බැල්කනියට යන්න වෙනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue]එතනින් එහාට කලයුතු දේවල් කියන්න ඕනෙ නෑනෙ.;)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue]තම තමන්ගෙ පිරිසිදුකම කියන්නෙ ලිංගික ජීවිතයේ වැදගත්ම අංගයක්.:yes::yes::yes:[/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue]ඔන්න මම දන්න දේ කිව්ව...උඹලට ජය මංගලම් වේවා!!!!:love: [/COLOR][/SIZE] [SIZE=3][COLOR=#0000ff][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#0000ff]hunas thamai elama place eka machan....hoda select ekak....[/COLOR][/SIZE] [SIZE=3][COLOR=#0000ff]folic acid kiyala tab ekak thiyenawa...eka girl kenek gannama ona ekaklu.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=#0000ff]girl meka dannawa wenna ona.(not a birth control but for future )[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom