Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
horoscope
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕව ගැන වැඩියම බර තියන්න එපා මචන්....!!

මමත් ඕව ටිකක් කලින් වැඩිපුර විස්වාස කරා....දැන් නම් කලින් වගේ නැහැ..!!

හැමදේටම තමන්ගේ මහන්සිය උනන්දුව කැපවීම තමයි මචන්..පව් උනත් මහන්සි උනත් පව් පල දීමත් නැති කරගන්න පුළුවන්..!!

නිකන් හිතපන්න් හෙන ජෝතිෂවෙදියෝ කියන ඉන්නේ හැම කෙආම වගේ..!!! ඔන්න සනත් ජයසුරියෙග්,,මහේලගේ..අගමැති ලගේ අරුණගේ මුන්ගේ කේන්දර හොයාගෙන මෙයාල මෙහෙම උනේ මේ යෝගෙන් හින්දයි..මෙය ප්‍රසිද්ද උනේ මේ සිකුරා උච්ච නිසයි..මෙයා රජ උනේ මේ නීච භංගේ නිසයි කියල කියනව..

එත් දැන් තාම ත්තවෙක් නැටි කෙනෙක්ගේ කෙන්දරෙකට හරියටම මෙය මේ කලේ රට යනවා..මෙච්චර ප්‍රසිද්ද වෙනවා..රජ වෙනවා කියල කියපු කෙනක් ඉන්නවද..??නැහැ.අතීත කාලේ නම් ඉන්න ඇති වැඩකරුවන්....දැන් නම් නැහැ..!!

දැන් ඉන්න උන් දන්නේ ප්‍රසිද්ද වෙච්ච එකෙක්ගේ කේන්දරයක් අරගෙන එකේ යෝග ග්‍රහ පිහටිම ගැන කියල පත්තරේක විස්තරයක් දාල බහුශ්‍රුත භාවය පෙන්නන් තමයි..!!

මම මගේ කේන්දරේ ප්‍රසිද්ද අය අට දෙනෙක්ගෙන් බැලුව..!!

මට කේන්දර වර්ග තුනක් විතර හදල දුන්න..!!

එක එක එක්කෙනා වෙන වෙන විස්තර දුන්නේ..!!ඉපදුන නගරේ දුන්නම එක්කෙනෙක් නගරෙට නැතුව දිස්ත්රික්කෙට අරන් කේන්දරේ බලනවා..ඔය කෞව්රුත් සාධාරණයක් කැරැල්ල බලන්නේ නැහැ..!!නිකන් මේ අපලේ තියෙනවා කියනව..මේක දාගන්න කියනව..චිත්ත ශක්තිය හොදයි නම් දරාගැනීම හොදයි නම් හැමදේම ගොඩ යන්න පුළුවන්..!!

මම නම් මේ දේවල් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ...නුමුත් මිනිහෙක්ට සාධාරණයක් කරන ජෝතිශ්වේදීන් සැහෙන්න අඩුයි නැති තරම්..!!!

[QUOTE="patiencefox, post: 19895757, member: 385746"] [SIZE=4][COLOR=Red]ඕව ගැන වැඩියම බර තියන්න එපා මචන්....!! මමත් ඕව ටිකක් කලින් වැඩිපුර විස්වාස කරා....දැන් නම් කලින් වගේ නැහැ..!! හැමදේටම තමන්ගේ මහන්සිය උනන්දුව කැපවීම තමයි මචන්..පව් උනත් මහන්සි උනත් පව් පල දීමත් නැති කරගන්න පුළුවන්..!! නිකන් හිතපන්න් හෙන ජෝතිෂවෙදියෝ කියන ඉන්නේ හැම කෙආම වගේ..!!! ඔන්න සනත් ජයසුරියෙග්,,මහේලගේ..අගමැති ලගේ අරුණගේ මුන්ගේ කේන්දර හොයාගෙන මෙයාල මෙහෙම උනේ මේ යෝගෙන් හින්දයි..මෙය ප්‍රසිද්ද උනේ මේ සිකුරා උච්ච නිසයි..මෙයා රජ උනේ මේ නීච භංගේ නිසයි කියල කියනව.. එත් දැන් තාම ත්තවෙක් නැටි කෙනෙක්ගේ කෙන්දරෙකට හරියටම මෙය මේ කලේ රට යනවා..මෙච්චර ප්‍රසිද්ද වෙනවා..රජ වෙනවා කියල කියපු කෙනක් ඉන්නවද..??නැහැ.අතීත කාලේ නම් ඉන්න ඇති වැඩකරුවන්....දැන් නම් නැහැ..!! දැන් ඉන්න උන් දන්නේ ප්‍රසිද්ද වෙච්ච එකෙක්ගේ කේන්දරයක් අරගෙන එකේ යෝග ග්‍රහ පිහටිම ගැන කියල පත්තරේක විස්තරයක් දාල බහුශ්‍රුත භාවය පෙන්නන් තමයි..!! මම මගේ කේන්දරේ ප්‍රසිද්ද අය අට දෙනෙක්ගෙන් බැලුව..!! මට කේන්දර වර්ග තුනක් විතර හදල දුන්න..!! එක එක එක්කෙනා වෙන වෙන විස්තර දුන්නේ..!!ඉපදුන නගරේ දුන්නම එක්කෙනෙක් නගරෙට නැතුව දිස්ත්රික්කෙට අරන් කේන්දරේ බලනවා..ඔය කෞව්රුත් සාධාරණයක් කැරැල්ල බලන්නේ නැහැ..!!නිකන් මේ අපලේ තියෙනවා කියනව..මේක දාගන්න කියනව..චිත්ත ශක්තිය හොදයි නම් දරාගැනීම හොදයි නම් හැමදේම ගොඩ යන්න පුළුවන්..!! මම නම් මේ දේවල් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ...නුමුත් මිනිහෙක්ට සාධාරණයක් කරන ජෝතිශ්වේදීන් සැහෙන්න අඩුයි නැති තරම්..!!! [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom