Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Horescope readings 2018 - Part I
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

/ ජනවාරි පළමුවැනිදාට අලුත් අවුරුදු ලග්න පලාපල කිව හැකි කිසිම සිද්ධාන්තයක් ලොව පවතින කවර ම හෝ ජ්‍යොතිෂ ක්රමයක භාවිතා නොවෙයි. ඊට හේතුව වන්නේ ජනවාරි 01 දා අලුත් අවුරුදු උදාවක් ලෙස ජ්‍යොතිෂය විසින් නො සළකනු ලැබීමයි. ජ්‍යොතිෂය අනුව අලුත් අවුරුදු උදාව සිදුවන්නේ ඕනෑම වසරක රවි ග්‍රහයා අස්විද නැකතේ ගමන් ආරම්භ කිරීමත් සමඟ ය. සාමාන්‍යයෙන් එය සිදුවන්නේ අප්‍රේල් 12-13-14-15 යන දින ආශ්‍රිතවයි. එහෙත් ජනවාරි පළමුවැනිදා නව වසරක උදාව ලෙස සමස්ත ලෝකයම විසින් ව්‍යවහාර කරනු ලැබේ. එහෙයින් 'උදා වූ'නව වසර ' සම්බන්ධයෙන් ලග්න පලාපල කීමේ පුරුද්දක් අපරදිග මෙන් ම පෙරදිග රටවල ද කාලයක සිට සිදුවෙයි. එහිලා වාර්ෂික ලග්න පලාපල කීම සඳහා උපයෝගී කැර ගැනෙන්නේ ඉදිරි ග්‍රහ ගෝචරය යි. ඒ අනුව ගත්තද ලොව වසන සෑම සියලු දෙනාටම එක ලෙස ම ඒ ග්‍රහ ගෝචරය බලපාන්නේ නැත. මන්ද එක් එක් අයගේ ජන්ම ග්‍රහ පිහිටීම් එක හා සමාන නොවන හෙයිනි. මෙහිදී සිදු කෙරෙන්නේ ජන්මියා උපන් ලග්නය පමණක් කේන්ද්‍ර කොට ගෙන පොදු පුරෝකතනයක් සිදු කිරීමයි. එය ඔබේ ජීවිතයේ ඉරණම පිළිබඳ අවසන් තීන්දුව නොවන්නේ ය. මෙහි මතුවට සිදුකරන පුරෝකතනය ඔබේ ජීවන ගමනට මාර්ග සිතියමක් ලෙස සලකා ඉන් විහිදෙන ආලෝකය දැකීම මැනවි /

1.මේෂ ලග්නය

/උන්නතිකාමය තීව්ර කරයි/

මේ වසර උදාවන්නේ ඔබේ කේන්දරයේ 1-4-7-10 යන කේන්ද්‍රස්ථාන හතරම පූර්ණත්වයට පත්ව උත්තේජනය වෙමින් තිබියදී ය. ලග්නයේ යුරේනස් ද 4 වැන්නේ රාහු ද 7 වැන්නේ ගුරු ද 10 වැන්නේ කේතු ද තැන්පත්ව සිටි. සෙනසුරු සහ ප්ලූටෝ 09 වැන්නේ ද නෙප්චූන් 11 වැන්නේ ද ගමන් ගනී. කෙටියෙන් ම කිවහොත් මේ වනාහී උද්වේගකර ග්‍රහ සිත්තමකි. ලග්න ශීර්ෂය මත සිටින යුරේනස් ඔබ තුළ ඇති සටන්කාමී ගිනි බලය උපරිමයෙන් අවුළුවයි. එයින් අංශක 90 ක දෘෂ්ටිය ඇතිව 4 වැන්නේ රාහු ඔබේ සිත තුළ ඇති උන්නතිකාමය නම් කලබලය තීව්ර කරයි. අංශක 180 දෘෂ්ටිය ඇතිව ගුරු 7 වැන්නේ සිටිමින් ඔබ තුළ ඇති තාර්කික ප්‍රඥාව නම් වේගය ජනිත කරයි. ලග්නයට අංශක 90 ක් සමීපව 10 වැන්නේ සිටින කේතු නැවත ඔබ තුළ ඇති කාර්යක්ෂමතාව නම් වේගවත් ගිනි බලය ම මතු කරයි. 09 වැන්නේ ත්‍රිකෝණස්ථානයේ සිටින සෙනසුරු සහ ප්ලූටෝ අළු යට ගිනි පුපුරු මෙන් එතැන ද ඔබ තුළ ඇති යුක්තිය සහ අරගලය පිළිබඳ ගිනි බලය නිර්මාණය කරයි. 11 වැන්නේ නෙප්චූන් මේ සියල්ල මැද ඔබ තුළින් ඔබට උරුම විප්ලවකාරී දාර්ශනික භූමිකාවක් ගොඩනගයි. මේ සාධක ඇසුරින් 2018 වසරේ ග්‍රහ චලනය විසින් ඔබ තුළින් මතු කරවනු ලබන්නේ කුමන ස්වරූපයක් ද ? කුමන ක්රියාකාරීත්වයක් ද ? ඒ කුමක් වූවත් මේ ඉස්මතු වන්නේ ඔබේ ම සහජ ප්‍රකෘතියයි.

සමස්තයක් වශයෙන් ගත් කළ ටොලමියානු ජ්‍යොතිෂ ගණනය කිරීම් අනුව ඔබේ ජීවිතයේ හතර මායිම හෙවත් 1-4-7- 10 යන කේන්ද්‍රස්ථාන සහ ඔබේ පෞරුෂය කියාපාන ත්‍රිකෝණස්ථාන තුළින් ගිනි + වායු බල සංයෝගය උපරිමයෙන් උත්තේජනය වන අතර ගිනි බලය 3/4 කි. අධි වේගයෙන් ධාවනය වන වාහනයක වේගය අඩු කිරීම හෝ එය නතර කිරීම හෝ කළ හැක්කේ එකී වාහනය තුළම ඇති යාන්ත්‍රණයෙන් පමණි. නැතහොත් යම් කිසිවක ගැටීමෙන් හෝ පෙරළීමෙන් හෝ වාහනය නතර වනු ඇත.

මේ වර්ෂය පුරා ම ඔබ විසින් මුහුණ දෙනු ලබන්නේ එකකට එකක් වෙනස් සුළි සුළඟක් බඳු උද්වේගකර සිදුවීම් මාලාවකට බව පෙනෙයි. ඊට සමාන්තරව මෙතෙක් පැවති ඔබේ ජීවන රිද්මය උඩු යටිකුරු පරිවර්තනයකට ලක්වෙයි. පැරණි බොහෝ දේ ඉවත්ව අලුත් ම අලුත් දේ ජීවිතයට ළඟා වෙයි. 2017 ට වඩා 2018 ඔබට සැමතින් ම වැඩදායක ය. එහෙත් අධි වේගය පාලනය කරගත යුතුය. විවාහය ගෘහස්තය රැකියාව සහ ඔබේ පෞරුෂය යන සියල්ල ම ඉදිරි කාලයේදී උද්වේගකර අවස්ථාවන්ට මැදිවෙයි. මේ ඔබ හිතන සහ කරන දේ පිළිබඳව දැඩි ලෙස පරිණතභාවය ම පෙන්විය යුතු අවස්ථාවකි.

2.වෘෂභ ලග්නය

/දුෂ්කරතාව දැඩි වූවත් සහනය ලැබිය හැකිය/

අනම්‍ය පඨවි බලයෙන් යුතු ඔබට මේ වසර උදාවන්නේ ඔබේ කේන්දරයේ 06-08-12 යන මර්මස්ථාන ත්‍රිත්වය ම පීඩනයකට ගොදුරු වෙමින් තිබියදී ය. ගුරු 06 වැන්නේ ද සෙනසුරු 08 වැන්නේ ද යුරේනස් 12 වැන්නේ ද වෙති. මේ එතරම් හිතකර ග්‍රහ චලනයක් නොවේ. 06 වැන්නේ ගුරු ඔබට නිධන්ගත රෝගාබාධ ඉස්මතු කරවන අතර 08 වැන්නේ සෙනසුරු අවාසනාව සහ පීඩනය ගෙන දෙයි. 12 වැන්නේ යුරේනස් විනාශය තීව්ර කරයි. එහෙත් ඔබ මේ කිසිවකින් කම්පාවට හෝ පසුබැස්මට හෝ පත්විය යුතු නොවේ. 03 වැන්නේ රාහු සහ 09 වැන්නේ කේතු විසින් එකී පීඩනය සැළකිය යුතු ප්‍රතිශතයකින් අඩු කරයි. 2018 මාර්තු 06 දා සිට සෙනසුරු සිකුරුගේ නැකතේ ගමන් ගන්නා කෙටි කාලය ද ඔබට සුබදායක වෙයි. 10 වැන්නේ නෙප්චූන් ඔබේ වෘත්තීය සහ ව්‍යාපාර ක්ෂේත්රය උදාසීනභාවයට පත් කරයි. ඔබට සහජයෙන් ම සතුරු ගිනි සහ වායු බලය ඔබට අති සතුරු මර්මස්ථාන ත්‍රිත්වය උත්තේජනය කිරීම ද අභියෝගාත්මක අවස්ථාවක් වෙයි.

2018 වසරේදී ඔබේ කේන්දරයේ ගිනි සහ වායූ බලය 60 % කි. ඔබට හිතකර පඨවි සහ ජල බලය විසින් ඉතිරි 40 % ආවරණය කරන මුත් එකී ශක්ති කලාප ද්විත්වය ද උත්තේජනය වන්නේ විකෘති ආකාරයකිනි. එහෙත් මෙහි නොපෙනෙන වාසනාවක් ද සැඟවී පවතී. ගුරු සහ සෙනසුරු 2018 වසරේ අවස්ථා දෙකකදී වක්‍ර වෙයි. ටොලමියානු ජ්‍යොතිෂය හැම විටම වක්‍ර ග්‍රහයා පිළිබඳව දැඩි සැළකිල්ලක් දක්වයි. ඒ අනුව එකී ග්‍රහයන් දෙදෙනා 06 සහ 08 වැන්නේ වක්‍ර වන අතරේ 03 වැන්නේ රාහු විසින් එකී අවස්ථාව ඔබේ වාසියට පරිවර්තනය කරනු ලබයි. එහි තේරුම වන්නේ හාත්පස දිගුකාලීන ඉඩෝරයක් පවතින මුත් අනපේක්ෂිතව මහවැසි ඇද හැලී ජල උල්පත් පිටාර ගලා යන බවයි. එවැනි අවස්ථාවන් නිසි ලෙස ප්‍රයෝජනයට ගතහොත් ඔබට මේ දුෂ්කර කෙටි කාලය ඉතා පහසුවෙන් ගත කළ හැකිවෙයි. දුෂ්කරතාව කොතෙක් දැඩි වූවත් එයින් ඔබට සහනය ලැබිය හැකිය. ඒ සඳහා ඇවැසි වන්නේ ඉවසීම සහ අධිෂ්ඨානය පමණි. යුගදිවියේ තෘප්තිය හීන විය හැකි නමුත් එය විවාහය බිඳී යෑමට හේතුවක් නොවේ. දියවැඩියාව අක්මාවේ තෙල් තැන්පත්වීම අධික ස්ථූලතාව රුධිරගත මේදය ඉහළ යෑම ආදී රෝග ඉස්මතු විය හැකි නමුත් ඔබගේ ඇවතුම් පැවතුම් මගින් ඒවා වළක්වාගත හැකිය. රැකියාව ව්‍යාපාරය ආශ්රිත අනපේක්ෂිත කඩාවැටීම් සිදු වූවත් ඒ අතරම රැකියාව ව්‍යාපාරය ආශ්‍රිතව අනපේක්ෂිත වාසිදායක තත්ත්වයන් ද නිර්මාණය වෙයි. එසේ නමුත් අලුත් ආයෝජන කිරීමට වඩා දැනට පවතින දෙයෙහි පාඩුව සහ පීඩනය අවම කැර ගැනීමට උත්සුකවීම වඩාත් ප්‍රායෝගික වෙයි.

3.මිථුන ලග්නය

/අසීරුව සීරූවෙන් ජය ගනී/

සංවේදී වායු බලැති මිථුන ලග්නයෙන් උපන් ඔබට මේ වසර උදාවන්නේ සෙනසුරු සහ ප්ලූටෝ 7 වැන්නේ ද කේතු 8 වැන්නේ ද නෙප්චූන් 9 වැන්නේ ද යුරේනස් 11 වැන්නේ ද රාහු 2 වැන්නේ ද ගුරු 5 වැන්නේ ද පිහිටා සිටින සංකීර්ණ ග්‍රහ සිත්තමක් සමගිනි. වායූ බලැති යුරේනස් සහ රාහු අතර අංශක 90 පිහිටීමක් සහිතව කේන්දරයේ නැගෙනහිර අර්ධය මුළුමනින් ම ඔවුන් දෙදෙනාගේ පාලනයට නතුව තිබේ. කේන්දරයේ බටහිර අර්ධය ගුරු සෙනසුරු ප්ලුටෝ කේතු නෙප්චූන් යන ග්‍රහයන් 5 දෙනා විසින් පාලනය කරනු ලැබේ.ආංශිකව ගතහොත් කේන්දරයේ ඊශානට යුරේනස් ගිනිකොණට රාහු නිරිතට ගුරු බටහිරට සෙනසුරු සහ ප්ලුටෝ වයඹට කේතු -නෙප්චූන් යන ග්‍රහයන් ස්ථානගත වෙයි. ඔබේ ජීවිතයේ මෙතෙක් පැවති සාපේක්ෂ සමතුලනය බිඳී යෑමට සහ ඉලක්කගත සැලසුමක් මත මෙතෙක් ගෙන ගිය ජීවන රටාව වෙනස් කිරීමට ප්‍රබල කරුණු යෙදෙයි. මෙහි සැලකිය යුතු පීඩනයක් එල්ල වන්නේ රස්සාව සහ පරස්තාව යන දෙකට ය. විවාහයෙන් පිටත සමාජමය හෝ විකල්ප සබඳතාවන් කෙරෙහි නැඹුරුවීම සහ රැකියාව හෝ තනතුරු ආශ්‍රිතව වෙනස්කම්වලට මුහුණ පෑමට සිදුවෙයි. මෙහි ආරම්භය පීඩාකාරී ලෙස මතු වූවද වසරේ මැද භාගයේ සිට තත්ත්වය ප්රගතිදායක වෙයි.

කඩිනමට වඩා කලබලය ද වේගයට වඩා ආවේගය ද තීරණයට වඩා අතීරණය ද කිව යුත්තට වඩා නොකිව යුත්ත ද යන උභතෝකෝටික අවස්ථාවලදී නිසි දේ තෝරා ගැනීම සම්බන්ධයෙන්ඔබ තරමක් හෝ සාර්ථක වන්නේ 8 සහ 9 අධිපති 7 වැන්නේ ගමන් ගැනීම නිසාය. මාර්තු මාසයෙන් පසුව ඔබ මේ සම්බන්ධයෙන් දැඩි ලෙස පරෙස්සම් විය යුතුය. සෙනසුරු සහ ගුරු වක්‍රවන අවස්ථා ඒ අතරින් විශේෂිත වෙයි. නීතී ගැටලු මතු නොවන ලෙස ඇඟ බේරාගෙන වැඩ කිරීම මැනවි. 02-07-08 යන මර්මස්ථාන ත්‍රිත්වයේ පිළිවෙළින් රාහු සෙනසුරු ප්ලුටෝ කේතු යන ග්‍රහ ගෝචරය හිතකර නොවේ. හදිසි ආපදා ඉස්මතු කරවන ග්‍රහචාරයකි. එහෙත් ත්‍රිකෝණස්ථානගත ගුරු සහ නෙප්චූන් බලවත් හෙයින් ද 11 වැන්නේ යුරේනස් අධි ක්‍රියාකාරීත්වයෙන් යුතු හෙයින් ද ඔබගේ කටයුතු පිළිබඳව ජන ආකර්ෂණය ලබා ගන්නාවූ බලයක් නිර්මාණය වෙයි. ඒවා ප්‍රතිඵලදායක ආයෝජන බවට පරිවර්තනය කැර ගැනීමට ඔබ උපායෙන් සහ ඥානයෙන් පොහොසත් විය යුතුය. ඔබට මිතුරු වායු සහ ගිනි බලය 50 % කි. ඔබට සතුරු ජල සහ පඨවි බලය 50 % කි. එහෙත් 02 සහ 08 වැන්නේ උත්තේජනය නිසා ඔබට වාසිදායක තත්ත්වය පවා දෝලනය වන සුළුය. අසීරුව ජයගත යුත්තේ සීරූවෙන් යන පණිවිඩය 2018 වසර පුරා සිහිතබා ගන්න.

4.කටක ලග්නය

/ දැලි පිහියෙන් කිරි කෑම /

ජල බලයෙන් යුත් කටක ලග්නයෙන් උපන් ඔබට 2018 වසර ආරම්භ වන්නේ 1-4-7-10 යන කේන්ද්‍රස්ථාන සියල්ල ම උත්තේජනය වෙමින් තිබියදී ය. රාහු ලග්නයේද ගුරු 4 වැන්නේ ද කේතු 7 වැන්නේ ද යුරේනස් 10 වැන්නේ ද සිටී. සෙනසුරු ප්ලුටෝ 6 වැන්නේ ද නෙප්චූන් 8 වැන්නේ ද වෙයි. එසේ ගත් කළ 6-7-8 යන මර්මස්ථාන ත්‍රිත්වය ද උත්තේජනය වෙයි. 10 වැන්නේ හෙවත් ආලෝක දෘශ්‍යාර්ධය මුදුනේ සිටින යුරේනස් ඔබේ වෘත්තීය තනතුරු සහ සමාජ බලය කැපී පෙනෙන ලෙස ඉහළට ම ඔසවයි. එය අනභිබවනීය වන අතර 4 වැන්නේ ගුරු විසින් එකී තත්ත්වය සම්භාවනීය ස්වරූපයකට පරිවර්තනය කරයි. එහෙත් ලග්නයේ රාහු සහ 7 වැන්නේ කේතු යට කී බලය විපරිවර්තනය කරයි. ටොලමියානු ජ්‍යොතිෂය අවබෝධ කැර ගැනීමට උත්සුකවන විද්‍යාර්ථීන්ට මේ කදිම අභ්‍යාසයකි. බලන්න. 4-10 (තුලා +මේෂ ) පරම ප්‍රතිපෝෂක රාශි ද්විත්වය උත්තේජනය වීම ජන්මියාට උසස් බලයක් ගෙන දෙයි. එහෙත් 1-7 (කටක +මකර ) පරම ප්‍රතිපෝෂක රාශි ද්විත්වය උත්තේජනය වන්නේ ජන්මියාට පරම සතුරු වූ වායු සහ ගිනි හෙවත් රාහු - කේතු අක්ෂයෙනි. එහි ප්‍රතිඵලය වන්නේ ජන්මියාට පෙර ලැබුණු උසස් බලය හේතු කොට ගෙන ඔහුගේ පෞරුෂ ප්‍රතිරූපය සහ සමාජ සම්බන්ධතා ඉතා භයානක ලෙස පිරිහීමට ලක්වීමයි . එය දිගුකාලීනව ජන්මියාට බලවත් අවාසියකි. 06 වැන්නේ සෙනසුරු බලවත් ය. එහෙයින් ජන්මියා අපරාජිත වෙයි. මේ නිසා කටක ලග්න හිමියා මේ කාලයේදී ක්‍රියාකරන්නේ සක්විති රාජ ලීලාවෙනි. ඒ අනුව ඔහුට තම අඩුපාඩු වටහා ගැනීමට ද අවස්ථාවක් නො ලැබෙයි. ඔහු හෝ ඇය බලයෙන් මත් වූ මායා ලොවක ජීවත්වන අතර 08 වැන්නෙ නෙප්චූන් විසින් ඊට උපරිම අනුබලය සපයනු ලැබේ. එසේ නමුත් ගුරු සහ සෙනසුරු වක්‍ර වූ විට හෝ රාහු කේතු අක්ෂය 6 සහ 12 වැන්නට සමීප වූ විගස සියල්ල ආපිට කැරකෙන භූමරංගයක් බවට පත්වෙයි. කටක ලග්න හිමියා මේ පවතින ස්වභාවය යථා නුවණින් වටහාගත යුතුය. දැලි පිහියෙන් කිරි කනවාක් මෙන් පරෙස්සම් විය යුතුය.

සමස්තයක් වශයෙන් ගත් කළ කටක ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ ගිනි සහ වායු බලයේ එකතුව 80 % කි. අති ධාවනකාරී උන්නතිකාමී ගමනක යෙදෙයි. එහෙත් ඒ වේගය ඔබට ඔරොත්තු දෙන්නේ සීමිත කාලයකට බව හැම විටම මතක තබාගතහොත් ඔබේ සාර්ථකත්වය සුරැකෙනු ඇත.

5.සිංහ ලග්නය

/වෙස්වලාගත් ආශීර්වාදයක්/

ගිනි බලයෙන් යුත් සිංහ ලග්නයෙන් උපන් ඔබට 2018 වසර උදාවන්නේ සෙනසුරු 5 වැන්නේ ද යුරේනස් 9 වැන්නේ ද සිටින බලවත් ත්‍රිකෝණ බලයක් සහිතවයි. ගුරු 3 වැන්නේය. රාහු 12 වැන්නේය. කේතු 6 වැන්නේ ද නෙප්චූන් 7 වැන්නේ ද වෙයි. ඔබගේ ලෞකික භෞතික දියුණුව සම්බන්ධයෙන් ගත් කළ නම් මේ වනාහී ඉතා දුර්වල ග්‍රහ ගෝචරයකි. විශේෂයෙන්ම විවාහය හවුල් ව්‍යාපාර සහ සමාජ සම්බන්ධතා ආදියෙහිදී එකී දුබලතාව කැපී පෙනෙයි. ඒ සියල්ලටමත් වඩා බලවත් ම පීඩාව පෙන්නුම් කරන්නේ රැකියාව සහ ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙනි. ලබන මාර්තු මාසයෙන් පසුව ඔබේ රැකියාව ආශ්රිත කැපී පෙනෙන වෙනස්වීම් හටගනී. කේන්දරයේ 05-09 ගිනි ත්‍රිකෝණස්ථාන සෙනසුරු සහ යුරේනස් විසින් උත්තේජනය කරනු ලබන අතර එයද එතරම් ප්‍රසන්න තත්ත්වයක් නොවේ. එහෙත් 3 වැන්නේ ගුරු විසින් සෙනසුරු සහ යුරේනස් අතර ත්‍රිකෝණ දෘෂ්ටි සම්බන්ධය නිර්මාණය කරන හෙයින් සියලු අමිහිරි බාධක ඉවසමින් ප්‍රඥාව පෙරටුව ක්‍රියාකිරීමේ හැකියාව වර්ධනය කරයි. ඒ සමගම ඔබ තුළ අදෘශ්‍යමාන බලයක් ආරෝපණය කරයි. මේ වාසිදායක තත්ත්වය නිසි ලෙස ප්‍රයෝජනයට ගතහොත් ඔබට බොහෝ ජයග්‍රහණ ලැබිය හැකිවෙයි. එහෙත් 7 වැන්නේ නෙප්චූන් ඔබේ සමාජ සබඳතා කෙරෙහි කිසිසේත් හිතකර නොවන්නා සේම විවාහය හෝ කලත්‍රයා තෝරා ගැනීම සම්බන්ධයෙන් වැරදි වැටහීම් ගෙන දෙයි, සෙනසුරුගේ 3 වැනි දෘෂ්ටියෙන් පීඩිතවන නෙප්චූන් කිසියම් විකාරරූපී තත්ත්වයකට පත්වන්නා සේම නෙප්චූන් වෙත එල්ලවන ගුරුගේ අංශක 120 සුබ දෘෂ්ටිය හේතු කොටගෙන එකී අවාසිය පවා ඔබට වෙස්වලාගත් ආශීර්වාදයක් බවට පරිවර්තනය වෙයි. කේන්දරයේ ඊශාන අක්ෂය මුළුමනින්ම පාහේ රාහුගේ බලයට නතුවෙයි. නිරිත අක්ෂය සෙනසුරු කේතු ප්ලූටෝ යන ග්‍රහයන් තිදෙනා අතර බෙදී යන අතර නිරිත අක්ෂය එක් අතකින් බලවත් වන අතර අනෙක් අතින් පීඩනයට ලක්වෙයි. එහි ප්‍රතිඵලය වන්නේ බලය සහ පීඩනය අතර ඔබ ඉතා සුළු ප්‍රතිලාභයක් පමණක් ලබා ගන්නා බවයි. ඔබ කිසියම් නිධන්ගත රෝගයකින් පෙළෙන්නේ නම් ඔබේ ඇවතුම් පැවතුම් සහ ආහාරපාන පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් විය යුතුය. ගුරු සහ සෙනසුරු වක්‍රව ගමන් කරන අවස්ථා ඒ අතරින් විශේෂිත වෙයි.

සමස්තයක් වශයෙන් ගත් කළ ටොලමියානු ශක්ති චක්‍ර අනුව මේ වසරේ ඔබේ ගිනි සහ වායූ බලය 70 % කි. ජල බලය 20 % කි පඨවි බලය 10 % කි. උද්වේගකර සහ අස්ථාවර ජීවන රිද්මයකි. තව ලෙසකට කිවහොත් බොහෝ දේ සදහා දායක වන මුත් ඉතිරිවන දෙයක් ඇත්තේම නැත. එහෙත් එය කදිම අනාගත පෙර හුරුවක් හෝ ආයෝජනයක් බව අමතක නොකළ යුතුය.

06. කන්‍යා ලග්නය

/තනතුරු සහ බලය වැඩේ /

පඨවි බලයෙන් යුත් කන්‍යා ලග්නයෙන් උපන් ඔබට 2018 වසර උදාවන්නේ කේන්දරයේ දෘෂ්යාර්ධය මුළුමනින්ම පාහේ රාහු සහ යුරේනස් යන ග්‍රහයන් දෙදෙනාගේ පාලනයට නතුව තිබියදීය.ඔබට ප්‍රතිපෝෂක වූ 11 වැන්නේ රාහු ඉතා බලවත් වෙයි. මෙතෙක් ඔබට අහිමිව හෝ භුක්ති විදීමට ඉඩ නො ලැබුණු තනතුරු බලය සහ අවස්ථාවන් වේගයෙන් ඔබ කරා ළඟාවෙයි. භෞතිකමය සැප සහ සමාජ බලය වර්ධනය වෙයි. 08 වැන්නේ ගමන් කරන යුරේනස් ද යට කී වාසිදායක වාතාවරණය උද්දීපනය කරමින් විශේෂයෙන්ම රැකියාව තනතුරු සහ බලය සම්බන්ධයෙන් අනපේක්ෂිත ජයග්රහණයන් හිමිකර දෙයි. 02 වැන්නේ ගුරු එහි ප්රතිලාභ තහවුරු කරයි. ඒ සමඟම ඔබේ කේන්දරයේ ආලෝක මුදුන වූ බලවත් 10 වැන්න වෙත ගුරු සහ සෙනසුරුගේ දෘෂ්ටිය පතිත වෙයි. මේ පවතින තත්ත්වය ඔබට ඉතා වාසිදායක නමුත් ඒ තුළ අදෘශ්‍යමාන අනතුරක් සහ ක්ෂණික කඩාවැටීමක් ගෙන දීමට අවශ්‍ය සාධක සැඟවී තිබෙන බැව් වටහාගත යුතුය. 10 වැන්නෙන් 2 වූ 11 වැන්නේ රාහු සහ 10 වැන්නෙන් 11 වැන්න වූ 8 වැන්නේ යුරේනස් අතර හටගන්නා අංශක 90 සම්බන්ධය අවදානම් සහගත වෙයි. බාහිර හෝ අභ්‍යන්තර පිපිරීම් කුමන මොහොතක හෝ සිදුවිය හැකි බැව් සිහි තබාගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙයි. කේන්දරයෙන් 08 වැන්නේ ගිනි රාශි මර්මස්ථානයේ ගමන් ගන්නා යුරේනස් යනු කාල බෝම්බයකි. ඉදිරි වසර 7 පුරාම එකී අවදානම පවතී. ඔබේ කේන්දරයේ ඊශාන අක්ෂය රාහුට ද නිරිත අක්ෂය කේතු සහ නෙප්චූන්ට ද හිමිවෙයි. ගලා හැලෙන දිය දහරාවක් මෙන් ජයග්‍රහණ වාසි පොදියක් ඔබ විනිවිද ගමන් කරන මුත් ඒ කිසිවක් ඔබ සතුව දිගුකාලීනව රැදෙන්නේ නැත. ගිනි බලයට අයත් 4 වැන්න සෙනසුරුට හිමිවන්නා සේම ඔහු එකවර ඔබේ සිතිවිලි සහ ක්‍රියාව යන දෙකටම මහත් බලපෑමක් ගෙන දෙයි. සෙනසුරු ඔබේ ලග්නයෙන් 05 සහ 06 අධිපති වෙයි. අති ධාවනකාරී හිතුවක්කාර ගති ඉස්මතු කොට ඒ හරහා ම ඔබේ කටයුතු අවුල් කිරීම සෙනසුරුගේ භූමිකාව බව අමතක නොකරන්න. 06 සහ 08 අතර පවතින නෙප්චූන් සහ යුරේනස් සම්බන්ධය අහිතකරය එහි පීඩනය තවත් උත්සන්න කෙරෙනුයේ කේන්දරයේ 7 වැන්නටය. සමාජ සබඳතා විවාහය හවුල් ව්‍යාපාර ආදියෙහිදී රැවටීම්වලට ලක්වීම මෙන්ම උද්වේගකර ගැටුම්කාරී අවස්ථාවන් එමගින් නිර්මාණය කරයි.

සමස්ථයක් වශයෙන් ගත් කළ ඔබේ කේන්දරයේ ඔබට සතුරු වායු බලය 60 %කි. ගිනි බලය 20 %කි. බලයෙන් සහ රැවටීමෙන් නොමග ගියහොත් එහි ප්‍රතිඵලය වන්නේ සිටියාටත් වඩා පහත් අඩියකට ඇද වැටීමය. ඔබ යන ගමන කල්පනාවෙන් යා යුතුය.

කේ.සී.ජේ. රත්නායක

සිළුමිණ පුවත්පතින් උපුටා ගත්තකි.

http://epaper.silumina.lk/?id=21&tday=2017/12/31

[QUOTE="pushpa600, post: 22685850, member: 27192"] / ජනවාරි පළමුවැනිදාට අලුත් අවුරුදු ලග්න පලාපල කිව හැකි කිසිම සිද්ධාන්තයක් ලොව පවතින කවර ම හෝ ජ්‍යොතිෂ ක්රමයක භාවිතා නොවෙයි. ඊට හේතුව වන්නේ ජනවාරි 01 දා අලුත් අවුරුදු උදාවක් ලෙස ජ්‍යොතිෂය විසින් නො සළකනු ලැබීමයි. ජ්‍යොතිෂය අනුව අලුත් අවුරුදු උදාව සිදුවන්නේ ඕනෑම වසරක රවි ග්‍රහයා අස්විද නැකතේ ගමන් ආරම්භ කිරීමත් සමඟ ය. සාමාන්‍යයෙන් එය සිදුවන්නේ අප්‍රේල් 12-13-14-15 යන දින ආශ්‍රිතවයි. එහෙත් ජනවාරි පළමුවැනිදා නව වසරක උදාව ලෙස සමස්ත ලෝකයම විසින් ව්‍යවහාර කරනු ලැබේ. එහෙයින් 'උදා වූ'නව වසර ' සම්බන්ධයෙන් ලග්න පලාපල කීමේ පුරුද්දක් අපරදිග මෙන් ම පෙරදිග රටවල ද කාලයක සිට සිදුවෙයි. එහිලා වාර්ෂික ලග්න පලාපල කීම සඳහා උපයෝගී කැර ගැනෙන්නේ ඉදිරි ග්‍රහ ගෝචරය යි. ඒ අනුව ගත්තද ලොව වසන සෑම සියලු දෙනාටම එක ලෙස ම ඒ ග්‍රහ ගෝචරය බලපාන්නේ නැත. මන්ද එක් එක් අයගේ ජන්ම ග්‍රහ පිහිටීම් එක හා සමාන නොවන හෙයිනි. මෙහිදී සිදු කෙරෙන්නේ ජන්මියා උපන් ලග්නය පමණක් කේන්ද්‍ර කොට ගෙන පොදු පුරෝකතනයක් සිදු කිරීමයි. එය ඔබේ ජීවිතයේ ඉරණම පිළිබඳ අවසන් තීන්දුව නොවන්නේ ය. මෙහි මතුවට සිදුකරන පුරෝකතනය ඔබේ ජීවන ගමනට මාර්ග සිතියමක් ලෙස සලකා ඉන් විහිදෙන ආලෝකය දැකීම මැනවි / 1.මේෂ ලග්නය /උන්නතිකාමය තීව්ර කරයි/ මේ වසර උදාවන්නේ ඔබේ කේන්දරයේ 1-4-7-10 යන කේන්ද්‍රස්ථාන හතරම පූර්ණත්වයට පත්ව උත්තේජනය වෙමින් තිබියදී ය. ලග්නයේ යුරේනස් ද 4 වැන්නේ රාහු ද 7 වැන්නේ ගුරු ද 10 වැන්නේ කේතු ද තැන්පත්ව සිටි. සෙනසුරු සහ ප්ලූටෝ 09 වැන්නේ ද නෙප්චූන් 11 වැන්නේ ද ගමන් ගනී. කෙටියෙන් ම කිවහොත් මේ වනාහී උද්වේගකර ග්‍රහ සිත්තමකි. ලග්න ශීර්ෂය මත සිටින යුරේනස් ඔබ තුළ ඇති සටන්කාමී ගිනි බලය උපරිමයෙන් අවුළුවයි. එයින් අංශක 90 ක දෘෂ්ටිය ඇතිව 4 වැන්නේ රාහු ඔබේ සිත තුළ ඇති උන්නතිකාමය නම් කලබලය තීව්ර කරයි. අංශක 180 දෘෂ්ටිය ඇතිව ගුරු 7 වැන්නේ සිටිමින් ඔබ තුළ ඇති තාර්කික ප්‍රඥාව නම් වේගය ජනිත කරයි. ලග්නයට අංශක 90 ක් සමීපව 10 වැන්නේ සිටින කේතු නැවත ඔබ තුළ ඇති කාර්යක්ෂමතාව නම් වේගවත් ගිනි බලය ම මතු කරයි. 09 වැන්නේ ත්‍රිකෝණස්ථානයේ සිටින සෙනසුරු සහ ප්ලූටෝ අළු යට ගිනි පුපුරු මෙන් එතැන ද ඔබ තුළ ඇති යුක්තිය සහ අරගලය පිළිබඳ ගිනි බලය නිර්මාණය කරයි. 11 වැන්නේ නෙප්චූන් මේ සියල්ල මැද ඔබ තුළින් ඔබට උරුම විප්ලවකාරී දාර්ශනික භූමිකාවක් ගොඩනගයි. මේ සාධක ඇසුරින් 2018 වසරේ ග්‍රහ චලනය විසින් ඔබ තුළින් මතු කරවනු ලබන්නේ කුමන ස්වරූපයක් ද ? කුමන ක්රියාකාරීත්වයක් ද ? ඒ කුමක් වූවත් මේ ඉස්මතු වන්නේ ඔබේ ම සහජ ප්‍රකෘතියයි. සමස්තයක් වශයෙන් ගත් කළ ටොලමියානු ජ්‍යොතිෂ ගණනය කිරීම් අනුව ඔබේ ජීවිතයේ හතර මායිම හෙවත් 1-4-7- 10 යන කේන්ද්‍රස්ථාන සහ ඔබේ පෞරුෂය කියාපාන ත්‍රිකෝණස්ථාන තුළින් ගිනි + වායු බල සංයෝගය උපරිමයෙන් උත්තේජනය වන අතර ගිනි බලය 3/4 කි. අධි වේගයෙන් ධාවනය වන වාහනයක වේගය අඩු කිරීම හෝ එය නතර කිරීම හෝ කළ හැක්කේ එකී වාහනය තුළම ඇති යාන්ත්‍රණයෙන් පමණි. නැතහොත් යම් කිසිවක ගැටීමෙන් හෝ පෙරළීමෙන් හෝ වාහනය නතර වනු ඇත. මේ වර්ෂය පුරා ම ඔබ විසින් මුහුණ දෙනු ලබන්නේ එකකට එකක් වෙනස් සුළි සුළඟක් බඳු උද්වේගකර සිදුවීම් මාලාවකට බව පෙනෙයි. ඊට සමාන්තරව මෙතෙක් පැවති ඔබේ ජීවන රිද්මය උඩු යටිකුරු පරිවර්තනයකට ලක්වෙයි. පැරණි බොහෝ දේ ඉවත්ව අලුත් ම අලුත් දේ ජීවිතයට ළඟා වෙයි. 2017 ට වඩා 2018 ඔබට සැමතින් ම වැඩදායක ය. එහෙත් අධි වේගය පාලනය කරගත යුතුය. විවාහය ගෘහස්තය රැකියාව සහ ඔබේ පෞරුෂය යන සියල්ල ම ඉදිරි කාලයේදී උද්වේගකර අවස්ථාවන්ට මැදිවෙයි. මේ ඔබ හිතන සහ කරන දේ පිළිබඳව දැඩි ලෙස පරිණතභාවය ම පෙන්විය යුතු අවස්ථාවකි. 2.වෘෂභ ලග්නය /දුෂ්කරතාව දැඩි වූවත් සහනය ලැබිය හැකිය/ අනම්‍ය පඨවි බලයෙන් යුතු ඔබට මේ වසර උදාවන්නේ ඔබේ කේන්දරයේ 06-08-12 යන මර්මස්ථාන ත්‍රිත්වය ම පීඩනයකට ගොදුරු වෙමින් තිබියදී ය. ගුරු 06 වැන්නේ ද සෙනසුරු 08 වැන්නේ ද යුරේනස් 12 වැන්නේ ද වෙති. මේ එතරම් හිතකර ග්‍රහ චලනයක් නොවේ. 06 වැන්නේ ගුරු ඔබට නිධන්ගත රෝගාබාධ ඉස්මතු කරවන අතර 08 වැන්නේ සෙනසුරු අවාසනාව සහ පීඩනය ගෙන දෙයි. 12 වැන්නේ යුරේනස් විනාශය තීව්ර කරයි. එහෙත් ඔබ මේ කිසිවකින් කම්පාවට හෝ පසුබැස්මට හෝ පත්විය යුතු නොවේ. 03 වැන්නේ රාහු සහ 09 වැන්නේ කේතු විසින් එකී පීඩනය සැළකිය යුතු ප්‍රතිශතයකින් අඩු කරයි. 2018 මාර්තු 06 දා සිට සෙනසුරු සිකුරුගේ නැකතේ ගමන් ගන්නා කෙටි කාලය ද ඔබට සුබදායක වෙයි. 10 වැන්නේ නෙප්චූන් ඔබේ වෘත්තීය සහ ව්‍යාපාර ක්ෂේත්රය උදාසීනභාවයට පත් කරයි. ඔබට සහජයෙන් ම සතුරු ගිනි සහ වායු බලය ඔබට අති සතුරු මර්මස්ථාන ත්‍රිත්වය උත්තේජනය කිරීම ද අභියෝගාත්මක අවස්ථාවක් වෙයි. 2018 වසරේදී ඔබේ කේන්දරයේ ගිනි සහ වායූ බලය 60 % කි. ඔබට හිතකර පඨවි සහ ජල බලය විසින් ඉතිරි 40 % ආවරණය කරන මුත් එකී ශක්ති කලාප ද්විත්වය ද උත්තේජනය වන්නේ විකෘති ආකාරයකිනි. එහෙත් මෙහි නොපෙනෙන වාසනාවක් ද සැඟවී පවතී. ගුරු සහ සෙනසුරු 2018 වසරේ අවස්ථා දෙකකදී වක්‍ර වෙයි. ටොලමියානු ජ්‍යොතිෂය හැම විටම වක්‍ර ග්‍රහයා පිළිබඳව දැඩි සැළකිල්ලක් දක්වයි. ඒ අනුව එකී ග්‍රහයන් දෙදෙනා 06 සහ 08 වැන්නේ වක්‍ර වන අතරේ 03 වැන්නේ රාහු විසින් එකී අවස්ථාව ඔබේ වාසියට පරිවර්තනය කරනු ලබයි. එහි තේරුම වන්නේ හාත්පස දිගුකාලීන ඉඩෝරයක් පවතින මුත් අනපේක්ෂිතව මහවැසි ඇද හැලී ජල උල්පත් පිටාර ගලා යන බවයි. එවැනි අවස්ථාවන් නිසි ලෙස ප්‍රයෝජනයට ගතහොත් ඔබට මේ දුෂ්කර කෙටි කාලය ඉතා පහසුවෙන් ගත කළ හැකිවෙයි. දුෂ්කරතාව කොතෙක් දැඩි වූවත් එයින් ඔබට සහනය ලැබිය හැකිය. ඒ සඳහා ඇවැසි වන්නේ ඉවසීම සහ අධිෂ්ඨානය පමණි. යුගදිවියේ තෘප්තිය හීන විය හැකි නමුත් එය විවාහය බිඳී යෑමට හේතුවක් නොවේ. දියවැඩියාව අක්මාවේ තෙල් තැන්පත්වීම අධික ස්ථූලතාව රුධිරගත මේදය ඉහළ යෑම ආදී රෝග ඉස්මතු විය හැකි නමුත් ඔබගේ ඇවතුම් පැවතුම් මගින් ඒවා වළක්වාගත හැකිය. රැකියාව ව්‍යාපාරය ආශ්රිත අනපේක්ෂිත කඩාවැටීම් සිදු වූවත් ඒ අතරම රැකියාව ව්‍යාපාරය ආශ්‍රිතව අනපේක්ෂිත වාසිදායක තත්ත්වයන් ද නිර්මාණය වෙයි. එසේ නමුත් අලුත් ආයෝජන කිරීමට වඩා දැනට පවතින දෙයෙහි පාඩුව සහ පීඩනය අවම කැර ගැනීමට උත්සුකවීම වඩාත් ප්‍රායෝගික වෙයි. 3.මිථුන ලග්නය /අසීරුව සීරූවෙන් ජය ගනී/ සංවේදී වායු බලැති මිථුන ලග්නයෙන් උපන් ඔබට මේ වසර උදාවන්නේ සෙනසුරු සහ ප්ලූටෝ 7 වැන්නේ ද කේතු 8 වැන්නේ ද නෙප්චූන් 9 වැන්නේ ද යුරේනස් 11 වැන්නේ ද රාහු 2 වැන්නේ ද ගුරු 5 වැන්නේ ද පිහිටා සිටින සංකීර්ණ ග්‍රහ සිත්තමක් සමගිනි. වායූ බලැති යුරේනස් සහ රාහු අතර අංශක 90 පිහිටීමක් සහිතව කේන්දරයේ නැගෙනහිර අර්ධය මුළුමනින් ම ඔවුන් දෙදෙනාගේ පාලනයට නතුව තිබේ. කේන්දරයේ බටහිර අර්ධය ගුරු සෙනසුරු ප්ලුටෝ කේතු නෙප්චූන් යන ග්‍රහයන් 5 දෙනා විසින් පාලනය කරනු ලැබේ.ආංශිකව ගතහොත් කේන්දරයේ ඊශානට යුරේනස් ගිනිකොණට රාහු නිරිතට ගුරු බටහිරට සෙනසුරු සහ ප්ලුටෝ වයඹට කේතු -නෙප්චූන් යන ග්‍රහයන් ස්ථානගත වෙයි. ඔබේ ජීවිතයේ මෙතෙක් පැවති සාපේක්ෂ සමතුලනය බිඳී යෑමට සහ ඉලක්කගත සැලසුමක් මත මෙතෙක් ගෙන ගිය ජීවන රටාව වෙනස් කිරීමට ප්‍රබල කරුණු යෙදෙයි. මෙහි සැලකිය යුතු පීඩනයක් එල්ල වන්නේ රස්සාව සහ පරස්තාව යන දෙකට ය. විවාහයෙන් පිටත සමාජමය හෝ විකල්ප සබඳතාවන් කෙරෙහි නැඹුරුවීම සහ රැකියාව හෝ තනතුරු ආශ්‍රිතව වෙනස්කම්වලට මුහුණ පෑමට සිදුවෙයි. මෙහි ආරම්භය පීඩාකාරී ලෙස මතු වූවද වසරේ මැද භාගයේ සිට තත්ත්වය ප්රගතිදායක වෙයි. කඩිනමට වඩා කලබලය ද වේගයට වඩා ආවේගය ද තීරණයට වඩා අතීරණය ද කිව යුත්තට වඩා නොකිව යුත්ත ද යන උභතෝකෝටික අවස්ථාවලදී නිසි දේ තෝරා ගැනීම සම්බන්ධයෙන්ඔබ තරමක් හෝ සාර්ථක වන්නේ 8 සහ 9 අධිපති 7 වැන්නේ ගමන් ගැනීම නිසාය. මාර්තු මාසයෙන් පසුව ඔබ මේ සම්බන්ධයෙන් දැඩි ලෙස පරෙස්සම් විය යුතුය. සෙනසුරු සහ ගුරු වක්‍රවන අවස්ථා ඒ අතරින් විශේෂිත වෙයි. නීතී ගැටලු මතු නොවන ලෙස ඇඟ බේරාගෙන වැඩ කිරීම මැනවි. 02-07-08 යන මර්මස්ථාන ත්‍රිත්වයේ පිළිවෙළින් රාහු සෙනසුරු ප්ලුටෝ කේතු යන ග්‍රහ ගෝචරය හිතකර නොවේ. හදිසි ආපදා ඉස්මතු කරවන ග්‍රහචාරයකි. එහෙත් ත්‍රිකෝණස්ථානගත ගුරු සහ නෙප්චූන් බලවත් හෙයින් ද 11 වැන්නේ යුරේනස් අධි ක්‍රියාකාරීත්වයෙන් යුතු හෙයින් ද ඔබගේ කටයුතු පිළිබඳව ජන ආකර්ෂණය ලබා ගන්නාවූ බලයක් නිර්මාණය වෙයි. ඒවා ප්‍රතිඵලදායක ආයෝජන බවට පරිවර්තනය කැර ගැනීමට ඔබ උපායෙන් සහ ඥානයෙන් පොහොසත් විය යුතුය. ඔබට මිතුරු වායු සහ ගිනි බලය 50 % කි. ඔබට සතුරු ජල සහ පඨවි බලය 50 % කි. එහෙත් 02 සහ 08 වැන්නේ උත්තේජනය නිසා ඔබට වාසිදායක තත්ත්වය පවා දෝලනය වන සුළුය. අසීරුව ජයගත යුත්තේ සීරූවෙන් යන පණිවිඩය 2018 වසර පුරා සිහිතබා ගන්න. 4.කටක ලග්නය / දැලි පිහියෙන් කිරි කෑම / ජල බලයෙන් යුත් කටක ලග්නයෙන් උපන් ඔබට 2018 වසර ආරම්භ වන්නේ 1-4-7-10 යන කේන්ද්‍රස්ථාන සියල්ල ම උත්තේජනය වෙමින් තිබියදී ය. රාහු ලග්නයේද ගුරු 4 වැන්නේ ද කේතු 7 වැන්නේ ද යුරේනස් 10 වැන්නේ ද සිටී. සෙනසුරු ප්ලුටෝ 6 වැන්නේ ද නෙප්චූන් 8 වැන්නේ ද වෙයි. එසේ ගත් කළ 6-7-8 යන මර්මස්ථාන ත්‍රිත්වය ද උත්තේජනය වෙයි. 10 වැන්නේ හෙවත් ආලෝක දෘශ්‍යාර්ධය මුදුනේ සිටින යුරේනස් ඔබේ වෘත්තීය තනතුරු සහ සමාජ බලය කැපී පෙනෙන ලෙස ඉහළට ම ඔසවයි. එය අනභිබවනීය වන අතර 4 වැන්නේ ගුරු විසින් එකී තත්ත්වය සම්භාවනීය ස්වරූපයකට පරිවර්තනය කරයි. එහෙත් ලග්නයේ රාහු සහ 7 වැන්නේ කේතු යට කී බලය විපරිවර්තනය කරයි. ටොලමියානු ජ්‍යොතිෂය අවබෝධ කැර ගැනීමට උත්සුකවන විද්‍යාර්ථීන්ට මේ කදිම අභ්‍යාසයකි. බලන්න. 4-10 (තුලා +මේෂ ) පරම ප්‍රතිපෝෂක රාශි ද්විත්වය උත්තේජනය වීම ජන්මියාට උසස් බලයක් ගෙන දෙයි. එහෙත් 1-7 (කටක +මකර ) පරම ප්‍රතිපෝෂක රාශි ද්විත්වය උත්තේජනය වන්නේ ජන්මියාට පරම සතුරු වූ වායු සහ ගිනි හෙවත් රාහු - කේතු අක්ෂයෙනි. එහි ප්‍රතිඵලය වන්නේ ජන්මියාට පෙර ලැබුණු උසස් බලය හේතු කොට ගෙන ඔහුගේ පෞරුෂ ප්‍රතිරූපය සහ සමාජ සම්බන්ධතා ඉතා භයානක ලෙස පිරිහීමට ලක්වීමයි . එය දිගුකාලීනව ජන්මියාට බලවත් අවාසියකි. 06 වැන්නේ සෙනසුරු බලවත් ය. එහෙයින් ජන්මියා අපරාජිත වෙයි. මේ නිසා කටක ලග්න හිමියා මේ කාලයේදී ක්‍රියාකරන්නේ සක්විති රාජ ලීලාවෙනි. ඒ අනුව ඔහුට තම අඩුපාඩු වටහා ගැනීමට ද අවස්ථාවක් නො ලැබෙයි. ඔහු හෝ ඇය බලයෙන් මත් වූ මායා ලොවක ජීවත්වන අතර 08 වැන්නෙ නෙප්චූන් විසින් ඊට උපරිම අනුබලය සපයනු ලැබේ. එසේ නමුත් ගුරු සහ සෙනසුරු වක්‍ර වූ විට හෝ රාහු කේතු අක්ෂය 6 සහ 12 වැන්නට සමීප වූ විගස සියල්ල ආපිට කැරකෙන භූමරංගයක් බවට පත්වෙයි. කටක ලග්න හිමියා මේ පවතින ස්වභාවය යථා නුවණින් වටහාගත යුතුය. දැලි පිහියෙන් කිරි කනවාක් මෙන් පරෙස්සම් විය යුතුය. සමස්තයක් වශයෙන් ගත් කළ කටක ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ ගිනි සහ වායු බලයේ එකතුව 80 % කි. අති ධාවනකාරී උන්නතිකාමී ගමනක යෙදෙයි. එහෙත් ඒ වේගය ඔබට ඔරොත්තු දෙන්නේ සීමිත කාලයකට බව හැම විටම මතක තබාගතහොත් ඔබේ සාර්ථකත්වය සුරැකෙනු ඇත. 5.සිංහ ලග්නය /වෙස්වලාගත් ආශීර්වාදයක්/ ගිනි බලයෙන් යුත් සිංහ ලග්නයෙන් උපන් ඔබට 2018 වසර උදාවන්නේ සෙනසුරු 5 වැන්නේ ද යුරේනස් 9 වැන්නේ ද සිටින බලවත් ත්‍රිකෝණ බලයක් සහිතවයි. ගුරු 3 වැන්නේය. රාහු 12 වැන්නේය. කේතු 6 වැන්නේ ද නෙප්චූන් 7 වැන්නේ ද වෙයි. ඔබගේ ලෞකික භෞතික දියුණුව සම්බන්ධයෙන් ගත් කළ නම් මේ වනාහී ඉතා දුර්වල ග්‍රහ ගෝචරයකි. විශේෂයෙන්ම විවාහය හවුල් ව්‍යාපාර සහ සමාජ සම්බන්ධතා ආදියෙහිදී එකී දුබලතාව කැපී පෙනෙයි. ඒ සියල්ලටමත් වඩා බලවත් ම පීඩාව පෙන්නුම් කරන්නේ රැකියාව සහ ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙනි. ලබන මාර්තු මාසයෙන් පසුව ඔබේ රැකියාව ආශ්රිත කැපී පෙනෙන වෙනස්වීම් හටගනී. කේන්දරයේ 05-09 ගිනි ත්‍රිකෝණස්ථාන සෙනසුරු සහ යුරේනස් විසින් උත්තේජනය කරනු ලබන අතර එයද එතරම් ප්‍රසන්න තත්ත්වයක් නොවේ. එහෙත් 3 වැන්නේ ගුරු විසින් සෙනසුරු සහ යුරේනස් අතර ත්‍රිකෝණ දෘෂ්ටි සම්බන්ධය නිර්මාණය කරන හෙයින් සියලු අමිහිරි බාධක ඉවසමින් ප්‍රඥාව පෙරටුව ක්‍රියාකිරීමේ හැකියාව වර්ධනය කරයි. ඒ සමගම ඔබ තුළ අදෘශ්‍යමාන බලයක් ආරෝපණය කරයි. මේ වාසිදායක තත්ත්වය නිසි ලෙස ප්‍රයෝජනයට ගතහොත් ඔබට බොහෝ ජයග්‍රහණ ලැබිය හැකිවෙයි. එහෙත් 7 වැන්නේ නෙප්චූන් ඔබේ සමාජ සබඳතා කෙරෙහි කිසිසේත් හිතකර නොවන්නා සේම විවාහය හෝ කලත්‍රයා තෝරා ගැනීම සම්බන්ධයෙන් වැරදි වැටහීම් ගෙන දෙයි, සෙනසුරුගේ 3 වැනි දෘෂ්ටියෙන් පීඩිතවන නෙප්චූන් කිසියම් විකාරරූපී තත්ත්වයකට පත්වන්නා සේම නෙප්චූන් වෙත එල්ලවන ගුරුගේ අංශක 120 සුබ දෘෂ්ටිය හේතු කොටගෙන එකී අවාසිය පවා ඔබට වෙස්වලාගත් ආශීර්වාදයක් බවට පරිවර්තනය වෙයි. කේන්දරයේ ඊශාන අක්ෂය මුළුමනින්ම පාහේ රාහුගේ බලයට නතුවෙයි. නිරිත අක්ෂය සෙනසුරු කේතු ප්ලූටෝ යන ග්‍රහයන් තිදෙනා අතර බෙදී යන අතර නිරිත අක්ෂය එක් අතකින් බලවත් වන අතර අනෙක් අතින් පීඩනයට ලක්වෙයි. එහි ප්‍රතිඵලය වන්නේ බලය සහ පීඩනය අතර ඔබ ඉතා සුළු ප්‍රතිලාභයක් පමණක් ලබා ගන්නා බවයි. ඔබ කිසියම් නිධන්ගත රෝගයකින් පෙළෙන්නේ නම් ඔබේ ඇවතුම් පැවතුම් සහ ආහාරපාන පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් විය යුතුය. ගුරු සහ සෙනසුරු වක්‍රව ගමන් කරන අවස්ථා ඒ අතරින් විශේෂිත වෙයි. සමස්තයක් වශයෙන් ගත් කළ ටොලමියානු ශක්ති චක්‍ර අනුව මේ වසරේ ඔබේ ගිනි සහ වායූ බලය 70 % කි. ජල බලය 20 % කි පඨවි බලය 10 % කි. උද්වේගකර සහ අස්ථාවර ජීවන රිද්මයකි. තව ලෙසකට කිවහොත් බොහෝ දේ සදහා දායක වන මුත් ඉතිරිවන දෙයක් ඇත්තේම නැත. එහෙත් එය කදිම අනාගත පෙර හුරුවක් හෝ ආයෝජනයක් බව අමතක නොකළ යුතුය. 06. කන්‍යා ලග්නය /තනතුරු සහ බලය වැඩේ / පඨවි බලයෙන් යුත් කන්‍යා ලග්නයෙන් උපන් ඔබට 2018 වසර උදාවන්නේ කේන්දරයේ දෘෂ්යාර්ධය මුළුමනින්ම පාහේ රාහු සහ යුරේනස් යන ග්‍රහයන් දෙදෙනාගේ පාලනයට නතුව තිබියදීය.ඔබට ප්‍රතිපෝෂක වූ 11 වැන්නේ රාහු ඉතා බලවත් වෙයි. මෙතෙක් ඔබට අහිමිව හෝ භුක්ති විදීමට ඉඩ නො ලැබුණු තනතුරු බලය සහ අවස්ථාවන් වේගයෙන් ඔබ කරා ළඟාවෙයි. භෞතිකමය සැප සහ සමාජ බලය වර්ධනය වෙයි. 08 වැන්නේ ගමන් කරන යුරේනස් ද යට කී වාසිදායක වාතාවරණය උද්දීපනය කරමින් විශේෂයෙන්ම රැකියාව තනතුරු සහ බලය සම්බන්ධයෙන් අනපේක්ෂිත ජයග්රහණයන් හිමිකර දෙයි. 02 වැන්නේ ගුරු එහි ප්රතිලාභ තහවුරු කරයි. ඒ සමඟම ඔබේ කේන්දරයේ ආලෝක මුදුන වූ බලවත් 10 වැන්න වෙත ගුරු සහ සෙනසුරුගේ දෘෂ්ටිය පතිත වෙයි. මේ පවතින තත්ත්වය ඔබට ඉතා වාසිදායක නමුත් ඒ තුළ අදෘශ්‍යමාන අනතුරක් සහ ක්ෂණික කඩාවැටීමක් ගෙන දීමට අවශ්‍ය සාධක සැඟවී තිබෙන බැව් වටහාගත යුතුය. 10 වැන්නෙන් 2 වූ 11 වැන්නේ රාහු සහ 10 වැන්නෙන් 11 වැන්න වූ 8 වැන්නේ යුරේනස් අතර හටගන්නා අංශක 90 සම්බන්ධය අවදානම් සහගත වෙයි. බාහිර හෝ අභ්‍යන්තර පිපිරීම් කුමන මොහොතක හෝ සිදුවිය හැකි බැව් සිහි තබාගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙයි. කේන්දරයෙන් 08 වැන්නේ ගිනි රාශි මර්මස්ථානයේ ගමන් ගන්නා යුරේනස් යනු කාල බෝම්බයකි. ඉදිරි වසර 7 පුරාම එකී අවදානම පවතී. ඔබේ කේන්දරයේ ඊශාන අක්ෂය රාහුට ද නිරිත අක්ෂය කේතු සහ නෙප්චූන්ට ද හිමිවෙයි. ගලා හැලෙන දිය දහරාවක් මෙන් ජයග්‍රහණ වාසි පොදියක් ඔබ විනිවිද ගමන් කරන මුත් ඒ කිසිවක් ඔබ සතුව දිගුකාලීනව රැදෙන්නේ නැත. ගිනි බලයට අයත් 4 වැන්න සෙනසුරුට හිමිවන්නා සේම ඔහු එකවර ඔබේ සිතිවිලි සහ ක්‍රියාව යන දෙකටම මහත් බලපෑමක් ගෙන දෙයි. සෙනසුරු ඔබේ ලග්නයෙන් 05 සහ 06 අධිපති වෙයි. අති ධාවනකාරී හිතුවක්කාර ගති ඉස්මතු කොට ඒ හරහා ම ඔබේ කටයුතු අවුල් කිරීම සෙනසුරුගේ භූමිකාව බව අමතක නොකරන්න. 06 සහ 08 අතර පවතින නෙප්චූන් සහ යුරේනස් සම්බන්ධය අහිතකරය එහි පීඩනය තවත් උත්සන්න කෙරෙනුයේ කේන්දරයේ 7 වැන්නටය. සමාජ සබඳතා විවාහය හවුල් ව්‍යාපාර ආදියෙහිදී රැවටීම්වලට ලක්වීම මෙන්ම උද්වේගකර ගැටුම්කාරී අවස්ථාවන් එමගින් නිර්මාණය කරයි. සමස්ථයක් වශයෙන් ගත් කළ ඔබේ කේන්දරයේ ඔබට සතුරු වායු බලය 60 %කි. ගිනි බලය 20 %කි. බලයෙන් සහ රැවටීමෙන් නොමග ගියහොත් එහි ප්‍රතිඵලය වන්නේ සිටියාටත් වඩා පහත් අඩියකට ඇද වැටීමය. ඔබ යන ගමන කල්පනාවෙන් යා යුතුය. කේ.සී.ජේ. රත්නායක සිළුමිණ පුවත්පතින් උපුටා ගත්තකි. [url]http://epaper.silumina.lk/?id=21&tday=2017/12/31[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom