Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Technical Help
Hornet එකක් ගත්ත...උපදෙස් ඔනෙ ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුබ පැතුම මචෝ  පරිස්සමින් පදින්න

කුලන්ට් මචන් රෙඩියේටර් එක ලග, පෙට්‍රොල් ටැන්කිය යට මූඩිය ඇරල බලන්න. අඩුනම් පුරුවන්න. තව reservoir can එකෙත් උඩ ලෙවෙල් එකට එනකන් පුරවල තියා ගන්න.කූලන්ට් නිකන් මලකඩ මික්ස් වෙලා වගේනම් මචන් සම්පූර්ණ ෆ්ලශ් කරල ආයෙ අලුතෙන් දාන්න

ෆෑන් එක චෙක් කරන්න මචන් ෆෑන් එකේ ඉදල thermo switch එකට යන වයර් එක switch එක පැත්තෙන් ගලවල ඒකෙ ඇතුලෙ ක්ලිප් එක කොහෙ හරි තැනක ග්‍රවුන්ඩ් කරන්න එතකොට ෆෑන් එක වැඩ කරන්න ඕන.

තර්මෝ ස්විච් එකනම් මචන් ඉතින් එන්ජින් එක රත් වෙනකන් උන්නහම එක වෙලාවකදි ෆෑන් එක වැඩ කරනවනම් ස්විච් එක වැඩ. එහෙම නැත්තන්ම් ගලවල උනු වතුරෙ වගේ දාල මල්ටියෙන් තමා චෙක් කරන්න වෙන්නෙ.

තෙල් බලන්න ඉතින් රිසව් වැටෙනකන් ඉන්දල ඊට පස්සෙ තෙල් ගහල ආයෙ රිසව් වැටෙද්දි බලන්න පුලුවන්.

Radiator guard එකක්නම් වෙනම හයි කරන්න ඕන්නෑ. හරිනම් ඕකටම එනව .

වෙන ඉතින් fuel system එක චෙක් කරගන්න. petcock එක එහෙම සුද්ද කරගන්න. එයා ෆිල්ටර් එකයි සබ් ෆිල්ටර් එකයිත් හුලන් අල්ලල සුද්ද කරගන්න. ප්ල්ග් එහෙමත් ගලවල බලන්න. ඒ අනුව ටියුන් කරනවද නැද්ද බලන්න

ඉලෙක්ට්‍රික් පාට් එකත් චෙක් කරගන්න මල්ටියෙන්. චාජින් වැඩද අනන් මනන්.

බ්රේක් ඔයිල් චෙක් කරගන්න. කැලිපර් දෙක ග්‍රීස් කරවගන්න. බ්රේක් පෑඩ්ස් එහෙමත් චෙක් කරන්න.තව චේන් එකෙත් ස්ලැක් එක චෙක් කරල ඔයිල් කරන්න.

[QUOTE="agrmrs, post: 20950414, member: 77216"] [SIZE=3][B]සුබ පැතුම මචෝ :cool::cool: පරිස්සමින් පදින්න කුලන්ට් මචන් රෙඩියේටර් එක ලග, පෙට්‍රොල් ටැන්කිය යට මූඩිය ඇරල බලන්න. අඩුනම් පුරුවන්න. තව reservoir can එකෙත් උඩ ලෙවෙල් එකට එනකන් පුරවල තියා ගන්න.කූලන්ට් නිකන් මලකඩ මික්ස් වෙලා වගේනම් මචන් සම්පූර්ණ ෆ්ලශ් කරල ආයෙ අලුතෙන් දාන්න :yes::yes: ෆෑන් එක චෙක් කරන්න මචන් ෆෑන් එකේ ඉදල thermo switch එකට යන වයර් එක switch එක පැත්තෙන් ගලවල ඒකෙ ඇතුලෙ ක්ලිප් එක කොහෙ හරි තැනක ග්‍රවුන්ඩ් කරන්න එතකොට ෆෑන් එක වැඩ කරන්න ඕන. තර්මෝ ස්විච් එකනම් මචන් ඉතින් එන්ජින් එක රත් වෙනකන් උන්නහම එක වෙලාවකදි ෆෑන් එක වැඩ කරනවනම් ස්විච් එක වැඩ. එහෙම නැත්තන්ම් ගලවල උනු වතුරෙ වගේ දාල මල්ටියෙන් තමා චෙක් කරන්න වෙන්නෙ. තෙල් බලන්න ඉතින් රිසව් වැටෙනකන් ඉන්දල ඊට පස්සෙ තෙල් ගහල ආයෙ රිසව් වැටෙද්දි බලන්න පුලුවන්. Radiator guard එකක්නම් වෙනම හයි කරන්න ඕන්නෑ. හරිනම් ඕකටම එනව . වෙන ඉතින් fuel system එක චෙක් කරගන්න. petcock එක එහෙම සුද්ද කරගන්න. එයා ෆිල්ටර් එකයි සබ් ෆිල්ටර් එකයිත් [/B][/SIZE][SIZE=3][B]හුලන් අල්ලල [/B][/SIZE][SIZE=3][B]සුද්ද කරගන්න. ප්ල්ග් එහෙමත් ගලවල බලන්න. ඒ අනුව ටියුන් කරනවද නැද්ද බලන්න ඉලෙක්ට්‍රික් පාට් එකත් චෙක් කරගන්න මල්ටියෙන්. චාජින් වැඩද අනන් මනන්. බ්රේක් ඔයිල් චෙක් කරගන්න. කැලිපර් දෙක ග්‍රීස් කරවගන්න. බ්රේක් පෑඩ්ස් එහෙමත් චෙක් කරන්න.තව චේන් එකෙත් ස්ලැක් එක චෙක් කරල ඔයිල් කරන්න. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom