Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
horry.com
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රැකියා විරහිතව පැය 24 ම ෆේස්බුක් ලගිමින් දිනකට මඩ පෝස්ටර් 4 ක් 5 ක් නිර්මාණය කරන SORRY.COM හි ඇඩ්මින් තුමාට දන්වන වග නම්,

මේ දැක්වෙන්නේ SORRY.COM නම් වෛරී ෆේස්බුක් පිටුව මගින් අටවා ඇති පෝස්ටර් කෑල්ලකි. මෙයට අනුව කතෝලිකයා තොරණ නිර්මාණය කිරීම, දන්සැල් දීම ආදී ක්‍රියාවන් වල නිරත වීම මහා සාපරාධී වරදකි. බෞද්ධ සංස්කෘතිය සොරා ගැනීමකි. නමුත්...

වෛවර්ණ හෝ ඒක වර්ණ විදුලි බුබුළු වලින් ආගමික සැරසිලි පටන් ගත්තේ කව්ද? තොරණ පටන් ගත්තේ කව්ද? වෛරී sorry.com ලාට මෙලෙස අව-ජාතක වී තිබෙන කතෝලික පල්ලිය නොවේද? එසේ නම් ඔවුන්ගේම දැක්මට අනුව මෙතැන සැබෑම හොරුන් කව්ද? දළ වශයෙන් ගත් කල ලංකාවේ මුල්ම වෙසක් තොරණ ඉදි වන්නේ 1956 වසරේ තොටළඟ ය . ඊට පෙර ජාඇල වත්තල ආදී පෙදෙස්වල පල්ලියේ මංගල්‍යයට තොරණ ගැසීම සිදුවිය. එම තොරණවල ශුද්ධවන්තයන්ගේ චරිත නිර්මාණ චිත්රවලින් පිළිබිඹුවී ඇත.

(කතෝලිකයින් තොරණ නිර්මාණය කළාය කියා බෞද්ධයින් බුදු දහම ඇත හැර කතෝලික දහමට එයි ද? )

ලංකාවේ විදුලි බුබුළු වලින් නත්තල් සැරසිලි කිරීමේ ආරම්භය සිදු වන්නේ 1945 වර්ෂයේ දෙවන ලෝක යුද්ධයේදී පයාගල කඳවුරු බැඳ ගත් ඉතාලි සොල්දාදුවන්ගෙන් ය. එම වර්ෂයේ නත්තලට කුඩා පයාගල දෙව්මැදුරේ ජෙරුසලෙම් නගරය නිර්මාණය කරමින් අති විශාල ගවලෙනක් ඉතාලි සොල්දාදුවෝ සෑදූහ. එහිදී විදුලි බුබුළු යොදාගෙන නොයෙකුත් සැරසිලි සිදු කලහ.

එදා පටන් පල්ලියේ මංගල්ලෙට, නත්තලට සරසන විදුලි බුබුළු දැන් වෙසක් උත්සවයට පන්සල සරසන්න ගනිද්දී එය හොරකමක් ලෙස බෙරිහන් දෙමින් මරලතෝනි දෙන්නට අපි කටයුතු නොකළෙමු. ඒ මන්ද යත් කිතුනුවන් ලෙස අපි තොරණ බලනවා මිසක් අදහන්නේ නැත්තෙමු. විදුලි බුබුළු වලින් සරසනවා මිසක් ඒවා අදහන්නේ නැත්තෙමු. එම නිසා වෙසක් උත්සවයට විදුලි බුබුලින් පන්සල් සරසද්දී අපි ආශාවෙන් බලා උන්නෙමු. නමුත් රැකියා විරහිතව පැය 24 ම ෆේස්බුක් ලගිමින් දිනකට මඩ පෝස්ටර් 4 ක් 5 ක් නිර්මාණය කරන sorry.com හි ඇඩ්මින් තුමා බුදු දහමත්, බුද්ධ ධර්මයේ හැසිරීමත් පසෙකලා තොරණ, විදුලි බුබුළු වැනි දෑ අදහන බැවින් මෙම නත්තල් තොරණ දැක එතුමාගේ සදා සියලු දාම පවතින වෛරයේ රුධිර පීඩනය වැඩි වූවා විය යුතු ය.

පල්ලියේ මංගල්ලෙට හැදු තොරණ වෙසක් තොරණක් බවට පත් වෙද්දී,

නත්තල් කාඩ් වෙසක් කාඩ් වෙද්දී,

නත්තල් කැරොල් වෙසක් බැති ගී බවට පත් වෙද්දී,

පල්ලියෙන් පටන් ගත් ඉරුදින දහම් පාසල් ක්‍රමය බෞද්ධයින් ද ක්‍රියාත්මක කරද්දී, අපි නම් මර ලතෝනි නොදුන්නෙමු.

කතෝලිකයින් දන්සැල් දීමද ෆේස්බුක් බෞද්ධයින්ට මේ ඊයේ පෙරේදා සිට වරදකි. නමුත් අතීතයේ සිටම කතෝලිකයින් දන්සැල් දී ඇත. උදාහරණ ලෙස ගතහොත් කුමාරකට්ටුව ශු. ජපමාල දෙව්මැදුරට වෙන්නප්පුව, මාරවිල තෝඩුවාව, කෝට්ටපිටිය, කරුකුපනේ, රාජකදළුව ආදී ගම් දනව් වලින් මංගල්‍යයට පෙරදා සෙනග පැමිණ ඇත. මේ පැමිණි ජනතාවට සන්ධ්‍යා මෙහෙය දා රෑ ආහාර සැපයීම, එසේම මංගල්‍යදා දවල් ආහාරය සැපයීම සිදුවිය. මෙය මංගල දානයයි. මංගල්‍යය දන්සැල යයි කීමට පුළුවන. තවද බෞද්ධයින් දන්සලක් දුන්නද කතෝලිකයින් දන්සලක් දුන්නද දන්සලක් නිසා කාගේ හෝ කුසට අහරක් ලැබේ නම් ඊට වඩා දෙයක් අවශ්‍යද?

සැබවින්ම ආගමකට හෝ ධර්මයකට ඇති ගැටළු මේවාද?

මේ අපේ අදහසයි ඔබ නුවණින් සිතා බලන්න. ඔබේ අදහස් දක්වන්න.

[QUOTE="nalin.fer, post: 14146061, member: 390960"] [SIZE=4][IMG]http://i46.tinypic.com/2yo7876.jpg[/IMG] [LEFT][COLOR=#333333][FONT=lucida grande]රැකියා විරහිතව පැය 24 ම ෆේස්බුක් ලගිමින් දිනකට මඩ පෝස්ටර් 4 ක් 5 ක් නිර්මාණය කරන SORRY.COM හි ඇඩ්මින් තුමාට දන්වන වග නම්,[/FONT][/COLOR] [COLOR=#333333][FONT=lucida grande]මේ දැක්වෙන්නේ SORRY.COM නම් වෛරී ෆේස්බුක් පිටුව මගින් අටවා ඇති පෝස්ටර් කෑල්ලකි. මෙයට අනුව කතෝලිකයා තොරණ නිර්මාණය කිරීම, දන්සැල් දීම ආදී ක්‍රියාවන් වල නිරත වීම මහා සාපරාධී වරදකි. බෞද්ධ සංස්කෘතිය සොරා ගැනීමකි. නමුත්...[/FONT][/COLOR] [COLOR=#333333][FONT=lucida grande]වෛවර්ණ හෝ ඒක වර්ණ විදුලි බුබුළු වලින් ආගමික සැරසිලි පටන් [/FONT][/COLOR][COLOR=#333333][FONT=lucida grande]ගත්තේ කව්ද? තොරණ පටන් ගත්තේ කව්ද? වෛරී sorry.com ලාට මෙලෙස අව-ජාතක වී තිබෙන කතෝලික පල්ලිය නොවේද? එසේ නම් ඔවුන්ගේම දැක්මට අනුව මෙතැන සැබෑම හොරුන් කව්ද? දළ වශයෙන් ගත් කල ලංකාවේ මුල්ම වෙසක් තොරණ ඉදි වන්නේ 1956 වසරේ තොටළඟ ය . ඊට පෙර ජාඇල වත්තල ආදී පෙදෙස්වල පල්ලියේ මංගල්‍යයට තොරණ ගැසීම සිදුවිය. එම තොරණවල ශුද්ධවන්තයන්ගේ චරිත නිර්මාණ චිත්රවලින් පිළිබිඹුවී ඇත. (කතෝලිකයින් තොරණ නිර්මාණය කළාය කියා බෞද්ධයින් බුදු දහම ඇත හැර කතෝලික දහමට එයි ද? ) ලංකාවේ විදුලි බුබුළු වලින් නත්තල් සැරසිලි කිරීමේ ආරම්භය සිදු වන්නේ 1945 වර්ෂයේ දෙවන ලෝක යුද්ධයේදී පයාගල කඳවුරු බැඳ ගත් ඉතාලි සොල්දාදුවන්ගෙන් ය. එම වර්ෂයේ නත්තලට කුඩා පයාගල දෙව්මැදුරේ ජෙරුසලෙම් නගරය නිර්මාණය කරමින් අති විශාල ගවලෙනක් ඉතාලි සොල්දාදුවෝ සෑදූහ. එහිදී විදුලි බුබුළු යොදාගෙන නොයෙකුත් සැරසිලි සිදු කලහ. එදා පටන් පල්ලියේ මංගල්ලෙට, නත්තලට සරසන විදුලි බුබුළු දැන් වෙසක් උත්සවයට පන්සල සරසන්න ගනිද්දී එය හොරකමක් ලෙස බෙරිහන් දෙමින් මරලතෝනි දෙන්නට අපි කටයුතු නොකළෙමු. ඒ මන්ද යත් කිතුනුවන් ලෙස අපි තොරණ බලනවා මිසක් අදහන්නේ නැත්තෙමු. විදුලි බුබුළු වලින් සරසනවා මිසක් ඒවා අදහන්නේ නැත්තෙමු. එම නිසා වෙසක් උත්සවයට විදුලි බුබුලින් පන්සල් සරසද්දී අපි ආශාවෙන් බලා උන්නෙමු. නමුත් රැකියා විරහිතව පැය 24 ම ෆේස්බුක් ලගිමින් දිනකට මඩ පෝස්ටර් 4 ක් 5 ක් නිර්මාණය කරන sorry.com හි ඇඩ්මින් තුමා බුදු දහමත්, බුද්ධ ධර්මයේ හැසිරීමත් පසෙකලා තොරණ, විදුලි බුබුළු වැනි දෑ අදහන බැවින් මෙම නත්තල් තොරණ දැක එතුමාගේ සදා සියලු දාම පවතින වෛරයේ රුධිර පීඩනය වැඩි වූවා විය යුතු ය. පල්ලියේ මංගල්ලෙට හැදු තොරණ වෙසක් තොරණක් බවට පත් වෙද්දී, නත්තල් කාඩ් වෙසක් කාඩ් වෙද්දී, නත්තල් කැරොල් වෙසක් බැති ගී බවට පත් වෙද්දී, පල්ලියෙන් පටන් ගත් ඉරුදින දහම් පාසල් ක්‍රමය බෞද්ධයින් ද ක්‍රියාත්මක කරද්දී, අපි නම් මර ලතෝනි නොදුන්නෙමු. කතෝලිකයින් දන්සැල් දීමද ෆේස්බුක් බෞද්ධයින්ට මේ ඊයේ පෙරේදා සිට වරදකි. නමුත් අතීතයේ සිටම කතෝලිකයින් දන්සැල් දී ඇත. උදාහරණ ලෙස ගතහොත් කුමාරකට්ටුව ශු. ජපමාල දෙව්මැදුරට වෙන්නප්පුව, මාරවිල තෝඩුවාව, කෝට්ටපිටිය, කරුකුපනේ, රාජකදළුව ආදී ගම් දනව් වලින් මංගල්‍යයට පෙරදා සෙනග පැමිණ ඇත. මේ පැමිණි ජනතාවට සන්ධ්‍යා මෙහෙය දා රෑ ආහාර සැපයීම, එසේම මංගල්‍යදා දවල් ආහාරය සැපයීම සිදුවිය. මෙය මංගල දානයයි. මංගල්‍යය දන්සැල යයි කීමට පුළුවන. තවද බෞද්ධයින් දන්සලක් දුන්නද කතෝලිකයින් දන්සලක් දුන්නද දන්සලක් නිසා කාගේ හෝ කුසට අහරක් ලැබේ නම් ඊට වඩා දෙයක් අවශ්‍යද? සැබවින්ම ආගමකට හෝ ධර්මයකට ඇති ගැටළු මේවාද? මේ අපේ අදහසයි ඔබ නුවණින් සිතා බලන්න. ඔබේ අදහස් දක්වන්න.[/FONT][/COLOR][/LEFT] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom